You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Feb 2017 12:11 AM
http://www.divaina.com/2016/03/11/c...art02.html

007 නිවැරදියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Feb 2017 12:32 AM
indika අයියත් වගුවට නම දාගත්ත එහෙනං
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Feb 2017 01:28 AM
එකෙන්ම... |
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Feb 2017 01:59 AM
අම්මො ඇති යාන්තන් එහෙනම් ...ඒ ගෙමටත් ඔලුව දාගත්තා .......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2017 06:53 AM
Posted By Ind007ka on 15 Feb 2017 01:59 AM
අම්මො ඇති යාන්තන් එහෙනම් ...ඒ ගෙමටත් ඔලුව දාගත්තා .......
එන්ට ද ඩ්‍රැගන් පාර්ට් 2 -  එන්ට එපා ද ඩ්‍රැගන්.

එහෙනං එන්ටර් උනා නේද ගේමට. ගේම නම් ගේම අයියෙ අපිත්.

පිළිතුර ප්‍රකාශයට පත් කිරීමේදී පුළුවන් නම් ලින්කුවත් දෙන්න සඳුනි නංගි. නැවත අනෙත් අයට කියවා මතකය දැනුම අලුත් කර ගන්න පුළුවන් එතකොට.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Feb 2017 07:24 AM
මම දැන් කාටද ලකුණු දෙන්නේ... මම පුද්ගලයයි.. වැඩසටහනේ නමයි දෙකම ඇහුවා.. වැඩසටහනේ නිවැරදීව ලැබිලා නෑ පිළිතුරට..... පත්තරේ ආටිකල් එකේ.. ඒ ප්‍රකාශය කරපු වැඩසටහනේමක් තිබුනා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Feb 2017 03:23 PM
Posted By sha733 on 14 Feb 2017 06:41 AM
පිලිතුර නිවැරදියි තමයි
මතකයෙන් දෙන පිලිතුරැ වගේම මේ දේවල් ගූගල් එකේ පොඩි සෙවුමක් කරපු ගමන් උත්තර ලැබෙන ප්‍රශ්න
මම හිතනවා ඉන් ඔබ්බට ටිකක් තීරණාත්මක ප්‍රශ්න යොමු කරනවානම් හොදයි කියල දින කිහිපයක වෙහෙසක් ලබා දෙන ගැටලු
ස්ටන් එකෙන්ම පමණක් පිලිතුරැ ගන්න තියෙනවනං වඩාත් හොදයි
හ්ම්ම්ම්ම්  එක නම් හොදයි තමා .

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Feb 2017 05:19 PM
අය්යො ඔක කියන්නත් දෙයක්ද ? මිල්ටන්ගෙ 18 වෙනි ගුන සමරුවනෙ........ 1991ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩසටහනක්‌ වූ "මතක සටහන්" වැඩසටහනට
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Feb 2017 09:14 PM
Posted By සඳුනි on 15 Feb 2017 07:24 AM
මම දැන් කාටද ලකුණු දෙන්නේ... මම පුද්ගලයයි.. වැඩසටහනේ නමයි දෙකම ඇහුවා.. වැඩසටහනේ නිවැරදීව ලැබිලා නෑ පිළිතුරට..... පත්තරේ ආටිකල් එකේ.. ඒ ප්‍රකාශය කරපු වැඩසටහනේමක් තිබුනා


     ගැටලුව පැහැදිලියි, කොහොම උනත් ගූගල් එකේ හෙව්වොත් මේ ඔක්කොම හොයාගන්න පුළුවන්. අපේ සයිට් එකේ යන දේවලුත් ගූගලයේ තියෙනවා.

        කොහෙන් හෙව්වත් නිවැරදි පිළිතුර නම් ලකුණු දීම ප්‍රමාණවත් නොවේද ?

     තමන් පිළිතුර හොයාගත්තු තැන දාන එක සාධාරනයි.

     නමුත් මම උත්තර දුන්න ප්‍රශ්න දෙකටම පිළිතුරු දුන්නේ මගේ මතකයෙන්.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 05:52 AM
08. "කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක්‌ විඳලා තියෙනවා. ඒ දවස්‌වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක්‌ තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක්‌ වෙන විට මට මහා දුකක්‌ ඇති වෙනවා." මෙය කවර වැඩ සටහනක් සදහා කවුරුන් කළ ප්ර්කාශකද?

** මිල්ටන් මල්ලවආරච්චී පසු කලෙක ශ්රීෙ ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩසටහනක්‌ වූ "මතක සටහන්" වැඩසටහනට 1991.04.16 වැනිදා කළ ප්රනකාශයකී**

‘‘Interviews with Stars ‘‘හී Ind007ka අයියා විසින් පල කල ‘‘සුභාවිත ගී කෙතට නිල් දියවර මුදාහරිනවා- කරුණාරත්න දිවුල්ගනේ ‘‘ ත්රෙපඩ් එකේ ‘‘කොහොම පටන් ගෙන මොනව
ලියන්නද නැත මට වැටහෙන්නේ..‘‘ලෙස Ind007ka අයියා පල කල ලිපියෙන් සොයා ගත් පැනයකී..

http://www.sl-stun.com/Forum/aft/112
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 05:55 AM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 07:09 AM
09. පිහිටි ගලෙන්ම නෙලා ඇති අඩි 42 ක් උස ශ්‍රී ලංකාවේ පිහිටි පිළිමය කුමක්ද?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Feb 2017 07:25 AM
ඇල්පිටිය, වතුරුවිල ආරණ්‍ය සේනාසන පුණ්‍ය භූමියේ ඉදි කළ අඩි 42 ක් වූ පිළිමය ද ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 11:27 AM
නැතෝ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Feb 2017 11:45 AM
ඒ පිලිමේත් අඩි 42 ක් උසයි තනි කළුගලෙන් නෙලා තියෙන්නේ ..

එහෙනම් දෙවෙනි උත්තරේ අවුකන බුදු පිළිමය. මීටර් 13 ක් උසයි 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2017 11:56 AM
http://www.sl-stun.com/Forum/aft/2193

පිහිටි ගලින්ම නෙළලා තියෙන අවුකන බුදු පිළිමයේ උස අඩි 42ක් විතර වෙනවා. දකුණු අතින් අභය මුද්‍රාව විදහා දැක්වෙන අවුකන බුදු පිළිමයේ සිරපත, පස්සෙ කාලෙක එකතු කරපු එකක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 11:36 PM
ඉමල්ක අයියයි මධු අයියයි දැන් ලකුණු සමයි නේද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Feb 2017 04:52 AM
අවුකන බුදු පිළිමේ ( මගේ මතකෙන් උත්තරේ දුන්නේ ,කියවපු ලිපියක තිබුනා )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Feb 2017 05:49 PM
මෙ උත්තර දෙක වැරදිනම් ඔක්කම්පිටිය මාලිගාවිල පිලිමය වෙන්න ඔනෙ උත්තරය
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Feb 2017 12:56 AM
වැරදි නැහැ මධුරංග අයිය ඒ ලිපිය තියෙන ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දීල තියෙන්නේ
0
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>