Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 May 2019 08:27 PM by Udari Jayasekara ~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~ 300 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 16 << < 89101112 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Feb 2017 03:21 PM 05. දළදා මාලිගාවේ පැවැත්වෙන සතර මහ මංගල්‍ය නම් කරන්න..( පැවත්වෙන මංගල්‍යයන් හතර හදුන්වන නම්) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Feb 2017 06:00 PM 01. අලුත් සහල් මංගල්‍යය 02.අලුත් අවුරුදු මංගල්‍යය 03. කාර්තික මංගල්‍යය හා 04. පෙරහර මංගල්‍යය යනුවෙනි. http://www.sl-stun.com/Forum/aft/146 පුළුවන් නම් නැවත මුල සිට බලා පළමුව නිවැරදි පිළිතුර දුන් කෙනාට ලකුණු හිමි වන ආකාරයට නැවත ලකුණු සටහන සාදා පල කරන්න. මුළින්ම නිවැරදි පිළිතුරු දුන් කෙනාට ලකුණු දීම ප්‍රමාණවත් වේවි. නැතිනම් පැටලිලි සහගත වෙන නිසා. මේ ගැන පොඩ්ඩි ත් දැනුවත් කරන්න. මොකද මේ ත්‍රෙඩ් එක ආරම්භ කලේ ඇය වීමත් මෙම ත්‍රෙඩ් එක පවත්වාගෙන යෑම ඇගේ කාර්යක් වෙන නිසා. පොඩ්ඩි ගේ වැඩ කටයුතු අහවර වෙනකන් සඳුනි නගාට පුළුවනි මේ ත්‍රෙඩ් එක පවත්වාගෙන යන්න. ඔබ දෙපලගේ සහයෝගයෙන් මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගෙනියන්න. අපි හැමෝගෙමත් සහය ඔබ දෙපලට.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Feb 2017 02:55 AM ඔන්න එ් ප්‍රශ්නයට පිළිතුරු ලැබිලා... පිළිතුර නිවැරදී.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2017 05:23 AM එහෙනම් තවත් එකක් දෙන්න 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Feb 2017 07:12 AM පැණයෙන් පැන යන්නට වගේ හදන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Feb 2017 05:49 PM 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Feb 2017 05:51 PM 06.“සූට් බූට් දිග කළිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්” මේ ගීතය ඇතුලත් ‘‘පිස්සු පුසා ‘‘කාටුනය කවර කාටුනයක හඩකැවීමක්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2017 07:17 PM පිස්සු පූසා කාටූන් මාලාව 1960 දශකයේ ඇමරිකාවේ ප්රදර්ශණය වූ Top Cat කියන ඉංග්රීසි කාටූන් මාලාවේ සිංහල හඬකැවීමක් “සූට් බූට් දිග කළිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්” කියල මේ කාටූනය පටන්ගන්න ගීතය ලියල තියෙන්නෙත් ටයිටස් තොටවත්ත මහත්මයම තමයි. දොස්තර හොඳහිත එකේ වගේම මේකෙත් ගීත ගායනය ගැමුණු විජේසූරිය මහතාගෙයි. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Feb 2017 04:30 AM 06.“සූට් බූට් දිග කළිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්” මේ ගීතය ඇතුලත් ‘‘පිස්සු පුසා ‘‘කාටුනය කවර කාටුනයක හඩකැවීමක්ද? ** 1960 දශකයේ ඇමරිකාවේ ප්රදර්ශණය වූ Top Cat කියන ඉංග්රීසි කාටූන් මාලාවේ සිංහල හඬකැවීමක්** ‘‘Sri Lankan Events and Culture ‘‘හී Ind007ka අයියා විසින් පල කල ‘‘අපේ ළමා කාලය ලස්සන කරපු ටයිටස් තොටවත්ත මාමාගේ හොඳම කාටූන් 4 ‘‘ ත්රොඩ් එකේ ‘‘අපේ ළමා කාලය ලස්සන කරපු ටයිටස් තොටවත්ත මාමාගේ හොඳම කාටූන් 4 ‘‘යන සමන්ත මාමා පල කල ලිපියෙන් සොයා ගත් පැනයකී.. http://www.sl-stun.com/Forum/aft/133/afpg/2 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Feb 2017 04:34 AM 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Feb 2017 04:42 AM 07.ලොව පැරණිම පාර හදුන්වන නම කුමක්ද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Feb 2017 05:00 AM එංගලන්තේ "ස්වීට් ට්‍රැක් " 0 Imalka HewageVeteran MemberPosts:4533 14 Feb 2017 02:27 AM මේ පිළිතුර නිවැරදියි වගේ. කෝ ප්‍රශ්න හන උදවිය හැබෑටම ?? ආ වැලන්ටයින් සමරනවා ඇති 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Feb 2017 02:46 AM ඔව් ඔව් ඒ වගෙ .. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Feb 2017 06:41 AM පිලිතුර නිවැරදියි තමයි මතකයෙන් දෙන පිලිතුරැ වගේම මේ දේවල් ගූගල් එකේ පොඩි සෙවුමක් කරපු ගමන් උත්තර ලැබෙන ප්‍රශ්න මම හිතනවා ඉන් ඔබ්බට ටිකක් තීරණාත්මක ප්‍රශ්න යොමු කරනවානම් හොදයි කියල දින කිහිපයක වෙහෙසක් ලබා දෙන ගැටලු ස්ටන් එකෙන්ම පමණක් පිලිතුරැ ගන්න තියෙනවනං වඩාත් හොදයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Feb 2017 12:42 PM 07.ලොව පැරණිම පාර හදුන්වන නම කුමක්ද? ** එංගලන්තයේ “Sweet Track” මාර්ගය** ‘‘World News ‘‘හී Ind007ka අයියා විසින් පල කල ‘‘එක් එක් ආකාරයේ වාර්තා වලට හිමිකම් කියන පාරවල්..‘‘ලෙස සමන්ත මාමා පල කල ලිපියෙන් සොයා ගත් පැනයකී.. http://www.sl-stun.com/Forum/aft/713 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Feb 2017 12:46 PM 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Feb 2017 01:01 PM 08. "කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක් විඳලා තියෙනවා. ඒ දවස්‌වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක් තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක් වෙන විට මට මහා දුකක් ඇති වෙනවා." මෙය කවර වැඩ සටහනක් සදහා කවුරුන් කළ ප්‍රකාශයක්ද? 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Feb 2017 04:17 PM අනේ මන්දා මං දැක්කේ නෑනේ..ඊළග පාරවත් බලමු 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Feb 2017 05:33 PM Posted By සඳුනි on 14 Feb 2017 01:01 PM 08. "කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක් විඳලා තියෙනවා. ඒ දවස්‌වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක් තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක් වෙන විට මට මහා දුකක් ඇති වෙනවා." මෙය කවර වැඩ සටහනක් සදහා කවුරුන් කළ ප්‍රකාශයක්ද? මිල්ටන් මල්ලවාරච්චි නෙද ? මම හිතන්නෙ ඔහුගෙ ගුනසමරුවක් පසුගියදාක තිබුනා ..ඒකට පත්තරයක තිඋබුන ආටිකල් එකක වෙන්න ඔනෙ මෙහෙම තිබුනෙ 0 You are not authorized to post a reply. Page 10 of 16 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games