Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Oct 2017 11:07 PM by Prasad Maduranga අපේ රටේ තියෙන සංගීත කණ්ඩායම් වල නම් 59 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 04:36 AM SUNSHINE SUNFLOWER SAHARA SAHARA FLASH SAKURA FLASH SEEDUWA SAKURA SEEDUWA BRAVO SEEDUWA THURAYA SEEDUWA SARASI SARASI FLASH SAKURA RANGE SUNFLOWER THAAL SUN FLASH FLASH BACK FEED BACK FEEL BACK PURPLE RANGE OXYGEN NITROGEN ALL RIGHT MAKOLA C SHARP MAKOLA GEETH DELIGHTED BATTA LION SUPER FRIENDS SUPERSTARS NEW MELODY SERIOUS HIKKADUWA SHINY MINUWANGODA SANTHOSA PROMISES RANA WITH AURA MARIANS BIG BROTHERS UNLIMITED BLUE SHADOWS SPEED WAYO GALAXIES FACEBOOK LIVE HORAIZAN POLGAHAWELA HORAIZAN BYPASS SRI KANDYAS GOLDEN SHADOWS AYUBOWAN SRI HIGHLANDERS LIYARA ZENITH CITY CREEK HEROS WERALIYADDA SHARP SANIDAPA AGGRA POWER PACK KURUNEGALA ASHA CLASSIC BOYS SIX BEAT SILVER FLASH CSD ALFA MATARA C SWARANGA MG WITH OK WATER VISION LADIES MANOHARI MUSIC BAND BIYAGAMA MANOHARI STAND BY BIYAGAMA SURABA ARMY MUSIC BAND NAVY MUSIC BAND AIRFORCE MUSIC BAND 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 04:36 AM තව තවත් නම් තියනවා..පුළුවන් නම් ඔයාලා දන්න බෑන්ඩ් වල නම් දාන්නකෝ 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 04:38 AM MELODY FLASH 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Sep 2017 06:38 AM අපට දාන්න දෙයක් ඉතුරු කරලා නෑ වගේ... 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 06:11 PM BACK ARROW 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 06:12 PM BEJI MUSIC BAND 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 06:12 PM CANSER MUSIC BAND 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2017 10:38 PM ඉස්සර "ෂා" කියල සංගීත කණ්ඩායමක් තිබ්බ. ඒ වගේම 'සියැක්' බෑන්ඩ් එකත් ගොඩක් ජනප්‍රිය එකක්. ඉස්සර තිබුනු 'සරත් ද අල්විස් ප්‍රමුඛ ඩයනමයිට්' සහ පස්සේ ආපු 'සුපර් ඩයනමයිට්'. 'ස්ටැන්ලි පිරිස් සමග ෆොර්චුන්ස්' සහ පසුව 'සුපර් ෆොර්චුන්ස්'. ඇන්තනි සුරේන්ද්‍රගේ 'ශක්ති' සහ පසුව 'සිහ ශක්ති.' සිවකුමරන්ස් 'අග්නි'. දෙමල බෑන්ඩ් එකක්. ඒ වුනාට සිංහල ගායක ගායිකාවන්ටත් හොඳට බැක් කළා. සමන්ද සිලවාගේ 'සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස්'. රජිව් සෙබස්ටියන්ගේ 'රජිව් ඇන්ඩ් ද ක්ලෑන්ස්' චන්දිමාල්ගේ කණ්ඩායම සහ පසුව 'චන්දිමාල් ඇන්ඩ් සෙකන්ඩ් කනෙක්ෂන්' කණ්ඩායම් ටික අකාරාදී පිළිවෙලට තිබ්බ නම් හොයා ගන්න පහසු වෙන්න තිබ්බ. දැන් තියෙන බාචි ගේ 'බාචි විත් ෆයර්' බෑන්ඩ් එක.දමිත් අසංක ගේ 'දමිත් විත් සන්තොෂා' බෑන්ඩ් එක. ඉස්සර තිබුණු ඉන්ද්‍රජිත් දොලමුල්ලගේ 'සෙවන් අප්' බෑන්ඩ් එක. මෑත කාලයේ ජනප්‍රිය වූ 'අරෝස්ටාර්' එකත් නැහැ නේද ලිස්ට් එකේ? තව මතක් වෙන ඒවා දාන්නම්කො. 