You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  tea man
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2018 12:33 AM
හිතුවටත් වඩා සුපිරි ඇල්බමයක්. කිහිප සැරයක් ඇහුවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jul 2018 06:51 AM
මටත් එවන්න මේක අහලා බලන්න.
මැක්ස්වෙල් මෙන්දිස්ගෙ ඔරිජිනල් මියුසික් ඇල්බම් එකවත් මම අහලා නෑ.
එහෙන් මෙහෙන් රේඩියෝවෙ අහපු එකක් ඇරුනම.
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
14 Jul 2018 11:49 PM
ක්ලැරන්ස් - මගේ සතුට
ඒකත් ජේම් ටෝං එකක් මේ පාර ජේම් ටෝන් එකෙන් නඩු දායිද මන්දා. කමක් නෑ ඕනේ අය ඉන්නවද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jul 2018 11:54 PM
ක්ලැරන්ස් - මගේ සතුට
ඒකත් ජේම් ටෝං එකක් මේ පාර ජේම් ටෝන් එකෙන් නඩු දායිද මන්දා. කමක් නෑ ඕනේ අය ඉන්නවද
ඕනදත් අහනව.
පාස්වර්ඩ් දාල මිතුරන් අතෙරේ පමණක් බෙදා ගන්න නිසා නඩු වැටෙන එකක් නෑ. වැටුණොත් අපිත් එන්නම්කො උසාවියට.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2018 02:36 AM
Posted By wasangaama on 14 Jul 2018 11:49 PM
ක්ලැරන්ස් - මගේ සතුට
ඒකත් ජේම් ටෝං එකක් මේ පාර ජේම් ටෝන් එකෙන් නඩු දායිද මන්දා. කමක් නෑ ඕනේ අය ඉන්නවද


අපිටත් ඕන ඉතිං.මඳුරංග අයියා කිව්ව දේ හරි
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
16 Jul 2018 11:43 PM
ඔය ඇල්බම් 3 ගන්න අවසරද ???

මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා 

බැංජෝ රබන් 2 - සුප් සුප්.

සුනිල් එදිරිසිංහ - මලින් මලට... 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2018 09:58 PM
Posted By wasangaama on 14 Jul 2018 11:49 PM
ක්ලැරන්ස් - මගේ සතුට
ඒකත් ජේම් ටෝං එකක් මේ පාර ජේම් ටෝන් එකෙන් නඩු දායිද මන්දා. කමක් නෑ ඕනේ අය ඉන්නවද

දෙන්න දෙන්න .........
0

thilina maduwantha
New Member
New Member
Posts:23






--
04 Aug 2018 05:53 AM
niyamai ayye
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Aug 2018 08:43 PM
ක්ලැරන්ස් ගේ එක දෙන්නකෝ අයියේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Aug 2018 11:48 PM
Posted By wasangaama on 08 Jul 2018 06:58 AM

අද ගෙනාව ගොඩක් පරණ එකක් 
මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා 

මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම දුර්ලභ ගීත ඇල්බමය මා හට ලබාදුන් 
උදාන අරුනලු දිසානායක මල්ලිට.
මෙහි තිබුන ගීත බොහොමයක් මා මීට පෙර අසා නොමැත. විශේෂයෙන් ජෝති සමග කියන මාලු මාලු ගීතය එහෙම.
කිසිම දිනක රුපියල් 52 කට කැසට් පටයක් අලෙවි වූ බවද දන්නේ නැත. කැසට්පටයද ඔරිජිනල් ජපන්ය. ඒ නිසාදෝ වැඩි හානියක් වී නොමැත.

AMA

මෙම ඇල්බමයේ මේ ගීත තමයි තියෙන්නේ.

Songs List
------------------------------
01 දොන්ත බබක්කා 
02 ප්‍රීතියෙන් සිනාසිසී 
03 යටත් නොවේ
04 අපේ නැන්දාගේ 
05 සිරිලක් මවට 
06 කයි තාලම් හඬ 
07 මාලු මාලු (ජෝති සමග)
08 බඩු විකුනනවා 
09 මේ ලෝකේ 
10 සිල්වියාද කවුද මංද
11 රිලවෝ සුදු රිලවෝ
12 මගේ සෙනසුරු අපලේ 
13 නෝනා කොටයි
14 කැළණි ගඟේ 
------------------------------
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍ය අය කමෙන්ට් එකක් දැමීමෙන් හෝ ඉන්බොක්ස් මගින් විමසන්න.

