You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  tea man
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
20 Mar 2018 08:53 PM
මල්ලි මේකේ සීඩී එක ආවා..
ටොරානා ආයතනයෙන් නිකුත් කරන ලද ගොඩක් (සියල්ලම වගේ) කැසට් පටිවල සීඩී නිකුත් වුනා..

(ඔයාගේ මහන්සිය අපතේ යන නිසා කැසට් එක රිප් කරන්න කලින් අපෙනුත් ටිකක් විමසන්න මල්ලී...)
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
20 Mar 2018 09:31 PM
බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ මේ උත්සාහයට..විශේෂයෙන් පැරණි දේවල් සංරක්ෂණය කිරීමට ගන්න උත්සාහය ඉහලින් අගය කරනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
20 Mar 2018 10:05 PM
සන්ෆලවර් - වාද බයිලා 1හා 2
සුපිරි රැය nonstop
පණ්ඩිත් අමරදේව - වැලිතල අතරේ

බොහොම ස්තූතියි මල්ලි ඔබ ගන්න උත්සාහයට සහ මහන්සියට. ඕවා එකක් වත් මා ගාව නැහැ. ඒ නිසා මමත් කැමතියි මේවා ගන්න. ඔබේ කැපවීමට අනේක වාරයක් ස්තූතියි මල්ලි..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
20 Mar 2018 10:17 PM
ඔබගේ මේ උත්සාහය ඉතා අගේ කොට සලකමි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
21 Mar 2018 05:30 AM
Posted By wasangaama on 20 Mar 2018 06:48 PM
ටිකක් අලුත් එකක් ගෙනාවා.
අලුත් කිව්වට අලුත්ම නෙමේ 2002 විතර ආපු එකක්.
පණ්ඩිත් අමරදේව - වැලිතල අතරේ

ටිකක් අලුත් එකක් ගෙනාවා.
අලුත් කිව්වට අලුත්ම නෙමේ 2002 විතර ආපු එකක්.
පණ්ඩිත් අමරදේව - වැලිතල අතරේ
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
------------------------------A
01 වැලිතල අතරේ
02 චන්දෝ මා බිළිඳේ
03 පෙර දිනයක මා
04 කරදර පොදි බැඳ
05 මුණි සිරිපා
06 වසන්තයේ මල්
07 පිලේ පැදුර
08 පාරමිතා බල
------------------------------B
09 දන්නෝ බුදුන්ගේ
10 දෑතේ එල්ලී
11 දෑතේ කරගැට
12 බෝධියෙන් වට
13 සුදු නෙළුම
14 සසර වසන තුරු
15 මහ වැස්සක
16 ශාන්ත මේ රෑ යාමේ
------------------------------
MP3 320kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.

ටොරානා වලින් සියල්ලක්ම පායේ සීඩී ආවා..සුපිරි රේකෝඩින් නියමයි තව දෙන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
22 Mar 2018 07:48 AM
අමරදේව මහත්තයගෙ ඇල්බම් එක සයිට් එකේ කලින් දුන්නද මන්දා.....ඒ වගේ කැසට් වලට මහන්සි වෙන එක අපරාදෙ.
හොයාගන්න පුලුවන් ඒ ඇල්බම්. මල්ලිගෙ මහන්සියට ගොඩක් ස්තූතියි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
22 Mar 2018 09:36 PM
ලින්ක් ටික මටත් ඒවා තිබුනා, ඔබට බොහොම ස්තුති
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
25 Mar 2018 12:38 AM
මම දාන්නම් දැනට ටිකක් හොඳ තත්වේ  තියෙන පීස් වල ඉමේජ් ටිකක්. ඒවයෙන් ඕනේ ඒවා කියන්න. දැනට තියෙන ඒවා උනත් 320k වලින් නැත්නම් එත් පුළුවන් . එහෙම හොඳයිද
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
25 Mar 2018 03:25 AM
Posted By wasangaama on 25 Mar 2018 12:38 AM
මම දාන්නම් දැනට ටිකක් හොඳ තත්වේ  තියෙන පීස් වල ඉමේජ් ටිකක්. ඒවයෙන් ඕනේ ඒවා කියන්න. දැනට තියෙන ඒවා උනත් 320k වලින් නැත්නම් එත් පුළුවන් . එහෙම හොඳයිද
ඔව් ඒ විදිහට කරන්න. එතකොට අවශ්‍ය අයට ඉල්ලන්න පුළුවන්. 320න්ම  නැති වුණාට අවුලක් නැහ.  හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන්නම්..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
25 Mar 2018 05:24 AM
Posted By wasangaama on 25 Mar 2018 12:38 AM
මම දාන්නම් දැනට ටිකක් හොඳ තත්වේ  තියෙන පීස් වල ඉමේජ් ටිකක්. ඒවයෙන් ඕනේ ඒවා කියන්න. දැනට තියෙන ඒවා උනත් 320k වලින් නැත්නම් එත් පුළුවන් . එහෙම හොඳයිද

