You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 May 2018 12:48 AM by  Udeshika Herath
ස්ටන් විනෝද චාරිකාව
 111 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 6 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 May 2017 08:16 PM
බලමු බලමු ඔයාලා සන්විදානය කරගෙන යන්නකො ඉතින්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 May 2017 09:24 PM
Posted By gamini on 02 May 2017 09:18 AM
අපි හෙමනම් මේක පවුලේ චාරිකාවක් නොකර ස්ටන් විනෝද චාරිකාව කර ගනිමු.

දින 2-3-4-5 මට නම් ගානක් නැහැ, ----------------අපි ගමන සංවිදානය ඉමල්ක මල්ලිට බාර දෙමු, ගමන පිළිබද වගකීම මා බාර ගන්නම්,


   සංවිධාන කටයුතු වලට වඩා දක්ෂ කෙනාට ඒ දේ පවරමු ගාමිණි අයියේ.  මම උපරිම සහයෝගය   දෙන්නම්. 

   මේ මාසේ  මගේ  සහෝදරියක (cousin) ගේ විවාහ මංගල්‍ය පැවැත්වෙන නිසා වැඩ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 May 2017 10:19 PM
කෝ මේ රජතුමා.. තවම උපන්දිනය සමරණවා වගේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 May 2017 03:15 AM
එක්දින stun පවුලේ චාරිකාවක් ගනිමු, ගමන සිගිරි දබුලු ----------- කොහොමද ඔබලාගේ ප්‍රතිචාරය. මගේ පවුලේ 4 දෙනෙකු සහබාගි වනවා
ගමනට ප්‍රවාහන කෑම හා අනිකුත් පහසුකම් මා සම්පුර්ණයෙන් දරනවා ------------
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 May 2017 03:27 AM
මටත් සහභාගීවීමේ අදහසක් තියෙනවා..
ඒත් තවම ස්තිර වචනයක් දෙන්න අමාරුයි ගාමිණි අයියේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 May 2017 09:29 AM
කොහොමත් තව සති 2ක් ඇතුලත ඉස්තිර නිගමනයකට එන්න නොලැබුනොත් ගමන අමතක කරන්නට වෙනවා, මොකෝ මම කෙටි නිවාඩුවකට එන්නේ මටත් වැඩ ගොඩක් කරන්න තියෙනවා, ඒවා සැලසුම් කර ගන්නට බැරි වෙලවා, අනික අවුරුදු 5කට පසු පොඩි  දුව එන්නේ එනිසා ඇය සදහාත් කාලය යොදවන්නට තියෙනවා මට.

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 May 2017 01:47 PM
මේ ගමන සඳහා හැකි නොහැකි සෑම දෙනාම සහභාගී වෙන්නැයි කියා ඉල්ලා සිටිනවා. අපේ මිතු දම පෙන්විය හැකි හොඳම අවස්ථාවක් ලෙස මා මෙය දකිනවා.

මේ දින ටික නැවත මාගේ අලුත් ව්‍යාපාරයේ වැඩ නිසා PC එකේ ඉන්න ලැබෙන කාලය අඩුයි. මහ මග එහෙ මෙහෙ යන ගමන් තමයි මේ ගැන බලන්න වෙන්නෙ. ගෙදර ආවේ දැන්. පාන්දර 2යි. කාලය සීමිත වෙනවා දින කිහිපයකට. මෙහි සංවිධාන කටයුතු වලින් අපේ ගාමිණි අයියාට උදව් වෙන්න. ඔහුගේ කැපවීම අගය කල හැකි තවත් විධියක් ඒ.

ඔබේ අදහස් දෙන්න. කොහෙද හොඳ? වැඩි දෙනෙකුට පහසු එක් දින චාරිකාවක් නම් එලෙස කරමු. අපේ ස්ටන් සොයුරියන්ටත් එය පහසු වෙතැයි සිතනවා.

