You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Jul 2018 08:50 AM
කැරමල් පුඩිo

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරි පිටි 30g
සීනි 200g
ඇල් වතුර 250ml
බිත්තර 3
වැනිලා තේ හැදි 1

සාදන ක්‍රමය :

කිරිපිටි , සීනි හොදින් මිශ්‍ර කර , වතුර 250ml එකතු කර උතුරවා නිවා ගන්න.

( කිරි ටික හොදට උණු කරගන්න නැත්නම් වතුර ගතිය තියෙයි.)

බිත්තර බීට් කර නිවුන කිරි සමග මිශ්‍ර කර වැනිලාද එක් කරන්න.

කැරමල් එක සදහා,:

සීනි මේස හැන්දක් ලිපතබා හැදි නොගා යන්තම් සොලවමින් කර කර උනුවතුර මේස හැන්දක් දමා කැරමල් එක උකුවට සාදා ගන්න.

(මං නම් බයටම වතුර දාල තව සීනි ටිකකුත් දාල උකුවට හැදුව මිශ්‍රණය. මේකට මේ මිශ්‍රණය නැතුව පැණි දාන්නත් පුළුවන්)

භාජනයකට කැරමල් ටික ටික දමා එයිට උඩින් මිශ්‍රණ දමන්න.

විනාඩි 35 -45 අතර ස්ටීම් කර ගන්න. නැත්නම් සුදුසු බදුනක , ඩබල් බොයිල් ක්‍රමයට විනාඩි 30 ක් පමන (හෝ ටූත් පික් එකක් ඇන බලන්න) බේක් කරන්න.

(මම බිත්තර වලට අකමැති නිසා බිත්තර 2ක් දැම්මෙ. අනිත් දේ තමා බිත්තර සිනි ගඳ එනවනෙ ඒක අඩු කරගන්න කහ මදේ වටේට තියන සිවිය අයන් කලා. වැඩේ ටිකක් අමාරුවෙන් කලේ. )

සති දෙකක් පමන තබා ගන්න පුලුවනි.

හදල බලන්න...

Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
22 Jul 2018 10:12 AM
එනකොට ටිකක් අරගෙනම ආව නම් අපිත් රස බලලම හදනවනේ ......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
22 Jul 2018 07:30 PM
Posted By Udeshika Herath on 22 Jul 2018 08:50 AM

ෂා දැක්කත් ආසයි..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Jul 2018 09:21 PM
Posted By Udari on 22 Jul 2018 10:12 AM
එනකොට ටිකක් අරගෙනම ආව නම් අපිත් රස බලලම හදනවනේ ......

අපේ ගෙදර ආවොත් දෙනව. නැත්නම් දෙන්නෙම නෑ නෑ නෑමයි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Jul 2018 09:22 PM
Posted By chamaramind on 22 Jul 2018 07:30 PM
Posted By Udeshika Herath on 22 Jul 2018 08:50 AM
කැරමල් පුඩිo

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරි පිටි 30g
සීනි 200g
ඇල් වතුර 250ml
බිත්තර 3
වැනිලා තේ හැදි 1

සාදන ක්‍රමය :

කිරිපිටි , සීනි හොදින් මිශ්‍ර කර , වතුර 250ml එකතු කර උතුරවා නිවා ගන්න.

( කිරි ටික හොදට උණු කරගන්න නැත්නම් වතුර ගතිය තියෙයි.)

බිත්තර බීට් කර නිවුන කිරි සමග මිශ්‍ර කර වැනිලාද එක් කරන්න.

කැරමල් එක සදහා,:

සීනි මේස හැන්දක් ලිපතබා හැදි නොගා යන්තම් සොලවමින් කර කර උනුවතුර මේස හැන්දක් දමා කැරමල් එක උකුවට සාදා ගන්න.

(මං නම් බයටම වතුර දාල තව සීනි ටිකකුත් දාල උකුවට හැදුව මිශ්‍රණය. මේකට මේ මිශ්‍රණය නැතුව පැණි දාන්නත් පුළුවන්)

භාජනයකට කැරමල් ටික ටික දමා එයිට උඩින් මිශ්‍රණ දමන්න.

විනාඩි 35 -45 අතර ස්ටීම් කර ගන්න. නැත්නම් සුදුසු බදුනක , ඩබල් බොයිල් ක්‍රමයට විනාඩි 30 ක් පමන (හෝ ටූත් පික් එකක් ඇන බලන්න) බේක් කරන්න.

(මම බිත්තර වලට අකමැති නිසා බිත්තර 2ක් දැම්මෙ. අනිත් දේ තමා බිත්තර සිනි ගඳ එනවනෙ ඒක අඩු කරගන්න කහ මදේ වටේට තියන සිවිය අයන් කලා. වැඩේ ටිකක් අමාරුවෙන් කලේ. )

සති දෙකක් පමන තබා ගන්න පුලුවනි.

හදල බලන්න...

ෂා දැක්කත් ආසයි..

හදල බලන්න
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
24 Jul 2018 12:18 AM

මරු  කෑමක් .................
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Sep 2018 08:16 PM

**අඹ ජෑමි**

අවශ්‍ය දේවල්

හොදින් ඉදුනු ලොකු අඹ ගෙඩියක්
සීනි කෝප්පයක්
දෙහි යුෂ තේ හැන්දක්
ග්රේටි කර ගත් ඉගුරු තේ හැන්දක්

අඹ ගෙඩිය ලෙලි ඇරලා පොඩි කැබලි වලට කපා ගන්න බදුනකට දාලා මද ගින්දරේ පිසින්න මෙයටම දෙහි යුෂත් එකතු කරන්න සීනි කෝප්පයත් දාලා කලවමි කරන්න දැන් සීනි උණු වෙලා අඹ කැබලි තැමිබෙන්න ගන්නවා ඉගුරු ටිකත් එක් කරන්න කැමති නමි හැන්දෙන් අඹ කැබලි පොඩි කර ගන්න අඹ කැබලි තැමිබිලා උකු මිශ්‍රණයක් වූ විට ලිපෙන් බා ගන්න
ඔයාලා ගන්න අඹ ගෙඩියේ පාට අනුව ජෑමි එකේ පාට වෙනස් වෙිවි ඒ වගේම රසත්

Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
07 Sep 2018 06:11 AM
ජෑම් නම් කන්න ආසයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
07 Sep 2018 08:41 AM
ලොකු අඹ ගෙඩියක් අහු උනොත් මට නම් ඉතින් ජෑම් හදන්න ඉතුරු වෙන්නෙ නෑ ඔන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Sep 2018 10:11 AM
අඹ ජෑම් ටිකක් හදල බලන්න ඕනෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Sep 2018 12:19 PM
Posted By chamaramind on 07 Sep 2018 06:11 AM
ජෑම් නම් කන්න ආසයි...

හදල බලන්නකො....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Sep 2018 12:20 PM
Posted By Udari on 07 Sep 2018 08:41 AM
ලොකු අඹ ගෙඩියක් අහු උනොත් මට නම් ඉතින් ජෑම් හදන්න ඉතුරු වෙන්නෙ නෑ ඔන්න

බොරු කියන්නෙ මොකටද මටත් එහෙම තමා...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Sep 2018 12:21 PM
Posted By sha733 on 07 Sep 2018 10:11 AM
අඹ ජෑම් ටිකක් හදල බලන්න ඕනෙ

අපිටත් ඕන හදල..
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
07 Sep 2018 12:51 PM
හදපු කෙනෙක් අපටත් දීල කන්න. පින් සළකා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Sep 2018 07:52 PM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM
Posted By sha733 on 07 Sep 2018 10:11 AM
අඹ ජෑම් ටිකක් හදල බලන්න ඕනෙ

අපිටත් ඕන හදල..
දෙන්න දෙයක් ඉතුරැ වෙයිද කියන සැකේ තමා තියෙන්නේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Sep 2018 08:12 PM
Posted By maduranga001 on 07 Sep 2018 12:51 PM
හදපු කෙනෙක් අපටත් දීල කන්න. පින් සළකා.

😂😂😂 කවුරුත් දෙන්නෑ ඔන්න බලන්නකො
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Sep 2018 08:13 PM
Posted By sha733 on 07 Sep 2018 07:52 PM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM
Posted By sha733 on 07 Sep 2018 10:11 AM
අඹ ජෑම් ටිකක් හදල බලන්න ඕනෙ

අපිටත් ඕන හදල..
දෙන්න දෙයක් ඉතුරැ වෙයිද කියන සැකේ තමා තියෙන්නේ

ඒව නෝටි වැඩ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2018 10:28 AM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM

ඒව නෝටි වැඩ

රෙසිපිය දැම්ම කියන්න බඩ කට පිරෙන්න හදල කාල වෙන් ඇති ඉන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 10:26 AM
Posted By sha733 on 13 Sep 2018 10:28 AM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM

ඒව නෝටි වැඩ

රෙසිපිය දැම්ම කියන්න බඩ කට පිරෙන්න හදල කාල වෙන් ඇති ඉන්නෙ

හෙ හේ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
16 Sep 2018 02:13 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 10:26 AM
Posted By sha733 on 13 Sep 2018 10:28 AM
Posted By Udeshika Herath on 07 Sep 2018 12:21 PM

ඒව නෝටි වැඩ
රෙසිපිය දැම්ම කියන්න බඩ කට පිරෙන්න හදල කාල වෙන් ඇති ඉන්නෙ

හෙ හේ

යහතින් ඉන්නවා නේද
0
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>