You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 May 2018 12:48 AM by  Udeshika Herath
ස්ටන් විනෝද චාරිකාව
 111 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 612345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Apr 2017 09:47 PM
    ස්ටන් විනෝද චාරිකාව

    සම්පුර්ණ අදහස අපේ ගාමිණි අයියගේ. ඔහුගේ යෝජනාව අනුව මෙතනින් එහාට මේ සංවාදය ගෙන යමු.

     
    කොහේද යන්නේ...
    කවදද යන්නේ...
    කවුද එන්නේ...
    කොහොමද යන්නේ...
    කොහෙද ඉන්නේ... 

    ආදී වශයෙන් ගොඩක් දේවල් තියේවි කතා බහ කරන්න.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    28 Apr 2017 09:47 PM
    ඔබ සැමගේ අදහස් සඳහා විවෘතයි.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Apr 2017 09:54 PM
    මේවා දකිනකොට මට නම් ඉරිසියාවේ බැහැ. පියඹලා එන්න හිතෙනවා.. ඒත් මොණවා කරන්නද.. ගාමිණී ඔබ ගේ අදහස නම් ඉතා අනගියි. සුහද හමුව වගේම සාර්ථක එකක් වේවා කිය ප්‍රාර්ථණා කරනවා. ලංකාවේ හිටියා නම් අනිවාර්යෙන්ම මමත් ඔතැන.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    28 Apr 2017 09:56 PM
    මෙහි සිටිනා අපේ හිතවත් සැම දෙනා අතර තව තවත් සබදතාවය සොයුරු බාවය ගුණාත්මක වන්නට මේ චාරිකාව ප්‍රයෝජනවත් වෙයි.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    28 Apr 2017 09:59 PM
    ජුලි  මාසේ දිනයක් දා ගනිමු සැමදෙනාටම සහබාගි වන්නට පුළුවන් විදියට, --------------- නඩේ ගුරා පත් කරගෙන කතා කර ගනිමු දින 2- 3 නක චාරිකාවක්
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    28 Apr 2017 10:03 PM
    කොහේද යන්නේ...( අනුරාදපුරේ පොලොන්නරුව-සිගිරි දබුලු ආදී වශයෙන් ආගමික සිද්දස්ඨාන 
    කවදද යන්නේ... ( ජුලි මාසේ ඇතුලත )
    කවුද එන්නේ..... සැමගේම පැමිණීම අගයනවා )
    කොහොමද යන්නේ..... ( ප්‍රවාහනය මගේ දායකත්වයෙන් නොමිලේ )
    කොහෙද ඉන්නේ... ( අපි ඉන්නට තැන් සොයා ගමු  
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    28 Apr 2017 10:13 PM
    සුවද හමුවට පැමිණි සැමොමත් නොපැමිණි සැමත් අලුත් සැමදෙනාමත් එකතු වුනොත් සාර්ථක චාරිකාවක් වෙයි අනිවාර්යෙන්ම 
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    28 Apr 2017 10:22 PM
    ගාමිණි අයියගේ අදහස් ඉතා අගෙයි. දෙන්න බලන්න ඔබ සැමගේත් අදහස්. ඒ අනුව අපට තීන්දු තීරණ වලට එන්න පහසුයි.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Apr 2017 12:14 AM
    JULY 16 තමයි දිනේ.
    හා ද ?
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 Apr 2017 03:11 AM
    ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Apr 2017 07:12 AM
    තවත් හොද වැඩක් ගාමිණි අයියා ආරම්භ කරලා වගෙයි...
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    29 Apr 2017 07:52 AM
    මරු අදහසක් නේ
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 Apr 2017 11:49 AM
    හරි දැන් ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය කියන්නකෝ ........................
    1) ගාමිණි
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 Apr 2017 12:34 PM
    ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

    1) ගාමිණි
    2) මදුරංග001

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    29 Apr 2017 06:39 PM
    Posted By maduranga001 on 29 Apr 2017 12:34 PM
    ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

    1) ගාමිණි
    2) මදුරංග001



    දැන් එතකොට ⁣මේ දෙදෙනා විතරද සහභාගි වන්නේ.. වෙන කවුරුත් එන්නැද්ද...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Apr 2017 06:47 PM
    මේක පවුලේ අයත් සමග එන ගමනක්ද..
    නැතිනම් සාමාජික/සාමාජිකාවන් විතරක් සහභාගී වන එකක්ද?
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 Apr 2017 07:39 PM
    මල්ලි අපි මේක SL -STUN පවුලේ චාරිකාවක් කර ගනිමු
    .....................
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    29 Apr 2017 08:43 PM
    ෂා මරුනේ, මමත් එනවා යන්න. නිවාඩු දවස් බලල චාරිකාව දා ගන්න නැත්තනම් අපි අමාරුවේ වැටෙනවා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 Apr 2017 10:14 PM
    අපි මුළින්ම දිනයක් යෝජනා කරලා ස්ථිර කර ගමු. ඒ එක්කම යන්නේ කොහෙද කියන එකට ස්ථිර නිගමනයකට එමු. මේ අතරතුර ඔබගේ පැමිණීම ස්ථිර කරන්න. මේ ලිස්ට් එකට නම දාගන්න. එනවා කියල කොමෙන්ටුවේ සඳහන් කරන්න.

    ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

    1) ගාමිණි
    2) මදුරංග001
    3) මාධව
    4) ??

    තව කවුරුද එන්නේ...?
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    29 Apr 2017 10:29 PM
    සියළු ම දේ සාර්ථක වේවා කියල තමයි කියන්න වෙන්නේ.. මගේ සුභ පැතුම් !!!
    0
    You are not authorized to post a reply.
    Page 1 of 612345 > >>