උදේශිකා නංගි සමඟ පැමිණෙන්නට නියමිත පවුලේ අනෙත් සාමාජිකයාන් ගැනත් සඳහන් කරන්න. පොඩ්ඩි නගාත් එනවා නේ එයාගේ පවුලේ කෙනෙක් සමඟ. මහත්තයා ඒවි එයාගෙ.

ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

1) ගාමිණි
2) මදුරංග001
3) මාධව
4) පොඩ්ඩි
5) චාමර
6) ඉමල්ක
7) ??

තව කවුරුද එන්නේ...?

ඉඩකඩ සීමිතයි. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2017 08:48 PM
මමත් එනවා ............
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
03 May 2017 09:09 PM
Koheda dan yanne kattiya
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
04 May 2017 08:14 PM
මටත් ඉඩක් තියන්න.. මාත් එනෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 May 2017 08:25 PM
මමත් එනවා ...........
…
…මෙහම්යි දබුල්ලට km 170 ,,ඒ කියන්නෙ එක දිගට ගියත් පැය පහක ගමනක් ..එන්න යන්න විතරක් පැය 10ක් ...එක් දවසක ගමනක් කියන්නෙ සාමාන්යෙන් උදෙ 5.00 සිට හවස 7.00 වත් වෙනකොට ඉවර කරන්න වෙනවා කාන්තා පාරශව සහබාගි වන නිසා නෙද ? නැත්නම් හැමොටම තම නිවෙස් බලා යන්න ප්‍රවහන පහසුකම් නැතිවෙනවා .....ඉතින් එම නිසා අපට තියෙන්නෙ පැය 14යි ..එකෙන් පැය 10ක් ගමනට ඉතිරි පැය 4න් සීගිරි දබුලු කෑමට කතාවට විනොදෙට ඇතිද ?..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 May 2017 09:36 PM
ඒ පිළිබඳවත් හිතන්න වෙනවා. ගමනටම ලොකු කාලයක් ගත කරන එක අපරාදේ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 12:24 AM
Posted By Ind007ka on 04 May 2017 08:25 PM
මමත් එනවා ...........
…
…මෙහම්යි දබුල්ලට km 170 ,,ඒ කියන්නෙ එක දිගට ගියත් පැය පහක ගමනක් ..එන්න යන්න විතරක් පැය 10ක් ...එක් දවසක ගමනක් කියන්නෙ සාමාන්යෙන් උදෙ 5.00 සිට හවස 7.00 වත් වෙනකොට ඉවර කරන්න වෙනවා කාන්තා පාරශව සහබාගි වන නිසා නෙද ? නැත්නම් හැමොටම තම නිවෙස් බලා යන්න ප්‍රවහන පහසුකම් නැතිවෙනවා .....ඉතින් එම නිසා අපට තියෙන්නෙ පැය 14යි ..එකෙන් පැය 10ක් ගමනට ඉතිරි පැය 4න් සීගිරි දබුලු කෑමට කතාවට විනොදෙට ඇතිද ?..


