Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 16 May 2018 12:48 AM by Udeshika Herath ස්ටන් විනෝද චාරිකාව 111 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 6 << < 12345 > >> Author Messages Tharindu DarshanaAdvanced MemberPosts:952 30 Apr 2017 12:00 AM Posted By gamini on 29 Apr 2017 03:11 AM ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි ඉතාම වටිනා අදහසක් මම ලංකාවට එන්නේ ජුනි හින්දා ජුලි සහබාගි වෙන්න වෙන්නේ නැහැ .. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 30 Apr 2017 12:30 AM Posted By tharindudar on 30 Apr 2017 12:00 AM Posted By gamini on 29 Apr 2017 03:11 AM ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි ඉතාම වටිනා අදහසක් මම ලංකාවට එන්නේ ජුනි හින්දා ජුලි සහබාගි වෙන්න වෙන්නේ නැහැ .. ජුනි කවදා සිට කවදා වෙනකම් ඔබට පහසුද? 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 30 Apr 2017 01:34 AM Posted By gamini on 30 Apr 2017 12:30 AM Posted By tharindudar on 30 Apr 2017 12:00 AM Posted By gamini on 29 Apr 2017 03:11 AM ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි ඉතාම වටිනා අදහසක් මම ලංකාවට එන්නේ ජුනි හින්දා ජුලි සහබාගි වෙන්න වෙන්නේ නැහැ .. ජුනි කවදා සිට කවදා වෙනකම් ඔබට පහසුද? 26 ඉදන් 30 දක්වා නම් වැඩක් නැහැ අය්යා මම ලංකාවට එන්නේ ජුනි 10, යන්නේ ජුලි 1 දා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 30 Apr 2017 08:39 AM මට නම් දැන්මම කියන්න අමාරුයි....මොකද සිංහල අවුරුද්දකටවත් ගෙදර නැති අපේ අය එක්ක නිවාඩුවක් දාගන්න නම් හරිම අමාරුයි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Apr 2017 10:47 AM ෂා තවත් අලුත් වැඩක් ,,ඔන්න මාත් එක හිතින්ම සුබපතනවා ගමන සාර්ථක වේවා කියලා 0 Udeshika HerathVeteran MemberPosts:3960 30 Apr 2017 05:19 PM එන්න අදහසක් තියනව. ඒත් පොඩි අවුලක් මගෙ exam ජුනි වල වැටුනොත් තමා අවුල. කොහොම හරි කමක්නෑ..... මේ ගමන සාර්ථක වේවා කියා මං පතනවා... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 30 Apr 2017 08:26 PM මාවත් ලිස්ට් එකට දා ගන්නකො 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Apr 2017 09:30 PM චාරිකාව සඳහා ස්ථානයක් ගැනත් කථා කරගත්තා නම් නේද හොඳ.. 0 Udeshika HerathVeteran MemberPosts:3960 01 May 2017 02:48 AM නුවරඑළිය මේ දවස්වල තියන කාලගුණික තත්වෙත් එක්ක මරු නෙහ් හී හී 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 May 2017 03:42 AM පොඩ්ඩි. ඔයාට මහත්තයත් එක්කගෙනම එන්න පුළුවන් නේද? තහවුරු කරන්න. උදේශිකා නංගිත් කොහොම හරි එන්න. පවුලේ කෙනෙක් සමඟම එන්න පුළුවන් නේ. තහවුරු කලහම නම ලිස්ට් එකට දාන්නම්. ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය 1) ගාමිණි 2) මදුරංග001 3) මාධව 4) පොඩ්ඩි 5) ?? තව කවුරුද එන්නේ...? ඉක්මනින්ම දිනය සහ ස්ථානය තෝරාගනිමු. නවාතැන් බුක් කරගන්න වේවි ඉක්මනට. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 01 May 2017 10:28 AM ගමනට කට්ටිය පැමිණීම තහවුරු කරන්න ආදී මදි කරන්නේ මොකද? එහෙම වුනොත් මම මගේ අදහස ඉල්ලා අස්කර ගන්නවා --------------------- 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 May 2017 07:33 PM කොහෙදො යන්නෙ කවුදො දන්නෙ ? දින දෙක තුනක් නම් මට එන්න වෙන්නෙ නැහ ගෙදර අයත් එක්ක ..ගෙදර ප්‍රරශ්න ටික විසදගන්න අපහසුයි ....අනේ මට සමාවෙන්න..අපේ දුවට ඉරිදා සෙනසුරාද ක්ලස්ස් මේ පාර O/L 0 chamara duleepMost Senior MemberPosts:13471 01 May 2017 08:42 PM මමත් එනවා...චාරිකාවට 0 Imalka HewageVeteran MemberPosts:4533 02 May 2017 03:28 AM Posted By Ind007ka on 01 May 2017 07:33 PM කොහෙදො යන්නෙ කවුදො දන්නෙ ? දින දෙක තුනක් නම් මට එන්න වෙන්නෙ නැහ ගෙදර අයත් එක්ක ..ගෙදර ප්‍රරශ්න ටික විසදගන්න අපහසුයි ....අනේ මට සමාවෙන්න..අපේ දුවට ඉරිදා සෙනසුරාද ක්ලස්ස් මේ පාර O/L ඉතින් තනියම එන්නකෝ..මේ අපි වගේ......ඇයි තනියම එවන එකක් නැද්ද ? අපි සෙට් එක ඇවිල්ලා නෝනා ගෙන් අවසර අරන් දෙන්නම්..බය වෙන්න දෙයක් නැහැ අපිත් ඉන්නවනේ. මොකද කියන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 May 2017 04:40 AM මගෙත් පොඩිම බබා තවම ගොඩක් පොඩි නිසා විනෝද චාරිකාවකට එක්කගෙන යන එක අපහසු විය හැකියි. ඒ නිසා මමත් එන්නේ තනියම. තනියම ගියාම ඉතිං මොකෝ වෙන්නෙ. හොඳයි නෙ. බවලත් උදවියට තමයි පවුලේ කෙනෙක් සහභාගී කරවන්න කියන්නෙ. ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය 1) ගාමිණි 2) මදුරංග001 3) මාධව 4) පොඩ්ඩි 5) චාමර 6) ඉමල්ක 7) ?? තව කවුරුද එන්නේ...? ඉඩකඩ සීමිතයි. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 May 2017 05:43 AM ඉන්දික 007 මල්ලීව තනියම කොහේවත් යවන්නේ නැහැ වගේ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 May 2017 08:07 AM මට එන්න වෙන්නෙ නෑ. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 02 May 2017 09:18 AM අපි හෙමනම් මේක පවුලේ චාරිකාවක් නොකර ස්ටන් විනෝද චාරිකාව කර ගනිමු. දින 2-3-4-5 මට නම් ගානක් නැහැ, ----------------අපි ගමන සංවිදානය ඉමල්ක මල්ලිට බාර දෙමු, ගමන පිළිබද වගකීම මා බාර ගන්නම්, 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 02 May 2017 09:23 AM දැනට 6 දෙනෙක් පැමිණීම සහන කර තියෙනා නිසා, මා හැරුනාම ඉතිරි පස් දෙනාගෙන් පුළුවන් කතිකාව ඇති කර ගන්න කොගේ කොහෙද යන්නේ කියලා -------------- මම නම් ගොඩක් කැමති දින දෙක තුනක ගමනකට ----- ගොඩක් කාලෙකට පසු එහෙම යන්නට වුනා 0 Udeshika HerathVeteran MemberPosts:3960 02 May 2017 12:05 PM Posted By maduranga001 on 02 May 2017 04:40 AM මගෙත් පොඩිම බබා තවම ගොඩක් පොඩි නිසා විනෝද චාරිකාවකට එක්කගෙන යන එක අපහසු විය හැකියි. ඒ නිසා මමත් එන්නේ තනියම. තනියම ගියාම ඉතිං මොකෝ වෙන්නෙ. හොඳයි නෙ. බවලත් උදවියට තමයි පවුලේ කෙනෙක් සහභාගී කරවන්න කියන්නෙ. ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය 1) ගාමිණි 2) මදුරංග001 3) මාධව 4) පොඩ්ඩි 5) චාමර 6) ඉමල්ක 7) ?? තව කවුරුද එන්නේ...? ඉඩකඩ සීමිතයි. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න. අසාධාරණයිනෙ අෆ්ෆා. ටික දවසක් දෙන්නකො ඉතිම්.. 0 You are not authorized to post a reply. Page 2 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු