Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 13 Sep 2020 04:13 AM by tea man බැංජෝ රබන් 2 - සුප් සුප් 185 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 10 << < 12345 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 02 Mar 2018 01:35 AM මටත් ගන්න අවසර මේ ඇල්බම් 2.මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට බොහොම ස්තූතියි . 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Mar 2018 02:55 AM Posted By wasangaama on 01 Mar 2018 08:22 PM චම්පා කල්හාරි - දීවානා. http://i67.tinypic.com/jrfj85.jpg _________________ Song List 01 Dhak Dhak Karne Laga 02 Mera Qarar Leja 03 Nain Mile Nain Hue Bawre 04 Aa Jao Tadapte Hain Armaan 05 Choli Ke Peeche 06 Bomay Se Gayee Puna 07 Bahut Pyar Karte Hain 08 Tuhi Meri Mandir 09 Yeaka Yeaka 10 Namaste Namaste -------------------------------- 320kbps/ Dolby B -------------------------------- භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ.පැරණි ගීත මේ ආකාරයට ලබාගැනීමට විශාල කාලයක් කැප කිරීමට සිදුවේ. මෙම ගීත වල නම් පවා නිවැරදිව සොයගැනීමද ඉතා අපහසු විය. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. පාස්වර්ඩ් යොදා ඇත. අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. Ama https://drive.google.com/file/d/1qqZyfevObFko4P8tr6wc_5gwqK5-fg3j/view?usp=sharing හින්දි ගීත කෝකිලානියක් ඉතිං.මටත් ඕන මේ ඇල්බම් එක 0 Wasanga AmaBasic MemberPosts:202 02 Mar 2018 04:31 AM ඉල්ලපු හැමෝටම පාස්වර්ඩ් එක ඉන්බොක්ස් කරා. කාර්යබහුලත්වය නිසා මට නිතර බලන්න අපහසුයි. කව්රුහරි ක්‍රියාකාරී සාමාජිකයෙක් ඉන්නවද මා වෙනුවෙන් එය ඉටුකරන්න පුළුවන්? 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Mar 2018 06:09 PM ගොඩාක් ස්තුතියි ඔයාට.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Mar 2018 10:55 PM Posted By wasangaama on 02 Mar 2018 04:31 AM ඉල්ලපු හැමෝටම පාස්වර්ඩ් එක ඉන්බොක්ස් කරා. කාර්යබහුලත්වය නිසා මට නිතර බලන්න අපහසුයි. කව්රුහරි ක්‍රියාකාරී සාමාජිකයෙක් ඉන්නවද මා වෙනුවෙන් එය ඉටුකරන්න පුළුවන්? ස්ටාෆ් සාමාජිකයෙකුගෙන් ඉල්ලීමක් කරන්න කියන්න. සයිට් එකේ ක්‍රියාකාරී සහ වටිනා මෙහෙයක් කරන විශ්වාසවන්ත කෙනෙකු නම් ඔහු හෝ ඇය වෙත එය ලබා දේවි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Mar 2018 10:58 PM මේ මහන්සිය විශේෂයෙන්ම අගය කල යුතුයි. විශේෂයෙන්ම මෙවැනි කැපකිරීමක් නොකරන්නට මේ නිර්මාණ තවත් පරම්පරාවක් වෙත නොයා වැළලී යන්නට ඉඩ තිබුණා. 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Mar 2018 12:36 AM Posted By maduranga001 on 02 Mar 2018 10:58 PM මේ මහන්සිය විශේෂයෙන්ම අගය කල යුතුයි. විශේෂයෙන්ම මෙවැනි කැපකිරීමක් නොකරන්නට මේ නිර්මාණ තවත් පරම්පරාවක් වෙත නොයා වැළලී යන්නට ඉඩ තිබුණා. ඔව් අයියේ... 0 Wasanga AmaBasic MemberPosts:202 04 Mar 2018 06:58 PM දීවානා ඇල්බමය ලබාගත් කට්ටිය 10 වැනි ගීතය මෙයින් රීප්ලේස් කරගන්න. 10_Namasthe_Namasthe ටේප් එකේ අදින ගතියක් තිබුනා. මේ ගීතයේ අවසාන කොටසේ නවතින ගතියක් තිබුනා එක නිසා පොඩි කොටස් කීපයක් අඩු වෙලා තිබුනේ. හයි ස්පීඩ් මගින් අලුත් ටේප් එකකට පිටපත් කිරීම මගින් තමා මේ සින්දුව නැවත ලබාගත්තේ. මොකද කිව්වොත් හයි ස්පීඩ් දුවද්දී නෝමල් ප්ලේ වෙද්දී ඔය අදින තැන් නවතින තැන් වලදී ගේමක් නැතුව පන්නගන්න පුළුවන් නිසා. 