එහෙමනම් ඔබ යෝජනා කරන්න , ගමන දින 2ක් කර ගන්නවාද ------එසේත් නැතිනම් එක දිනකට යන්න සුදුසු වෙනත් තැනක් හොයමුද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2017 12:38 AM
අනෙක් කාරනය මෙ දිනවල සීගිරි කියන්නෙ ඉතා රස්නෙ ප්‍රදෙශයක් ..නගින්න තියා ගලකට කකුල තියනනවත් බැහැ රස්නෙ ..ගිය සුමානෙ මම දබුල්ලෙ ගියා trinco යන ගමන් ..ගලට යන පඩිපෙලෙ ගියෙත් හරිම අමාරුවෙන් ...ඒ තරම් රස්නෙයි ..සිගිරි දබුලු යන්න සුදුසුම කාලය තම මම නම් හිතන්නෙ දෙසැ /ජන /පෙබ යන මාස ...සීගිටි කියන්න වරුවක නොවෙ දවසක ගමනක් ....එම නිසා එක් දින චාරිකාවක් නම් ඉතා ලග සෙට් වෙන්න වෙනවා ..ඉතින් කොහෙද යන්නෙ කියලා කස්ටිය කියන්න ..මොනවද බලන්නෙ කියලා තීරනයකට එන්න ඔනෙ ..කස්ටිය මුනගැසි විනොද වීමට පමනක් නම් එදා වගෙ හමුවක් පවත්වමු කාටත් පහසු තැනක ...ස්තාන නැරබීමට නම් කොලබට ලග km50-100 අතර දුරකින් සන්විදානය කරගන්න වෙනවා ..කස්ටිය යොජනා දෙන්න .........
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 01:22 AM
ගමන පිලිබදව යෝජනාවක් ගෙනාවට, එය ක්‍රියාවට නංවන්න තාමත් නොහැකි වුනා,----------දැන් දැන් මට වන්නේ මගේ සුළු නිවාඩුව තුල ගෙදර ය වෙනුවෙන් සලකා මගේ සැලසුම් හදා ගන්නට. i am very sorry for discurrage
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2017 05:49 AM
අපි දුර ස්ථානයක් නොමැතිව පැය 2 කින් පමණ ලගාවිය හැකි ආසන්න ස්ථානයක් තෝරාගනිමු...
එතකොට දිගු‍ වේලාවක් අපට එකට ගත කරන්න පුළුවන්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 May 2017 08:06 AM
එතකොට කොහෙද යන්නෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2017 11:23 AM
මට හිතෙන්නේ මේ දවස් වල ලංකාවේ තියෙන දේශගුණ තත්වය අනුව ඉතා අධික උෂ්ණත්වයක් පවතින්නේ.. ඒ නිසා මේ දුර බැහැර එළිමහනේ ගමන් වලට වඩා ආරාක්ෂාකාරී ස්ථානයක් තෝරා ගන්නවා නම් කාගෙත් ශරීර සෞඛ්‍යට හොඳ වෙයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2017 06:13 PM
මෙ දින වල කොලබ පුරා අදික රස්නය නිසා වසන්ගත උන රොගයක් ව්යප්ත වනවා ..මෙවා ජන මාද්යයෙන් වත් එලියට දෙන්නෙ නැහ ..මෙ වෙනකොට කොලබ සහ අවට සියලුම රොහල් උන රොගීන්ගෙන් පිරි අවසන් ..ඩෙන්ගු වලට සමාන ඩෙන්ගු තරම් අවදානම් නැති හෙම්බිරිස්සාවක් සහ උනක් යනවා ..බත්තරමුල්ල පැත්තෙ මෙක ඉතා සීග්රයෙන් යනවා ..මම හිතන්නෙ ඉමල්ක සහ kingD මෙ ගැන දන්නවා ඇති ...මේ තත්වය තව තවත් උත්සන්න වුනොත් මෙහෙ පාසල් කීපයක් වැසීමට සුදානම් බව කියවුනා ..නමුත් මෙ කිසි දෙයක් එලියට දෙන්නෙ නැහැ ..දොස්තරවරු පවා කියන්නෙ අදික හිරු රශ්මියට නිරාවරනය වන්න එපා කියලා මෙ රස්නෙ නැති වෙනකල් ...ඉතින් කොහෙද අප යන්නෙ කියලා ඉක්මනට යොජන දෙන්න කට්ටිය ..ගාමිනි අය්යට කල් ගන්න බැහැ නෙ ..එයා හැමදෙයක්ම සැලසුම් කරගෙන එන්නෙ මෙ කෙටි නිවාඩුවට .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2017 09:59 PM
මමත් දැක්කා සමහර නිවේදන.. අධික රශ්මියට නිරාවරනය වෙන්න එපා. දිවා කාලයේ එළිමහනේ ගැවසෙන්න , වැඩ කරන්න එපා කියලා ..
0
You are not authorized to post a reply.
Page 3 of 6 << < 12345 > >>