You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 10 of 28 << < 89101112 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 06:08 AM
  •  Quote
  •  Reply
වෙස් බැන්දට හැංගි හැංගි කිවුවට කවූරුත් වාගේ
නටන්නේ වෙන්නේ එළිපිට මයි කියමන් ඇත වාහේ
ඕනෑතරම් තිබුනට නවපද නැටුමට මොන ඉස්තරමේ
නැත මා නම් ඇල්මක් නැටුමට නුපුරුදු කස්තිරමේ
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 07:40 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 30 Mar 2015 05:08 AM
ඔන්න තවත් කවියෙක්. එහෙම කියන්න එපා මාලිංඟ මල්ලී...

 

 

 

කවියෙක් නොවෙයි නිකමට ගලපන්නෙ වදන්
ලියවෙන නමුත් නැහැ එහි එලිවැටය හිටන්
රසයට ඇදෙන බඹරෙකු සේ බාලෙ පටන්
කවියට පෙම් බැඳිමි එනිසයි ආවෙ බලන් 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Mar 2015 10:34 PM
  •  Quote
  •  Reply

කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන්   මාගේ
ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී         අගේ
පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ
ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට     අපේ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Mar 2015 10:55 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM

කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන්   මාගේ
ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී         අගේ
පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ
ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට     අපේ

 

කෑමක් රහට කන්නට නැහැ නොව    ලැබෙන්නේ 
ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ 
නැද්ද හාමිනේ මේගැන හිත යොමු     කරලන්නේ 
දෙවියනි කීම අහෝ මේ දුක නො       දැනෙන්නේ 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Mar 2015 11:12 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 30 Mar 2015 10:55 PM
Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM

කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන්   මාගේ
ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී         අගේ
පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ
ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට     අපේ

 

කෑමක් රහට කන්නට නැහැ නොව    ලැබෙන්නේ 
ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ 
නැද්ද හාමිනේ මේගැන හිත යොමු     කරලන්නේ 
දෙවියනි කීම අහෝ මේ දුක නො       දැනෙන්නේ 

 

ඉස්සෝ රස ගැනයි ම කවි      තෙපලන්නේ
සෙස්සෝ ඉතිං අයි මේ කලබල    වෙන්නේ
මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ
පිස්සෝ වගේ නොව ඇඟටම         එන්නේ

 

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 02:34 AM
  •  Quote
  •  Reply
හිට හිට නොයිඳ හිටිවන කවි ලියන රඟ
දකිනා දසුන් යයි ඔද බැඳ නොයි ද මඟ
වැඩිහිටි ඇත්තො පාන මේ විකුම් ගඟ
පෙන්වා දෙනව ඒ කවිවල රසය වග


0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 02:37 AM
  •  Quote
  •  Reply
පදවැල් ඇඳුනෙ ඔය මුවගේ සිනා වැලයි
එලිවැට බැඳුනෙ ඔය ලෙන්ගතු හිතින් තමයි
තනුවක නැගුණෙ නුඹෙ සුන්දර කතා බහයි
සිත් ගත් කවිය නුඹ අවිහිංසක ම මලයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 03:25 AM
  •  Quote
  •  Reply
කවියක් කියා නටනා කස්තිරමක රස විදිල්ලේ
කැ ඉස්සෙක් ගැන දැන් කුමකට මේ ලත විල්ලේ
අගුනක් නැත කොයි දෙකත් පමනට ගත සැනිල්ලේ
මැස්සෝ උනත් පිස්සෝ වෙති රස දැනගත් ඇසිල්ලේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Mar 2015 04:29 AM
  •  Quote
  •  Reply

ඉස්සෝ රස ගැනයි ම කවි      තෙපලන්නේ
සෙස්සෝ ඉතිං අයි මේ කලබල    වෙන්නේ
මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ
පිස්සෝ වගේ නොව ඇඟටම         එන්නේ

 

කන්නටආස මුත් කට නැහැ ඉඩ    දෙන්නේ 
ඉන්දික ආස මුත් බිරිඳට නෑ සිත්    වෙන්නේ 
ඒ ගැන කවි කතා හොඳ  හැටි  ලියවෙන්නේ 
ආසයි බයනමුත්   කවුදෝ පිහිටට    එන්නේ 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Mar 2015 05:57 AM
  •  Quote
  •  Reply

