You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:03 AM
තමන් දුන් පිළිතුර නිවැරදී බව කියන්නේ නැතුව ඉන්න... කිසි ගැටළුවක් නෑනේ මෙතන.
... ලග ලග ලකුණු එක පුශ්නයට වැටෙන එක හොදයි.. ලකුණු ලග ලග යනවා තරගකාරිත්වය වැඩී එතකොට.. ලකුණු අතර පරතරය වැඩි වුනාම එපා වෙනවා.. තමන් පිලිතුර දිලා සද්ද නැතුව ඉන්න.. කෑ ගැහුවම තමන්ටමයි පාඩු..

01.වෙනියට නිවැරදී පිළිතුර දෙන්නාට. 50.

02.වෙනියාට නිවැරදී පිලිතුර දෙන්නාට....40

03.වෙනියට නිවැරදී පිළිතුර දෙන්නාට ..30..

ඊට අමතරව නිවැරදී පිලිතුර දෙන සියල්ලන්ටම.10 බැගින්..

ලිපිය අයිති කෙනා මේකට පිලිතුර දුන්නත්.. ලිපිය තමාගේ බව පීඑම් එකකින් දැනුම් දීම අනිවාර්යයි බොනස් ලැබිලා ලකුණු100ක් ලබන්න...

*..එක දිගටම ලකුනු 50 ගානේ ප්‍රශ්න 3කට ලකුණු ගන්න කෙනාට බෝනස් එකක්. තුන් වෙනි ප්‍රශ්නෙට තව 50ක් එකතු වෙනවා... ඒ කියන්නේ තුන්වෙනි එකටත් මුල්ම නිවැදි පිලිතුර එයාගෙන් නම්.. ලකුණු 100. එක ලග ප්‍රශ්න තුන වීම අනිවාර්යයි.

මම පිළිතුරු දෙකෙන් එකයි ශා අයියේ අහලා තිබුනේ.. ඒක නිසා මධුරංග අයියගේ පිළිතුර ගැටළුවක් නෑ..

ප්‍රශ්න යොමු කරන පිළිවෙලක් යෝජනා කරන්න වෙයි.. දැන් ප්‍රශ්නයක් නෑ කට්ටිය ප්‍රශ්න දා ගන්නවා ඉතිං..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Feb 2017 06:18 AM
ඔය වැඩේ ගැන මම මීට වඩා පැහැදිලිකරන්න යන්නේ නැහැ .
ඇත්තම කිව්වොත් ඔය ක්‍රමේ අන්තිම අවුල්.
පිළිතුරට ලකුණු ලැබිය යුත්තේ එක වරයි.
පළමු උත්තරේ නිවැරදි නම් තව උත්තර අදාළ නැත.
එතනින් ප්‍රශ්නේ ඉවර විය යුතුය.
එක පිළිතුරකට වඩා ඇති ප්‍රශ්න වලට පළමු නිවැරදි ඕනෑම පිළිතුරකට (තහවුරු කරගත යුතුයි) නිවරදි පිළිතුර ලෙස පිලි ගෙන ලකුණු ලබාදිය යුතුය.
එහෙම නැතුව හැමෝටම ලකුණු දීමක් ඔහෙවත් වෙන්නේ නැහැ .
එහෙම උනොත් වෙන්නේ පළමු උත්තරේ දෙවෙනියට දාන හැමෝටම බොහෝ විට ලකුණු දෙන්න වෙයි. (හේතුව මම මෙතැන ලිව්වොත් මේ ගේම් එකෙන් වැඩක් නැහැ )

එක ප්‍රශ්නෙට ලකුණු 50 , 40 හෝ ඊට අඩු ගානක් වෙන්න පුළුවන්, ලකුණු නැති වෙන්නත් පුළුවන්. 130 ක් වෙන්න බැහැ.
එහෙම උනොත් පළමු වෙනියා පරදා දෙවෙනියෝ දිනනවා.
කොටින්ම කිව්වොත් ගෝල්ඩ් මෙඩල් එක පරදා සිල්වර් මෙඩල් කට්ටිය දිනනවා.
ලෝකේ කොහෙවත් එහෙම වෙන්නේ නැහැ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 06:44 AM
උදා -
ප්‍රශ්නය - 1+1 = ?