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Mar 2018 07:10 PM මල්ලී මාර කට්ටක් කාලා තියෙන්නේ මේ ටික ගන්න.. හොද කොලිටියක් තියෙනවා.. මහන්සියට ගොඩක් ස්තූතියි ... 2 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2018 08:11 PM Posted By wasangaama on 04 Mar 2018 06:58 PM දීවානා ඇල්බමය ලබාගත් කට්ටිය 10 වැනි ගීතය මෙයින් රීප්ලේස් කරගන්න. 10_Namasthe_Namasthe ටේප් එකේ අදින ගතියක් තිබුනා. මේ ගීතයේ අවසාන කොටසේ නවතින ගතියක් තිබුනා එක නිසා පොඩි කොටස් කීපයක් අඩු වෙලා තිබුනේ. හයි ස්පීඩ් මගින් අලුත් ටේප් එකකට පිටපත් කිරීම මගින් තමා මේ සින්දුව නැවත ලබාගත්තේ. මොකද කිව්වොත් හයි ස්පීඩ් දුවද්දී නෝමල් ප්ලේ වෙද්දී ඔය අදින තැන් නවතින තැන් වලදී ගේමක් නැතුව පන්නගන්න පුළුවන් නිසා. මටත් සමහර ගීතවල සමහර තැන් වල සෞන්ඩ් එක ලොස්ට් වෙලා යන තැන් කිහිපයක් ඇහුණා. කැසට් පටය ඉතා පරණ නිසා වෙන්න ඕන. හැබැයි සෞන්ඩ් කොලිටි එක නම් හොඳට ගොඩ දාගෙන තියෙනවා. කැසට් එකකින් ගත්ත බව අපි දන්නා නිසා දන්නවා මේ මට්ටමට ගන්න ගේමක් දෙන්නම වෙන බව. 10 වෙනි ගීතය රීප්ලේස් කර ගත්තා. අන්තර්ජාලයේ හෝ කැසට් කඩයකින් හෝ සොයා ගැනීමට අපහසු නමුත් පැරණි වටිනා කැසට් මේ අකාරයෙන් ලබා දෙනවාට ඔබට බොහොමත්ම ස්තූතියි. කැසට් කඩ නම් දැන් කොහොමත් නැහැ නේ. මල්ලි ළඟ පැරණි ශන්ෂයින් නන්ස්ටොප් තියෙනවද? රොෂාන්-ඇන්ටන් සන්ෆලවර් සමඟ එකතු වෙන්න කළින් කරපුවා? "ශන්ෂයින් රජසැප -2" එක නම් මින් පෙර ලබා දුන්නා. 0 Wasanga AmaBasic MemberPosts:202 05 Mar 2018 05:31 AM ඒ කැසට් නම් මගේ ගාව නැහැ. පරණ කැසට් කාටහරි ලබාදෙන්න පුලුවන්නම් මට රිප් කරලා දෙන්න පුළුවන්. (විශේෂයෙන් යුරොපීය රටවල් වල ඉන්න අය ඒ කාලේ ගෙනියපුවා එහෙම තියෙනවා නම් ගොඩක් හොඳයි,දේශගුණය නිසා හානි වෙන්නේ නැති නිසා) කොලටි එකනම් මම මොනවත්ම වෙනස් කරලා නෑ ප්ලේයර් එකේ අවුට්පුට් එක ඒ ආකාරයෙන්ම රෙකෝඩ් කිරීම පමණයි dolby B වලට සකස් කරලා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Mar 2018 07:55 AM මල්ලි මටත් මේ ඇල්බම් එක දෙන්න. පරන කැසට් ගොඩ දාන එකේ අමාරුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ගොඩක් ස්තූතියි ඔයාගෙ මේ උත්සාහයට. 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Mar 2018 05:43 PM Posted By wasangaama on 04 Mar 2018 06:58 PM දීවානා ඇල්බමය ලබාගත් කට්ටිය 10 වැනි ගීතය මෙයින් රීප්ලේස් කරගන්න. 10_Namasthe_Namasthe ටේප් එකේ අදින ගතියක් තිබුනා. මේ ගීතයේ අවසාන කොටසේ නවතින ගතියක් තිබුනා එක නිසා පොඩි කොටස් කීපයක් අඩු වෙලා තිබුනේ. හයි ස්පීඩ් මගින් අලුත් ටේප් එකකට පිටපත් කිරීම මගින් තමා මේ සින්දුව නැවත ලබාගත්තේ. මොකද කිව්වොත් හයි ස්පීඩ් දුවද්දී නෝමල් ප්ලේ වෙද්දී ඔය අදින තැන් නවතින තැන් වලදී ගේමක් නැතුව පන්නගන්න පුළුවන් නිසා. ලේසි වෙන්නේ නැහැ.මාරම කට්ටක් කන්නම වෙනවා... 0 Wasanga AmaBasic MemberPosts:202 06 Mar 2018 03:33 AM SUNFLOWER 10 සුදූ ගීත ඇල්බමය - 1994 <!--cke_bookmark_1145S--><!