MP3 320kbps STEREO

Dolby NR - B
Record Device - GigabyteH61M-S2PV
Play Back - Technics RS-TR474
Recording Software - Audacity 2.1.3

අම්මා..රජකාලේ භාණ්ඩයක්නේ .. අහලනම් නෑ සින්දු එකක්වත් මම..

පුළුවන් නම් මටත් දෙන්න ..ස්තුතියි 

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
17 Aug 2018 07:25 AM
Posted By DanuLiyanage on 09 Aug 2018 08:43 PM
ක්ලැරන්ස් ගේ එක දෙන්නකෝ අයියේ


දෙන්නම් තාම අත තියන්නඋනේ නෑ. මේ දවස්වල ගෙදර යද්දී 9.30 වගේ වෙනවා. පෝයටවත් බලමු 
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
17 Aug 2018 07:28 AM
Posted By kingD on 13 Aug 2018 11:48 PM
Posted By wasangaama on 08 Jul 2018 06:58 AM

අද ගෙනාව ගොඩක් පරණ එකක් 
මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා 

මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම දුර්ලභ ගීත ඇල්බමය මා හට ලබාදුන් 
උදාන අරුනලු දිසානායක මල්ලිට.
මෙහි තිබුන ගීත බොහොමයක් මා මීට පෙර අසා නොමැත. විශේෂයෙන් ජෝති සමග කියන මාලු මාලු ගීතය එහෙම.
කිසිම දිනක රුපියල් 52 කට කැසට් පටයක් අලෙවි වූ බවද දන්නේ නැත. කැසට්පටයද ඔරිජිනල් ජපන්ය. ඒ නිසාදෝ වැඩි හානියක් වී නොමැත.

AMA

මෙම ඇල්බමයේ මේ ගීත තමයි තියෙන්නේ.

Songs List
------------------------------
01 දොන්ත බබක්කා 
02 ප්‍රීතියෙන් සිනාසිසී 
03 යටත් නොවේ
04 අපේ නැන්දාගේ 
05 සිරිලක් මවට 
06 කයි තාලම් හඬ 
07 මාලු මාලු (ජෝති සමග)
08 බඩු විකුනනවා 
09 මේ ලෝකේ 
10 සිල්වියාද කවුද මංද
11 රිලවෝ සුදු රිලවෝ
12 මගේ සෙනසුරු අපලේ 
13 නෝනා කොටයි
14 කැළණි ගඟේ 
------------------------------
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍ය අය කමෙන්ට් එකක් දැමීමෙන් හෝ ඉන්බොක්ස් මගින් විමසන්න.

MP3 320kbps STEREO

Dolby NR - B
Record Device - GigabyteH61M-S2PV
Play Back - Technics RS-TR474
Recording Software - Audacity 2.1.3

අම්මා..රජකාලේ භාණ්ඩයක්නේ .. අහලනම් නෑ සින්දු එකක්වත් මම..

පුළුවන් නම් මටත් දෙන්න ..ස්තුතියි 


domxxx

inbox බලන්න

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
11 Oct 2018 02:33 PM
කාලෙකින් ඇල්බම් එකක් දෙන්නත් බැරි උනා. ගෙදර යන්නෙත් රෑ වෙලා නිසා එහෙ ඉඳන් කරන්න අමාරුයි. අනිත් කෙස් එක්ක ඩයලොග් අප්ලෝඩ් ස්පීඩ් මදි ගැටළුවකුත් තිබුනා. එකත් විසඳගත්තා. මට තව deck එකක් හම්බඋනා. aiwa unused එකක්  එක දැනට හදල ටෙස්ටින්.  දැන් වැඩ කරන ගමන් රිපින් කරගන්න පුළුවන්. ඉක්මනටම තව  ඇල්බම් ටිකක් දෙන්න පුළුවන් වේවි. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Oct 2018 03:01 PM
නියමයි නේ.. කොහොමත් මල්ලිට ඔතන වෙන වැඩක් කරන්න ඉඩක් නැහැ වගේ. ඒ නිසා ඇල්බම් ටිකක්ම දෙන්න.

අප්පුවලගේ, ෆ්‍රෙඩි ගේ, විනෝද සමය වගේ අනෙත් කැසට් එහෙම තියෙනවා නම් දෙන්නකො මල්ලි.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
11 Oct 2018 05:07 PM
Posted By wasangaama on 11 Oct 2018 02:33 PM
කාලෙකින් ඇල්බම් එකක් දෙන්නත් බැරි උනා. ගෙදර යන්නෙත් රෑ වෙලා නිසා එහෙ ඉඳන් කරන්න අමාරුයි. අනිත් කෙස් එක්ක ඩයලොග් අප්ලෝඩ් ස්පීඩ් මදි ගැටළුවකුත් තිබුනා. එකත් විසඳගත්තා. මට තව deck එකක් හම්බඋනා. aiwa unused එකක්  එක දැනට හදල ටෙස්ටින්.  දැන් වැඩ කරන ගමන් රිපින් කරගන්න පුළුවන්. ඉක්මනටම තව  ඇල්බම් ටිකක් දෙන්න පුළුවන් වේවි. 

කැසට් වැඩේට කාලය තම අවුල ....

මාගවත් කැසට් කීපයක් තියනවා ඉදිරියේදී ලබා දෙන්න උත්සහ කරන්නම්...

බොහම ස්තුතියි අයියේ මහන්සිවෙලා කරන මේ වැඩේට..... 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:51 PM
අපිටත් කාලය තමා වැඩේ
කැසට් එක දෙකක් නොවයි ලොරියක්ම තියෙනවා
ගන්නං වාලේ ගන්නත් බෑනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:24 PM
Posted By wasangaama on 11 Oct 2018 02:33 PM
කාලෙකින් ඇල්බම් එකක් දෙන්නත් බැරි උනා. ගෙදර යන්නෙත් රෑ වෙලා නිසා එහෙ ඉඳන් කරන්න අමාරුයි. අනිත් කෙස් එක්ක ඩයලොග් අප්ලෝඩ් ස්පීඩ් මදි ගැටළුවකුත් තිබුනා. එකත් විසඳගත්තා. මට තව deck එකක් හම්බඋනා. aiwa unused එකක්  එක දැනට හදල ටෙස්ටින්.  දැන් වැඩ කරන ගමන් රිපින් කරගන්න පුළුවන්. ඉක්මනටම තව  ඇල්බම් ටිකක් දෙන්න පුළුවන් වේවි. 


නියමයිනේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2018 09:21 PM
අමා මල්ලි සුපිරි වැඩ්ඩෙක්....
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
11 Dec 2018 04:14 PM
සන්ෆලවර් සමඟ විශාරද ගුණදාස කපුගේ - 2 

Gunadasa Kapuge - Sunflower 2

ගොඩක් අය ගාව ඇති. CD එක සවුත්තු වේගෙන එන නිසා රිප් කරා.
MP3 48000Hz Stereo 320 kbps
මෙගි අඩංගු ගීත

01 බිම්බරක් සෙනඟ
02 මගෙ බිසවුනේ
03 විදුලි මිණි පහන්
04 ඔබ පෙම් කරනා
05 කව්රුත් එන්නැති
06 ආන් නගේ
07 අවාදෝ සංසාරේ
08 මංගල ඇඳුමින්
09 බිඳුණු පෙම් හද
10 නාඹර ගොයමට
11 මාරියාවේ
12 සුභ ප්‍රර්ථනා
13 දම්පාටින්
14 අහස උසට
15 දම්පියාව
16 රං බන්ඩේ

පාස්වර්ඩ් යොදා ඇත.

මෙතනින් ලබාගන්න. ගුගුල් ඩ්‍රයිව් ලින්ක් එකකි.

DoWnLoAd - Google Drive

තැටි වලට හානි වෙමින් පැවතීම නිසා මෙන්ම, අලුතෙන් මිලදී ගැනීමට නොමැති බැවින් සංරක්ෂණය කිරීම පිණිස ලබාගන්නා ලදී. පිටපත් කිරීම සහ විකිණීම තහනම් වේ. හැකි සෑමවිටම ඔරිජිනල් තැටිය මිලදී ගන්න..

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Dec 2018 07:11 AM
නියමයිනේ අයියේ මේ ඇල්බම් එක මටත් ඕන 320න් නැති නිසා
0
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>