You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 May 2018 12:48 AM by  Udeshika Herath
ස්ටන් විනෝද චාරිකාව
 111 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 May 2017 01:23 AM
අනිවාර්යයෙන්ම යමු ගාමිණි අයියේ...
පුතාගේ ශිෂ්‍යත්ව විභාගය අගොස්තු මාසයේ තියෙන නිසා ඊට පසු මට ඕනතරම් නිදහස තියේවි...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:16 PM
යාපනේ යමුකෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:14 PM
අනිවාර්යයෙන්ම ගාමිනි අය්යා සහ සමන්ත අය්යා ලන්කාවට ආවට පස්සෙ අපි මෙ චාරිකාව යමු ..එන්න පුලුවන් අයට පමනක් එන්න කියමු හැමොටම පවුල් පිටින් එන්න බැරි වුනත් තනි තනිව හො සහබාගි කරව ගමු .2018 ඉවර වෙන්න කලින් මෙක යමු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Mar 2018 10:29 PM
මෙවර නම් මේ චාරිකාව සංවිධානය කල යුතුමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 03:03 AM
අනිවා.. එන්න කැමති සහ හැකි අයව සහභාගී කරවාගෙන අපි මේ ගමන යමු. කවුරුන් හෝ සංවිධාන කටයුතු භාර අරගෙන කළොත් මේ වැඩේ සිද්ධ වේවි. කාල වකවානුව සහ නවාතැන් ගන්න ස්ථාන සහ අවශ්‍ය වාහනය පිළියෙළ කර ගැනීම ආදිය ප්‍රධාන දේවල් ටික තමයි ඕන.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Mar 2018 04:06 AM
නියම අදහසක්නේ.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2018 05:30 AM
වැඩේ නියමයි.. මාත් එක පයින්ම කැමතියි...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Mar 2018 09:50 AM
Posted By indika76 on 28 Mar 2018 05:30 AM
වැඩේ නියමයි.. මාත් එක පයින්ම කැමතියි...

 ඉන්දික 76 මල්ලි ............. එහාකොට අනික් පය 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 10:17 AM
වැඩේ නියමයි.. මාත් එක පයින්ම කැමතියි...
මම නම් හතරගාතෙන්ම කැමතියි..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 May 2018 09:07 AM
Posted By gamini on 03 May 2017 03:15 AM
එක්දින stun පවුලේ චාරිකාවක් ගනිමු, ගමන සිගිරි දබුලු ----------- කොහොමද ඔබලාගේ ප්‍රතිචාරය. මගේ පවුලේ 4 දෙනෙකු සහබාගි වනවා
ගමනට ප්‍රවාහන කෑම හා අනිකුත් පහසුකම් මා සම්පුර්ණයෙන් දරනවා ------------
අදහස අයින් කර ගත්තා ...... sorry හැමෝටම 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 May 2018 10:50 PM
නැවත හිතන්න කාලය පැමිණ ඇත.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2018 10:03 AM
කවුරුවත් උනන්දුවක් නොදැක්වූ නිසා ගාමිණි අයියාට එපා වෙලා ඇති...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 06:11 PM
විනෝද චාරිකාවට යෑමට මමත් මඟ බලන් ඉන්නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2018 06:25 PM
ඔහොම කිව්වට යන්න කිට්ටුවුනාම චාමර මල්ලි එන්නෙ නැහැනෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 May 2018 07:31 PM
දැන් එතකොට කවදද යන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2018 07:47 PM
කොහෙද යන්නෙ කියන එක මුළින් තීරණය කරමු.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 08:45 PM
Posted By Ind007ka on 11 May 2018 06:25 PM
ඔහොම කිව්වට යන්න කිට්ටුවුනාම චාමර මල්ලි එන්නෙ නැහැනෙ


අයියේ මම නම් අනිවා එනවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 May 2018 06:28 AM
හම්. දවසින් ගිහින් එනවද. නැත්නම් දවස් 2 ද. යන තැන අනූව තීරණය කරන්න් වෙනව. එක දවසක් වගේ නම් ගොඩක්හොදයි. ඒ නැතත් හොදයි. හැමෝගෙම අදහස් ඕන නෙහේ.
1නුවරඑළි
2 මීමුරේ
3 සෙම්බුවත්ත
4 නිලාවේලි
5 Jangal bich

මං පොඩි යෝජනාවක් ගෙනාව. කට්ටියගෙ අදහස් කොටානම යන්ටකු
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 07:46 PM
නිලාවේලි හෝ යාපනය
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 07:49 PM
Posted By Udeshika Herath on 12 May 2018 06:28 AM
හම්. දවසින් ගිහින් එනවද. නැත්නම් දවස් 2 ද. යන තැන අනූව තීරණය කරන්න් වෙනව. එක දවසක් වගේ නම් ගොඩක්හොදයි. ඒ නැතත් හොදයි. හැමෝගෙම අදහස් ඕන නෙහේ.
1නුවරඑළි
2 මීමුරේ
3 සෙම්බුවත්ත
4 නිලාවේලි
5 Jangal bich

මං පොඩි යෝජනාවක් ගෙනාව. කට්ටියගෙ අදහස් කොටානම යන්ටකු


ඔය තැන් නම් තාම ගිහින් නැහැ
0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>