Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 13 Sep 2020 04:13 AM by tea man බැංජෝ රබන් 2 - සුප් සුප් 185 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 10 << < 45678 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 14 Jun 2018 04:52 AM ස්තුතියි අයියේ.මටත් එව්ව්ට..සුපිරියි රේකෝඩින් 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Jun 2018 04:56 AM කලක් පාවිච්චි කරන්නේ නැතුවම සවුත්තුවෙනවා..ඒවා ගොඩගන්න ගියාම එපාවෙනවා සුද්ද කරන්නම ව්ගේම.මට නම් බැහැ ගලවලා සුද්ද කරන්න.ඒ පටි පැටලෙනවා.අනික සිංදුව හොඳට ගන්නම ඉන්දික අයියා කිව්වා හරි දහ පාරක්වත් පට්ට ගහන්නම ඕන.. 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Jun 2018 04:58 AM Posted By Ind007ka on 13 Jun 2018 06:50 PM නියම ඔරිගිනල් බඩු ...ස්තුත්යි ඔබගෙ මහසියට ..ඒ වගෙම මදුරන්ග කිව්ව වගෙ සින්දු විතරක් ගන්න එනා කාක්කො සෙට් එකකුත් ඉන්නව මෙලො රහක් නැති ඊළඟ සුහද හමුවේදී මේ ගැන කතා කරගමුකෝ එහෙනම් 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Jun 2018 04:59 AM Posted By maduranga001 on 13 Jun 2018 05:30 AM නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ.හදිසියේම දුවගෙන ඇවිත් ගී ඇල්බම් පමණක් ඉල්ලා යන සාමාජිකයන් හට මේ කාරණාව හයිලයිට් කර පෙන්වමි. මේ සයිට් එක වෙනුවෙන් මහන්සිවී මේවා අප වෙත ලබා දෙන ඔබ වැනි අය අගය කල යුතු අතර මෙවන් වටිනා ඇල්බම් ලබා ගැනීමට සයිට් එක වෙනුවෙන් සහ ස්ටන් මිතුරන් වෙනුවෙන් නන් අයුරින් සහය වන අය මේවා ලබා ගැනීමට සුදුස්සන් වේ. ඊළඟ සුහද හමුවේදී මේ ගැන කතා කරගමුකෝ එහෙනම් 0 Wasanga AmaBasic MemberPosts:202 15 Jun 2018 07:26 AM Posted By chamaramind on 14 Jun 2018 04:56 AM කලක් පාවිච්චි කරන්නේ නැතුවම සවුත්තුවෙනවා..ඒවා ගොඩගන්න ගියාම එපාවෙනවා සුද්ද කරන්නම ව්ගේම.මට නම් බැහැ ගලවලා සුද්ද කරන්න.ඒ පටි පැටලෙනවා.අනික සිංදුව හොඳට ගන්නම ඉන්දික අයියා කිව්වා හරි දහ පාරක්වත් පට්ට ගහන්නම ඕන.. මේකක් හොයාගත්තනම් වැඩේ ලේසි වෙනවා. මම ක්ලීනින් මැෂිමක් හදන්න ඉන්නේ. කොහොමත් ගලවලා සුද්ද කරන්න ඕනේ නැත්නම් යට පැත්තේ පුස් අයින් වෙන්නේ නෑ. ආයේ උඩ පැත්තේ ඇලිලා හෙඩ් ඉවරයි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jun 2018 07:19 PM සැලකිය යුතු තාක්ෂණික ක්‍රමවේදයක් නැද්ද ඔය පුස් එහෙම අයින් කරලා කැසට් පට පිරිසිදු කරළා හොඳ තත්ත්වයට ගේන්න? 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Jun 2018 07:22 PM Posted By wasangaama on 15 Jun 2018 07:26 AM Posted By chamaramind on 14 Jun 2018 04:56 AM කලක් පාවිච්චි කරන්නේ නැතුවම සවුත්තුවෙනවා..ඒවා ගොඩගන්න ගියාම එපාවෙනවා සුද්ද කරන්නම ව්ගේම.මට නම් බැහැ ගලවලා සුද්ද කරන්න.ඒ පටි පැටලෙනවා.අනික සිංදුව හොඳට ගන්නම ඉන්දික අයියා කිව්වා හරි දහ පාරක්වත් පට්ට ගහන්නම ඕන.. මේකක් හොයාගත්තනම් වැඩේ ලේසි වෙනවා. මම ක්ලීනින් මැෂිමක් හදන්න ඉන්නේ. කොහොමත් ගලවලා සුද්ද කරන්න ඕනේ නැත්නම් යට පැත්තේ පුස් අයින් වෙන්නේ නෑ. ආයේ උඩ පැත්තේ ඇලිලා හෙඩ් ඉවරයි. ebay එකේ ඇති සමහර විට.මෙකෙන් කරන්නේ හෙඩ් එක සුද්ද කරන එකක් නේද 0 Wasanga AmaBasic MemberPosts:202 16 Jun 2018 04:04 AM Posted By chamaramind on 15 Jun 2018 07:22 PM Posted By wasangaama on 15 Jun 2018 07:26 AM Posted By chamaramind on 14 Jun 2018 04:56 AM කලක් පාවිච්චි කරන්නේ නැතුවම සවුත්තුවෙනවා..