You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 11:27 AM
Posted By maduranga001 on 17 Jan 2019 03:31 PM
කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්
"මට කොත්තුත් ඕනේ.. ඔට තොත්තුත් ඕනේ.. මට ලයිමුත් ඕනේ.."


අයියා මේ උයාමද.... 😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 11:28 AM
Posted By chamaramind on 18 Jan 2019 08:55 PM
එහෙනම් පොල්සම්බෝලයි චීසුත් දාමු එහෙනම්


😂😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 11:30 AM
Posted By Udari on 17 Jan 2019 07:14 PM
Posted By maduranga001 on 17 Jan 2019 03:31 PM
කොත්තු දීල තොත්තුත් ඕන ඉතින්
"මට කොත්තුත් ඕනේ.. ඔට තොත්තුත් ඕනේ.. මට ලයිමුත් ඕනේ.."

තොත්තු දීල ලයිම් මොටද අනේ ....මූණ සෝදන්නද 😂


තිබහට බොන්න මෝඩියේ.. පාවෙවී ඉන්න හිතිල මයෙ හිතේ
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Jan 2019 09:55 PM
කෝ කෑම....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Jan 2019 09:58 PM
කෑම නෑ මේ දොහේ
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Jan 2019 07:45 AM
කෑම ඔක්කොම සේනා කෑවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Jan 2019 01:25 PM
Posted By indika76 on 28 Jan 2019 07:45 AM
කෑම ඔක්කොම සේනා කෑවා..


😂😂😂
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 11:18 PM
දැන්නම් රත්ති ලොස්ට් 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Apr 2019 05:35 AM
Posted By Poddi on 25 Apr 2019 11:18 PM
දැන්නම් රත්ති ලොස්ට් 
කැරකිලා ආයෙත් ඕවම තමා එන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:21 PM
කොන්ඩ කැව්ම්

අවශ්‍ය දේවල්:

හාල් පිටි 200g

පාන් පිටි 100g

සීනි 50-75g ක් පමණ (පුලුවන්නම් බ්ලෙන්ඩර් එකට දාලා පව්ඩර් වගේ කුඩුකරගන්න.)

කිතුල් පැණි අඬු කෝප්ප 1 ½ ක්

ලුණු කුඩු ස්වල්පයක්

කබලේ බැද ගත් සූදුරු හෝ මාදුරු ඇට තේ හැදි ¼ ක් (කැමති නම් පමණක්)

මද උණුසුම් ජලය ටිකක් (අවශ්‍ය වුනොත් පමණක් භාවිතා කරන්න.)

සාදා ගන්නා ආකාරය:

මුලින්ම හාල් පිටි ටික හා පාන් පිටි ටික මිශ්‍ර කර ගෙන දෙතුන් පාරක් පෙනේරයකින් හලා ගෙන භාජනයකට දමා ගන්න.

පසුව පැණි ටික රත් කර ගන්න. (නටනකන් උණු කරන්න යන්න එපා. පැණි අතින් ඇල්ලිය හැකි ප්‍රමාණය රස්නේ තිබුනහම ඇති.)

ඉන් පසුව පිටි ටිකට සූදුරු හෝ මාදුරු ඇට ටික හා සීනි දමා ගෙන හොඳින් කලවම් කර ගන්න.

දැන් භානජනයේ තියෙන පිටි මිශ්‍රණයේ මැද හරියෙන් වලක් හාරනවා වගේ මැදින් පිටි වටේට අයින් කර ගන්න.

පසුව පිටි අයින් කර ගත් තැනට පැණි වක් කර ගෙන හිමීට වටේ තියෙන පිටි ටික ටික කලවම් කරමින් කැටි නොසෑදෙන සේ පැණි සමඟ පිටි මිශ්‍රණය හොඳින් අතින් අනා ගන්න. (සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා තියෙන්න ඕනේ අනාගෙන ඉවර වෙනකොට.)

ගොඩක් උකුවටත් නැති දියාරුත් නැති පදමට කැවුම් මිශ්‍රණය සාදා ගන්න. (මිශ්‍රණය උකු වැඩි නම් පමණක් ටික ටික මද උණුසුම් වතුර එකතු කර ගෙන අවශ්‍ය පදමට පිටි මිශ්‍රණය අනා ගන්න.)

ඊළඟට පිටි මිශ්‍රණය පැය 2-3ක් පමණ පිපීමට පසෙකින් තබා ගන්න .(කලින්ට වඩා ටිකක් ඝනකමට තියේවි පිටි ටික පිපුනට පස්සේ.)

දැන් පිටි මිශ්‍රණය අර ගෙන යන්තමින් හැන්දකින් කලවම් කර ගන්න.

පසුව අඬු කෝප්පයක් වැනි කුඩා භාජනයකට පිටි මිශ්‍රණයෙන් ටිකක් පුරව ගන්න. (අන්ඬක් තිබෙන, අපහසුවකින් තොරව අල්ල ගන්න පුළුවන්, ඒ වගේම ලේසියෙන් එකම තැනකින් වක් කර ගන්න පුළුවන් තුඩක් වගේ නෙරීමක් තියෙන කුඩා භාජනයක් නම් වඩාත් හොඳයි.)

පස්සේ කුඩා තෙල් තාච්චියක්, තෙල් හැන්දක් සහ ලී කූරක් ගන්න. (තාච්චියේ පතුල සමතලා නැතුව වල වගේ රවුමට පහතට හොදට නෙරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ලී කූර ගොඩාක්ම මහත නැති ගොඩාක්ම හීනිත් නැති විදියට හදා ගන්න.)

තාච්චියෙන් බාගයක් පමණ පිරෙන්න (අඩියේ ඉදන් 2cm - 3cm විතර උසට) තෙල් දමා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිප තියන්න.

තෙල් හොඳින් රත් වුණාට පසුව ගින්දර ටිකක් අඩු කරන්න.

දැන් අත හොල්ලනේ නැතුව කැවුම් පිටි මිශ්‍රණයෙන් ටිකක් තෙල් තාච්චියේ මැද හරියට දා ගෙන තත්පර 2 - 3ක් පමණ යන්තමින් බැදෙන් ඔන්න දැන් තව පොඩ්ඩක් කැවුමේ මැද හරියට පිටි මිශ්‍රණයෙන් වක් කර ගෙන කොන්ඩේ මුල හදා ගන්න. (කැවුමේ මැද කලින්ට වඩා ඉස්සිලා පෙන්න ගන්නවා මේ වෙනකොට.)

දැන් ආයෙත් තත්පර 5 - 7ක් කැවුම ටිකක් කැරකෙන විදියට හැන්දෙන් තෙල් ගහන ගමන් කැවුමේ වටේ ටික බැදෙන්න දෙන්න. (ඔන්න දැන් කොන්ඩේ එන්න පටන් අරන් කියලා තේරේවි.)

පස්සේ ලී කූර අරන් කැවුමේ මැදට ඇනලා කූර වටේට රවුම් කරකවන ගමන් තෙල් හැන්දෙන් කැවුම නෑවෙන විදියට තෙල් ගහ ගන්න. (මෙහෙම කරන කොට මැද තියෙන අමු පිටි ටික ටික එළියට ඇවිත් කූර වටේට නිකන් ගැටයක් වගේ ඉස්සිලා එනවා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:25 PM
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:26 PM
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:27 PM
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:28 PM
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 May 2019 01:28 PM
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 01:36 PM
තා සුට්ටක් කලින් ගෙනාව නම් අපිත් අවුරුද්ද ට කැවුම් කනෝනේ

දැන් මේම කරනකොට කොණ්ඩෙ එයි නේද ලස්සන ට අර වගේ

තැන්කූ අක්කි
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
05 May 2019 02:56 PM
කැවුම් , කැවුම් , කැවුම්

කෑව කාලයක් මතක නෑ අෆ්ෆා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
05 May 2019 04:57 PM
Posted By Udari on 05 May 2019 01:36 PM
තා සුට්ටක් කලින් ගෙනාව නම් අපිත් අවුරුද්ද ට කැවුම් කනෝනේ
දැන් මේම කරනකොට කොණ්ඩෙ එයි නේද ලස්සන ට අර වගේ
තැන්කූ අක්කි
    යා ඩේෆිනීටලී.......කොන්ඩේ එනවා..සර සර ගාලා ..වැඩිය ආවොත් බඳින්න පුලවන් & එහෙම නැත්නම් ගොතන්න ඇහැකි. ස්ට්‍රේට් කරලා දෙපැත්තට වනාගන්න උනත් පුළුවන් කියලා පත්තරේ අන්තිම පිටුවට පස්සේ පිටුවේ තිබුනා 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
05 May 2019 05:02 PM
Posted By Dilki on 05 May 2019 02:56 PM
කැවුම් , කැවුම් , කැවුම්
කෑව කාලයක් මතක නෑ අෆ්ෆා
   ඒක නම් හැබෑව...අවුරුදු පහුවෙ සති ගානක් ගියානේ........ඉතින් මතක ඉදී යැ.....අනික කැවුම් 10-15 කටේ ඔබාගත්තම රහක් තේරෙයි ද අෆ්ෆා.

    තව ලේසි ක්‍රමයක් තියෙනවා,......කියන්නද ?


0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
05 May 2019 07:27 PM
Posted By Imalka on 05 May 2019 05:02 PM
Posted By Dilki on 05 May 2019 02:56 PM
කැවුම් , කැවුම් , කැවුම්
කෑව කාලයක් මතක නෑ අෆ්ෆා
   ඒක නම් හැබෑව...අවුරුදු පහුවෙ සති ගානක් ගියානේ........ඉතින් මතක ඉදී යැ.....අනික කැවුම් 10-15 කටේ ඔබාගත්තම රහක් තේරෙයි ද අෆ්ෆා.

    තව ලේසි ක්‍රමයක් තියෙනවා,......කියන්නද ?



කනද , හදනද

අම්මෝ ඉමල්ක අයිය ගෙන් ක්‍රම අහන එකත් ඉල්ලන් කන එකක්ද දන්නෙත් නෑ

හා  කමක් නෑ , කියන්න  බලන්න

0
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>