You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  Indika Dampahala
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 16 << < 89101112 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2018 04:27 AM
Posted By Udeshika Herath on 17 Jun 2018 08:30 PM
Posted By chamaramind on 17 Jun 2018 06:40 PM
අක්කා නම් හොඳ කෑමක් දීලා මමත් හඳනවා මේකනම්.ස්තුතියි අක්කේ,ජෙලටින් කඩේ ගන්න තියේද.එතකොට යෝගට් එකක (දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර කරන්න)දියරය වගේ වෙන්නද ඕන?

ඔව් ජෙලටින් කඩේ ගන්න තියනව. මෝතා එක ගන්න. ඒක හොඳයි. යෝගට් එට දියාරු වෙනකන්බිත්තර ගසා ගන්න ආකකාරයට ගහගන්න ඕන. මදක් ඝනකම් ද්‍රාවණයක් එනව. ජෙලටින් නම ඇල් වතුරෙන් පෙගෙන්න තියන්න.

ස්තුතියි අක්කේ මේක නම් මං හඳනවා අනිවා..මං ආසම කෑමක් යෝගට්,වටලප්පන්,සෝයා කිරි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
18 Jun 2018 05:53 AM
වටලප්පන් නම්  හදවා ගත්ත ඊයේ. බලමු මේකත් හැදේවිද කියල.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Jun 2018 06:05 AM
Posted By Udeshika Herath on 16 Jun 2018 11:07 PM

 යෝගට්

කමුද ගෙදර හදපු යෝගට් ටිකක්
මෙන්න. මෙක ගොඩක් ලෙහෙසි ක්‍රමයක්.ලයිටි දාන්න ඕන නැහැ,දවස් ගනන් බලන් ඉන්න ඕනත් නැහැ .හදලා පැය 4-5 ඇතුළත කන්න පුඑවන්

අවශ්‍ය ද්‍රව්‍ය

*නැවුමි කිරි 1,L

*ජෙලටින් තේ හැදි 4
*වැනිලා තේ හැදි 1
*කඩෙන් ගත්ත යෝගට් 1
*සිනි (කැමති පරිදි)

සාදන ක්‍රමය.

*මුලින්ම ජෙලටින් ටික වතුර මෙිස හැදි 4 ක් දමා පෙගෙන්නට තියන්න.
(ඇල් වතුර තමා මං දැම්මෙ)

*දැන් කිරි සහ සිනි පෙන නගින තුරැ උතුරැවන්න

*දැන් ලිපෙන් බාන්න

* ජෙලටින් ටික එකතු කර ගන්න,වැනිලා ටිකත් එකතු කරන්න

*දැන් කිරි ටික විනාඞි 20 ක් විතර නිවෙන්න හරින්න (පොඩි ලමයින්ට කිරි දෙන ගානට නිවාගන්න)

*දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර  කරන්න

*දැන්  මිශ්‍රනය හොලවන්නෙ නැතිව පැය 4ක් පමණ කාමර උෂ්ණත්වයෙ තියන්න

* ඉන් පසු ශිත කර අහරයට ගන්න

කැමති නම් යෝගට් එක සෙට් වුනාට පස්සෙ ජෙලි එකක් හදල යෝගට් එකට උඩින් දාල ශීත කලා නම් තවත් ලස්සනයි රසයක් එයි. කැමති නම් චොක්ලට් එතු කරල මික්ස් කලා නම්... හොඳට තියෙයි. මෙහි රසය තමන් කැමති විදියට වෙනස් කරල හදල බලන්න..

කඩෙි යෝගට්  රසම තියෙනවා කියලා සහතික කරනවා Highland yogurt පාවිච්චි කරොත් yogurt  එක ගොඩක් සාර්තකයි. .. මං ගත්ත කිරි එක Highland..

මරු  කෑමක් නේ යෝගට් ...........බොහොම ස්තුතියි  මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
18 Jun 2018 08:20 AM

Posted By Udeshika Herath on 13 Jun 2018 01:29 AM

  • උම්බලකඩ වඩේ

    තේ එකක් බොන්නද හදන්නෙ.. එහෙනම් කමුද උණු උණු උම්බලකඩ වඩේ එකක්..

    අවශ්‍ය ද්‍රව්‍ය :

    රතු පරිප්පු 500g

  • රතු ලූනු (සිහින්ව ලියාගත්) මේස හැදි3

    කෑලි මිරිස් මේස හැදි 2

    අමු මිරිස් කරල් 2 ,(හෝ කොච්චි)

    කෝන්පිටි මේස හැදි 2

    තුනපහ තේ හැදි 1

    කහ ස්වල්පයක්

    සිහින්ව ලියා ගත් කරපින්චා ඉති 2

    උම්බලකඩ මේස හැදි 1

    රස අනුව ලුනු

    බැදීමට තෙල්

    සාදන ක්‍රමය :

    පරිප්පු පැය 2ක් පමන පොගවා වතුර සීරෙන්න තබන්න.

    මෙය කොටස් 2 කට වෙන්කර එක් කොටසක් බ්ලෙන්ඩ් කර කොටස් දෙකම එක්කරන්න.

    මෙයට ,ඉහත අමුද්‍රව්‍ය සියල්ල එක්කර හොදින් අනා අවශ්‍ය ප්‍රමානයට ගුලි සාදා තෙත් කරගත් අල්ල මත තබා පැතලි කරන්න.

    තෙල් ලිප තබා රත් වූ විට වඩේ දමා විනාඩියක් විතර බාගෙට බැද සුදු කොලයකට බාන්න.

    විනාඩි 5 ක් විතර නිවෙන්න තබා නැවත තෙල් රත්කර උඩ රන්වන් පාට වන තෙක් බදින්න.

    ***** බාගෙට බැද තැබූවිට පිටත රස්නෙට ඇතුලත හොදින් තැම්බෙනවා. දෙවනි පාර බදින විට ඇතුලත පිටත එක සමානව බැදෙනවා. ක්‍රිස්පි ගතියට වැඩි වේලාවක් තියා ගන්න පුලුවනි.

    පත්තර කොල පාවිච්චි නොකර මුද්‍රිත නොවන කඩදාසි වල ඔතා තබන්න.

රජවාසල පැත්තට වඩේ පාර්සලයක් එව්වනම් හොදා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 07:12 PM
Posted By chamaramind on 18 Jun 2018 04:27 AM
Posted By Udeshika Herath on 17 Jun 2018 08:30 PM
Posted By chamaramind on 17 Jun 2018 06:40 PM
අක්කා නම් හොඳ කෑමක් දීලා මමත් හඳනවා මේකනම්.ස්තුතියි අක්කේ,ජෙලටින් කඩේ ගන්න තියේද.එතකොට යෝගට් එකක (දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර කරන්න)දියරය වගේ වෙන්නද ඕන?

ඔව් ජෙලටින් කඩේ ගන්න තියනව. මෝතා එක ගන්න. ඒක හොඳයි. යෝගට් එට දියාරු වෙනකන්බිත්තර ගසා ගන්න ආකකාරයට ගහගන්න ඕන. මදක් ඝනකම් ද්‍රාවණයක් එනව. ජෙලටින් නම ඇල් වතුරෙන් පෙගෙන්න තියන්න.

ස්තුතියි අක්කේ මේක නම් මං හඳනවා අනිවා..මං ආසම කෑමක් යෝගට්,වටලප්පන්,සෝයා කිරි

හදල photo upload කරන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 07:14 PM
Posted By kingD on 18 Jun 2018 08:20 AM

Posted By Udeshika Herath on 13 Jun 2018 01:29 AM

  • උම්බලකඩ වඩේ

    තේ එකක් බොන්නද හදන්නෙ.. එහෙනම් කමුද උණු උණු උම්බලකඩ වඩේ එකක්..

    අවශ්‍ය ද්‍රව්‍ය :

    රතු පරිප්පු 500g

  • රතු ලූනු (සිහින්ව ලියාගත්) මේස හැදි3

    කෑලි මිරිස් මේස හැදි 2

    අමු මිරිස් කරල් 2 ,(හෝ කොච්චි)

    කෝන්පිටි මේස හැදි 2

    තුනපහ තේ හැදි 1

    කහ ස්වල්පයක්

    සිහින්ව ලියා ගත් කරපින්චා ඉති 2

    උම්බලකඩ මේස හැදි 1

    රස අනුව ලුනු

    බැදීමට තෙල්

    සාදන ක්‍රමය :

    පරිප්පු පැය 2ක් පමන පොගවා වතුර සීරෙන්න තබන්න.

