You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  teaman
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1012345 > >>
Author Messages

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
22 Oct 2017 09:54 AM

    SUNFLOWER ඉසිරී විසිරි රස (320kbps)


    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය  කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
     
     ඇල්බම් එක ගන්න කට්ටිය ඉන්බොක්ස් කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න. ඊමේල් එකෙන් මම  පර්මිෂන් දුන්නම තමා ඩවුන් කරන්න දෙන්නේ . රෙජිස්ටර් වෙලා මාස දෙකකට වැඩි, පොස්ට් 30 කට වැඩි මෙම්බර්ලා පමණක් ඉල්ලන්න.

     ගොඩක් අමාරු උනා මේකේ ඉරේස් වෙච්ච තැන් කීපයක් වෙන තැන් වලින් දාපු කොටස් වලින් හැදුවා හොයාගන්න බැරි විදියටම. 

    Bit rate -320kbps

    Recording Device - Gigabyte H81M S2PV

    Recording Software - Audacity 2.1.3

    Playback Device - Technics RS-TR474

     

     

    DOWNLOAD

    YouTUBE Playlist

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Oct 2017 07:01 AM
    මරු භාණ්ඩයක්නේ මල්ලී ගෙනත් තියෙන්නේ..
    මේක මටත් ඕනේ...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Oct 2017 07:16 AM
    meke 128kbps cd copy ekak mage langa tiye onenan eka dennan
    1

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    24 Oct 2017 08:28 AM
    මරු ඇල්බම් එකක් නේ....................
    ගොඩක් ස්තුතියි මේවගේ ඇල්බම් එකක් දුන්නට ඒවගේම මහන්සියට ස්තුතියි..
    මටත් දෙන්නකෝ මේ ඇල්බම් එක අහන්න....
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    24 Oct 2017 09:17 AM
    Posted By wasangaama on 22 Oct 2017 09:54 AM

    SUNFLOWER ඉසිරී විසිරි රස (320kbps)

    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය  කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

     ඇල්බම් එක ගන්න කට්ටිය ඉන්බොක්ස් කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න. ඊමේල් එකෙන් මම  පර්මිෂන් දුන්නම තමා ඩවුන් කරන්න දෙන්නේ . රෙජිස්ටර් වෙලා මාස දෙකකට වැඩි, පොස්ට් 30 කට වැඩි මෙම්බර්ලා පමණක් ඉල්ලන්න.

     ගොඩක් අමාරු උනා මේකේ ඉරේස් වෙච්ච තැන් කීපයක් වෙන තැන් වලින් දාපු කොටස් වලින් හැදුවා හොයාගන්න බැරි විදියටම. 

    Bit rate -320kbps

    Recording Device - Gigabyte H81M S2PV

    Recording Software - Audacity 2.1.3

    Playback Device - Technics RS-TR474

     

     

    DOWNLOAD

    Meka nm maru album ekak, mata ewanna balanna
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    24 Oct 2017 06:12 PM
    Posted By wasangaama on 22 Oct 2017 09:54 AM

    SUNFLOWER ඉසිරී විසිරි රස (320kbps)

    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය  කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

     ඇල්බම් එක ගන්න කට්ටිය ඉන්බොක්ස් කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න. ඊමේල් එකෙන් මම  පර්මිෂන් දුන්නම තමා ඩවුන් කරන්න දෙන්නේ . රෙජිස්ටර් වෙලා මාස දෙකකට වැඩි, පොස්ට් 30 කට වැඩි මෙම්බර්ලා පමණක් ඉල්ලන්න.

     ගොඩක් අමාරු උනා මේකේ ඉරේස් වෙච්ච තැන් කීපයක් වෙන තැන් වලින් දාපු කොටස් වලින් හැදුවා හොයාගන්න බැරි විදියටම. 

    Bit rate -320kbps

    Recording Device - Gigabyte H81M S2PV

    Recording Software - Audacity 2.1.3

    Playback Device - Technics RS-TR474

     

     

    DOWNLOAD


    මහන්සියට ස්තුතියි....මටත් දෙන්න මේ ඇල්බම් එක
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    24 Oct 2017 06:53 PM
    Posted By wasangaama on 22 Oct 2017 09:54 AM

    SUNFLOWER ඉසිරී විසිරි රස (320kbps)

    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය  කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

     ඇල්බම් එක ගන්න කට්ටිය ඉන්බොක්ස් කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න. ඊමේල් එකෙන් මම  පර්මිෂන් දුන්නම තමා ඩවුන් කරන්න දෙන්නේ . රෙජිස්ටර් වෙලා මාස දෙකකට වැඩි, පොස්ට් 30 කට වැඩි මෙම්බර්ලා පමණක් ඉල්ලන්න.

     ගොඩක් අමාරු උනා මේකේ ඉරේස් වෙච්ච තැන් කීපයක් වෙන තැන් වලින් දාපු කොටස් වලින් හැදුවා හොයාගන්න බැරි විදියටම. 

    Bit rate -320kbps

    Recording Device - Gigabyte H81M S2PV

    Recording Software - Audacity 2.1.3

    Playback Device - Technics RS-TR474

     

     

    DOWNLOAD
    කට්ටක් කාල තියෙනව වගේ මේක දෙන්න. පැරණි එකක් වගේ. අහන්න අපටත් දෙන්නකෝ පුළුවන් වෙලාවක.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    24 Oct 2017 08:52 PM
    Posted By wasangaama on 22 Oct 2017 09:54 AM

    SUNFLOWER ඉසිරී විසිරි රස (320kbps)

    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය  කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

     ඇල්බම් එක ගන්න කට්ටිය ඉන්බොක්ස් කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න. ඊමේල් එකෙන් මම  පර්මිෂන් දුන්නම තමා ඩවුන් කරන්න දෙන්නේ . රෙජිස්ටර් වෙලා මාස දෙකකට වැඩි, පොස්ට් 30 කට වැඩි මෙම්බර්ලා පමණක් ඉල්ලන්න.

     ගොඩක් අමාරු උනා මේකේ ඉරේස් වෙච්ච තැන් කීපයක් වෙන තැන් වලින් දාපු කොටස් වලින් හැදුවා හොයාගන්න බැරි විදියටම. 

    Bit rate -320kbps

    Recording Device - Gigabyte H81M S2PV

    Recording Software - Audacity 2.1.3

    Playback Device - Technics RS-TR474

     

     

    DOWNLOAD

    බොහොමතම වටිනා වැඩක්.. ඒ වගේම ස්තූති කරනවා මේ වගේ දේ අපත් සමඟ බෙදා ගත්තාට.  හැකි අවස්ථාවක මටත්  මුර පදය ලබාගන්න  අවසර පතනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    25 Oct 2017 03:28 AM
    ඔක්කොටම එව්වා පාස් එක දන්න අඳුනන කට්ටියට දෙන්න ඇහුවොත්, මට මේ දවස් වල එන්න වෙන්නේ නෑ .
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    25 Oct 2017 03:32 AM
    Posted By sha733 on 24 Oct 2017 07:16 AM
    meke 128kbps cd copy ekak mage langa tiye onenan eka dennan


    එකත් දාන්න මේකේ ඉරේස් වෙච්ච තැන් තියෙනවා මම හදපු. cd 128 උනාට  කොලටි වෙයි 
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    25 Oct 2017 04:04 AM
    ඊක්වලයිසර් මොනවත් හදලා නෑ කෙලින්ම අවුට්පුට් එක ඒ විදියටම ගත්තේ. තව 3 ක් රිප් කරා ඒවා නම් චැනල් දෙකේ වෙන වෙනම හදන්න වෙන ලයින් එකක් තියෙන නිසා අප් කරේ නැහැ. Audacity මට තාම හුරු නැහැ කලින් කලේ ජෙට් ඕඩියෝ එකෙන්.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Oct 2017 05:31 AM
    ප්ලේයරය ඊක්වලයිසර් එකක් හරහා පරිගණකයට ගත්තා නම් තවත් කොලිටි එක වැඩිකර ගන්න පුළුවන්...
    වෙළඳ පලෙන් රු. 3000 කට විතර භාවිතා කරපු EQ එකක් ගන්න පුළුවන්‍ වේවි..
    2

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Oct 2017 08:10 AM
    ස්තූතියි මල්ලි ඔයාගේ උත්සාහයට.
    මේක අලුතෙන් ගත්තු ප්ලේයර් එකෙන් කරපු එකක්ද ?
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    29 Oct 2017 08:17 PM
    Posted By hasithad on 28 Oct 2017 08:10 AM
    ස්තූතියි මල්ලි ඔයාගේ උත්සාහයට.
    මේක අලුතෙන් ගත්තු ප්ලේයර් එකෙන් කරපු එකක්ද ?

