You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  Indika Dampahala
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
25 Dec 2018 03:43 PM
Posted By chamaramind on 25 Dec 2018 08:15 AM
මටත් ඕන...


කට්ටියම බෙදාගෙන කන්න ඈ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
25 Dec 2018 03:47 PM
Posted By chamaramind on 25 Dec 2018 08:15 AM
මටත් ඕන...


කට්ටියම බෙදාගෙන කන්න ඈ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:09 PM
Posted By Udeshika Herath on 25 Dec 2018 12:55 AM
ඔන්න නත්තලට කෑම මගෙන්



හොඳ කෙල්ල......ඔයාට ඉතරයි අපිව මතක් උනේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Dec 2018 12:39 PM
Posted By Udeshika Herath on 25 Dec 2018 12:55 AM
ඔන්න නත්තලට කෑම මගෙන්



කටට කෙලත් උනනවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Jan 2019 12:04 PM
Posted By Udari on 25 Dec 2018 09:09 PM
Posted By Udeshika Herath on 25 Dec 2018 12:55 AM
ඔන්න නත්තලට කෑම මගෙන්



හොඳ කෙල්ල......ඔයාට ඉතරයි අපිව මතක් උනේ


ඒකනෙ කියන්නෙ ඉතිම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Jan 2019 12:05 PM
Posted By sha733 on 30 Dec 2018 12:39 PM
Posted By Udeshika Herath on 25 Dec 2018 12:55 AM
ඔන්න නත්තලට කෑම මගෙන්



කටට කෙලත් උනනවා


හා හා කෙල ගිලින්නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jan 2019 11:23 AM

කොත්තු




0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 11:27 AM
දැන් මේක මේ ඔයා හදපු එකක් ද?

මට නම් මේක තව ටිකක් කර වෙන්න දාන්න ඕන. හොදි අඩුවෙන් කර වෙන්න දාල දා ගත්තම පස්සේ හොදට හොදි දාගෙන කන්න පුළුවනි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jan 2019 11:37 AM
Posted By maduranga001 on 16 Jan 2019 11:27 AM
දැන් මේක මේ ඔයා හදපු එකක් ද?

මට නම් මේක තව ටිකක් කර වෙන්න දාන්න ඕන. හොදි අඩුවෙන් කර වෙන්න දාල දා ගත්තම පස්සේ හොදට හොදි දාගෙන කන්න පුළුවනි.


ඔව් අයියෙ 1st time නේ හැදුවෙ... ඊලඟ සැරේ ටිකක් වෙනස් කරන්න දේවල් තියේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2019 07:10 PM
Posted By Udeshika Herath on 16 Jan 2019 11:23 AM

කොත්තු





මටත් ඕනි....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:22 PM
Posted By Udeshika Herath on 16 Jan 2019 11:23 AM

කොත්තු





කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:22 PM
හැදුව විදියත් කියන්න අක්කි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 07:27 PM
Posted By Udari on 16 Jan 2019 07:22 PM
හැදුව විදියත් කියන්න අක්කි
රෙසිපිය මේකයි. එහෙනම් ලියා ගන්න.

 

ගැස් ලිපේ යකඩ තැටිය රත් උනා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් උනා
ලුණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කැලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුනා..

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....
සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:34 PM
Posted By maduranga001 on 16 Jan 2019 07:27 PM
Posted By Udari on 16 Jan 2019 07:22 PM
හැදුව විදියත් කියන්න අක්කි
රෙසිපිය මේකයි. එහෙනම් ලියා ගන්න.

 

ගැස් ලිපේ යකඩ තැටිය රත් උනා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් උනා
ලුණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කැලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුනා..

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....
සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...


කෝමද ඒක.......කොත්තු නොකාම බඩ පිරුණ 😋
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2019 09:04 PM
Posted By maduranga001 on 16 Jan 2019 07:27 PM
Posted By Udari on 16 Jan 2019 07:22 PM
හැදුව විදියත් කියන්න අක්කි
රෙසිපිය මේකයි. එහෙනම් ලියා ගන්න.

 

ගැස් ලිපේ යකඩ තැටිය රත් උනා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් උනා
ලුණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කැලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුනා..

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....
සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...



0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Jan 2019 01:49 PM
Posted By Udari on 16 Jan 2019 07:22 PM
Posted By Udeshika Herath on 16 Jan 2019 11:23 AM

කොත්තු





කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්


අනේ නිකා හිටාම් නම්කි....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Jan 2019 02:47 PM
Posted By maduranga001 on 16 Jan 2019 07:27 PM
Posted By Udari on 16 Jan 2019 07:22 PM
හැදුව විදියත් කියන්න අක්කි
රෙසිපිය මේකයි. එහෙනම් ලියා ගන්න.

 

ගැස් ලිපේ යකඩ තැටිය රත් උනා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් උනා
ලුණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කැලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුනා..

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....
සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...



මං නැති ඩිංගට රෙසිපියත් දීල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jan 2019 03:31 PM
කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්
"මට කොත්තුත් ඕනේ.. ඔට තොත්තුත් ඕනේ.. මට ලයිමුත් ඕනේ.."
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:14 PM
Posted By maduranga001 on 17 Jan 2019 03:31 PM
කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්
"මට කොත්තුත් ඕනේ.. ඔට තොත්තුත් ඕනේ.. මට ලයිමුත් ඕනේ.."

තොත්තු දීල ලයිම් මොටද අනේ ....මූණ සෝදන්නද 😂
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jan 2019 08:55 PM
එහෙනම් පොල්සම්බෝලයි චීසුත් දාමු එහෙනම්
0
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>