මෙහි උත්තරය 2 විය යුතුයි

අප සාමාජිකයන් උත්තර දීමේ පිලිවෙල

ප්‍රසාද් = 1
කැලුම් = 5
ධනුෂ්ක = 3
නැවතත් ප්‍රසාද් පිලිතුරක් ලබා දෙනවා = 2
කාන්චනා = 0
මධුශානි = 2

මෙහිදී නිවැරදි පිලිතුර ලබා දෙන්නේ ප්‍රසාද් ඔහුට ලකුණු හිමි විය යුතුයි.ලකුණු 50 ක්
නමුත් ඔහු පිලිතුරැ ලබා දෙන්නේ දෙවැනි වතාවට එම නිසා ලකුණු 10 ක් අඩු වෙනවා එබැවින් ඔහුට හිමි විය යුත්තේ ලකුණු 40 කි
ඒ වගේ උත්තර දෙන අවස්ථාව අනුව ලකුණු 10 බැගින් අඩු වෙනවා ඒ කියන්නේ 3 නම් 30 , 40 නම් 20 හා 5 නම් 10
මෙහිදී මධුශානිට ලකුණු ලබා දීමක් සිදු කරන්න එපා මන්ද ඒ වන විට පිලිතුරැ ලැබී අවසානයි
ප්‍රශ්නය ලබා ගත් ලිපියේ පුද්ගලයාටත් විශේෂයක් කරන්න එපා සැමට මෙම නීතිය පොදු කරන්න

තේරැණාද මන්ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Feb 2017 07:20 AM
@ 733, සුපිරි පැහැදිලි කිරීමක් .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 08:16 AM
මේක හරිම පැටලිලි සහගතයි... මුලින්ම පිළිතුරු දෙන කෙනාට විතරක් ලකුණු දුන්නා නම් ඉවරයි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2017 08:31 AM
අලුත් සෙල්ලමක් හොයාගන්න ඕනේ අපිට හරියන ..........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Feb 2017 10:31 AM
Posted By සඳුනි on 07 Feb 2017 08:16 AM
මේක හරිම පැටලිලි සහගතයි... මුලින්ම පිළිතුරු දෙන කෙනාට විතරක් ලකුණු දුන්නා නම් ඉවරයි..

    ඉතින් ඒ ක කරන්න තමයි දෙය්යනේ  මේ කිව්වේ 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 11:33 AM
එහෙනම් හැමෝම එකගයිනේ.. මුලින්ම පිළිතුර දෙන කොනාට විතරක් ලකුණු පණහක් දෙමු..
පොඩ්ඩී අක්කා නෑනේ.. මේවට උත්තර දෙන්න.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Feb 2017 08:23 PM
Posted By සඳුනි on 07 Feb 2017 11:33 AM
එහෙනම් හැමෝම එකගයිනේ.. මුලින්ම පිළිතුර දෙන කොනාට විතරක් ලකුණු පණහක් දෙමු..
පොඩ්ඩී අක්කා නෑනේ.. මේවට උත්තර දෙන්න.


    හා.... හා..... ඕවා අහලා...ඒ මනුස්සයට කරදර කරනවා එහෙම නෙවෙයි හරිය..??? 

    මේ දවස්වල වැඩ වැඩි ඇති.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2017 08:36 PM
Posted By isurusam on 07 Feb 2017 08:31 AM
අලුත් සෙල්ලමක් හොයාගන්න ඕනේ අපිට හරියන ..........
දන්න සෙල්ලං ටික මදි වෙලාද ඒ සැරේ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 09:18 PM
Posted By Imalka on 07 Feb 2017 08:23 PM
Posted By සඳුනි on 07 Feb 2017 11:33 AM
එහෙනම් හැමෝම එකගයිනේ.. මුලින්ම පිළිතුර දෙන කොනාට විතරක් ලකුණු පණහක් දෙමු..
පොඩ්ඩී අක්කා නෑනේ.. මේවට උත්තර දෙන්න.


    හා.... හා..... ඕවා අහලා...ඒ මනුස්සයට කරදර කරනවා එහෙම නෙවෙයි හරිය..??? 

    මේ දවස්වල වැඩ වැඩි ඇති.


ඔව් යාන්තං තව මාසයයි තියෙන්නේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Feb 2017 11:39 PM
හොද විදිහකට ලකුණු දෙමු
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:59 AM
දැන් තරගේ ඉවරෙටම ඉවරද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 05:10 PM
දැන් මොකද මෙතන වෙන්නේ ,මට නම් තාම තේරෙන්නේ නැ අනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Feb 2017 05:50 PM
දෙන්නකෝ තව ප්‍රශ්න.දන්න විදියට උත්තර දෙන්න බලන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:36 PM
මම ප්‍රශ්න අහනකන්ද දැන් කට්ටිය ඉන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Feb 2017 09:08 PM
දැන් මොකද වෙන්නෙ මෙතන..ලකුණු දෙන විදිහ ගැන ස්ථිර මතයකට ආවද ??
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 10:28 PM
මතත් නැ ප්‍රශ්නත් නෑ.. මුලින් ම නිවැරදී පිලිතුර දෙන කෙනාට විතරයි ලකුණු.. නිවැරදී පිළිතුර ලැබුනම ඊලග පුශ්නයට යනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Feb 2017 05:06 AM
හ්ම් අන්න ඒ ටික නම් තේරුනා සදුනි නංගි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Feb 2017 03:13 PM
 
0
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>