Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 May 2019 08:27 PM by Udari Jayasekara ~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~ 300 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 16 << < 56789 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 04 Feb 2017 06:32 AM පොල්වතුර හෝ විනාකිරි වල දාල තියන්න ඕනෙලු 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Feb 2017 07:37 AM වතුරේ දමනවා නේද. හැබැයි උයන කොට නම් විනාකිරි ටිකක් හෝ දානවා මස් වලට පමණක් . 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Feb 2017 11:20 AM වතුරට මස් හෝ මාළු දාලා එයට කලවම් කරනවා දෙයක්... ඒ කලවම් කරන දෙයයි අවශ්‍ය.. මතකනේ මම උත්තරය කියන්නේ 7 වෙනිදට එතකන් ඔයාලා ප්‍රශ්න විසද ගන්න.. හී.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Feb 2017 11:30 AM Posted By Imalka on 04 Feb 2017 04:25 AM මම කැමතිම නැහැ අනුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න නමුත් හත්පොලේ ගාගන්නවා දැක්කම උත්තර නොදීත් බැහැ අවසාන ප්‍රශ්නෙට උත්තරේ ලුණු නේ ?? ලුණු දාලා වේලෙන්න තියමු.. කරවලයි.. දඩ මසුයි.. නරකම නෑ කීපොලක ගා ගත්තද මන්දා.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Feb 2017 11:56 AM විනාකිරිත් දමනවා එහෙම නම් .. මගේ පිළිතුරත් විනාකිරි 0 chamara duleepMost Senior MemberPosts:13471 04 Feb 2017 09:35 PM ඇල් වතුර ඉතිං ඒකටත් උණු වතුර පොඩ්ඩක් දානවා 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Feb 2017 10:24 PM ලකුණු දෙන රටාව පැටලිලි නම් හොද විදිහකට වෙනස් කර ගමු අපි.... කින්ග් අයියට ස්තුතියි ලකුණු වගුගත කරාට මෙහෙමයි .. එක ප්‍රශ්නේකට නිවැරදි පිළිතුරු කීහිප දෙනෙක් දෙන්න පුළුවන්නේ... නිවැරදි පිළිතුරු දෙන 3 දෙනෙකුටම පිලිවෙලින් ලකුණු 50,40,30 බැගින් තමයි ලැබෙන්නේ. තවත් නිවැරදි පිළිතුරු දීලා තිබුනොත් ඒ අයට ලකුණු 10 බැගින් දෙනවා... ඒ උත්තරේ තේර්ඩ් එකේ මාතෘකාවට අදාල ලිපිය යොමු කල කෙනාම දීලා තියෙනවා නම් ලකුණු වැඩියි එයාට... හැබැයි ඒ නිවැරදි පිළිතුර ප්‍රශ්නය යොමු කල කෙනාට පී එම් එකක් මගිනුත් යවන්න ඕනි .. ( එයාට මතක තියෙන්න ඕනි ඒ ලිපිය එයාගේ කියලා..එහෙම උනොත් තමා වැඩි ලකුණු. 100 ක් හිමි වෙනවා . නැතිනම් එයාගේ නිවැරදි පිලිතුරටත් පිලිවෙලින් එයාටත් 50, 40 ,30 හෝ 10 ම තමයි ) මෙහෙම හොදද... වෙනසක් කරමුද ? ( යහපාලනේ වෙනසක් නම් නෙවෙයි හොදේ හි ) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Feb 2017 10:25 PM අහ් තවත් එකක් .. හැමෝටම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් .. 