    මෙය කොටස් 2 කට වෙන්කර එක් කොටසක් බ්ලෙන්ඩ් කර කොටස් දෙකම එක්කරන්න.

    මෙයට ,ඉහත අමුද්‍රව්‍ය සියල්ල එක්කර හොදින් අනා අවශ්‍ය ප්‍රමානයට ගුලි සාදා තෙත් කරගත් අල්ල මත තබා පැතලි කරන්න.

    තෙල් ලිප තබා රත් වූ විට වඩේ දමා විනාඩියක් විතර බාගෙට බැද සුදු කොලයකට බාන්න.

    විනාඩි 5 ක් විතර නිවෙන්න තබා නැවත තෙල් රත්කර උඩ රන්වන් පාට වන තෙක් බදින්න.

    ***** බාගෙට බැද තැබූවිට පිටත රස්නෙට ඇතුලත හොදින් තැම්බෙනවා. දෙවනි පාර බදින විට ඇතුලත පිටත එක සමානව බැදෙනවා. ක්‍රිස්පි ගතියට වැඩි වේලාවක් තියා ගන්න පුලුවනි.

    පත්තර කොල පාවිච්චි නොකර මුද්‍රිත නොවන කඩදාසි වල ඔතා තබන්න.

රජවාසල පැත්තට වඩේ පාර්සලයක් එව්වනම් හොදා...

එහෙමයි රජතුමනි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Jun 2018 07:44 PM
යෝගට් වගේ දේවල් ගෙදර හදලා කනවා නම් ගොඩක් හොදයි..
වෙනත් තැන්වල යෝගට් හදන විදිය දැක්කම කන්න එපා වෙනවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 08:07 PM
Posted By isurusam on 18 Jun 2018 06:05 AM
Posted By Udeshika Herath on 16 Jun 2018 11:07 PM

 යෝගට්

කමුද ගෙදර හදපු යෝගට් ටිකක්
මෙන්න. මෙක ගොඩක් ලෙහෙසි ක්‍රමයක්.ලයිටි දාන්න ඕන නැහැ,දවස් ගනන් බලන් ඉන්න ඕනත් නැහැ .හදලා පැය 4-5 ඇතුළත කන්න පුඑවන්

අවශ්‍ය ද්‍රව්‍ය

*නැවුමි කිරි 1,L

*ජෙලටින් තේ හැදි 4
*වැනිලා තේ හැදි 1
*කඩෙන් ගත්ත යෝගට් 1
*සිනි (කැමති පරිදි)

සාදන ක්‍රමය.

*මුලින්ම ජෙලටින් ටික වතුර මෙිස හැදි 4 ක් දමා පෙගෙන්නට තියන්න.
(ඇල් වතුර තමා මං දැම්මෙ)

*දැන් කිරි සහ සිනි පෙන නගින තුරැ උතුරැවන්න

*දැන් ලිපෙන් බාන්න

* ජෙලටින් ටික එකතු කර ගන්න,වැනිලා ටිකත් එකතු කරන්න

*දැන් කිරි ටික විනාඞි 20 ක් විතර නිවෙන්න හරින්න (පොඩි ලමයින්ට කිරි දෙන ගානට නිවාගන්න)

*දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර  කරන්න

*දැන්  මිශ්‍රනය හොලවන්නෙ නැතිව පැය 4ක් පමණ කාමර උෂ්ණත්වයෙ තියන්න

* ඉන් පසු ශිත කර අහරයට ගන්න

කැමති නම් යෝගට් එක සෙට් වුනාට පස්සෙ ජෙලි එකක් හදල යෝගට් එකට උඩින් දාල ශීත කලා නම් තවත් ලස්සනයි රසයක් එයි. කැමති නම් චොක්ලට් එතු කරල මික්ස් කලා නම්... හොඳට තියෙයි. මෙහි රසය තමන් කැමති විදියට වෙනස් කරල හදල බලන්න..

කඩෙි යෝගට්  රසම තියෙනවා කියලා සහතික කරනවා Highland yogurt පාවිච්චි කරොත් yogurt  එක ගොඩක් සාර්තකයි. .. මං ගත්ත කිරි එක Highland..

මරු  කෑමක් නේ යෝගට් ...........බොහොම ස්තුතියි  මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .

Thanku
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 08:11 PM
Posted By indika76 on 18 Jun 2018 07:44 PM
යෝගට් වගේ දේවල් ගෙදර හදලා කනවා නම් ගොඩක් හොදයි..
වෙනත් තැන්වල යෝගට් හදන විදිය දැක්කම කන්න එපා වෙනවා..

ඒක නම් ඇත්ත. ⁣
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 08:12 PM
@maduranga001 යෝගට් හදල දෙයි. ආයෙමවතාවක් කියල බලන්න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
18 Jun 2018 08:16 PM

සෝයා කිරි

චාමර සඳහා විශේෂයෙන්ම ගෙනෙන ලදී. හදල බලන්න. මම නම් හැදුවේ නැහැ. අයිස් ක්‍රීම් හදන විදිය කලින් දාල තියනව. බලන්න උත්සහ කරල. මෙය බොහෝ දුරට නිවැරදි යැයි සිතනව.

සෝයා කිරි සදහා*

අවශ්‍ය ද්‍රව්‍ය-:

පිරිසිදු සෝයා ඇට කෝප්ප 01
පිරිසිදු වතුර කෝප්ප 05 ත් 08 ත් අතර

සෝයාකිරිසාදනආකාරය

සෝයා ඇට පැය 08ත් 10ත් අතර කාලයක් ඇල් ජලයේ පෙගෙන්නට අරින්න
පොගවාගත් ඡලය පෙරා හැරපිරිසිදු ඡලයෙන් ඇට වෙන් නොවන සේ සෝදාගන්න
උතුරන වතුර දමා විනාඩි05ක් තම්බා ගන්න.
වතුර පෙරා හරින්න.
මැනගත් වතුර එකතු කර තම්බාගත් සෝයා ඇට ඇඹරුම් ගලක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතයෙන් අඹරාගන්න.
පිරිසිදු රෙදිකඩක් ආධාරයෙන් පෙරා කිරි හා රොඩ්ඩ (ඔකාරා) වෙන් කර ගන්න.
මිශ්රණය විනාඩි25ක්හැදිගාමින් උණූ කර ගන්න.
විශේෂයෙන් සෝයා කිරි පොල් කිරි වෙනුවට භාවිතා කළහැකිය.*.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
18 Jun 2018 08:24 PM
Posted By indika76 on 18 Jun 2018 07:44 PM
යෝගට් වගේ දේවල් ගෙදර හදලා කනවා නම් ගොඩක් හොදයි..
වෙනත් තැන්වල යෝගට් හදන විදිය දැක්කම කන්න එපා වෙනවා..
උඹ දැකල තියෙනවද .. අපොයි ... ඒත් හුගක් ඔය ලොකුවට කරන තැන් වල අවුලක් නෑ නේද 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2018 04:51 AM
Posted By Udeshika Herath on 18 Jun 2018 08:16 PM

සෝයා කිරි

චාමර සඳහා විශේෂයෙන්ම ගෙනෙන ලදී. හදල බලන්න. මම නම් හැදුවේ නැහැ. අයිස් ක්‍රීම් හදන විදිය කලින් දාල තියනව. බලන්න උත්සහ කරල. මෙය බොහෝ දුරට නිවැරදි යැයි සිතනව.

සෝයා කිරි සදහා*

අවශ්‍ය ද්‍රව්‍ය-:

පිරිසිදු සෝයා ඇට කෝප්ප 01
පිරිසිදු වතුර කෝප්ප 05 ත් 08 ත් අතර

සෝයාකිරිසාදනආකාරය

සෝයා ඇට පැය 08ත් 10ත් අතර කාලයක් ඇල් ජලයේ පෙගෙන්නට අරින්න
පොගවාගත් ඡලය පෙරා හැරපිරිසිදු ඡලයෙන් ඇට වෙන් නොවන සේ සෝදාගන්න
උතුරන වතුර දමා විනාඩි05ක් තම්බා ගන්න.
වතුර පෙරා හරින්න.
මැනගත් වතුර එකතු කර තම්බාගත් සෝයා ඇට ඇඹරුම් ගලක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතයෙන් අඹරාගන්න.
පිරිසිදු රෙදිකඩක් ආධාරයෙන් පෙරා කිරි හා රොඩ්ඩ (ඔකාරා) වෙන් කර ගන්න.
මිශ්රණය විනාඩි25ක්හැදිගාමින් උණූ කර ගන්න.
විශේෂයෙන් සෝයා කිරි පොල් කිරි වෙනුවට භාවිතා කළහැකිය.*.

