You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 7 of 19 << < 56789 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Oct 2017 08:44 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් දැන් හරි හරියට යනවා වගේ නේද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
31 Oct 2017 12:55 AM
  •  Quote
  •  Reply
කොහේ උන්නත් දුෙකන් නම් ඉන්න ඒපා
ලස්සනට හිනාෙවලා ඉන්න
මට පාඵයි තමයි
ඒත්,
ඔයා සතුටින් උන්නොත්ත්
මට හිනාවුනේ නැතත්
අඩන්නැතුව ඉන්න පුලුවන් වෙයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
31 Oct 2017 07:49 AM
  •  Quote
  •  Reply
ගෙවල් දෙකටත් කියන්න ඕන මේව කියවල මෙතනට නිසදැස් දාන්න කියල.

නිසදැස් වලට ගොඩක් ස්තුතියි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Nov 2017 12:02 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Oct 2017 07:49 AM
ගෙවල් දෙකටත් කියන්න ඕන මේව කියවල මෙතනට නිසදැස් දාන්න කියල.

නිසදැස් වලට ගොඩක් ස්තුතියි.


එයාල හොඳ ප්‍රතිචාර දක්වයි නේද එතකොට... ගෙදර ඉන්න අන්තිම දවස..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 02:29 PM
  •  Quote
  •  Reply
කෝ දැන් මේ නිසදැසට උත්තරයක් අර හාදයගෙන්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Nov 2017 09:10 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 03 Nov 2017 02:29 PM
කෝ දැන් මේ නිසදැසට උත්තරයක් අර හාදයගෙන්

එයාට දෙන්න උත්තර නෑ කියලයි මට හිතෙන්නෙ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Nov 2017 05:25 AM
  •  Quote
  •  Reply
හාදයා ගොළු වෙලාද ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Nov 2017 05:25 AM
  •  Quote
  •  Reply
මම ඉන්නවෝ...
ටිකක් ඉන්න පිළිතුරක් දෙන්නම්..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Nov 2017 09:08 AM
  •  Quote
  •  Reply
හිතට දැනෙනකන් ඉන්නෙ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 02:30 PM
  •  Quote
  •  Reply
ඊට පස්සේ දෙයි වදින්නම
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Nov 2017 06:54 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 31 Oct 2017 12:55 AM
කොහේ උන්නත් දුෙකන් නම් ඉන්න ඒපා
ලස්සනට හිනාෙවලා ඉන්න
මට පාඵයි තමයි
ඒත්,
ඔයා සතුටින් උන්නොත්ත්
මට හිනාවුනේ නැතත්
අඩන්නැතුව ඉන්න පුලුවන් වෙයි...

ඔයාම මගේ හිතට දුක් දීලා

දැන් දුකින් ඉන්න එපා කියනවා

මට නම් දැන් පාළුව හොදටම හුරුයි

ඔයා සතුටින් නම් මට ඒ ඇති

ඔයාගේ සතුට මගේ සතුටයි ....


0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2017 01:20 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම් ඔය තියෙනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Nov 2017 03:46 AM
  •  Quote
  •  Reply

මේ තරම් ලස්සනට ජීවිතය සරසලා
පුළුවන්ද සමුගන්න සදහටම වෙන් වෙලා...
මම දුන්න දුක හින්ද සතුට නුඹෙ සැඟවිලා....
යලි ඉන්න පුළුවන්ද පෙර සේම ලංවෙලා...
නෑ දෙන්නෙ කිසි දුකක් නුඹ වෙතට ලංවෙලා...
බැහැ ඉන්න නුඹ නැතිව සිත තාම හඬනවා....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Nov 2017 07:01 PM
  •  Quote
  •  Reply
ඔබ දුන්න ආදරය ජීවිතය පුරවලා
ඒ හින්ද මම විදිමි ජීවිතය පැරදිලා
කිසිදිනක බැරි වේවි යලි එන්න ඔබ සොයා
දුර ඈත මම හිඳිමි මගේ හිත තනිවෙලා ...

ඒ වුනත් මම පතමි ඔබෙ සතුට සෑමදා
නිදුකින්ම ඉනු මැනවි මගෙ සතුට ගෙන සදා....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Nov 2017 08:36 PM
  •  Quote
  •  Reply
පව් අප්පා .......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
18 Nov 2017 02:58 AM
  •  Quote
  •  Reply
මේ ගාල්ලෙ ඉන්දිකයද බන්... මූට මොනව වෙලාද ? අපි දැනගෙන හිටියෙ නෑනේ මේ විදිහට රොමැන්ටික් වෙන්න පුළුවන් කියල..නියමයි ඈ ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jan 2018 11:24 AM
  •  Quote
  •  Reply
ලස්සන කවි ගෙත්තම් කරන්න බැරි ඔයා
ලඟ නැති හින්දම නෙමෙයි
සැරින් සැරේට ඇවිත් හිත කොනිත්තලා යන හින්ද
මම අඬන්නැතුව ඉන්නෙ රිදුනෙ නැති නිසාම නෙවෙයි
මගෙ හිත හයියයි කියල ඔයාට පෙන්නන්න ඕන වුන හින්ද
එහෙම ඉදල ඔයාව එපා කියන්නෙ මට ඔයා එපා හින්දම නෙමෙයි
මට ඔයා නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නන්න ඕන හින්ද                                                                             මේ හැම දෙයක්ම අවසානයෙ ඇස් වල කඳුළු බොඳ වෙන්නෙ මම මගෙ හිත රවට්ටගන්න හින්ද..

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 04:56 PM
  •  Quote
  •  Reply
නියම වදනක්..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jan 2018 06:28 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 20 Jan 2018 04:56 PM
නියම වදනක්..

Thankyou
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Jan 2018 06:15 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 20 Jan 2018 11:24 AM
ලස්සන කවි ගෙත්තම් කරන්න බැරි ඔයා
ලඟ නැති හින්දම නෙමෙයි
සැරින් සැරේට ඇවිත් හිත කොනිත්තලා යන හින්ද
මම අඬන්නැතුව ඉන්නෙ රිදුනෙ නැති නිසාම නෙවෙයි
මගෙ හිත හයියයි කියල ඔයාට පෙන්නන්න ඕන වුන හින්ද
එහෙම ඉදල ඔයාව එපා කියන්නෙ මට ඔයා එපා හින්දම නෙමෙයි
මට ඔයා නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නන්න ඕන හින්ද                                                                             මේ හැම දෙයක්ම අවසානයෙ ඇස් වල කඳුළු බොඳ වෙන්නෙ මම මගෙ හිත රවට්ටගන්න හින්ද..


මා ළග උන්නු කාලයේ පදවැලක් ලියාගන්න බැරි ඔයා
දැන් කවිකාරියෙක් වෙලා
ඒත් ඔයා ගොඩක් සංවේදි කියලා මම දන්නවා...
අපට වැරදුනේ අපි අපේ හිත් රවට්ට ගත් හින්දා
ඒක ඔයාට තේරුම් ගන්න තව කාලයක් යාවි..
0
Add Reply
Page 7 of 19 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below