You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 May 2018 12:48 AM by  Udeshika Herath
ස්ටන් විනෝද චාරිකාව
 111 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 May 2018 10:14 PM
මීමුරෙ මම ගිය සුමානෙ ගියා ..අපො කතකරන්න එප හුන්නස්ගිරියෙ ඉදන් මීමුරෙට යන්න පැය තුනක් වත් යනවා ..පාර අන්තිම අබලන් ..බොහොම අමාරුවෙන් ගිය වාහනෙ කැලි ටික අරන් ආවෙ ..එක දවසක එකක් දාගමු ගාමිනි අය්යත් ලන්කාවට ආවට පස්සෙ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 May 2018 10:43 PM
ගාමිනි අයියා ආපු ගමන්...යමු අනිවා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 May 2018 11:04 PM
යන්නේ කොහෙද කියන එක ස්ථිර කර ගමු.
එහෙනම් මීමුරේ ඉවතට?

අදහස් දෙන්න. ගාමිණි අයියා සහ සමන්ත අයියට මේ ගැන හොද අදහස් ඇති.. මොකද එයාලගේ අත්දැකීම් එක්ක අපට හොඳ තීරණයකට එන්න පුලුවන් වේවි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
14 May 2018 12:45 AM
එක දවසේ ගමනක් නම් වඩාත් හොඳයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 May 2018 01:36 AM
නුවරඑළිය වගේ පැත්තක්ද නැත්නම් ඓතිහාසික නගරයක සිරි නරඹන්න යන එකද එහෙම නැත්නම් බීච් එකක වගේ කාලය ගත කරන්නද කැමති? මම හිතන්නෙ ගාමිණි අයිය නම් ඓතිහාසික යමක් සමඟ දැනුමට යමක් එකතු කර ගන්න කැමති වේවි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 May 2018 11:55 AM
කට්ටිය කතා කරන්නකො. මගේ අදහස දැම්ම ඕම්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
14 May 2018 06:03 PM
දිගු කලක් ලංකාවේ නොසිටි නිසා මම මේ ස්ථාන ගැන තොරතුරු හරියට දන්නේ නැහැ. මුහුදු වෙරළක කාලය ගත කරනවාට වඩා වෙනස් සුන්දර ඓතිහාසික පරිසරය ක් හොද බවයි මගේ අදහස.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 May 2018 06:25 PM
නුවර
සීගිරිය
දඹුල්ල
අනුරාධපුර
යාපහුව
පඬුවස්නුවර
පාහියන්ගල
පොළොන්නරුව

http://historyofsrilankan.blogspot....9.html?m=1

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
14 May 2018 11:15 PM
Posted By indika76 on 06 May 2017 12:13 AM
මේ ස්ථානය හොදද බලන්න..

සීතාවක උද්භිත උද්‍යානය
අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Gardens


ආරම්භය
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.



මූලික පරමාර්ථය
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.

පිහිටීම හා ලඟාවීම
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.

උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
බෝට්ටු පැදීමට
දෙදෙනෙකු සඳහා - රුපියල් 200





 මේ ස්ථානය හොදද බලන්නකො..

එතරම් දුරක් යන්න ඕනත් නෑ.. මනස සුවපත් කරන්න පුළුවන් ස්ථානයක්...


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 May 2018 11:35 PM
අනේ ශෝක්. නියමයි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
15 May 2018 10:34 PM
මම කැමතියි. හොඳ විවේකයක් බලාපොරොත්තු විය හැකියි. හැමොගෙම් අදහස් තිබුනොත් තවත් හොඳයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 May 2018 12:48 AM
හැමෝම හා කියන්න ලමායි. හා නෙහ්....
0
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456