Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 09:56 PM by Imalka දැවෙන ප්‍රශ්න මෙව්වා 198 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 10 << < 34567 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 13 Jun 2018 09:17 PM Posted By Udeshika Herath on 13 Jun 2018 10:16 AM ඇයි ලෝකෙ බොලයක් වගේ ගෝලාකාර ...??? ගෝලය බෝලාකාර නිසා.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jun 2018 09:25 PM Posted By maduranga001 on 13 Jun 2018 09:17 PM Posted By Udeshika Herath on 13 Jun 2018 10:16 AM ඇයි ලෝකෙ බොලයක් වගේ ගෝලාකාර ...??? ගෝලය බෝලාකාර නිසා.. අනේ මංද ඒම නිසා වෙන්ඇති 0 ImalkaVeteran MemberPosts:4533 14 Jun 2018 12:51 AM ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය .... 0 indika76Most Senior MemberPosts:10459 14 Jun 2018 03:44 AM දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ... 0 maduranga001Most Senior MemberPosts:14123 14 Jun 2018 04:04 AM Posted By Imalka on 14 Jun 2018 12:51 AM ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය .... මං නම් පිලි ගත්ත. අම්මප මට එහෙම හිතිලා තුබුණේ. කිව්වේ නැහැ අනෙත් එවුන් දැන ගනීවි කියල. දැන් මාව තල්ලු කරන්නේ නැහැ කියපන්. 0 maduranga001Most Senior MemberPosts:14123 14 Jun 2018 04:05 AM Posted By indika76 on 14 Jun 2018 03:44 AM දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ... හප්පේ.. ඒ ඔයාලගේ සීයාද? මෙන්න අපේ වත්තට වැටුණේ. ඇහුවම නම් කිව්වේ ගම ඇමරිකාව කියල. 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Jun 2018 04:07 AM Posted By indika76 on 14 Jun 2018 03:44 AM දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ... සීයා බැහැලද හැරුවෙ වල ? 0 indika76Most Senior MemberPosts:10459 14 Jun 2018 04:24 AM උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු... ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා.. පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ.. 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jun 2018 04:45 AM Posted By indika76 on 14 Jun 2018 04:24 AM උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු... ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා.. පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ.. සීයා පස්සේ ගිහින් ඉනිමඟ ගෙනාවේ කොහොමද එතකොට... 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jun 2018 07:22 AM Posted By Imalka on 14 Jun 2018 12:51 AM ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය .... ලෝකය පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jun 2018 07:24 AM Posted By indika76 on 14 Jun 2018 03:44 AM දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ... මොකක් ඔය ඇත්තමද 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jun 2018 07:26 AM Posted By indika76 on 14 Jun 2018 04:24 AM උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු... ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා.. පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ.. ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ් 0 isurusamSuper Senior MemberPosts:7342 14 Jun 2018 07:37 AM Posted By Udeshika Herath on 14 Jun 2018 07:26 AM Posted By indika76 on 14 Jun 2018 04:24 AM උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු... ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා.. පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ.. ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ් ඔව් ....ඔව් 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jun 2018 07:40 AM Posted By isurusam on 14 Jun 2018 07:37 AM Posted By Udeshika Herath on 14 Jun 2018 07:26 AM .. ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ් ඔව් ....ඔව් ඔයා කොහොමද ඒක දන්නෙ. 0 Banku BankuBasic MemberPosts:113 15 Jun 2018 12:15 AM ඕව මොනාද ..අපේ පැත්තෙ සීයා කෙනෙක් එක දාස් නමසිය ගනන් වල මුල් කාලේ බයිසිකොල් එකක් ඇන්න තියෙනවා..පොර දවසක් බයිසිකොල් එකේ ගමනක් යද්දි කන්දක් හම්බෙලා..පොර ෆුල් ඩම් එක දාල කන්ද මුදුනටම ගියයි කියපි මුන්දැගෙ බයිසිකොල් එකේ පස්සෙ රෝදෙ ගැලවිලා..කොහොම හරි මුන්ද දන්න ශිල්පෙ ඔක්කොම දාල තනි රෝදෙන් කන්ද බැහැල ටික දුරක් ඇවිල්ල...මහන්සියට ලගපාත තිබ්බ තේ කඩයක් ලඟ නවත්තල තේ කහට එකක් බිව්වලු...තේ එක බීල ..විටක් එහෙම හක්කෙ තියාන නැඟිටින්න හදද්දිම අර කන්ද උඩදි ගැලවුන රෝදෙ පෙරලීගෙන ඇවිල්ල බයිසිකොලේට හයි උනයි කියහල්ලකො..ඇණමුරිච්චි එහෙම පොඩ්ඩක් තද කොරාන සීය ඒ ගමන ගිහින් ආවලු..හොක් හොක් හෝ.. 0 indika76Most Senior MemberPosts:10459 15 Jun 2018 01:48 AM ෂුවර් එකටම අපේ සීයගෙ යාලුවෙක් වෙන්න ඇති.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Jun 2018 09:10 AM හිනා කාල මැරෙනව. ලෝක බෝලෙ ගිය දුරක් 0 maduranga001Most Senior MemberPosts:14123 15 Jun 2018 07:20 PM ඔය කියන සීයලා දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද? 0 indika76Most Senior MemberPosts:10459 16 Jun 2018 04:49 AM වෙන්න බෑ.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jun 2018 07:26 AM හී හී හී 0 You are not authorized to post a reply. Page 5 of 10 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor