You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  tea man
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
08 Mar 2018 05:38 PM
මට තාම එකක් වත් දුන්නෙ නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
08 Mar 2018 10:41 PM
Posted By wasangaama on 06 Mar 2018 03:33 AM

SUNFLOWER 10 සුදූ

 ගීත ඇල්බමය - 1993

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA

Songs List
------------------------------A
01 සුදූ සුදූ
02 රෑට ගිරා කූඩුවේ
03 ඉඟ වට සේද ලා
04 බොරැල්ලේ කනත්තේ
05 සාදුකින් පෙලෙන උන්
------------------------------B
06 මාරු සල්ලි එකතුකරලා
07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු
08 හැට පැනලා හොට ඇනිලා
09 ලස්සන දැකලා
10 කරුවල පාර අයිනේ
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

Download

තවත් පැරණි  වටිනා ඇල්බම් එකක්.. මේවා අපි වෙනුවෙන් ලබාදෙන්න දරණ උත්සාහයට ඔබට ප්‍රණාමය. මේවා  මේ ආකාරයට  සකස් කරන එක පහසු දෙයක් නෙමෙයි. නැවතවරක් ස්තූති කරන ගමන් මමත් අවසර ඉල්ලනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
09 Mar 2018 12:35 AM
Posted By wasangaama on 06 Mar 2018 03:33 AM

SUNFLOWER 10 සුදූ

 ගීත ඇල්බමය - 1993

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA

Songs List
------------------------------A
01 සුදූ සුදූ
02 රෑට ගිරා කූඩුවේ
03 ඉඟ වට සේද ලා
04 බොරැල්ලේ කනත්තේ
05 සාදුකින් පෙලෙන උන්
------------------------------B
06 මාරු සල්ලි එකතුකරලා
07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු
08 හැට පැනලා හොට ඇනිලා
09 ලස්සන දැකලා
10 කරුවල පාර අයිනේ
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

Download

මල්ලිත් පරණ පෙට්ටගමක් අවුස්සලා වගේ..

මේක මටත් ඕනේ මල්ලී...

මහන්සියට ගොඩක් ස්තූතියි..

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
09 Mar 2018 06:11 AM
Posted By Ind007ka on 08 Mar 2018 05:38 PM
මට තාම එකක් වත් දුන්නෙ නැහැ

සොරි ඉන්බොක්ස් කරපු අයට රිප්ලයි කරා. මග ඇරෙන්න ඇති. පාස්වර්ඩ් 3 එව්වා. ඉන්දික ල දෙන්නෙක්ම ඉන්නවනේ. 
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
09 Mar 2018 06:32 AM
Posted By indika76 on 09 Mar 2018 12:35 AM
Posted By wasangaama on 06 Mar 2018 03:33 AM

SUNFLOWER 10 සුදූ

 ගීත ඇල්බමය - 1993

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

AMA

Songs List
------------------------------A
01 සුදූ සුදූ
02 රෑට ගිරා කූඩුවේ
03 ඉඟ වට සේද ලා
04 බොරැල්ලේ කනත්තේ
05 සාදුකින් පෙලෙන උන්
------------------------------B
06 මාරු සල්ලි එකතුකරලා
07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු
08 හැට පැනලා හොට ඇනිලා
09 ලස්සන දැකලා
10 කරුවල පාර අයිනේ
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

Download

මල්ලිත් පරණ පෙට්ටගමක් අවුස්සලා වගේ..

මේක මටත් ඕනේ මල්ලී...

මහන්සියට ගොඩක් ස්තූතියි..

ගතපුදා ඉඳල මගේ ලාච්චුවේ තිබුන එකක්. තව ගොඩක් ඉස්සරහට ලැබේවි. පරණ  කැසට් සෙට් එකක් තියෙනවා යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ගාව ඒක ගේන්න යනවා. . තවත් සෙට් එකක් තවත් යාලුවෙක්ගෙ ගෙදර ගෝනියක, ඒකත් ගන්න පුළුවන්, තව ටිකක් තියෙනවා කෙනෙක් පරිස්සමින් තියන් ඉන්න ඒ ටික තමා ගන්න අමාරුම. එම්ටි කැසට් 10 ක් ගත්තා ඒ ටික කොපි කරන් එන්න.
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Mar 2018 05:24 PM
Posted By wasangaama on 09 Mar 2018 06:11 AM
Posted By Ind007ka on 08 Mar 2018 05:38 PM
මට තාම එකක් වත් දුන්නෙ නැහැ

සොරි ඉන්බොක්ස් කරපු අයට රිප්ලයි කරා. මග ඇරෙන්න ඇති. පාස්වර්ඩ් 3 එව්වා. ඉන්දික ල දෙන්නෙක්ම ඉන්නවනේ. 

ස්තුත්යි කොල්ලො හම්බවුනා
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
18 Mar 2018 10:26 AM
 
අද ඔයාලට ගෙනාවා වාද බයිලා එකක්
සන්ෆලවර් - වාද බයිලා 2
 
හැමෝටම හරි යන එකක් නම් නෑ. කැමති අය අහල බලන්න

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
-----------------------------
01 ප්‍රශ්න
02 දැනුම
03 මයි ඩාලිං
04 ගායකයා vs වාදකයා
05 පෘතුගීසි කාලේ
06 චන්ද සටන
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ක්‍රියාකාරී සාමාජිකයන්ට පමණක් ලබාදේ.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Mar 2018 07:41 PM
නියමයිනේ මල්ලී..
මේක මටත් ඕනා..
ඒ දවස්වල මේ කැසට් එක ඇතිවෙනකම් ඇහුවා මතකයි..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Mar 2018 08:02 PM
නියමයිනේ..මටත් දෙන්නකෝ අහන්න.
මේකේ හැබැයි සිඩී ආවා..දැන් නම් නැහැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Mar 2018 08:19 PM
එල කිරි ඔබෙ උත්සහය අගය කරමි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
18 Mar 2018 09:17 PM
Posted By wasangaama on 18 Mar 2018 10:26 AM

අද ඔයාලට ගෙනාවා වාද බයිලා එකක්
සන්ෆලවර් - වාද බයිලා 2

හැමෝටම හරි යන එකක් නම් නෑ. කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
-----------------------------
01 ප්‍රශ්න
02 දැනුම
03 මයි ඩාලිං
04 ගායකයා vs වාදකයා
05 පෘතුගීසි කාලේ
06 චන්ද සටන
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ක්‍රියාකාරී සාමාජිකයන්ට පමණක් ලබාදේ.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

සන්ෆලවර් - වාද බයිලා 1හා 2 මටත් දෙන්න
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
18 Mar 2018 10:44 PM
Posted By chamaramind on 18 Mar 2018 08:02 PM
නියමයිනේ..මටත් දෙන්නකෝ අහන්න.
මේකේ හැබැයි සිඩී ආවා..දැන් නම් නැහැ

මෙහේ CD ඇල්බම් තිබුනද ඒ කාලේ. 
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
18 Mar 2018 10:49 PM
Posted By gamini on 18 Mar 2018 09:17 PM
Posted By wasangaama on 18 Mar 2018 10:26 AM

අද ඔයාලට ගෙනාවා වාද බයිලා එකක්
සන්ෆලවර් - වාද බයිලා 2

හැමෝටම හරි යන එකක් නම් නෑ. කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
-----------------------------
01 ප්‍රශ්න
02 දැනුම
03 මයි ඩාලිං
04 ගායකයා vs වාදකයා
05 පෘතුගීසි කාලේ
06 චන්ද සටන
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ක්‍රියාකාරී සාමාජිකයන්ට පමණක් ලබාදේ.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

සන්ෆලවර් - වාද බයිලා 1හා 2 මටත් දෙන්න

1 නෑ 2 එව්වා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
18 Mar 2018 11:19 PM
Posted By wasangaama on 18 Mar 2018 10:26 AM