කන බොන එකා නැත ඒ ගැන කියවන්නේ
නොකනා එකා ඒ දෙස දත      නියවන්නේ
කන්නට ආස මුත් හිත නෑ ඉඩ     දෙන්නේ
රස තැන් නොකා ඇයි මේ දුක්    වෙන්නේ

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:41 AM
  •  Quote
  •  Reply

වදන් නොමැත නුඹෙ වරුනා ගයන්න කවියෙන්
දසන් දෙපොල පාන සිනා කිංකිණි       සරයෙන්
හුරතලයට කියන කතා දෙසවන්            සිඹිමින්
සුවඳ කරයි මුලු ලෝකෙ ම නුඹගේ     මිහිරෙන්

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Mar 2015 06:58 AM
  •  Quote
  •  Reply

කවි මඩුවට අලුතෙන් ආ කොලු ගැටයා
වදන් මවයි කවි ලියමින්           සැටියා
බොහොම හොඳයි ගෙනෙනා දේ පැටියා

රැඳෙන් මලේ නොම වී සීතල කොටියා

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 07:20 AM
  •  Quote
  •  Reply

රසබර කවි වදන් ලියනා ඉන්දික     අයියා
වචන හරඹයෙහි හරි වැඩ දානට     රුසියා
වලියට වුණත් කවියෙන් දෙයි හරි  හැටියා
හිටියොත් දුවයි පුල්ලිත් මඟ දා   කොටියා

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 09:32 AM
  •  Quote
  •  Reply

සෙනෙහෙබරින් පිරි මල්ලියේ නුබ කවිය
දුන්නේ සිතයි බැලුමට ඇගේ    මනහරය
රසයට බර අයිය්යලා දෙන්නගේ    හබය
පාළුව මකයි දැන් නම් කවි මඩුවේ නිතර

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Mar 2015 09:38 AM
  •  Quote
  •  Reply

සතුටුයි හැබෑටම දැන් නම්     මගේ හිතට 
කවියෙන් වැඩ දාන කොල්ලන් ගේ බසට 
සුපිරි ගණයේ කවි ලියවේ දස         අතට   
ඉන්දික සහෝ ගේමට එනවා       ලෙසට 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 10:17 AM
  •  Quote
  •  Reply

දුටුවේ නැ ඇඩ්මින්                 මදුරංග      අපේ
කවිපද ලියන්නේ දැන් නැතිවාද             අනේ
වැඩ වැඩ කියා හැමදින මේ කරන          සුමේ
කවියක් දෙකක් ගෙතුවොත් අත ගෙවයි වගේ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Mar 2015 06:18 PM
  •  Quote
  •  Reply

හබයක් නොවේ නංගියේ මල්ලියේ මගේ
කබයක් නොවේ දෙපසට අදිනු     මෙසේ
වලියක් නොවේ කාටත් පෙනෙනු    වගේ
රසයක් නොවේ සැවොමා සිතන   ලෙසේ

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 09:28 PM
  •  Quote
  •  Reply

අක්කල අයියලා රසබර කවි     ගොතතී
මමනම් ඔහේ වචන දමා වැකි       ලියතී
සිතුවිල‍ෙ පුරා ඇදෙනා සිතුවම්      මවතී
කවිවල රසට අපි සැවොමත් පෙම් බඳිතී

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 12:01 AM
  •  Quote
  •  Reply

නියමයි මලේ කවි පද ඔබේ        පංකාදුයි 
ගොතනා හැම වදන් සැමදා මන    බන්දයි 
කවියේ ගමන මුවහත් උනේ ඔබ   හින්දයි 
මම මේ කියන්නේ      සුමිතුරු මාලින්ගයි 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 12:04 AM
  •  Quote
  •  Reply

ඉමල්ක අයිය ලියනා කවි            දැක්කාම
මගෙ කවි නිකන් ළදරුයි ඒ           හින්දාම
දිරි දුන් වදන් හරි අගනෙයි       කවියෙන්ම
තුති පුද දෙන්න ලියවෙයි කවි පද මෙහෙම

1
Add Reply
Page 10 of 28 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below