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 11:25 PM ෂා බෑන්ඩ් එකේ හිටියේ කුමාරසිරි පතිරණ ඩ්‍රම්ස් 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 11:25 PM UPDATE MUSIC BAND 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2017 11:57 PM Posted By chamaramind on 15 Sep 2017 11:25 PM ෂා බෑන්ඩ් එකේ හිටියේ කුමාරසිරි පතිරණ ඩ්‍රම්ස් පස්සේ කාලෙක හිටියද දන්නෙ නැහැ. මම දන්නා කාලේ ඉඳල නම් හිටියේ වෙන කෙනෙක්. තවත් හිටි ගාමන් ITN එකේ යනවා මෙයාල බැක් කරපු සින්දු හිටි ගමන්. ඒකෙ එහෙම බලන්න. වෙන කෙනෙක් ඉන්නෙ. මම ඉස්සර වෙලාම බලපු ෂෝ එක 'ෂා' බෑන්ඩ් එකේ. පොඩි කාලේ. මන් හිතන්නෙ 1990 දී විතර. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Sep 2017 01:47 AM තව 'පවර් පැක්' කියල එහෙකුත් තියෙනවා. ෆ්ලෑෂ්බැක් එකේ හිටපු රංසි හෙවත් රනාගේ 'ඕරා'. සනිධප එකෙන් අයින් වෙලා ආපු නිලංග ගේ බෑන්ඩ් එක. 'ස්පීඩ් 'ද කොහෙද නම. කොහොම උනත් දැන් නම් ලයිව් ෂෝ අජපල්. ඔක්කොම එක වගේ. අහන්නත් අමාරුයි ඒ මියුසික්. ඉස්සර වගේ කිසිම වෙනසක් නැහැ. හැම ෂෝ එකකම එකම ගායකයෝ 10ක් විතර මාරු වේවි එකම සිංදු ටික විතරයි කියන්නෙ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2017 01:52 AM තව දාන්න නමක් ඉතිරි වෙලා නැතුව ඇති බං මල්ලියේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Sep 2017 01:58 AM ඇයි තව කපිල පුගලආරච්චි (නෙලූ අධිකාරිගේ හස්බන්ඩ්) ගේ 'කපිල ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්'. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2017 02:11 AM ගෙදර තියෙන කැසට් ගොඩ පෙරලුවානං කියන්න තිබුණා හැබැයි. ලොවෙත් නැති බෑන්ඩ් ගොඩක් උඩ දාල තියෙන බෑන්ඩ් නම් ටික අකාරාදි පිලිවෙලකට සකස් කලානම් හොදයි නැත්තං හොයන්න අමාරැයි . අමාරැවෙන් හොයාගන්න නම එතන තියෙනවද නැද්ද කියල 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Sep 2017 04:58 AM Posted By maduranga001 on 15 Sep 2017 11:57 PM Posted By chamaramind on 15 Sep 2017 11:25 PM ෂා බෑන්ඩ් එකේ හිටියේ කුමාරසිරි පතිරණ ඩ්‍රම්ස් පස්සේ කාලෙක හිටියද දන්නෙ නැහැ. මම දන්නා කාලේ ඉඳල නම් හිටියේ වෙන කෙනෙක්. තවත් හිටි ගාමන් ITN එකේ යනවා මෙයාල බැක් කරපු සින්දු හිටි ගමන්. ඒකෙ එහෙම බලන්න. වෙන කෙනෙක් ඉන්නෙ. මම ඉස්සර වෙලාම බලපු ෂෝ එක 'ෂා' බෑන්ඩ් එකේ. පොඩි කාලේ. මන් හිතන්නෙ 1990 දී විතර. තාමත් ඒ කාලේ සින්දු යනවද 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Sep 2017 04:59 AM මේරිඩියන්ස් සංගීත කණ්ඩායම 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Sep 2017 05:25 AM ඔයාලා කිසිම කෙනෙක් අහලා නොමැති නමක් කියන්නම් බෑන්ඩ් එකක mid night cool cats ඔය මා කියනා බෑන්ඩ් එක තිබුනේ රත්නපුරේ, රත්නපුරේ ඒ දවස්වල තිබුන ඒකම හා ප්‍රසිද්දම බෑන්ඩ් එක තමා mid night cool cats දැන් නන් ඒක නැහැ, ඔය කියන බෑන්ඩ් එක තිබුනේ 1978-1989 අතර කාලයේ 0 Imalka HewageVeteran MemberPosts:4533 16 Sep 2017 06:16 AM මෙතන ඔක්කොම බෑන්ඩ්ස් 73 ක් සහ තවත් 5-6 ක් පමණයි තියෙන්නේ. මම අහල තියෙන නම්මො 200 ක් විතර තියෙනවා මොකද කියන්නේ දෙන්නඩ් ඔක්කොම ?? මූන්ස්ටෝන් - Moonstone - ඉන්ද්‍රානි පෙරේරා, ඇනෙස්ලි මාලේවන මේ හරහා තමයි කරලියට ආවේ ඩයිනමයිට්ස් - Dynamite (සරත් ද අල්විස් ගේ බෑන්ඩ් එකක්) වගේ ප්‍රසිද්ධ ඒවා තාම වැටිලා නැහැ වගේ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 16 Sep 2017 01:51 PM අපෝ මෙච්චර තියෙනවද 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala