You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Feb 2017 11:36 PM

12. අකලට හිස කෙස් සුදු වීම වැටීම වැලැක් වීමට... අපි කන්න කැමති පළතුරක අහක දාන කොටසින් බෙහෙතක් හදා ගන්න පුළුවන්. ඒ පළතුර කියන්න බලන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Feb 2017 11:58 PM
"ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ.." ත්‍රෙඩ් එක. රෝසි නෝනා තමයි ඔය පෝස්ටුව දැම්මේ.

මෙන්න ත්‍රෙඩ් එක.
http://www.sl-stun.com/Forum/aft/17...fnp/102557

කෙස් කලඹට පෝෂණය

*පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවන්.

*දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට හැර සේදීමෙන් හිස කෙස්වලට දිප්තියක් ලබා ගත හැක.මෙය සුමානයකට දවසක් කිරීම ප්‍රමාණවත්.

*ගොටු කොළ දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟ කලවම් කර හිස ගැල්වීමෙන් හිස කෙස්වලට නීරෝගී බවක් මෙන්ම ඝන බවක් ඇති කර ගැනීමට පුළුවන.

*නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම ,පැසීම වැලැක්වීම,හිස කෙස් වර්ණවත් කිරීම ,ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක් ලෙස භාවිත කිරීමට පුළුවන.

වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේ සියලු දේ වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවැනි විටෙක හොඳම දේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීම.

ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ රෝගවල ප්‍රතිඵලයක් ලෙසත් ඇදුම පීනස ආදි රෝග ඇති විටත් කෙස් ගස් පැසීම හැලීම සිදු වෙනවා.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:30 AM
මම ඉල්ලන උත්තරය නම් මේක නෙමෙයි.. ඒ පළතුරු වල අපිට කන්න බැරි අහක දාන කොටසකින් ඒ බෙහෙත හදා ගන්න පුළුවන්ලු ගෙදරම..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2017 06:37 AM
නෙල්ලි ඇට වලින්...ඒකියන්නේ උත්තරේ නෙල්ලි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 07:47 AM
නැතෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Feb 2017 05:03 AM
අඹ ඇටේ...

5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Feb 2017 05:36 AM
ඔව්. මෙහෙම ලිපියකුත් තිබුණා මතකයි. ලින්කුවත් දුන්න නම් නැවත කියව ගන්න තිබ්බ මතකය නැවත අලුත් කරගන්නත් එක්ක.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Feb 2017 05:23 PM
කො ප්‍රශන අසන්නිය ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Feb 2017 06:06 PM
ප්‍රශ්න අසන්නිය සහ සංවිධායකවරිය යන දෙදෙනාම නැහැ වගේ. ඒක තමයි දැන් තියෙන ලොකුම පැනය.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Feb 2017 08:43 PM
සන්විදායක වරිය මනගල දවස සන්විදානයෙ යෙදි ඇති
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Mar 2017 05:53 AM
ekane Indika aiye .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:07 AM
මම නැති ටිකට හරි උත්තරය දීලා නේද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 04:02 PM

ඔන්න මම ආයෙත් මේ තරගය පටන් ගන්න හිතුවා
(ලකුණු දෙන එක තමයි හැබැයි ගැටළුව )


මුලින්ම නිවැරදි පිළිතුර දෙන කෙනාට ළකුණු දෙමු 50 ක්.

ඊට පස්සේ දෙන නිවැරදි පිළිතුරු වලට 10 ගානේ ලකුණු දෙමු.
...  (COPY  කරන්න බැහැ හැබැයි)


( ලිපියේ අයිතිකරු පිළිතුරු දුන්නොත් ලකුණු අඩු කරන්නෙත් නෑ වැඩි කරන්නෙත් නෑ ... ලිපියේ අයිතිකරු නිවැරදි පිළිතුර දුන්නොත් එයාට අදාළ ලකුණට අමතරව * ලකුණක් දෙමු :- ____ මං ඒකෙන් අදහස් කලේ කට්ටිය සයිට් එකට දැනුම වැඩි කෙරුමට අදාළ වටිනා ලිපි ආදිය ත්‍රෙඩ් මගින් ඉදිරිපත් කරන්නට යොමු වේවි. තරු ලකුණු ලබා ගැනීම සදහා )

(හැබැයි ඉතින් ලිපි දාපු සමහර අය දැන් සයිට් එකට එන්නෙත් නෑ නේද? )

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 04:18 PM
කෝ ප්‍රශ්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2018 04:23 PM
ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2018 04:26 PM
හැබැයි ඉතින් ලිපි දාපු සමහර අය දැන් සයිට් එකට එන්නෙත් නෑ නේද?
කමක් නැහැ. ඒ අය සයිට් එකේ නැති උනාට ලිපි ටික සයිට් එකේ තියෙනවනේ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 04:45 PM
ඔන්න ප්‍රශ්නෙ දානවා එහෙනම් මම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 04:46 PM

මෙය පාළියෙහි යෙදෙන වදනෙකි. මෙහි අරුත වනුයේ කැමැත්ත නොහොත් ආශාව යි

මම අහන්නේ ඒ පාළි වචනය මොකක්ද කියලා

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Nov 2018 05:10 PM
තණ්හාය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2018 05:34 PM
කැමැත්ත ට නම් 'ඡන්ද' කියලත් කියනව. ආශාව කියන එකට නම් 'තන්හා' නිවැරදි වෙන්න ඕන.
0
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>