You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Feb 2017 04:08 AM
09. පිහිටි ගලෙන්ම නෙලා ඇති අඩි 42 ක් උස ශ්රීු ලංකාවේ පිහිටි පිළිමය කුමක්ද?

** අවුකන බුදු පිළිමය.**

‘‘National Heroes ‘‘හී ‘‘ධාතුසේන රාජ්යs සමය..‘‘ලෙස රෝසී අක්කා පල කල ලිපියෙන් සොයා ගත් පැනයකී..

http://www.sl-stun.com/Forum/aft/2193
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Feb 2017 04:11 AM
 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Feb 2017 04:23 AM
10. ආනන්ද සරත් විමලවීර මහතා විසින් ප්‍රථම වරට රචනා කල ග්‍රැමෆෝන් ගීතය ලෙස සැලකෙන්නේ කුමක්ද?.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2017 06:34 AM
අපේ ධනු මල්ලිගේ "හින්දි තනුවට ගැයූ සිංහල ගීත" ත්‍රෙඩ් එකේ

http://www.sl-stun.com/Forum/aft/956

වසන්තා සන්දනායකගේ යොවුන් වියේ මදුර ස්වරය නින්නාද වු ග්‍රෑමෆොන් යුගයේ 1948 හින්දි තනුවකට නෑගුනු

'කල්යනි ගන්ගා රාජනී' ගීතය

ගුවන් විදුලි සන්නිවෙදක නිශ්පාදක ගුවන් විදුලියෙ අද්යක්ශක තනතුර ලබා සිටි ආනන්ද සරත් විමලවීර විසින් රචනා කරන ලද්දකි. ඔහු උපත ලෑබු කෑලනි මිටියාවතේ හන්වෑල්ල නම් ගම් පියස මෑදින් ගලා බසිනා කෑලනි ගන්ගාවෙ සුන්දර මනස්කාන්ත දර්ශනය දෑක රචනා වුවක් විය යුතුය. කොලොම්බියා තෑටියකට හින්දි ගීතයක අකෘතියට ලියුවකි. ඔහු විසින් රචිත ප්‍රතම ග්‍රෑමෆොන් ගීතය ලෙසද සෑලකේ. ඉට ඉහතදි මෙවන් ගීත රචනා වුවා යන්න ප්‍රබල සාදක නෑත. (තෑටි අන්කය - CD 259)

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2017 04:04 AM
ජයග්‍රාහිකයා අපේ තෑගි ලාභියා ඔන්න අපේ නායකතුමාම තමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 05:56 PM
නියමයි නියමයි..
ප්‍රශ්න ගොඩයි'''
__දිනන කෙනාට තෑගි දෙන්න මම සැදී පැහැදී ඉන්නෙ හොදේ..____-
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Feb 2017 06:44 PM
ශික් මම නැති වෙලාවට නෙ මෙ ප්‍රශන දාන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2017 07:17 PM
Posted By Ind007ka on 19 Feb 2017 06:44 PM
ශික් මම නැති වෙලාවට නෙ මෙ ප්‍රශන දාන්නෙ
හැමෝටම පිළිතුරු දෙන්නත් ලකුණුත් ලැබෙන විදිහක් තිබ්බ නම් තමයි හැබැයි හොඳ. කොහොම හරි කමක් නැහැ. ප්‍රශ්න දවල් කාලයටත් වැටෙන විදිහක් හැදුව නම් හරි. සඳුනි නගා රාත්‍රි කාලේ ප්‍රශ්න දෙද්දී පොඩ්ඩි නගාට දවල් කාලය ගැන බලා ගන්න කියන්න ඕන එක්කෝ.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Feb 2017 12:15 AM
හාහ් හාහ් ...හැම වෙලේම සයිට් එකේ ඉන්න කියන්නේ ඕක නිසා තමයි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Feb 2017 12:45 AM
ඔව් ඔව් මම නැති වෙලාවට දාන නිසා තමයි ඔය ඔක්කොමලා මට වඩා ලකුනු අරන් තියෙන්නෙ ....කමක් නැහැ ඒ වුනාට නැති වෙලාවටම දාන්න ..රැට රැට දාන්න අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Feb 2017 12:52 AM
Posted By Ind007ka on 20 Feb 2017 12:45 AM
ඔව් ඔව් මම නැති වෙලාවට දාන නිසා තමයි ඔය ඔක්කොමලා මට වඩා ලකුනු අරන් තියෙන්නෙ ....කමක් නැහැ ඒ වුනාට නැති වෙලාවටම දාන්න ..රැට රැට දාන්න අනේ
රෑට.. රෑට.. මොනවද අනේ..?