0 Imalka HewageVeteran MemberPosts:4533 04 Feb 2017 10:27 PM Posted By සඳුනි on 04 Feb 2017 11:30 AM Posted By Imalka on 04 Feb 2017 04:25 AM මම කැමතිම නැහැ අනුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න නමුත් හත්පොලේ ගාගන්නවා දැක්කම උත්තර නොදීත් බැහැ අවසාන ප්‍රශ්නෙට උත්තරේ ලුණු නේ ?? ලුණු දාලා වේලෙන්න තියමු.. කරවලයි.. දඩ මසුයි.. නරකම නෑ කීපොලක ගා ගත්තද මන්දා.. මම උත්තර දාන්නේ මම දන්නා ඒවා ගැන පමණි. ඒ නිසා වැරදී තිබිය හැක. මේක නිවැරදි ම උත්තරේ නොවන්නට පුළුවන. උත්තරේ හරිද වැරදිද කිව්වා නම් ඇති, කොහොම උනත් අද කාලේ කාන්තාවන් සාමාන්‍ය දැනුම කොපමණද කියලා මේ කොමෙන්ටුවෙන් පේනවා ද මන්දා. ලුණු දැමීම ආහාර පරිරක්ෂණය කිරීමේ එක් පියවරක් බව ඇත්තකි, නමුත් ඉස්කෝලේ සාමාන්‍ය පෙළ කරනකාලේ පන්තියේ හිටියා නම් බාහිර ආසෘතිය හා අභ්‍යන්තර ආසෘතිය කියලා සිදුවීම් දෙකක් ගැන අඩුගානේ අහලවත් ඇති නේ. ඒ නිසා ලවණ හෝ ආම්ලික දෙයක් ජලයට එකතු කිරීම තුලින් මස් හෝ මාළු වල අභ්‍යන්තර ආසෘතිය සිදුවීම නිසා ඝන වූ මංශ කොටස් ලිහිල් වී යයි.වියලි ගතිය අඩුවී ජල අංශු දිය කිරීම වේගවත් වේ.ඒ අනුව මංශ මෘදු වේ. ප්‍රශ්නේ අනුව ඇල්වතුර දාන නිසා ඇතැම් එන්සයිම ක්‍රියාත්මක වීම ද සිදුවේ. මස් වර්ග සහ මාළු වේලීමෙදීත් මේ දේ ම සිදු වෙන්නේ අධිකව යොදන ලුණු වලින් ජල අනු ඉවත් කරවයි, වේලීම ඉක්මන් කරවයි. මස් වර්ග පිසීමේදී කුඩා අමු ගස් ලබු කැබලි එකතු කර ගන්නේ එහි ඇති පැපේන්(මේ නම හරියටම ෂුවර් නැහැ) එන්සයිමය මගින් මස් වල ඇති දැඩ ස්භාවය අවම කරන නිසාය) කොහොම උනත් මේවා ඉගෙන ගෙන ද බොහෝ කල් ය. ඒ නිසා අමතක වීම් හා පටලැවීම් බොහෝ ය. උත්තරේ මොකක් උනත් විසි එක්වෙනි සිය වගේ සිටියත් කුව්වියේ ඉවුම් පිහුම් ගැන දැනගෙන සිටීම නම් යෙහෙකි . 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Feb 2017 11:24 PM 04 ප්‍රශ්නෙට පිළිතුර පොල්වතුර හෝ විනාකිරි දමන්න ඕනි ශීතකරණයේ තැබූ මස් මාළු මෘදු කරගන්න ඉකිමනින්ම ඕනි නම් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2017 12:24 AM මගෙ උත්තරේනං තක්කෙටම හරි කියල දන්නවා මොකද ඔය ලිපිය බලලම තමා උත්තර දුන්නේ. ඒ ලිපිය ෆොටෝ එකක් තියෙන්නේ ටයිප් කරල නෙවෙයි 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Feb 2017 03:40 AM අම්මෝ මේක දැන් නගලම යනවා අපට උත්තර දෙන්න වෙන එකක් නැහැ නේද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 Feb 2017 04:56 AM මාත් උත්තරේ හොයා ගත්තෙ රෝසි අක්කා දාලා තිබුණ පත්තරේ ලිපියෙන් තමයි කලු අයියෙ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2017 06:35 AM Posted By Poddi on 05 Feb 2017 04:56 AM මාත් උත්තරේ හොයා ගත්තෙ රෝසි අක්කා දාලා තිබුණ පත්තරේ ලිපියෙන් තමයි කලු අයියෙ හී.......... මම හිතුවෙ මගෙන් කොපි කලා කියලමයි 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Feb 2017 08:02 PM Posted By සඳුනි on 03 Feb 2017 02:15 AM Posted By kingD on 03 Feb 2017 01:40 AM එහෙම වැරදිලා කියල හරියන්නෙ නෑ නංගි... ඔයාගෙ නමට -50 වැටෙනව මාර රජතුමෙක් තමා වැරදී වැඩක් කලාම දඩුවම් දෙනවා නෙමේ ලකුණු දෙනවා.. අපොයි.. නංගි ඇස් පේනවා අඩු නම් කණ්නාඩි දෙකක් දාගත්තොත් හොදයි .. ඔතන ලකුණු දීමක් නෙමෙයි ලකුණු ගත් කාලෙක අඩු කිරීමක් පෙන්නල තියෙන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 03:04 AM Posted By kingD on 05 Feb 2017 08:02 PM Posted By සඳුනි on 03 Feb 2017 02:15 AM Posted By kingD on 03 Feb 2017 01:40 AM එහෙම වැරදිලා කියල හරියන්නෙ නෑ නංගි... ඔයාගෙ නමට -50 වැටෙනව මාර රජතුමෙක් තමා වැරදී වැඩක් කලාම දඩුවම් දෙනවා නෙමේ ලකුණු දෙනවා.. අපොයි.. නංගි ඇස් පේනවා අඩු නම් කණ්නාඩි දෙකක් දාගත්තොත් හොදයි .. ඔතන ලකුණු දීමක් නෙමෙයි ලකුණු ගත් කාලෙක අඩු කිරීමක් පෙන්නල තියෙන්නේ [/quoteලකුණු 50 කපා ගන්නකෝ... එහෙනම්... ඇස් පේනවා නම් අඩුයි ;තමා ..කණ්ණාඩි දාන්න කියලා තියෙන්නේ.. ඒත් දාන්නේ නෑ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 03:23 AM Posted By Imalka on 04 Feb 2017 10:27 PM Posted By සඳුනි on 04 Feb 2017 11:30 AM Posted By Imalka on 04 Feb 2017 04:25 AM මම කැමතිම නැහැ අනුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න නමුත් හත්පොලේ ගාගන්නවා දැක්කම උත්තර නොදීත් බැහැ අවසාන ප්‍රශ්නෙට උත්තරේ ලුණු නේ ?? ලුණු දාලා වේලෙන්න තියමු.. කරවලයි.. දඩ මසුයි.. නරකම නෑ කීපොලක ගා ගත්තද මන්දා.. මම උත්තර දාන්නේ මම දන්නා ඒවා ගැන පමණි. ඒ නිසා වැරදී තිබිය හැක. මේක නිවැරදි ම උත්තරේ නොවන්නට පුළුවන. උත්තරේ හරිද වැරදිද කිව්වා නම් ඇති, කොහොම උනත් අද කාලේ කාන්තාවන් සාමාන්‍ය දැනුම කොපමණද කියලා මේ කොමෙන්ටුවෙන් පේනවා ද මන්දා. ලුණු දැමීම ආහාර පරිරක්ෂණය කිරීමේ එක් පියවරක් බව ඇත්තකි, නමුත් ඉස්කෝලේ සාමාන්‍ය පෙළ කරනකාලේ පන්තියේ හිටියා නම් බාහිර ආසෘතිය හා අභ්‍යන්තර ආසෘතිය කියලා සිදුවීම් දෙකක් ගැන අඩුගානේ අහලවත් ඇති නේ. ඒ නිසා ලවණ හෝ ආම්ලික දෙයක් ජලයට එකතු කිරීම තුලින් මස් හෝ මාළු වල අභ්‍යන්තර ආසෘතිය සිදුවීම නිසා ඝන වූ මංශ කොටස් ලිහිල් වී යයි.වියලි ගතිය අඩුවී ජල අංශු දිය කිරීම වේගවත් වේ.ඒ අනුව මංශ මෘදු වේ. ප්‍රශ්නේ අනුව ඇල්වතුර දාන නිසා ඇතැම් එන්සයිම ක්‍රියාත්මක වීම ද සිදුවේ. මස් වර්ග සහ මාළු වේලීමෙදීත් මේ දේ ම සිදු වෙන්නේ අධිකව යොදන ලුණු වලින් ජල අනු ඉවත් කරවයි, වේලීම ඉක්මන් කරවයි. මස් වර්ග පිසීමේදී කුඩා අමු ගස් ලබු කැබලි එකතු කර ගන්නේ එහි ඇති පැපේන්(මේ නම හරියටම ෂුවර් නැහැ) එන්සයිමය මගින් මස් වල ඇති දැඩ ස්භාවය අවම කරන නිසාය) කොහොම උනත් මේවා ඉගෙන ගෙන ද බොහෝ කල් ය. ඒ නිසා අමතක වීම් හා පටලැවීම් බොහෝ ය. උත්තරේ මොකක් උනත් විසි එක්වෙනි සිය වගේ සිටියත් කුව්වියේ ඉවුම් පිහුම් ගැන දැනගෙන සිටීම නම් යෙහෙකි . කේන්ත් ගියාද මන්දා.. සමාවෙන්න ඉමල්ක අයියේ විහිළුවට වුණත් වැරදී දෙයක් කිව්වට... සමාවෙන්න... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 03:30 AM Posted By Poddi on 04 Feb 2017 10:24 PM ලකුණු දෙන රටාව පැටලිලි නම් හොද විදිහකට වෙනස් කර ගමු අපි.... කින්ග් අයියට ස්තුතියි ලකුණු වගුගත කරාට මෙහෙමයි .. එක ප්‍රශ්නේකට නිවැරදි පිළිතුරු කීහිප දෙනෙක් දෙන්න පුළුවන්නේ... නිවැරදි පිළිතුරු දෙන 3 දෙනෙකුටම පිලිවෙලින් ලකුණු 50,40,30 බැගින් තමයි ලැබෙන්නේ. තවත් නිවැරදි පිළිතුරු දීලා තිබුනොත් ඒ අයට ලකුණු 10 බැගින් දෙනවා... ඒ උත්තරේ තේර්ඩ් එකේ මාතෘකාවට අදාල ලිපිය යොමු කල කෙනාම දීලා තියෙනවා නම් ලකුණු වැඩියි එයාට... හැබැයි ඒ නිවැරදි පිළිතුර ප්‍රශ්නය යොමු කල කෙනාට පී එම් එකක් මගිනුත් යවන්න ඕනි .. ( එයාට මතක තියෙන්න ඕනි ඒ ලිපිය එයාගේ කියලා..එහෙම උනොත් තමා වැඩි ලකුණු. 100 ක් හිමි වෙනවා . නැතිනම් එයාගේ නිවැරදි පිලිතුරටත් පිලිවෙලින් එයාටත් 50, 40 ,30 හෝ 10 ම තමයි ) මෙහෙම හොදද... වෙනසක් කරමුද ? ( යහපාලනේ වෙනසක් නම් නෙවෙයි හොදේ හි ) එහෙම හොදයි පොඩ්ඩී අක්කේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 06 Feb 2017 08:57 AM copy kale na ane kalu aiyeee 0 Imalka HewageVeteran MemberPosts:4533 06 Feb 2017 10:31 AM Posted By සඳුනි on 06 Feb 2017 03:23 AM Posted By Imalka on 04 Feb 2017 10:27 PM Posted By සඳුනි on 04 Feb 2017 11:30 AM Posted By Imalka on 04 Feb 2017 04:25 AM මම කැමතිම නැහැ අනුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න නමුත් හත්පොලේ ගාගන්නවා දැක්කම උත්තර නොදීත් බැහැ අවසාන ප්‍රශ්නෙට උත්තරේ ලුණු නේ ?? ලුණු දාලා වේලෙන්න තියමු.. කරවලයි.. දඩ මසුයි.. නරකම නෑ කීපොලක ගා ගත්තද මන්දා.. මම උත්තර දාන්නේ මම දන්නා ඒවා ගැන පමණි. ඒ නිසා වැරදී තිබිය හැක. මේක නිවැරදි ම උත්තරේ නොවන්නට පුළුවන. උත්තරේ හරිද වැරදිද කිව්වා නම් ඇති, කොහොම උනත් අද කාලේ කාන්තාවන් සාමාන්‍ය දැනුම කොපමණද කියලා මේ කොමෙන්ටුවෙන් පේනවා ද මන්දා. ලුණු දැමීම ආහාර පරිරක්ෂණය කිරීමේ එක් පියවරක් බව ඇත්තකි, නමුත් ඉස්කෝලේ සාමාන්‍ය පෙළ කරනකාලේ පන්තියේ හිටියා නම් බාහිර ආසෘතිය හා අභ්‍යන්තර ආසෘතිය කියලා සිදුවීම් දෙකක් ගැන අඩුගානේ අහලවත් ඇති නේ. ඒ නිසා ලවණ හෝ ආම්ලික දෙයක් ජලයට එකතු කිරීම තුලින් මස් හෝ මාළු වල අභ්‍යන්තර ආසෘතිය සිදුවීම නිසා ඝන වූ මංශ කොටස් ලිහිල් වී යයි.වියලි ගතිය අඩුවී ජල අංශු දිය කිරීම වේගවත් වේ.ඒ අනුව මංශ මෘදු වේ. ප්‍රශ්නේ අනුව ඇල්වතුර දාන නිසා ඇතැම් එන්සයිම ක්‍රියාත්මක වීම ද සිදුවේ. මස් වර්ග සහ මාළු වේලීමෙදීත් මේ දේ ම සිදු වෙන්නේ අධිකව යොදන ලුණු වලින් ජල අනු ඉවත් කරවයි, වේලීම ඉක්මන් කරවයි. මස් වර්ග පිසීමේදී කුඩා අමු ගස් ලබු කැබලි එකතු කර ගන්නේ එහි ඇති පැපේන්(මේ නම හරියටම ෂුවර් නැහැ) එන්සයිමය මගින් මස් වල ඇති දැඩ ස්භාවය අවම කරන නිසාය) කොහොම උනත් මේවා ඉගෙන ගෙන ද බොහෝ කල් ය. ඒ නිසා අමතක වීම් හා පටලැවීම් බොහෝ ය. උත්තරේ මොකක් උනත් විසි එක්වෙනි සිය වගේ සිටියත් කුව්වියේ ඉවුම් පිහුම් ගැන දැනගෙන සිටීම නම් යෙහෙකි . කේන්ත් ගියාද මන්දා.. සමාවෙන්න ඉමල්ක අයියේ විහිළුවට වුණත් වැරදී දෙයක් කිව්වට... සමාවෙන්න... කේන්ති යන්න මට...... අයියෝ දෙන්නම් 0 You are not authorized to post a reply. Page 7 of 16 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games