අද ඔයාලට ගෙනාවා වාද බයිලා එකක්
සන්ෆලවර් - වාද බයිලා 2

හැමෝටම හරි යන එකක් නම් නෑ. කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
-----------------------------
01 ප්‍රශ්න
02 දැනුම
03 මයි ඩාලිං
04 ගායකයා vs වාදකයා
05 පෘතුගීසි කාලේ
06 චන්ද සටන
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ක්‍රියාකාරී සාමාජිකයන්ට පමණක් ලබාදේ.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.
මේ වගේ පැරණි කසට් පට නැවත අහන්න ලැබෙන එකත් පිනක්. ස්තූති කරන ගමන් මමත් අවසර ඉල්ලනව.

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736

--
19 Mar 2018 07:17 PM
තවත් පැරණි කැසට් එකක් දලා තියෙන්නේ....
බොහොම ස්තුතියි මහන්සියට...
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
20 Mar 2018 02:14 AM
අද ඔයාලට ගෙනාවා nonstop එකක්
සුපිරි රැය nonstop හැබැයි ගොඩක් පරණ එකක් 90 ගණන් වල මුල තමා මට හම්බවුනේ. කවර මොනවත් නැති නිසා බෑන්ඩ් එක මොකක්ද කියල මේක අප්ලෝඩ් කරන වෙලාව වෙනකම් දන්නේ නෑ. කවුරුහරි දන්නවනම් රිප්ලයි එකක් දාන්න

(edit - 2020 03 27 බෑන්ඩ් එක තමයි උපාලි සන්නස්ගල ප්‍රමුඛ "සුපර් සෙවන් "

කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
------------------------------1
01 සුපිරි රැය nonstop 1
------------------------------2
02 සුපිරි රැය nonstop 2
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
20 Mar 2018 02:22 AM
සුපිරි රැය මටත් දෙන්නකෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Mar 2018 02:34 AM
සුපිරි රැයයි, වාද බයිලා 2 මටත් දෙන්න ...........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
20 Mar 2018 06:07 PM
Posted By wasangaama on 20 Mar 2018 02:14 AM
අද ඔයාලට ගෙනාවා nonstop එකක්
සුපිරි රැය nonstop හැබැයි ගොඩක් පරණ එකක් 90 ගණන් වල මුල තමා මට හම්බවුනේ. කවර මොනවත් නැති නිසා බෑන්ඩ් එක මොකක්ද කියල මේක අප්ලෝඩ් කරන වෙලාව වෙනකම් දන්නේ නෑ. කවුරුහරි දන්නවනම් රිප්ලයි එකක් දාන්න

කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
------------------------------1
01 සුපිරි රැය nonstop 1
------------------------------2
02 සුපිරි රැය nonstop 2
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

සුපිරිනේ ඔයා.සුපිරි රැය එක මටත් දෙන්න අහල බලන්න
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202

--
20 Mar 2018 06:48 PM
ටිකක් අලුත් එකක් ගෙනාවා.
අලුත් කිව්වට අලුත්ම නෙමේ 2002 විතර ආපු එකක්.
පණ්ඩිත් අමරදේව - වැලිතල අතරේ

ටිකක් අලුත් එකක් ගෙනාවා.
අලුත් කිව්වට අලුත්ම නෙමේ 2002 විතර ආපු එකක්.
පණ්ඩිත් අමරදේව - වැලිතල අතරේ
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
------------------------------A
01 වැලිතල අතරේ
02 චන්දෝ මා බිළිඳේ
03 පෙර දිනයක මා
04 කරදර පොදි බැඳ
05 මුණි සිරිපා
06 වසන්තයේ මල්
07 පිලේ පැදුර
08 පාරමිතා බල
------------------------------B
09 දන්නෝ බුදුන්ගේ
10 දෑතේ එල්ලී
11 දෑතේ කරගැට
12 බෝධියෙන් වට
13 සුදු නෙළුම
14 සසර වසන තුරු
15 මහ වැස්සක
16 ශාන්ත මේ රෑ යාමේ
------------------------------
MP3 320kbps STEREO