    ඔව් 
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    01 Mar 2018 08:22 PM

    චම්පා කල්හාරි - දීවානා.



    _________________

    Song List
    01 Dhak Dhak Karne Laga
    02 Mera Qarar Leja
    03 Nain Mile Nain Hue Bawre
    04 Aa Jao Tadapte Hain Armaan
    05 Choli Ke Peeche
    06 Bomay Se Gayee Puna
    07 Bahut Pyar Karte Hain
    08 Tuhi Meri Mandir
    09 Yeaka Yeaka
    10 Namaste Namaste
    --------------------------------

    320kbps/ Dolby B

    --------------------------------

    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.

    මෙම ගීත විකිණීම සඳහා නොවේ.පැරණි ගීත මේ ආකාරයට ලබාගැනීමට විශාල කාලයක් කැප කිරීමට සිදුවේ. මෙම ගීත වල නම් පවා නිවැරදිව සොයගැනීමද ඉතා අපහසු විය. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. පාස්වර්ඩ් යොදා ඇත. අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.

    AMA

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    01 Mar 2018 08:34 PM
    මේ වටිනා ගීත එකතුව ලබාදුන්නට ස්තූතියි. මටත් අර ගන්න අවසර දෙන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    01 Mar 2018 08:39 PM
    අනේ මටත් දෙන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Mar 2018 12:13 AM
    හින්දි සින්දු තියෙන ඇල්බම් අහද්දී මේ ගැන කිව්වා මතකයි. ස්තූතියි ඔබට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Mar 2018 01:02 AM
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Mar 2018 01:06 AM
    Posted By wasangaama on 01 Mar 2018 08:22 PM

    චම්පා කල්හාරි - දීවානා.

    http://i67.tinypic.com/jrfj85.jpg

    _________________
    Song List
    01 Dhak Dhak Karne Laga
    02 Mera Qarar Leja
    03 Nain Mile Nain Hue Bawre
    04 Aa Jao Tadapte Hain Armaan
    05 Choli Ke Peeche
    06 Bomay Se Gayee Puna
    07 Bahut Pyar Karte Hain
    08 Tuhi Meri Mandir
    09 Yeaka Yeaka
    10 Namaste Namaste
    --------------------------------
    320kbps/ Dolby B
    --------------------------------
    භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
    මෙම ගීත විකිණීම සඳහා නොවේ.පැරණි ගීත මේ ආකාරයට ලබාගැනීමට විශාල කාලයක් කැප කිරීමට සිදුවේ. මෙම ගීත වල නම් පවා නිවැරදිව සොයගැනීමද ඉතා අපහසු විය. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. පාස්වර්ඩ් යොදා ඇත. අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
    Ama
    https://drive.google.com/file/d/1qqZyfevObFko4P8tr6wc_5gwqK5-fg3j/view?usp=sharing

    කැසට් පටවල තියෙන ගීත ඩිජිටල් තාක්ෂණයට ගැනීමේදී සිදුවන මහන්සිය මමත් දන්නවා.  පුස් ඉවත් කරලා පටිගත කරන කොට ගීතයේ මැද හරියේදී නැවත ශබ්දය අඩුවෙනවා. මේ වගේ අවස්ථාවන් අනන්තවත් මම අත්විදලා තියෙනවා. ඒ වගේම මේ ගීත අද කාලයේ සොයාගන්නවත් නැහැ. එම නිසා මෙම ගීත නැවත අසන්නට ලබාදීම ගැන කියන්න වචන නැහැ.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1012345 > >>