--cke_bookmark_1145E--> භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. AMA Songs List ------------------------------A 01 සුදූ සුදූ 02 රෑට ගිරා කූඩුවේ 03 ඉඟ වට සේද ලා 04 බොරැල්ලේ කනත්තේ 05 සාදුකින් පෙලෙන උන් ------------------------------B 06 මාරු සල්ලි එකතුකරලා 07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු 08 හැට පැනලා හොට ඇනිලා 09 ලස්සන දැකලා 10 කරුවල පාර අයිනේ ------------------------------ MP3 192kbps STEREO පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය. Download YouTUBE Playlist 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Mar 2018 04:24 AM Posted By wasangaama on 06 Mar 2018 03:33 AM SUNFLOWER 10 සුදූ ගීත ඇල්බමය - 1993 භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. AMA Songs List ------------------------------A 01 සුදූ සුදූ 02 රෑට ගිරා කූඩුවේ 03 ඉඟ වට සේද ලා 04 බොරැල්ලේ කනත්තේ 05 සාදුකින් පෙලෙන උන් ------------------------------B 06 මාරු සල්ලි එකතුකරලා 07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු 08 හැට පැනලා හොට ඇනිලා 09 ලස්සන දැකලා 10 කරුවල පාර අයිනේ ------------------------------ MP3 192kbps STEREO පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය. Download සුපිරි කැසට් එකක් දීල තියෙන්නේ..මටත් ඕන 0 SM THILANKAVeteran MemberPosts:1736 06 Mar 2018 05:21 PM තව සුපිරි කැසට් ඇල්බම් එකක් දීලා තියෙන්නේ ..... ස්තුතියි මහන්සියට .... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Mar 2018 07:54 AM චම්පා කල්හාරිගෙ ඇල්බම් එක හොදට රෙකෝඩින් කරලා තියෙනවා මල්ලි. ඔයා මුලින් දීපු උරේෂාගෙ ඇල්බම් එකට වඩා කොලිටි හොදයි. 1 Tharindu DarshanaAdvanced MemberPosts:952 08 Mar 2018 01:39 AM Posted By wasangaama on 06 Mar 2018 03:33 AM SUNFLOWER 10 සුදූ ගීත ඇල්බමය - 1993 භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. AMA Songs List ------------------------------A 01 සුදූ සුදූ 02 රෑට ගිරා කූඩුවේ 03 ඉඟ වට සේද ලා 04 බොරැල්ලේ කනත්තේ 05 සාදුකින් පෙලෙන උන් ------------------------------B 06 මාරු සල්ලි එකතුකරලා 07 පුරාන අදිකාලේ සිටි කොටියෙක් රැවටු 08 හැට පැනලා හොට ඇනිලා 09 ලස්සන දැකලා 10 කරුවල පාර අයිනේ ------------------------------ MP3 192kbps STEREO පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න. ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය. Download මේක නම් මගේ ලග නැහැ වගේ, මට ගන්න අවසරද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Mar 2018 02:26 AM පැරණි පහරක් බස්සල වගේ. ඔව් මෙහෙම රෙකෝඩින් අරගෙන කට්ට කා ගෙන දැම්මේ නැත්තන් අපිත් අහල ඉවරයි. ඉදිරියට කාටවත් අහන්න ලැබෙන එකකුත් නැහැ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Mar 2018 05:27 PM මේවා අපිට අහන්න දෙන්න වෙන මහන්සිය ගැන කියන්න වචන නෑ .......කලින් ඇල්බම් එකත් නියමෙට තිබ්බා .ඉඩ තියන වෙලාවක මේ පැත්තටත් එවන්න අහලා බලන්න . 0 You are not authorized to post a reply. Page 2 of 10 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala