You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 9 of 19 << < 7891011 > >>
Author Messages

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 07:42 PM
  •  Quote
  •  Reply
මට තේරෙන්නෙ නෑ මේව..

දෙතොල'තර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 09:46 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Feb 2018 06:45 PM
Posted By Udeshika Herath on 26 Feb 2018 08:26 AM
සමා වුව මැන සිය දහස් වර
යන්න වෙයි මට ⁣ඔබෙන් දුරකට
සිත රිදෙන මුත් නුබෙන් හැම විට
දොසක් නොකියමි යලිත් කිසි දින
ගිහින් දුරකට මගෙන් මිදිලා

වසර තුන හතරක්ම ගෙවිලා

දොසක් නොකියමි මමත් කිසිවිට

සුවෙන් සතුටෙන් ඉන්න හැමවිට




මගෙ සතුට ගැන නොසිතවුව මැන.. නුඹට මා නොදැනුන නිසා... නුඹ තුටින් නම් සැනසුම එයයි ම⁣ට.... නවතින්න නුඹ දැන් ඉතින් ඔහොමම
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 09:49 PM
  •  Quote
  •  Reply
බෑ අයියෝ...ඔහොම කියන්න එපා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 09:50 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 07:42 PM
මට තේරෙන්නෙ නෑ මේව..

දෙතොල'තර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න..


නුඹට නොවැටහෙන බොහෝ දේ ඇත.. නුඹට වැ⁣ටහෙන දිනක් ආ විට.... පමාවෙයි මා හිතන විදියට.. 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 09:53 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 09:49 PM
බෑ අයියෝ...ඔහොම කියන්න එපා...


කෝමද කියන්න ඕන... කියා දෙන්න මට
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 09:55 PM
  •  Quote
  •  Reply
කියන්න වචන් එන්නෙ නෑ..කියන්න කියල හිතුවට කියන්න හදනකොට හිත ගොළු වෙනවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:00 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 09:55 PM
කියන්න වචන් එන්නෙ නෑ..කියන්න කියල හිතුවට කියන්න හදනකොට හිත ගොළු වෙනවා

හිත ඉගොළු වුනේ නැති වෙලාවක වත් කියන්න පුළුවන්ද
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:07 PM
  •  Quote
  •  Reply
කියන්න හදනකොටමනෙ ගොළු වෙන්නෙ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:12 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 10:07 PM
කියන්න හදනකොටමනෙ ගොළු වෙන්නෙ...

එසේනම් මා කිසිත් නොඅසමි නුඹෙන් මතුවට
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:15 PM
  •  Quote
  •  Reply
නුඹ නොඅසන්නේ නම් කවුරුන් අසන්නද?
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:17 PM
  •  Quote
  •  Reply

Posted By Udeshika Herath on 26 Feb 2018 09:50 PM

Posted By Banku Banku on 26 Feb 2018 07:42 PM


මට තේරෙන්නෙ නෑ මේව..



දෙතොල'තර ඉඩ දෙන්න

නවාතැන්පල වෙන්න

හරි සීතලයි පින්න..




නුඹට නොවැටහෙන බොහෝ දේ ඇත.. නුඹට වැ⁣ටහෙන දිනක් ආ විට.... පමාවෙයි මා හිතන විදියට.. 


හ්ම්ම්ම්.... දිග හුස්මක් ගෙන හරිමි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:22 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 10:17 PM

Posted By Udeshika Herath on 26 Feb 2018 09:50 PM

Posted By Banku Banku on 26 Feb 2018 07:42 PM


මට තේරෙන්නෙ නෑ මේව..



දෙතොල'තර ඉඩ දෙන්න

නවාතැන්පල වෙන්න

හරි සීතලයි පින්න..




නුඹට නොවැටහෙන බොහෝ දේ ඇත.. නුඹට වැ⁣ටහෙන දිනක් ආ විට.... පමාවෙයි මා හිතන විදියට.. 


හ්ම්ම්ම්.... දිග හුස්මක් ගෙන හරිමි...

හා එ්ම කරන්න
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:37 PM
  •  Quote
  •  Reply
හා ද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:39 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 10:37 PM
හා ද?

හා
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:46 PM
  •  Quote
  •  Reply
ඔයා හා නම් මාත් හා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:53 PM
  •  Quote
  •  Reply
හම්
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 11:01 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Mar 2018 08:06 AM
  •  Quote
  •  Reply
දැනුන පාළුව මකාගන්න හිතල
කවුළු පියන් පත් ඇරල බලද්දි
නෙත ගැටුන පුංචි තරු කැට
හරියට ඔයාගෙ තරු ඇස් වගේ
මං ආයෙමත් අපේ අතීතයට ගියා
ඔයාට මතකද අපි හමු වුන පලවෙනි දවස
අපි අත් පටලන් වැව රවුමෙ තුරු වියන් යටින් ඇවිදගෙන ගිය දවස
මට අද වගේ මතකයි
කාලයක් ගෙවුණත් කවදාවත් වෙනස් නොවුණු ඔයාගෙ ආදරේ
තවමත් එහෙමමයි
ඉතින් මට කොහින්ද තනිකමක්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Mar 2018 08:18 AM
  •  Quote
  •  Reply
හරිම සුන්දර අර්ථයක්..
චිත්‍රයක් වගේ සිදුවීම් පෙළ මැවිලා පෙනෙනවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Mar 2018 08:23 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 13 Mar 2018 08:18 AM
හරිම සුන්දර අර්ථයක්..
චිත්‍රයක් වගේ සිදුවීම් පෙළ මැවිලා පෙනෙනවා..


ස්තූතියි අයියෙ...
0
Add Reply
Page 9 of 19 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below