මේ තියෙන්නේ...ස්තුතියි.. අක්කේ...හඳන්නම ඕන
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Jun 2018 12:47 PM
@chamara
හදල අපිටත් කියන්න කොහොමද කියල
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2018 04:35 PM
Posted By Udeshika Herath on 19 Jun 2018 12:47 PM
@chamara
හදල අපිටත් කියන්න කොහොමද කියල

අනිවාර්යෙන්ම.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
22 Jun 2018 08:09 AM

වෙනස් විදියට පරිප්පු හදමු....
වන්ඩුවෙ තම්බපු පරිප්පු බැදුම.....

පොඩි පරිප්පු 100g
රතුලුනු
බි ලුනු
අමුමිරිස්
රම්ප
කරපිංච
කෑලි මිරිස්
කුරුදු පොත්තක්
කහ කුඩු
ලුනු

1. පරිප්පු සෝදා පෙගෙන්න තියන්න.
2. පෙගුනු පරිප්පු හොදින් අඹරා ගන්න.
3. අඹරාගත් පරිප්පු වලට සිහින්ව කැපු රතු ලුනු, අමු මිරිස්, කරපිංච, කහ, ලුනු ටිකක් එක් කර කලවම් කරන්න.
4. එම මිශ්‍රනයෙන් පොඩි බෝල සාදා කැන්ද කොලයක් මත තුනි කරන්න. (රොටි සාදන ආකාරයට)
5. තුනි කර ගත් පරිප්පු රොටි ටික තම්බා ගන්න. (ඉදි ආප්ප තම්බන විදියට තම්බා ගන්න)
6. තම්බා ගත් පරිප්පු රොටිය පොඩි කෑලි වලට කපා ගන්න.
7. ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සිහින්ව කැපු බී ලුනු, කෑලි මිරිස්. අමු මිරිස්, රම්ප, කරපිංච, කහ,කුරුදු, ලුනු එක් කර බැද ගන්න.
8. එම ලුනු බැදුමට කපා ගත්ත පරිප්පු කෑලි ටික එක් කරමින් කලවම් කර ගන්න.

හදල බලන්නකො හරිම රසයි. තෙල් වලට අකමැති අය නම් පොල් කිරි වලට ලුනු මිරිස් තුන පහ රම්ප කරපිංච එක් කර හොද්දක් සාදා ගන්න. එය උතුරනකොට පරිප්පු කෑලි එක් කරන්න. අවසානයට තෙම්පරාදු කරිමෙන් රසවත් පරිප්පු ව්‍යංජනයක් සාදා ගන්න පුලුවන්.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
22 Jun 2018 06:29 PM
Posted By Udeshika Herath on 22 Jun 2018 08:09 AM

එකම කෑම කාලා එපා වෙනවා.මේකනම් නියමයිනේ..මේ විදිහට නම් කාලා නැහැ.දැක්කත් කන්නමයි හිතෙන්නේ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
23 Jun 2018 07:01 PM
Posted By chamaramind on 22 Jun 2018 06:29 PM

එකම කෑම කාලා එපා වෙනවා.මේකනම් නියමයිනේ..මේ විදිහට නම් කාලා නැහැ.දැක්කත් කන්නමයි හිතෙන්නේ.

ඒක තමා. වෙනසක් තියෙන්නත් ඕන නෙ.  ස්තූතියි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
24 Jun 2018 08:30 AM
ඔව්. ඔව්. එකම කෑම දිගටම කනකොට එපා වෙනව.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
24 Jun 2018 11:06 AM
වෙනස්ම පරිප්පුවක් වගේ
0
You are not authorized to post a reply.
Page 10 of 16 << < 89101112 > >>