එ් අදහස නම් හොඳයි මල්ලී.. එතකොට අප සතුව එම රිප් කරන ලද කැසට් තිබේනම් මල්ලිට දෙන්නත් පුළුවන්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
26 Mar 2018 02:57 AM
ඔව්. ලිස්ට් එක කිව්වොත් අපි ආස කරන ඒවා තියෙනවා නම් සහ ලබා නොදීපු ඒවා තියෙනවා නම් කියන්න පුළුවනි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Mar 2018 04:30 AM
Posted By wasangaama on 25 Mar 2018 12:38 AM
මම දාන්නම් දැනට ටිකක් හොඳ තත්වේ  තියෙන පීස් වල ඉමේජ් ටිකක්. ඒවයෙන් ඕනේ ඒවා කියන්න. දැනට තියෙන ඒවා උනත් 320k වලින් නැත්නම් එත් පුළුවන් . එහෙම හොඳයිද

දාන්නකෝ බලන්න..128නුත් කමක් නැහැ..අහන්න දෙනවනම්
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
30 Mar 2018 02:42 AM
ප්‍රොමිසස් ලස්සන වෙනස
1999

Songs List
------------------------------
01 බට්ට වැනේ
02 ඉකිබිඳ හැඬුවා 
03 සුවඳ මගෙයි 
04 මගේ බුදු පුතේ 
05 සැනකෙලියකි 
06 ඔබ වෙනුවෙන් 
07 ප්‍රථම ප්‍රේමයේ 
08 සුවඳ මලක් 
09 මට මගේ ආත්මය 
10 සිසුවියකි ඔබ 
11 අසුන හිස්වෙලා 
12 සීතල නැතුව 
13 මට මෙන් කඳුලක් 
14 මගේ නංගියේ 
15 කඩුව අතට 
16 රත්තරන් මගේ 
------------------------------
MP3 220-260kbps STEREO

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA 

DoWnLoAd

 පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍යනම් ඉන්බොක්ස් මාර්ගයෙන් විමසන්න.

YouTUBE Playlist

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
30 Mar 2018 03:01 AM
Posted By wasangaama on 30 Mar 2018 02:42 AM

නියමයිනේ අයියේ..මේ ඇල්බම් එක නම් මා ගාවත් නැහැ.මටත් ඕන.දැන් නම් ඔවා වෙළෙදපොළේත් නැහැ.
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
30 Mar 2018 03:20 AM
මොකක්ද හොඳ කියල බලන්න. එකම ටේප් එකක් අවුරුදු 11 කට පස්සේ සවුන්ඩ් වල වෙනස. 

Lassana Venasa Batta Recording 2007 Sony XO-5

Lassana Venasa Batta Recording 2018 Technics TR474

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
30 Mar 2018 03:54 AM
2007 එක නම් නියමයි..දැනුත් නියමයි...පොඩි අවුලකට තියෙන්නේ දැන් කැසට් එකේ සවුන්ඩ් එක අවුල් පොඩ්ඩක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
30 Mar 2018 09:09 PM
ලස්සණ වෙනසට ස්තූතියි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
31 Mar 2018 08:16 PM
Posted By wasangaama on 30 Mar 2018 02:42 AM
ප්‍රොමිසස් ලස්සන වෙනස
1999

Songs List
------------------------------
01 බට්ට වැනේ
02 ඉකිබිඳ හැඬුවා 
03 සුවඳ මගෙයි 
04 මගේ බුදු පුතේ 
05 සැනකෙලියකි 
06 ඔබ වෙනුවෙන් 
07 ප්‍රථම ප්‍රේමයේ 
08 සුවඳ මලක් 
09 මට මගේ ආත්මය 
10 සිසුවියකි ඔබ 
11 අසුන හිස්වෙලා 
12 සීතල නැතුව 
13 මට මෙන් කඳුලක් 
14 මගේ නංගියේ 
15 කඩුව අතට 
16 රත්තරන් මගේ 
------------------------------
MP3 220-260kbps STEREO

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA 

DoWnLoAd

 පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍යනම් ඉන්බොක්ස් මාර්ගයෙන් විමසන්න.

ඉතා දුර්ලභ ඇල්බමයක් ...
ස්තූතියි මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
02 Apr 2018 12:09 AM
බට්ට වැනේ ගීතය පමණක් තමයි මට සින්දු ලිස්ට් එකෙන් මතක. පුළුවන් නම් මටත් එවන්නකො මල්ලි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
02 Apr 2018 01:12 AM
ඉතාම අගය කල යුතු වැඩක් ...
0
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>