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Feb 2017 01:11 AM
Posted By Ind007ka on 20 Feb 2017 12:45 AM
ඔව් ඔව් මම නැති වෙලාවට දාන නිසා තමයි ඔය ඔක්කොමලා මට වඩා ලකුනු අරන් තියෙන්නෙ ....කමක් නැහැ ඒ වුනාට නැති වෙලාවටම දාන්න ..රැට රැට දාන්න අනේ

    දවල්ට දාන්න කරදර ඇති.

    කට්ටිය වැඩි නිසා, 

    මම කිව්වේ යූසර්ස් ල වැඩි නිසා සයිට් එක බිසී ඇති කියලා 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Feb 2017 06:15 PM
Posted By maduranga001 on 19 Feb 2017 07:17 PM
Posted By Ind007ka on 19 Feb 2017 06:44 PM
ශික් මම නැති වෙලාවට නෙ මෙ ප්‍රශන දාන්නෙ
හැමෝටම පිළිතුරු දෙන්නත් ලකුණුත් ලැබෙන විදිහක් තිබ්බ නම් තමයි හැබැයි හොඳ. කොහොම හරි කමක් නැහැ. ප්‍රශ්න දවල් කාලයටත් වැටෙන විදිහක් හැදුව නම් හරි. සඳුනි නගා රාත්‍රි කාලේ ප්‍රශ්න දෙද්දී පොඩ්ඩි නගාට දවල් කාලය ගැන බලා ගන්න කියන්න ඕන එක්කෝ.


මට ටික දවසක් දෙන්නකෝ ඉතිං...

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 11:07 AM

10. ආනන්ද සරත් විමලවීර  මහතා විසින් ප්‍රථම වරට රචනා කල  ග්‍රැමෆෝන් ගීතය ලෙස සැලකෙන්නේ කුමක්ද?.


** 'කල්යනි ගන්ගා රාජනී'.**


 ‘‘හින්දි තනුවට ගැයූ සිංහල ගීත...‘‘ලෙස ධනු අයියා පල කල පොස්ට් එකකින් සොයා ගත් පැනයකී.. 


http://www.sl-stun.com/Forum/aft/956

 

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 11:10 AM
11. කෝපි එක් කර නිවෙසීදීම සදා ගත හැකි මත්පැන් වර්ගයක් කියන්න බලන්න.. අම්මෝ ඉතිං කියන්න බලන්න බොන අය.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2017 08:56 PM
වයින් නේද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Feb 2017 05:25 PM
මෙ ලිපිය මෙකෙ තිබුනා මතකර්යි ,,නමුත් හරියට මතක නහ ..කොපි වලින් හැම මත් පැනක්ම වගෙ හදනවා ..ගෙදරදි හදනවා නම් ඉතින් වයින් වෙන්න ඔනෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Feb 2017 09:57 PM
Coffee Liqueur

හෑමදාම ගල් පොල් හල්මිල්ල ඕල්ඩ් වයිට් ඩයමන්ඩ් ලේබල් ත්‍රීස්ටාර් කටුකම්බි ගෑරඩි ගහ ගහ ඉන්නේ එකේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක ට්‍රයි කරලා බලපල්ලා.. Coffee Liqueur සමහර ආර්පිකෝ වල තියෙනවා, හන්දියේ බාර් එකේ නම් නෑ.. ආර්පිකෝ එකේ තියෙන එකේත් නියම කොෆී ඈරෝමා එක එන්නේ නෑ.. කෙමිකල් සුවදයි. මේක සරලව ගෙදරදී හදාගන්න පුලුවන් බීමක්.

එහෙනම් පටන් ගමු...මෙන්න අඩුම කුඩුම ටික..

වතුර කෝප්ප භාගයයි
සීනි කෝප්ප භාගයයි
කෝපි කුඩු (කෑලි) කාලයි (හොද සුවද අලුත් කෝපි හොයාගන්න )
වොඩ්කා කෝප්ප භාගයයි (ප්ලේන් non flavored වොඩ්කා පමනක් පාවිච්චි කරන්න )
වෑනිලා තේ හෑදි දෙකයි.

මේක දාලා තියෙන්නේ
gayanfernando
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Feb 2017 11:13 PM
ඊළඟ ගෙට් එකේදී හදාගෙන බොමු. මම කොපි පැකට් එකක් ගේන්නම්.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Feb 2017 11:33 PM

10. කෝපි එක් කර නිවෙසීදීම සදා ගත හැකි මත්පැන් වර්ගයක් කියන්න බලන්න.. අම්මෝ ඉතිං කියන්න බලන්න බොන අය.

** 'Coffee Liqueur.**

gayanfernandoපල කළ ලිපිය ඇසුරිනි.

http://www.sl-stun.com/Forum/aft/356

http://www.sl-stun.com/Forum/aft/356


 

0
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>