You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:34 PM
Posted By Imalka on 09 Nov 2018 05:10 PM
තණ්හාය


තණ්හාය ජායතී ශෝකෝ    
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:39 PM
Posted By maduranga001 on 09 Nov 2018 05:34 PM
කැමැත්ත ට නම් 'ඡන්ද' කියලත් කියනව. ආශාව කියන එකට නම් 'තන්හා' නිවැරදි වෙන්න ඕන.

චුට්ටක් ලගින් යන වචනයක් තියෙනවා...  මං හිතන් ඉන්න වචනේ ඕනි .... තේර්ඩ් එකේ ලිපියේ තියෙන වචනේ ..


0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Nov 2018 06:12 PM
ආශාව=   සඳහා වචන 68 ක් හමුවුනා.
අජ්ඣාසය.පු අදහස, අභිප්‍රාය, ආශාව.
අත්‍රිච්ඡා.ඉ අධික ආශාව.
අප්පණිහිත.3 ආශාවන්හි නො පිහිටි.
අභිරති.ඉ ආශාව; ඇලීම.
අභිරුචි.ඉ ආශාව; කැමැත්ත.
අභිරුචි.ඉ ආශාව, රිස්ස.
අභිලාස.3 ආශාව; කැමැත්ත.
ආලය.පු ආකාරය; ආශාව; ගෙය; වාසස්ථානය.
ආලයසමුග්ඝාත.පු තෘෂ්ණාව නැති කිරීම. ආශාව උපුටා හැරීම.
ආසංස.පු බලාපොරොත්තුව, ආශාව.
ආසංසා.ඉ කැමැත්ත, ආශාව, බලාපොරොත්තුව.
ආසසාන.ති බලාපොරොත්තුවෙන, ආශාවන.
ආසා.ඉ ආශාව; කැමැත්ත; තෘෂ්ණාව.
ආසාවච්ඡෙද.පු ආශාව සිඳීම, කඨින සිවුරෙහි ආශාව නැතිවීම,
ආසිංසනා.ඉ ප්‍රාර්ථනාව, ආසංසනය, ආශාව.
ඉච්ඡ.පු කැමැත්ත, ආශාව, තෘෂ්ණාව.
ඉච්ඡන.න කැමැත්ත, ආශාව, තෘෂ්ණාව.
ඉච්ඡා.ඉ ආශාව; කැමැත්ත.
ඉච්ඡා.ඉ ආශාව, කැමැත්ත, තෘෂ්ණාව.
ඉච්ඡාවචර.3 ආශාවලින් පිරුණු; කැමති සේ හැසිරෙන.
ඉච්ඡාවිනය.පු කැමැතිසේ හික්මීම. තෘෂ්ණා විනය, ආශාව මැඩලීම.
ඉට්ඨි.ඉ ආශාව, කැමැත්ත,
ඉත්ථිකාම.පු ස්ත්‍රීන් පිලිබඳ ආශාව, ගැහැණු ගැන කැමැත්ත.
උපරති.ඉ ආශාව තුරන් කිරීම; වැලකී සිටීම.
එජා.ඉ ආශාව; කම්පාව; තෘෂ්ණාව.
ඔභාස කම්ම.න සිවුපසය ලබන ආශාවෙන් ඒ ගැණ කථා කිරීමෙන් අදහස හැඟවීම. පහළ කරන ක්‍රියාව. “ඔභාස කම්මන්ති වච්ඡපාලකෙ දිස්වා කිං ඉමෙ වච්ඡා ඛිර ගොවච්ඡා තක්ත ගොවච්ඡාති පුච්ඡිත්වා, ඛිර ගොවච්ඡා භන්තෙති වුත්තෙ න ඛිර ගොවච්ඡා, ඛිරගොවච්ඡා සියුං භික්ඛුපි ඛීර ලභෙය්‍යුන්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතා පිතුන්නං නිවෙදෙත්වා ඛිරදාපනාදිකං ඔභාසකරණං.”
කාම.පු ආශාව; කැමැත්ත; රාගය; රූප ශබ්දාදි සතුටට හේතු වන දෙය.
කාමගෙධ.පු කාමයෙහි බලවත් ආශාව.
කාමතණ්හා.ඉ කාමාශාව; ලෞකික ආශාව.
කාමතණ්හා.ඉ කාමතෘෂ්ණාව, කාමාශාව, වස්තුකාම-ක්ලේශ කාමයන්හි ආශාව.
කොතූහල.න දැන ගැන්මේ ආශාව; ‍විස්මය.
ඛිඩ්ඩාරති.ඉ ක්‍රීඩාවෙහි ආශාව.
