Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jan 2017 04:35 AM by shanaka kelum SL-Stun Membership Card ඩිසයින්. 240 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 13 << < 23456 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:18 PM Quote Reply Posted By maduranga001 on 03 Nov 2016 09:22 PM ඔන්න තවම නම් මට ප්‍රොෆයිල් පික්ස් මොනවා වත් එවලා නැහැ. හොඳද?ඒ නිසා මේ තියෙන ප්‍රොෆයිල් පික් තමයි එකතු වෙන්නේ කාර්ඩ් එකට. හොඳද? අයියේ සමාවෙන්න මේ ගැන මුකුත් දන්නේ නැහැ මේ ටිකෙ පොඩ්ඩක් මෙ පැත්ත කියවන්න බැරි උනා. චුට්ටක් කිව්ව නම් මොකද්ද මේ වෙන්නේ කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Nov 2016 11:29 PM Quote Reply සයිට් එකේ තියෙන ප්‍රොෆයිල් පික් එක තමයි කාර්ඩ් එකට වැටෙන්නෙ. වෙනසක් වෙන්න ඕන නම් මට ඒ පික් එක ඊමේල් කරන්න. නැත්නම් ප්‍රොෆයිල් පික් එකට ඒක දාන්න. කාර්ඩ් එක ඩිසයින් කරපු එක දාල ඇති. ගැලපෙනවා කියල හිතෙන එකක් දෙන්න එක දිහා බලල. පිළිතුරු නැත්නම් තියෙන එක දාල දානවා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:34 PM Quote Reply දාන්න ඔන ෆොටො එක මීඩියා ෆයර් දාලා ලින්ක් එක PM කරන්නද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Nov 2016 11:46 PM Quote Reply 12.madu@gmail.com ඊමේල් කළත් කමක් නැහැ මල්ලි. කැමති විදිහක්. ප්‍රොෆයිල් පික් එක හොඳයි කියල හිතෙනවා නම් ඒක දාන්නම්. අවුලක් නෑ. ඔබ තුමාලා සහ තුමියලාගේ කැමැත්ත තමා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:54 PM Quote Reply ප්‍රොෆයිල් පික් එක මැච් වෙන්නේ නැහැ නේ මේ වගේ කාඩ් එකකට හරි මම දාන්නම් ලින්ක් එක 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 04 Nov 2016 12:00 AM Quote Reply මම නම් අවන්කවම බලාපොරොත්තු වන්නේ, මෙවැනි වාර්ෂිකව පවත්වන උත්සවයකදී පළදින ID එකට තමාගේ සැබෑ රුපය තමා ඔබින්නේ කියා. ( ප්‍රොෆයිල් පොටෝ එක කරේ එල්ලන් ඉන්නකොට බාහිර කෙනෙකුට පෙනෙයි කෙරෝල් කාරයෙක් විදියට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2016 12:19 AM Quote Reply අපිත් දාන්නෙ ඇත්ත ෆොටෝ තමා. කැමති කෙනෙක් ඉන්නවා නම් හරි එක එවන්න. 0 SM THILANKAVeteran MemberPosts:1736 04 Nov 2016 12:31 AM Quote Reply ඔන්න මගේ පොටෝ එකකුත් මදුරංග අයියට mail කරා..... 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 12:38 AM Quote Reply මෙ තහඩුව දාමු අයියේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 04 Nov 2016 12:39 AM Quote Reply Posted By gamini on 04 Nov 2016 12:00 AM මම නම් අවන්කවම බලාපොරොත්තු වන්නේ, මෙවැනි වාර්ෂිකව පවත්වන උත්සවයකදී පළදින ID එකට තමාගේ සැබෑ රුපය තමා ඔබින්නේ කියා. ( ප්‍රොෆයිල් පොටෝ එක කරේ එල්ලන් ඉන්නකොට බාහිර කෙනෙකුට පෙනෙයි කෙරෝල් කාරයෙක් විදියට අනිවාර්යෙන්ම.. මේ වගේ අවස්ථාවක තමන්ගේ නියම ස්වරූපය පෙන්නන්න අකමැති අයත් ඉන්නවාද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 12:39 AM Quote Reply බේබද්දා වගේ ගනන් ගන්න එපා එක නම් යවන්න බැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2016 12:40 AM Quote Reply තුෂාන් මලයාගේ තහඩුව දුන්න වගේ අනෙත් අයගෙත් තහඩු ටික එවන්න මට. නැත්නම් පෝස්ට් කරන්න මෙතන. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 01:35 AM Quote Reply දාන්න ඔනෙමමනං මෙන්න මේක දාන්න අයියේ. මේකට වඩා ප්‍රොෆයිල් පික්චර් එක තමා මාගේ හොද 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 01:37 AM Quote Reply මේ ඉන්නේ නලු බට්ටා වගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2016 07:55 AM Quote Reply දාන්න ඔනෙමමනං මෙන්න මේක දාන්න අයියේ. මේකට වඩා ප්‍රොෆයිල් පික්චර් එක තමා මාගේ හොද ඒක ඇත්ත. මීට වඩා ඇවටර් එක හොඳ උනාට ඉතින් උපතින් ලැබෙන මුනත්තහඩුව කොහොම වෙනස් කරන්න ද මලේ. අපිටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි ඉතින්. අනෙත් අයගේ පින්තුර කිමද පමා? 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 08:17 AM Quote Reply අපේ නම් බෙබදු පෙනුම අපෙ අයියගේ චිම්පන්සි පෙනුම යවන්න බැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2016 08:28 AM Quote Reply Posted By DanuLiyanage on 04 Nov 2016 08:17 AM අපේ නම් බෙබදු පෙනුම අපෙ අයියගේ චිම්පන්සි පෙනුම යවන්න බැහැඔය කියන බේබදු පෙනුම උප්පත්තියෙන්ම තිබුණද මලේ..? අනෙත් අයගේ ෆොටෝ එවන්න. සමන්ත අයියා, රෝසි සහෝදරිය සහ තරිඳු සහොත් එවන්න. දුර රටක සිටියත් සිතින් ඔබ අප සමගයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 08:39 AM Quote Reply Posted By maduranga001 on 04 Nov 2016 08:28 AM Posted By DanuLiyanage on 04 Nov 2016 08:17 AM අපේ නම් බෙබදු පෙනුම අපෙ අයියගේ චිම්පන්සි පෙනුම යවන්න බැහැඔය කියන බේබදු පෙනුම උප්පත්තියෙන්ම තිබුණද මලේ..? අනෙත් අයගේ ෆොටෝ එවන්න. සමන්ත අයියා, රෝසි සහෝදරිය සහ තරිඳු සහොත් එවන්න. දුර රටක සිටියත් සිතින් ඔබ අප සමගයි. ඔව් අයියේ ඉස්සර ඉඳලම කට්ටිය අහනව නිකනුත් අඩිය ගහනවා නේද සෑහෙන්න කියලා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Nov 2016 08:41 AM Quote Reply Posted By maduranga001 on 04 Nov 2016 08:28 AM Posted By DanuLiyanage on 04 Nov 2016 08:17 AM අපේ නම් බෙබදු පෙනුම අපෙ අයියගේ චිම්පන්සි පෙනුම යවන්න බැහැඔය කියන බේබදු පෙනුම උප්පත්තියෙන්ම තිබුණද මලේ..? අනෙත් අයගේ ෆොටෝ එවන්න. සමන්ත අයියා, රෝසි සහෝදරිය සහ තරිඳු සහොත් එවන්න. දුර රටක සිටියත් සිතින් ඔබ අප සමගයි. අපෙත් ඕනෙද .,.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 09:49 AM Quote Reply Posted By DanuLiyanage on 04 Nov 2016 08:17 AM අපේ නම් බෙබදු පෙනුම අපෙ අයියගේ චිම්පන්සි පෙනුම යවන්න බැහැ මුගේ කට යකෝ ලෙඩක් හැදුනත් වැහෙන්නෙ නැහැනේ 0 Add Reply Page 4 of 13 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit