You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
18 Sep 2018 08:41 PM
Posted By sha733 on 16 Sep 2018 02:13 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 10:26 AM
Posted By sha733 on 13 Sep 2018 10:28 AM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM

ඒව නෝටි වැඩ
රෙසිපිය දැම්ම කියන්න බඩ කට පිරෙන්න හදල කාල වෙන් ඇති ඉන්නෙ

හෙ හේ

යහතින් ඉන්නවා නේද

Ooo
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
31 Oct 2018 12:03 AM
මාස්මෙලොස් ජුජුබ්ස්

..ජුජුබ්ස්..

ජෙලටින් තේ හැදි 3

සීනි 100g

වතුර 50ml

දෙහි යුෂ තේ හැන්දක්

කලරින් හා එසන්ස්

ක්‍රමය

*ජෙලටින් වතුර තේ හැදි 3ක හෝ4 පොගවා ගන්න ....වතුර 50ml මැනලා ඒකෙන් ගන්න.

*සීනි ටිකට ඉතුරු වතුර ටික දාලා උනු කරන්න හොදට..3-4 පාරක් බුබුළු උඩට එනකම් වගෙ ඊට පස්සේ ජෙලටින් ටික දාලා තත්පර 30ක් වගෙ යනකොට ලිප ඔෆ් කරන්න (සාමාන්‍ය ගින්දරේ )

*ඊට පස්සෙ දෙහි යුෂ දාන්න..කැමති එසන්ස් වර්ගයක් හා ඊට ගැලපෙන වර්ණකයක් යොදන්න

*බටර් ගා ගත් බාජනයකට දාලා තියන්න (ගලවගන්න ලේසියි බටර් නිසා )

*පැය 2ක් විතර යනකොට හොදට සෙට් වෙවි...
----------------------------
...මාස්මෙලොස් ...

දැන් මාස්මිලොස් හදමු

*ජෙලටින් තේ හැදි 3

*සීනි 150g

*මද උනුසුම් වතුර පීරිසි කෝප්ප බාගයක්

*වැනිලා තේ හැන්දක්

සාදන ක්‍රමය

*ජෙලටින් ටික වතුර පීරිසි කෝ.බාගයෙන් ටිකක් අරන් දිය කරගන්න (තේ හැදි4 වගෙ ඇති වෙයි මදි නම් දාගන්න )

*ඉතිරි වතුර ටික සීනි ටික දාලා උනු කරන්න හොදට.....සීනි උනු උනාම ජෙලටින් ටික දාලා කවලම් කරල ලිපෙන් බාගන්න.

*බීට් කරන්න ...වැනිලා ටිකක් දාගන්න ...ඝණ මිශ්‍රණය එනකම් බාජනයෙන් වැටෙන්නෙ නැත්නම් හරි.

*දැන් එය ජුජුබ්ස් මිශ්‍රණය උඩින් දා ගන්න ...තමන්ට අවශ්‍ය උස ප්‍රමාණයකට...පැය 3ක් විතර යනකොට හොදට සෙට් වෙලා තියේවි ....

*දැන් ආපහු ජුජුබ්ස් එක හදාගෙන නිවල(නිවන්න කියුවෙ හැන්දෙන් හැදි ගගා ඉන්න ටික වෙලාවක් තියල යන්නෙපා නිවෙනකම්) මාස්මෙලොස් එක උඩින් දාගන්න ....පැය 5-6 තියන්න ...කැමති නම් ඊට කලින් කපන්න ..කපාගෙන සීනි තවරා ගන්න ....ෆිජ් එකේ දාගන්න

කිසිම වෙලාවක කියපු වතුර ප්‍රමාණය වැඩි කරගන්න එපා කියපු ප්‍රමාණ ගන්න....

කිසිම වෙලාවක සෙට් වෙන්න කියල ෆ්‍රිජ් එකේ දාන්න එපා එහෙම උනාම සීනි අල්ලන්නෙ නෑ...කපල සීනි දවටල දාන්න ඒක තවත් හොදයි

ජුජුබ්ස් එකට ඕනා........වට වඩා සීනි උනු කරන්න එපා

තමන් කැමති පාට එකතු කර ගන්න....පාට 2එක ලේයර් එකකට දාන්න පුලුවන්
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
31 Oct 2018 05:25 AM
Posted By Udeshika Herath on 31 Oct 2018 12:03 AM

ෂා මාස්මෙලෝස්...කන්න නම් ආසයි..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Nov 2018 09:08 PM
සුහද හමුවට උදේශිකා අක්කි හැමෝටම ජුජුබ්ස් ගේනවලූ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
02 Nov 2018 05:01 AM
Posted By Udari on 01 Nov 2018 09:08 PM
සුහද හමුවට උදේශිකා අක්කි හැමෝටම ජුජුබ්ස් ගේනවලූ

නියමයිනේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
03 Nov 2018 12:12 PM
Posted By Udari on 01 Nov 2018 09:08 PM
සුහද හමුවට උදේශිකා අක්කි හැමෝටම ජුජුබ්ස් ගේනවලූ

මේ මම වෙන්න බෑ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
03 Nov 2018 12:13 PM
Posted By chamaramind on 02 Nov 2018 05:01 AM
Posted By Udari on 01 Nov 2018 09:08 PM
සුහද හමුවට උදේශිකා අක්කි හැමෝටම ජුජුබ්ස් ගේනවලූ

නියමයිනේ...

ඔයා දකින්නෙ හීනයක්

පීස් ඇහැරෙන්න

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
03 Nov 2018 12:15 PM
Posted By chamaramind on 31 Oct 2018 05:25 AM
Posted By Udeshika Herath on 31 Oct 2018 12:03 AM
මාස්මෙලොස් ජුජුබ්ස්

..ජුජුබ්ස්..

ජෙලටින් තේ හැදි 3

සීනි 100g

වතුර 50ml

දෙහි යුෂ තේ හැන්දක්

කලරින් හා එසන්ස්

ක්‍රමය

*ජෙලටින් වතුර තේ හැදි 3ක හෝ4 පොගවා ගන්න ....වතුර 50ml මැනලා ඒකෙන් ගන්න.

*සීනි ටිකට ඉතුරු වතුර ටික දාලා උනු කරන්න හොදට..3-4 පාරක් බුබුළු උඩට එනකම් වගෙ ඊට පස්සේ ජෙලටින් ටික දාලා තත්පර 30ක් වගෙ යනකොට ලිප ඔෆ් කරන්න (සාමාන්‍ය ගින්දරේ )

*ඊට පස්සෙ දෙහි යුෂ දාන්න..කැමති එසන්ස් වර්ගයක් හා ඊට ගැලපෙන වර්ණකයක් යොදන්න

*බටර් ගා ගත් බාජනයකට දාලා තියන්න (ගලවගන්න ලේසියි බටර් නිසා )

*පැය 2ක් විතර යනකොට හොදට සෙට් වෙවි...
----------------------------
...මාස්මෙලොස් ...

දැන් මාස්මිලොස් හදමු

*ජෙලටින් තේ හැදි 3

*සීනි 150g

*මද උනුසුම් වතුර පීරිසි කෝප්ප බාගයක්

*වැනිලා තේ හැන්දක්

සාදන ක්‍රමය

*ජෙලටින් ටික වතුර පීරිසි කෝ.බාගයෙන් ටිකක් අරන් දිය කරගන්න (තේ හැදි4 වගෙ ඇති වෙයි මදි නම් දාගන්න )

*ඉතිරි වතුර ටික සීනි ටික දාලා උනු කරන්න හොදට.....සීනි උනු උනාම ජෙලටින් ටික දාලා කවලම් කරල ලිපෙන් බාගන්න.

*බීට් කරන්න ...වැනිලා ටිකක් දාගන්න ...ඝණ මිශ්‍රණය එනකම් බාජනයෙන් වැටෙන්නෙ නැත්නම් හරි.

*දැන් එය ජුජුබ්ස් මිශ්‍රණය උඩින් දා ගන්න ...තමන්ට අවශ්‍ය උස ප්‍රමාණයකට...පැය 3ක් විතර යනකොට හොදට සෙට් වෙලා තියේවි ....

*දැන් ආපහු ජුජුබ්ස් එක හදාගෙන නිවල(නිවන්න කියුවෙ හැන්දෙන් හැදි ගගා ඉන්න ටික වෙලාවක් තියල යන්නෙපා නිවෙනකම්) මාස්මෙලොස් එක උඩින් දාගන්න ....පැය 5-6 තියන්න ...කැමති නම් ඊට කලින් කපන්න ..කපාගෙන සීනි තවරා ගන්න ....ෆිජ් එකේ දාගන්න

කිසිම වෙලාවක කියපු වතුර ප්‍රමාණය වැඩි කරගන්න එපා කියපු ප්‍රමාණ ගන්න....

කිසිම වෙලාවක සෙට් වෙන්න කියල ෆ්‍රිජ් එකේ දාන්න එපා එහෙම උනාම සීනි අල්ලන්නෙ නෑ...කපල සීනි දවටල දාන්න ඒක තවත් හොදයි

ජුජුබ්ස් එකට ඕනා........වට වඩා සීනි උනු කරන්න එපා

තමන් කැමති පාට එකතු කර ගන්න....පාට 2එක ලේයර් එකකට දාන්න පුලුවන්

ෂා මාස්මෙලෝස්...කන්න නම් ආසයි..

මාත් ඒමයි
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Nov 2018 06:14 PM
මාස්මෙලෝස් කන්න ප්‍රිය නැති උනාට ජුජුබ්ස්නං හා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
09 Nov 2018 02:34 PM
Posted By sha733 on 05 Nov 2018 06:14 PM
මාස්මෙලෝස් කන්න ප්‍රිය නැති උනාට ජුජුබ්ස්නං හා

ඔය 2ම එකට තියන එකක් තමා මේ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Nov 2018 05:02 PM
Posted By Udeshika Herath on 09 Nov 2018 02:34 PM
Posted By sha733 on 05 Nov 2018 06:14 PM
මාස්මෙලෝස් කන්න ප්‍රිය නැති උනාට ජුජුබ්ස්නං හා

ඔය 2ම එකට තියන එකක් තමා මේ

එහෙනං මරැ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Dec 2018 10:34 AM
බූන්දි වලට කැමති අය සඳහා

බූන්දි 1 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි 200g
කඩල පිටි 100g
වැනිලා
රතුපාට කලරින්
බේකින් පවුඩර්
වතුර
සීනි
පොල් තෙල්
⁣පොඩි ශොපින් බෑග් එකක්

ක්‍රමය.

භාජනයක් ගෙන එයට පාන්පිටි සහ බේකින් පවුඩර් දමා හොඳින් මිශ්‍ර කරන්න පසුව එයට කඩල පිටි සහ ලුණු ස්වල්පයක් දමා ජලය ටික ටික එක් කර මිශ්‍ර කරන්න උකු මිශ්‍රණයක් එනකන්. හරියටම පදම කිව්වොත් උඳු වලලු පදම. පසුව එයට කලරින් සහ වැනිලා එක් කර කවලම් කර පසකින් තබන්න.

සීනි සිරප් එක සාදා ගත යතුයි. ඇලුමිනියම් භාජනයක් ගෙන එයට සීනි සහ ජලය එක් කරන්න. සීනි වලට වඩා මදක් ජලය එක් කරන්න. සාමාන්‍යයෙන් උකු ගතියට හැරෙන විට ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න.

දැන් භාජනයක් ගෙන එයට තෙල් දමාගන්න
සාදාගත් මිශ්‍රණය ශොපින් බෑග් එකකට දමා සිදුරක් සාදා ගන්න. තෙල් එක රත්වූ විට බින්දු ආකාරයට මේ මිශ්‍රණය තෙල් එකට වක්කර ගෙන ගොඩක් කර වෙන්නැතිව බැදගෙන අර අපි කලින් හදාගත් සිරප් එකට දාල තත්පර කිහිපයකින් ගොඩ ගන්න.

සැලකිය යුතුයි

නිතරම සිරප් එක රස්නෙන් තිබිය යුතුයි.
එසේ නොවුන හොත් බුන්දි වලට පැණි උරාගන්න එක අඩුයි.

බුන්දි සියල්ල සාදා අවසානයේ පැණි එකට දාන්න එපා
එවිටත් පැණි උරාගන්න එක අඩුයි.
ඒ නිසා බැදගත් විගස පැණි එකට දාගන්න.

මෙයින් බූන්දි පමණක් නොව පැණි වලලුද සාදා ගත හැක.

තවද මම මෙයට කඩල පිටි එක් නොකර හාල් පිටි එකතු කරා. ඒ කිසිවක් නැතුව පාන් පිටි වලින් විතරක් හැදුව. කිසි අවුලක් නෑ

පොටෝ එකක් වත් ගන්න සිහියක් තිබුන්නෑ හැදුවට පස්සෙ.. හදල බලන්න. මේ සෙනික හදන විදිය. හදල බලන්නකො..

Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Dec 2018 07:08 PM
අම්බෝ බූන්දි.........හදල දෙනවනම් මල්ලක් පිරෙන්න කෑහැකි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
20 Dec 2018 07:38 PM
උදේශිකා නගා. බූන්දි හැදුවද? දාමුකෝ ෆොටෝවකුත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
21 Dec 2018 08:57 AM
Posted By Udari on 20 Dec 2018 07:08 PM
අම්බෝ බූන්දි.........හදල දෙනවනම් මල්ලක් පිරෙන්න කෑහැකි

මයෙ අම්ම ගිලල දායි දුන්නම... 😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
21 Dec 2018 08:59 AM
Posted By maduranga001 on 20 Dec 2018 07:38 PM
උදේශිකා නගා. බූන්දි හැදුවද? දාමුකෝ ෆොටෝවකුත්.

හදල ටික දවසක් වෙනව හැදුවම අනිවා දානව... එක්කො අදම හදල දාන්නම්කො....
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
24 Dec 2018 12:51 PM
ලේසි පහසු ක්‍රමයක්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
24 Dec 2018 03:17 PM
හදල ටික දවසක් වෙනව හැදුවම අනිවා දානව... එක්කො අදම හදල දාන්නම්කො....
ටිකක් කන්නත් දුන්නොත් තමයි ඉතිං හොඳම හොඳ වෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Dec 2018 12:55 AM
ඔන්න නත්තලට කෑම මගෙන්

Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
25 Dec 2018 08:15 AM
මටත් ඕන...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>