You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  teaman
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
02 Apr 2018 04:39 AM
2007 එකේ හොඳට තියෙනවා වගේ මට දැනෙන්නෙ. ටේප් එක අවුරුදු 11 කට පස්සේ දැඩි වෙනසකට භාජනය වෙලාද ඒ කියන්නේ?

ස්තුතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
05 Apr 2018 07:43 AM
ප්‍රොමිසස් සුපිරි ඇල්බම් තමයි මේවා. මේකෙ track කීපයක් මගේ ලග තිබ්බා.
සම්පූර්න එක නැති නිසා මටත් දෙන්න මල්ලි.
ස්තූතියි.
0

wasangaama
Basic Member
Basic Member
Posts:202

--
06 Apr 2018 06:10 AM
Posted By maduranga001 on 02 Apr 2018 04:39 AM
2007 එකේ හොඳට තියෙනවා වගේ මට දැනෙන්නෙ. ටේප් එක අවුරුදු 11 කට පස්සේ දැඩි වෙනසකට භාජනය වෙලාද ඒ කියන්නේ?

ස්තුතියි මල්ලි.

එහෙම වෙනවාත්  ඇති නේ.  2007 එක රිප් කරේ සෝනි සෙට් එකෙන් ඩොල්බි ඔෆ්. ඒ නිසා ට්‍රිබල් වැඩි.  දැන් මේක රිප් කරපු එකෙන්ම තමා දිවානා එක රිප් කරේ. ඒක කොලටියි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10448

--
06 Apr 2018 08:09 PM
ගොඩක් ගැටළු වලට විසදුම තමයි ප්ලේයර් එකේ අවුට්පුට් එක ඊක්වලයිසරයක් හරහා ගන්න එක....
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
13 Apr 2018 09:35 PM
Posted By wasangaama on 30 Mar 2018 02:42 AM
ප්‍රොමිසස් ලස්සන වෙනස
1999

Songs List
------------------------------
01 බට්ට වැනේ
02 ඉකිබිඳ හැඬුවා 
03 සුවඳ මගෙයි 
04 මගේ බුදු පුතේ 
05 සැනකෙලියකි 
06 ඔබ වෙනුවෙන් 
07 ප්‍රථම ප්‍රේමයේ 
08 සුවඳ මලක් 
09 මට මගේ ආත්මය 
10 සිසුවියකි ඔබ 
11 අසුන හිස්වෙලා 
12 සීතල නැතුව 
13 මට මෙන් කඳුලක් 
14 මගේ නංගියේ 
15 කඩුව අතට 
16 රත්තරන් මගේ 
------------------------------
MP3 220-260kbps STEREO

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA 

DoWnLoAd

 පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍යනම් ඉන්බොක්ස් මාර්ගයෙන් විමසන්න.

තව පරණ ඇල්බම් 1ක්, අපි එක බෙදා හද ගත්තු එකට 
0

wasangaama
Basic Member
Basic Member
Posts:202

--
05 Jun 2018 04:48 AM
සුනිල් එදිරිසිංහ - මලින් මලට ඇල්බම් එක ඕනේ අය ඉන්නවද .. කවරේ නම් නෑ
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
05 Jun 2018 06:19 AM
Posted By wasangaama on 05 Jun 2018 04:48 AM
සුනිල් එදිරිසිංහ - මලින් මලට ඇල්බම් එක ඕනේ අය ඉන්නවද .. කවරේ නම් නෑ

ඔහම ඇල්බම් 1ක් නම් අහලා නෑ, ඉක්මනට ලබා දෙන්න 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 Jun 2018 05:41 PM
Posted By wasangaama on 05 Jun 2018 04:48 AM
සුනිල් එදිරිසිංහ - මලින් මලට ඇල්බම් එක ඕනේ අය ඉන්නවද .. කවරේ නම් නෑ

එහෙමනම් දෙන්න බලන්න..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Jun 2018 06:27 PM
සුනිල් එදිරිසිංහ - මලින් මලට ඇල්බම් එක ඕනේ අය ඉන්නවද .. කවරේ නම් නෑ
මමත් ඉනනෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
05 Jun 2018 06:28 PM
කො දැන් ප්‍රොමිසෙස් ??
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

wasangaama
Basic Member
Basic Member
Posts:202

--
06 Jun 2018 06:35 AM
Posted By Ind007ka on 05 Jun 2018 06:28 PM
කො දැන් ප්‍රොමිසෙස් ??

විරිඳු බන rap පීස් එකක් ගහල මිනිස්සු කෙස් දැම්මනේ. 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
06 Jun 2018 06:34 PM
එහෙමද එහෙනම් කල දෙ පල දුන්න දීපල් සිල්වට වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Jun 2018 07:01 AM
විරිඳු බන rap පීස් එකක් ගහල මිනිස්සු කෙස් දැම්මනේ. 
මම නම් එහෙම කැසට් එකක් අහල නැහැ. නමුත් කණ්ඩායමේ සිටි සාමාජිකයන් එහෙන් මෙහෙන් කඩාගෙන ගිහින් තමයි බෑන්ඩ් එක කැඩුනේ කියල මම දන්නේ. නැවත පසු කාලිනව පිහිටෙව්වත් සාර්ථක වුනේ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Jun 2018 01:14 AM
ප්‍රොමිසස් ලස්සන වෙනස මටත් එවන්න ඉඩ තියන වෙලාවක ....................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
09 Jun 2018 06:16 AM
Posted By wasangaama on 06 Jun 2018 06:35 AM
Posted By Ind007ka on 05 Jun 2018 06:28 PM
කො දැන් ප්‍රොමිසෙස් ??
විරිඳු බන rap පීස් එකක් ගහල මිනිස්සු කෙස් දැම්මනේ. 
අමා මල්ලි එවලා තිබුනා මේකේ කොටසක්. හපොයි.. මල කෙළියයි.. මේක අහලා මිනිස්සු යහතින් ඉන්න දුන්න නම් තමයි පුදුමේ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

wasangaama
Basic Member
Basic Member
Posts:202

--
13 Jun 2018 04:25 AM

අදත් ගෙනාව පරණ ඇල්බම් එකක්.

සුනිල් එදිරිසිංහ - මලින් මලට...
මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම ගීත ඇල්බමය මා හට ලබාදුන් උදාන අරුනලු දිසානායක මල්ලිට.
මෙම ගීත තමයි මෙම ඇල්බමයේ තියෙන්නේ
Songs List
------------------------------
01 චන්ද්‍ර මණ්ඩලේ
02 අහසින් පොළොවට
03 මල් වට්ටියක් වෙන්දේසියක්
04 නෙතේ කඳුළු
05 වනේ වනපල
06 මලින් මලට
07 නිදුකාණනි
08 පැන මඩ කඩිති
09 අවපස අහසට
10 රෑ වැඩ මුරය
11 දරමිටි බැඳගෙන
12 මලට සුවඳ සේ
------------------------------
MP3 320kbps STEREO
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ. එබැවින් නොමිලේ ලබාදෙන මේ ගීත තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
Dolby ඔෆ් කරලා රිප් කරපු නිසා පොඩි hiss නොයිස් එකක් එනවා. නමුත් රස විඳින්න ගැටළුවක් වෙන එකක් නැහැ.
අවශ්‍ය අය මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. පාස්වර්ඩ් යොදා ඇත ඉන්බොක්ස් පණිවිඩයක් මගින් විමසන්න

Sunil Edirisinghe - Malin Malata

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Jun 2018 04:56 AM
Posted By wasangaama on 13 Jun 2018 04:25 AM

මේ ඇල්බම් එක අහලා නැහැ.ඒත් සින්දු නම් අහලා තියෙනවා.ඒත් මේක මටත් ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
13 Jun 2018 05:30 AM
නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ.
හදිසියේම දුවගෙන ඇවිත් ගී ඇල්බම් පමණක් ඉල්ලා යන සාමාජිකයන් හට මේ කාරණාව හයිලයිට් කර පෙන්වමි. මේ සයිට් එක වෙනුවෙන් මහන්සිවී මේවා අප වෙත ලබා දෙන ඔබ වැනි අය අගය කල යුතු අතර මෙවන් වටිනා ඇල්බම් ලබා ගැනීමට සයිට් එක වෙනුවෙන් සහ ස්ටන් මිතුරන් වෙනුවෙන් නන් අයුරින් සහය වන අය මේවා ලබා ගැනීමට සුදුස්සන් වේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
13 Jun 2018 06:50 PM
නියම ඔරිගිනල් බඩු ...ස්තුත්යි ඔබගෙ මහසියට ..ඒ වගෙම මදුරන්ග කිව්ව වගෙ සින්දු විතරක් ගන්න එනා කාක්කො සෙට් එකකුත් ඉන්නව මෙලො රහක් නැති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10448

--
13 Jun 2018 07:41 PM
කැසට් පටයකින් ගීත පරිගණකයට ලබාගැනීමට සිදුවන කටුක අවස්ථාව ගැන කියලා වැඩක් නෑ..
සමහර සිංදුවක් ගන්න දහ දොළොස් පාරක් ප්ලේ කරන්න වෙනවා.. ස්තූතියි මල්ලී...
0
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>