ඒවා ගොඩගන්න ගියාම එපාවෙනවා සුද්ද කරන්නම ව්ගේම.මට නම් බැහැ ගලවලා සුද්ද කරන්න.ඒ පටි පැටලෙනවා.අනික සිංදුව හොඳට ගන්නම ඉන්දික අයියා කිව්වා හරි දහ පාරක්වත් පට්ට ගහන්නම ඕන.. මේකක් හොයාගත්තනම් වැඩේ ලේසි වෙනවා. මම ක්ලීනින් මැෂිමක් හදන්න ඉන්නේ. කොහොමත් ගලවලා සුද්ද කරන්න ඕනේ නැත්නම් යට පැත්තේ පුස් අයින් වෙන්නේ නෑ. ආයේ උඩ පැත්තේ ඇලිලා හෙඩ් ඉවරයි. ebay එකේ ඇති සමහර විට.මෙකෙන් කරන්නේ හෙඩ් එක සුද්ද කරන එකක් නේද ටේප් එක ගලවලා අර විල් එකට ඔතනවා පුළුන් වලින් ක්ලින් කර කර ගලවපු මිකැනිසම් එකකින් නැත්නම් තව පරණ ටේප් එකකට ඔතන්න දෙකක් ගලවන්න ඕනෙනේ. මම එක එක ක්‍රම ටෙස්ට් කරනවා මහන මැෂින් එකේ නුල් ඔතන කෑල්ලත් ඔය වැඩේට හරියනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Jun 2018 05:14 AM ටේප් එකේ හෙඩ් එක විදන තැනට හෝ පසු වීල් එක වැදෙන තැනට පුළුන් කෑල්ලක් තියලා තුන් හතර වතාවක් රිවයින් හා ෆෝවර්ඩ් කිරීමෙන් තමයි මම පුස් අයින් කර ගන්නේ.. 0 chandana diazBasic MemberPosts:347 16 Jun 2018 11:26 AM Posted By indika76 on 16 Jun 2018 05:14 AM ටේප් එකේ හෙඩ් එක විදන තැනට හෝ පසු වීල් එක වැදෙන තැනට පුළුන් කෑල්ලක් තියලා තුන් හතර වතාවක් රිවයින් හා ෆෝවර්ඩ් කිරීමෙන් තමයි මම පුස් අයින් කර ගන්නේ.. ෆ්රිජ් එකේ ෆ්රීසර් එකේ පැය දෙක තුනක් තියලා ප්ලේයර් එකකට දාලා දෙතුන් පාරක් රිවයින් කරාම ෆන්ගර්ස් අඩු වෙන සීන් එකක් තියෙනවා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Jun 2018 07:45 AM කැසට් රෙකෝඩින් ඉතින් වහ එකෙත් වහ. තනි සින්දුවක් ගද්දි තියෙන අමාරුවට වඩා nonstop එකක් rec කරද්දි තියෙන පරීප්පුව වැඩියි. 0 Santha AbeysekaraBasic MemberPosts:249 27 Jun 2018 08:06 AM matath me album 1ka ganna puluwanda 0 Wasanga AmaBasic MemberPosts:202 03 Jul 2018 02:25 AM අදත් කට්ටියට තෑග්ගක් ගෙනාවා. බැංජෝ රබන් 2 - සුප් සුප්. <!--cke_bookmark_195S--><!--cke_bookmark_195E--> කෝපිකඩේ අප්පුවා (ශ්‍රී ලාල් අබේකෝන්) සහ බණ්ඩා (සමන් ගුනවර්ධන)ගේ. මම මෙම කැසට් පටය මිලදී ගත්තේ 90 දශකයේ මුල කාලේ. ඒ කාලේ හොඳටම නැගල ගියපු කැසට් එකක්. මේක CD හෝ MP3 කරලා තිබුනේ නෑ කව්රුවත් මම දන්න විදියට. පැරණි නිසා ශ්‍රවන තත්වයේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා. ඒත් මේ තත්වයෙන් හරි ඉතිරිවෙලා තිබුන එකත් ලොකු දෙයක්. ----------------------------- මෙම ගීත සහ විකට රසාංග තමා මේකේ තියෙන්නේ ----------------------------- 01 ඒයි මේක හපහං 02 සුවඳාට කැමතීම නෑ 03 උඹ එදා මට මාර වැඩේනේ කරේ 04 ඇන්ද සරමයි ඇදන් ගියේ 05 කිසිම දවසක ගෝලයෙක් 06 ඉන්නේ තවම රජෙක් සේ 07 ශී හැමදාම මේ ජරාවල් බීල 08 සුප් සුප් 09 වැඩක් නෑ ලොක්කා 10 නමස්තේ නමස්තේ 11 ආ කොහොමද 12 ගමේ ඉන්නේ 13 මම එනකොට දැක්කා 14 කව්දෝ කියා දන්නෑ 15 නනනනා නනනනා 16 බබා බබා --------------------------------- මෙතන ලින්ක් එකෙන් ගන්න Download MP3 320kbps STERIO පාස්වර්ඩ් එක ඉන්බොක්ස් පණිවිඩයක් මගින් විමසන්න. YouTUBE Playlist භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ. මේ ගීත නොමිලේ ලබාදෙන්නේ තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jul 2018 02:46 AM මටත් ලාවට වගේ මතකයි මේක. කොහේදී හරි අහල තියෙනවා. මේ වගේ එකක් තහනම් වුනා නේද? මටත් එවන්නකො අහල බලන්න. මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මේක අන්තර්ජාලයේ කොහෙවත් නෙතිව ඇති කියල. 0 chandana diazBasic MemberPosts:347 03 Jul 2018 06:16 AM මේ ඇල්බම් ඉස්සර ගත්තට මොකද සද්දෙන් නම් අහන්න බෑ දෙපැත්ත කැපෙන වචන තියෙන්නෙ. අර අප්පුවගෙ තව ඇල්බම් එකක තිබ්බෙ ලබ්බටත් ආසයි පුහුලටත් ආසයි කියලා මටත් ඕනෙ මචං මේකෙ පාස්වර්ඩ් එක 0 Wasanga AmaBasic MemberPosts:202 03 Jul 2018 09:09 AM Posted By sanj on 03 Jul 2018 06:16 AM මේ ඇල්බම් ඉස්සර ගත්තට මොකද සද්දෙන් නම් අහන්න බෑ දෙපැත්ත කැපෙන වචන තියෙන්නෙ. අර අප්පුවගෙ තව ඇල්බම් එකක තිබ්බෙ ලබ්බටත් ආසයි පුහුලටත් ආසයි කියලා මටත් ඕනෙ මචං මේකෙ පාස්වර්ඩ් එක මේක සද්දෙට අහන්න පුළුවන් එකක්. බැරි එක කෝලම්. 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Jul 2018 11:28 AM මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට බොහොම ස්තුතියි .සෙල්ලම් වැඩක් නෙමෙයි මේවා mp3 කරන එක . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jul 2018 03:05 PM මේක සද්දෙට අහන්න පුළුවන් එකක්. බැරි එක කෝලම්.ඕන කෝලමක් දෙන්න. හෙමින් සැරේ අහන්න බැරියැ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Jul 2018 05:28 PM බොහොමත්ම ස්තූතියි මේ වගේ ඇල්බම් අපත් සමඟ බෙදා ගත්තාට. කැසට් වලින් රිප් කරනවා කියන්නේ ආයේ කියලා වැඩක් නැහැ. ලොකු කට්ටක් කන්න වෙනවා. මටත් මේ ඇල්බම් දෙක ගන්න අවසරය ලබාදෙන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Jul 2018 06:57 PM Posted By wasangaama on 03 Jul 2018 02:25 AM අදත් කට්ටියට තෑග්ගක් ගෙනාවා. බැංජෝ රබන් 2 - සුප් සුප්. කෝපිකඩේ අප්පුවා (ශ්‍රී ලාල් අබේකෝන්) සහ බණ්ඩා (සමන් ගුනවර්ධන)ගේ. මම මෙම කැසට් පටය මිලදී ගත්තේ 90 දශකයේ මුල කාලේ. ඒ කාලේ හොඳටම නැගල ගියපු කැසට් එකක්. මේක CD හෝ MP3 කරලා තිබුනේ නෑ කව්රුවත් මම දන්න විදියට. පැරණි නිසා ශ්‍රවන තත්වයේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා. ඒත් මේ තත්වයෙන් හරි ඉතිරිවෙලා තිබුන එකත් ලොකු දෙයක්. ----------------------------- මෙම ගීත සහ විකට රසාංග තමා මේකේ තියෙන්නේ ----------------------------- 01 ඒයි මේක හපහං 02 සුවඳාට කැමතීම නෑ 03 උඹ එදා මට මාර වැඩේනේ කරේ 04 ඇන්ද සරමයි ඇදන් ගියේ 05 කිසිම දවසක ගෝලයෙක් 06 ඉන්නේ තවම රජෙක් සේ 07 ශී හැමදාම මේ ජරාවල් බීල 08 සුප් සුප් 09 වැඩක් නෑ ලොක්කා 10 නමස්තේ නමස්තේ 11 ආ කොහොමද 12 ගමේ ඉන්නේ 13 මම එනකොට දැක්කා 14 කව්දෝ කියා දන්නෑ 15 නනනනා නනනනා 16 බබා බබා --------------------------------- මෙතන ලින්ක් එකෙන් ගන්න Download MP3 320kbps STERIO පාස්වර්ඩ් එක ඉන්බොක්ස් පණිවිඩයක් මගින් විමසන්න. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ. මේ ගීත නොමිලේ ලබාදෙන්නේ තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. කෝපි කඩේ දෙන්නාගේ ඇල්බම් එකක් නේද.මන් අහලා නෑ.මටත් දෙන්නකෝ බලන්න බැංජෝ සුප් එකේ රහ බලන්න 0 You are not authorized to post a reply. Page 6 of 10 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala