You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 16 << < 678910 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 10:58 AM
මට නම් තේරෙන්නේ නැ මෙතන මොකද වෙන්නේ කියලා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Feb 2017 11:04 AM
Posted By Rosi on 06 Feb 2017 10:58 AM
මට නම් තේරෙන්නේ නැ මෙතන මොකද වෙන්නේ කියලා


   තේරුම්ගන්න තරම් දෙයක් තාම උනේ නැහැ නෙව 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 11:12 AM
Posted By Imalka on 06 Feb 2017 11:04 AM
Posted By Rosi on 06 Feb 2017 10:58 AM
මට නම් තේරෙන්නේ නැ මෙතන මොකද වෙන්නේ කියලා


   තේරුම්ගන්න තරම් දෙයක් තාම උනේ නැහැ නෙව 

අහ් නැද්ද වෙලා,මන් හිතුවේ වෙලා කියලා  
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 11:28 AM
අද හතනේ මම උත්තරයයි ලකුණුයි දෙන්නද එහෙනම්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 11:30 AM
දෙන්න දෙන්න නංගි එකට වත් වෙයිද බලන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 02:35 PM

04. ශීතකරනයේ තැබු මස් හෝ මාළු ඉක්මනින් මෘදු කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තියේ ලිපියේ.. දෙකෙන් එකක් කියන්.. ඕනි තරම් ක්‍රම තියෙන්න පුළුවන් ලිපියේ තියෙන එක තමා පිළිතුර හැටියට බාරන්නේ... 


**01. විනාකිරි

  02. පොල් වතුර්** 



01.මධුරංග අයියා..          50

02.ශා අයියා...                 40

03.රෝසී අක්කා..            30

04. පොඩ්ඩී අක්කා..        10

 

‘‘Recipes ‘‘හී රෝසී අක්කා විසින් පල කල ‘‘ගෙදරදීම අයිස් ක්‍රීම් හදමු‘‘ ත්‍රෙඩ් එකේ ‘‘ඉවුම් පිහුම් රස රහස් ‘‘කියන ලිපියෙන් සොයා ගත් පැනයකී.. 

http://www.sl-stun.com/Forum/aft/188

(රෝසී අක්කට ගැටළුවක් වුණා මම එයාගේ ලිපියක් බව කලින් කිව්ව එක..  ලකුණු 100 අහිමි කරන්න වුණා.. සොරී රෝසී අක්කේ..තමන් දාපු ලිපියකින් ගත් බව මතක නම් එය පීඑම් එකකින් ප්‍රශ්නය ඉදිරිපත් කරපු කෙනාට  දැනුම් දෙන්න ඕනේ කියලා පොඩ්ඩී අක්කා දැනුම් දීලා තියෙනවා.. ආයි ප්‍රශ්ණ ආන කෙනා ලිපිය පල කරපු කෙනාගේ නම කියන්න එපා.. තමන්ගේ පිළිතුර හරි බව  කියන්නත් එපා.. මොකද මුල් 3 දෙනාගෙන් පස්සේ පිළීතුරු දෙන අයට ලකුණු 10 ගානේ දෙන්න කියලා පොඩ්ඩී අක්කා කියලා තියෙනවා.)

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 02:59 PM
 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Feb 2017 05:19 PM
ම්ම්ම්ම් ..වැඩෙ නැගලා යනවා වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2017 08:10 PM
තරගය උණුසුම්. ඒ වගේම දැන් ක්‍රමවත් විදිහටත් වැඩේ කෙරෙනවා වගේ. තරගය පැවැත්වෙන ආකාරය ගැන ගැටළු ඇත්නම් මෙහි පලවෙනි පෝස්ටුව කියවා බලන්න. ඒත් ගැටළුවක් නම් අහන්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 08:15 PM
ප්‍රශ්න අංක හතරෙන් 4 දෙනක් ලකුණු අරන්නෙ ... ඔට්ටු නෑ හොදේ ...එකම උත්තරේ හතර දෙනෙක් කියල ලකුණු අරං ..හි හී
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 08:18 PM
Posted By Ind007ka on 06 Feb 2017 05:19 PM
ම්ම්ම්ම් ..වැඩෙ නැගලා යනවා වගෙ
ලකුණු වගුවට නම දාගන්න ක්‍රමයක් කල්පනා කොරහන් 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Feb 2017 09:00 PM
එක ප්‍රශ්නෙට ඔක්කොටම ලකුණු ලැබෙන ක්‍රමයක්... 
ලංකාවටම එකයි .....
ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දුන්න පළමු කෙනාට නේ ලකුණු දෙන්න ඕනේ. 

ප්‍රශ්නය    ලකුණු 

1              50

2               50

3               50

4              130 

එහෙම වෙන්නේ කොහොමද ?

ඒක එහෙම නම් 

පළමු ප්‍රශ්න 3 ට හරි උත්තර දුන්න අයට 50 වෙනුවට 130 ක් ගානේ දෙන්න 

අනිත් අයට නොදුන්නත් මට 260 ක් ඕනේ.

 

 


0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 09:13 PM
ඔව් ඒක හරි අසාධාරණයි කියල මටත් හැගෙන්නෙ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Feb 2017 09:21 PM
Posted By kingD on 06 Feb 2017 08:18 PM
Posted By Ind007ka on 06 Feb 2017 05:19 PM
ම්ම්ම්ම් ..වැඩෙ නැගලා යනවා වගෙ
ලකුණු වගුවට නම දාගන්න ක්‍රමයක් කල්පනා කොරහන් 



ඒකනෙ බන් බලහන්කො අපෙ නම් දාගන්න ක්‍රමයක් ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2017 10:32 PM
ලකුණු දීමේ ක්‍රමය ගැටළු සහගත නම් එය ඉක්මණින්ම නිවැරදි කල යුතු වෙනවා.

මට නම් මගේ පුද්ගලික අදහස වෙන්නෙ මුළින්ම නිවැරදි පිළිතුර දෙන කෙනාට පමණක් ලකුණු දෙන්න කියලයි. මොකද නිවැරදි පිළිතුර දැක්කට පස්සෙ වෙන කෙනෙකුට ඒ පිළිතුර දෙන්න හැකි වෙනවා. එහෙමත් නැත්නම් නිවැරදි පිළිතුර ලැබුනාට පස්සේ දෙන පිළිතුරු වලට ලකුණු 10ක් වැනි සුළු ගණනක් තමයි දෙන්න ඕන. නැත්නම් නිවැරදි පිළිතුර මුළින් දීපු කෙනාට අසාධාරණයක් වෙනවා. තමන්ගේම ත්‍රෙඩ් එකක් උණොත් පමණක් මුලින්ම පිළිතුර සඳහන් කළා නම් දෙන ලකුණු ගණන වෙන අයට දෙන ලකුණු ගණනින් ලකුණු 10ක් පමණ අඩුවෙන් දෙන්න පුළුවන්. හැබැයි ත්‍රෙඩ් එකේ හිමිකරුවා පිළිතුර දිය යුත්තේ පීඑම් එකකින්. නමුත් ඔහු හෝ ඇය පිළිතුර තිබුණේ එයාගේ ත්‍රෙඩ් එකක බව දන්නේ නැත්නම් ඒකත් ගැටළුවක්.

අනෙක නිවැරදි පිළිතුර ප්‍රකාශ කරන්න දින තුනක පමණ කාලයක් ඇති කියල මට හිතෙන්නෙ. ඒ වගේම දින තුනක් යනකනුත් නිවැරදි පිළිතුර ලැබී නැත්නම් ඒ බව සඳහන් කර තවත් දින දෙකක් පමණ දීර්ඝ කල හැකියි නිවැරදි පිළිතුර ලබා ගන්නකන්.

හොඳ ලකුණු දීමේ පිළිවෙලක් මුලින්ම සකසන්න වෙනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Feb 2017 11:54 PM
ඔව් ඔව් ගැටලු නිස්සානෙ මට ලකුනු නැත්තෙ ..මෙ සෙල්ලම නැතිව වෙන සෙල්ලමක් කරමුද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 12:21 AM
Posted By Ind007ka on 06 Feb 2017 11:54 PM
ඔව් ඔව් ගැටලු නිස්සානෙ මට ලකුනු නැත්තෙ ..මෙ සෙල්ලම නැතිව වෙන සෙල්ලමක් කරමුද ?

සෙල්ලම ලකුණු නිසා ලෙල්ලමක් වෙලා වගේ.
බොහොම අමාරැවෙන් ලකුණක් ගත්තෙ ඒකටත් කෙලින්න වගේ හදන්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 12:26 AM
මේ ප්‍රශ්නෙට හරි විදියටනං මටත් 50 ක් දෙන්න එපැයි.
මධුරංග අයිය විනාකිරි කිවුවට තවත් පිලිතුරක් තියෙනවා ඒ පොල්වතුර.
ඉතින් පොල්වතුර කියල මුලින් කියල තියෙන්නෙ මම
හහ්..................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2017 12:27 AM
මම යනෝ අධිකරණෙට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 12:47 AM
එහෙමත් වෙයි වගේ මේ අවුල ලෙහාගන්න
0
You are not authorized to post a reply.
Page 8 of 16 << < 678910 > >>