ගිද්ධි.ඉ ගිජු බව; දැඩි ආශාව.
ගිද්ධි.ඉ ආශාව.
ගිද්ධිමා.ති ගිජුවූ, ආශාවූ, ආශාවෙන් පිරුණු.
ගෙධිත.න දැඩි ආශාව.
ඡන්දරාග.පු ආලය; ආශාව.
ජිගිංසනා.ඉ ආශාවීම; බලා‍පොරොත්තු වීම.
ජීවිතාසා.ඉ ජීවිතයට ආශාව.
තණ්හා.ඉ ආශාව; තෘෂ්ණාව; පිපාසාව; ලෝභය.
තින්තිණ.න ආශාව, කැමැත්ත.
දොහළ.පු ගැබිනියගේ ආශාව; දොළදුක.
දොහළ.න අසනීපය, ආශාව.
ධනාසා.ඉ ධනයට ආශාව.
නිකන්ති.ඉ තෘෂ්ණාව; බලවත් ආශාව.
නිද්දාරාමතා.ඉ නිදීමේ ආශාව.
නිබ්බනථ.ති ආශාවෙන් වෙන්වූ, තණ්හා නැති.
පටිකඞ්ඛති.ක්‍රි (d. භු කඞ්ඛ, ඉච්ඡාසූ, කැමැත්තෙහි, පති + කඞ්ඛ + ති) කැමැතිවෙයි, ආශාවෙයි.
පරිතස්සති.(පරි+තස+ය) ආශාවෙන් පීඩිත වේ; තැතිගනී; පිපාසිත වේ.
පරිතස්සනා.ඉ ආශාවෙන් පීඩිත වීම.
පිපාසා.ඉ පිපාසාව; බලාපොරොත්තුව; බීමට ආශාව.
පිහා.ඉ ආශාව; ප්‍රිය කිරීම.
පිහායනා.ඉ ආශාව; ප්‍රිය කිරීම.
භවතණ්හා.ඉ ඉපදීමේ ආශාව.
භවනෙත්ති.ඉ ඉපදීමේ ආශාව.
භවසංයොජන.න ඉපදීමේ ආශාව නමැති බැම්ම.
මනොරථ.පු ආශාව; බලාපොරොත්තුව.
රසතණ්හා.ඉ රසානුභවයට ආශාව.
රුචි.ඉ ආශාව; කැමැත්ත.
රූපතණ්හා.ඉ දකිනදෙයට ආශාව.
ලොභ.පු ආශාව; තෘෂ්ණාව; ලෝභය.
විනිවෙස.පු බැදුම, බන්ධනය, ආශාවීම, සම්බන්ධ වීම.
සංරාග.පු රාගය, කැමැත්ත, ආශාව.
සඞ්කප්ප.පු ආශාව; සිතිවිල්ල.
සඞ්කප්පිත.න ආශාව; සිතිවිල්ල.
සඞ්ගණිකාරාම.න සමූහයා හා ඇසුරු කිරීමට ඇති ආශාව.
සමවයසඨෙසන.න ආශාව අත්හැර දැමීම,
සාධුකම්‍යතා.ඉ දක්ෂකමට ඇති ආශාව, සමර්‍ථවීමෙහි ඇති ආශාව.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 06:23 PM
Posted By Imalka on 09 Nov 2018 06:12 PM
ආශාව=   සඳහා වචන 68 ක් හමුවුනා.
අජ්ඣාසය.පු අදහස, අභිප්‍රාය, ආශාව.
අත්‍රිච්ඡා.ඉ අධික ආශාව.
අප්පණිහිත.3 ආශාවන්හි නො පිහිටි.
අභිරති.ඉ ආශාව; ඇලීම.
අභිරුචි.ඉ ආශාව; කැමැත්ත.
අභිරුචි.ඉ ආශාව, රිස්ස.
අභිලාස.3 ආශාව; කැමැත්ත.
ආලය.පු ආකාරය; ආශාව; ගෙය; වාසස්ථානය.
ආලයසමුග්ඝාත.පු තෘෂ්ණාව නැති කිරීම. ආශාව උපුටා හැරීම.
ආසංස.පු බලාපොරොත්තුව, ආශාව.
ආසංසා.ඉ කැමැත්ත, ආශාව, බලාපොරොත්තුව.
ආසසාන.ති බලාපොරොත්තුවෙන, ආශාවන.
ආසා.ඉ ආශාව; කැමැත්ත; තෘෂ්ණාව.
ආසාවච්ඡෙද.පු ආශාව සිඳීම, කඨින සිවුරෙහි ආශාව නැතිවීම,
ආසිංසනා.ඉ ප්‍රාර්ථනාව, ආසංසනය, ආශාව.
ඉච්ඡ.පු කැමැත්ත, ආශාව, තෘෂ්ණාව.
ඉච්ඡන.න කැමැත්ත, ආශාව, තෘෂ්ණාව.
ඉච්ඡා.ඉ ආශාව; කැමැත්ත.
ඉච්ඡා.ඉ ආශාව, කැමැත්ත, තෘෂ්ණාව.
ඉච්ඡාවචර.3 ආශාවලින් පිරුණු; කැමති සේ හැසිරෙන.
ඉච්ඡාවිනය.පු කැමැතිසේ හික්මීම. තෘෂ්ණා විනය, ආශාව මැඩලීම.
ඉට්ඨි.ඉ ආශාව, කැමැත්ත,
ඉත්ථිකාම.පු ස්ත්‍රීන් පිලිබඳ ආශාව, ගැහැණු ගැන කැමැත්ත.
උපරති.ඉ ආශාව තුරන් කිරීම; වැලකී සිටීම.
එජා.ඉ ආශාව; කම්පාව; තෘෂ්ණාව.
ඔභාස කම්ම.න සිවුපසය ලබන ආශාවෙන් ඒ ගැණ කථා කිරීමෙන් අදහස හැඟවීම. පහළ කරන ක්‍රියාව. “ඔභාස කම්මන්ති වච්ඡපාලකෙ දිස්වා කිං ඉමෙ වච්ඡා ඛිර ගොවච්ඡා තක්ත ගොවච්ඡාති පුච්ඡිත්වා, ඛිර ගොවච්ඡා භන්තෙති වුත්තෙ න ඛිර ගොවච්ඡා, ඛිරගොවච්ඡා සියුං භික්ඛුපි ඛීර ලභෙය්‍යුන්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතා පිතුන්නං නිවෙදෙත්වා ඛිරදාපනාදිකං ඔභාසකරණං.”
කාම.පු ආශාව; කැමැත්ත; රාගය; රූප ශබ්දාදි සතුටට හේතු වන දෙය.
කාමගෙධ.පු කාමයෙහි බලවත් ආශාව.
කාමතණ්හා.ඉ කාමාශාව; ලෞකික ආශාව.
කාමතණ්හා.ඉ කාමතෘෂ්ණාව, කාමාශාව, වස්තුකාම-ක්ලේශ කාමයන්හි ආශාව.
කොතූහල.න දැන ගැන්මේ ආශාව; ‍විස්මය.
ඛිඩ්ඩාරති.ඉ ක්‍රීඩාවෙහි ආශාව.
ගිද්ධි.ඉ ගිජු බව; දැඩි ආශාව.
ගිද්ධි.ඉ ආශාව.
ගිද්ධිමා.ති ගිජුවූ, ආශාවූ, ආශාවෙන් පිරුණු.
ගෙධිත.න දැඩි ආශාව.
ඡන්දරාග.පු ආලය; ආශාව.
ජිගිංසනා.ඉ ආශාවීම; බලා‍පොරොත්තු වීම.
ජීවිතාසා.ඉ ජීවිතයට ආශාව.
තණ්හා.ඉ ආශාව; තෘෂ්ණාව; පිපාසාව; ලෝභය.
තින්තිණ.න ආශාව, කැමැත්ත.
දොහළ.පු ගැබිනියගේ ආශාව; දොළදුක.
දොහළ.න අසනීපය, ආශාව.
ධනාසා.ඉ ධනයට ආශාව.
නිකන්ති.ඉ තෘෂ්ණාව; බලවත් ආශාව.
නිද්දාරාමතා.ඉ නිදීමේ ආශාව.
නිබ්බනථ.ති ආශාවෙන් වෙන්වූ, තණ්හා නැති.
පටිකඞ්ඛති.ක්‍රි (d. භු කඞ්ඛ, ඉච්ඡාසූ, කැමැත්තෙහි, පති + කඞ්ඛ + ති) කැමැතිවෙයි, ආශාවෙයි.
පරිතස්සති.(පරි+තස+ය) ආශාවෙන් පීඩිත වේ; තැතිගනී; පිපාසිත වේ.
පරිතස්සනා.ඉ ආශාවෙන් පීඩිත වීම.
පිපාසා.ඉ පිපාසාව; බලාපොරොත්තුව; බීමට ආශාව.
පිහා.ඉ ආශාව; ප්‍රිය කිරීම.
පිහායනා.ඉ ආශාව; ප්‍රිය කිරීම.
භවතණ්හා.ඉ ඉපදීමේ ආශාව.
භවනෙත්ති.ඉ ඉපදීමේ ආශාව.
භවසංයොජන.න ඉපදීමේ ආශාව නමැති බැම්ම.
මනොරථ.පු ආශාව; බලාපොරොත්තුව.
රසතණ්හා.ඉ රසානුභවයට ආශාව.
රුචි.ඉ ආශාව; කැමැත්ත.
රූපතණ්හා.ඉ දකිනදෙයට ආශාව.
ලොභ.පු ආශාව; තෘෂ්ණාව; ලෝභය.
විනිවෙස.පු බැදුම, බන්ධනය, ආශාවීම, සම්බන්ධ වීම.
සංරාග.පු රාගය, කැමැත්ත, ආශාව.
සඞ්කප්ප.පු ආශාව; සිතිවිල්ල.
සඞ්කප්පිත.න ආශාව; සිතිවිල්ල.
සඞ්ගණිකාරාම.න සමූහයා හා ඇසුරු කිරීමට ඇති ආශාව.
සමවයසඨෙසන.න ආශාව අත්හැර දැමීම,
සාධුකම්‍යතා.ඉ දක්ෂකමට ඇති ආශාව, සමර්‍ථවීමෙහි ඇති ආශාව.


අම්මෝ ප්‍රශ්නයක්  ගිය දුර 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 06:46 PM
ඉච්ඡා - තමයි මම හිතාගෙන හිටපු පිළිතුර, රෝසි අක්කගේ ලිපියකින්... ඒ ලිපිය OPEN වෙන්නේ නැතෝ දැන්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 07:01 PM
ස්තුතියි අක්කේ මේ පිළිතුරු එකට...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 07:03 PM

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Nov 2018 07:40 PM
එහෙම වෙලාවට ඒ ලිපියේ ලින්කුවත් පෝස්ට් කරන්න පිළිතුර සමඟ.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Nov 2018 07:45 PM
ඉච්ඡා = අපේක්ෂා, බලාපොරොත්තු, Hopes
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 10:12 PM
Posted By maduranga001 on 09 Nov 2018 07:40 PM
එහෙම වෙලාවට ඒ ලිපියේ ලින්කුවත් පෝස්ට් කරන්න පිළිතුර සමඟ.


රෝසි අක්කා දාපු ලිපියක්. එත් මට ඒක දැන් open  වෙන් නෑනේ...

An error has occurred. Error: SL-ST Active Forums is currently unavailable.

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 11:07 PM

තවත් පැණයක් 

ලොව වැඩියෙන්ම ඉහළ ගිය සරුංගලය ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙන්නේ
කුමන පිරිසක් විසින් යවන ලද සරුංලයද ?
ඒ කුමන වර්යේෂද?
එය ඉහල ගිය දුර ප්‍රමාණය මීටර් වලින් කීයද?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Nov 2018 07:04 AM
ඔය සරුනගලය ඇරියෙ නයිලොන් වලින්ද ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2018 07:54 AM
ඔස්ට්‍රේලියාවේ රොබර්ට් මෝරේ සහ පිරිස
2014 වසරේ සැප්තැම්බර් මාසයේදී
4880m
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2018 07:55 AM
Posted By Ind007ka on 10 Nov 2018 07:04 AM
ඔය සරුනගලය ඇරියෙ නයිලොන් වලින්ද ?


නැහැ කිත්තන් කඹ වලින්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Nov 2018 03:55 PM
chamara mallita lakunu
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 04:52 PM
චාමර මල්ලි ලිපිය කාගෙද කියල කියන්නෙ නැහැනේ
තරග කොන්දේසි උල්ලංගණය කරනවා. ඒ අස්සෙ තරග තීරකයා ලකුණුත් දෙනවා
අම්මෝ ඒක
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Nov 2018 09:48 PM
ඔව්. හැකි නම් ඒ ලිපිය දෙන්න. නැවත කියවා මතක් කර ගන්න.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Nov 2018 10:37 AM
http://www.sl-stun.com/Forum/aft/2288

සරුංගලේ කතන්දරේ

රෝසි අක්කගේ ලිපියක්
Forums Technical Area and Science
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Dec 2018 09:03 PM
මේක මගෑරිලානෙහ්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Dec 2018 09:09 PM
Posted By chamaramind on 09 Nov 2018 07:03 PM


මේකනම් වටිනව
0
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>