You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  sha733
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 2 of 13 << < 12345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
මගෙත් කාටුන් බබාව නම් දාන්න ඒපෝ.
මමත් පොටෝ ඒකක් ඒවන්නම්.
ප්‍රපයිල් පික්චර් ඒක් මාරු කරන්න ඔනේ අදම.
පොටෝ ඒකට අකමැති නම්. මෙම්බර්ෂිප් ලොගෝ ඒක දැම්මානම් ඉවරයි.
.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
මොකෝ මේ කට්ටිය බය වෙලා කවුරැ කවරැත් ආස නිසානේ ඔය විදියට ඇවටර් දාගෙන ඉන්නේ
මොකද ඉතින් එදාට ඔය පින්තූරෙ දාල එල්ලන් ඉන්න බැරි
මමනං කැමතියි ඔන්න දැන් ප්‍රොෆයිල් පික්චර් එකම කාර්ඩ් එකටත් දානවට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
හී. කාටුන් බාබාලානේ.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
ඉතින් නරක නැහැනේ ලස්සනට තියෙයි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 30 Oct 2016 10:42 PM

බොහොම හොදයි............... අගය කරනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 30 Oct 2016 11:02 PM
@සඳුනි නංගි. ස්තූතියි ඔබේ මහන්සියට සහ ඩිසයින් එකට.
ලෝගෝ එක ඇදිලා තියෙන්නෙ. ඒ වගේම සුළු වෙනස්කම් කිහිපයක් කළොත් හොඳයි වගේ. ඒ නිසා මට PSD එක එවන්නකො. හදල දාන්නම් එතකොට.

@ගාමිණී අයියේ - පින්තූරය වෙනුවට එකිනෙකාගේ ප්‍රොෆයිල් පික් එක තමයි දාන්න වෙන්නෙ.

න්තූරය වෙනුවට එකිනෙකාගේ ප්‍රොෆයිල් පික් එක තමයි දාන්න වෙන්නෙ.
හොද විදියක් ඒක ඔයා හැඩල් කරන්න, මට ඊට පසු දන්වන්න, මම බෑන්ඩ් එකට ලෝගෝ ප්‍රින්ට් කරන්න බාර දුන්නා, සුදු බෑන්ඩ් එකට රතු පාටින් ලෝගෝ එක. ID කාඩ් ඕන වෙලාවක  ප්‍රින්ට් කරන්න පුළුවනි ඒක මම අපේ ඔෆිස් එකෙන් කරන්නේ 

 

ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
අදහසක් පමණයි හොදනම් කියන්න ................... මේ විදියට ඔබගේ ප්‍රතිචාරය


ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
ගාමිණි අයියගේ එක මරැම තමා.
සදුනිගේ එකත් හොදයි සුදු බැක්ග්‍රවුන්ඩ් එකට වෙන පාටක් වගේ දැම්මනං
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
කාඩ් එකට හැම කෙනාගෙම ඇත්ත පින්තූරය ආවොත් හොදයි මම නම් කියන්නේ.
තමන්ගේ රූපෙ තියෙද්දි වෙන ඒවා දාන්නෙ මොකටද ?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
අපුරු අදහස් නේ තියෙන්නේ කට්ටිය ගේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
If you want your photo on the ID, Please send your photo to my email address.
12.madu@gmail.com

Otherwise, I'll use your profile pic.

@ Gamini Ayiya - I'll send you the corrected designs soon. We should use our theme colors. (Logo colors)
Please, can you send me the text that you used on the back side design? That is good for the card back side.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
03 Nov 2016 07:30 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Oct 2016 05:48 PM
If you want your photo on the ID, Please send your photo to my email address.
12.madu@gmail.com

Otherwise, I'll use your profile pic.

@ Gamini Ayiya - I'll send you the corrected designs soon. We should use our theme colors. (Logo colors)
Please, can you send me the text that you used on the back side design? That is good for the card back side.
Dear Malli, honestly i did our company id card making software, if you need that text i can sent through word file, any way i can wait for you, you can finally sent   your design and you have enough time to finish.

ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
ID කාඩ් ඒකට පොටෝ ඒකක් නොමැතිව ඩිසයින් කරන ඒක මා හොදම කියලා මම හිතන්නේ.
නැත්ම් ඒකක රූප ඒක ඒක විදියට තියෙවී.
ඒකම විදියට නම විතරක් වෙනස් කලා නම් හරි.
දිනයක වැටහේවී...........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
වැඩ ටික ජයටම කරගෙන යනවා වගේ ...........නියමයි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 30 Oct 2016 10:42 PM


… …සදුනි නගා හරිම සුදුයිනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
මමත් කැමති profile picture එක දානවට, දැන් තියෙන එක නම් නෙමෙයි මම වෙන එකක් දා ගන්නම්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
සයිට් එකේ තියෙන එකට වඩා වෙනස් විදියේ ප්‍රොෆයිල් පික් එකක් අවශ්‍ය නම් ඔබේ නමත් සමග මට ඒ පික් එක ඊමේල් කරන්න. නිවැරදි එකතුව එකවර මම ගාමිණි අයියට ලබා දෙන්නම්.

මේ මස 5 වෙනිදා ඉරිදා ට ප්‍රථම දෙන දෙයක් දෙන්න. ඊට පසුව ඒවා අමනාප නොවන්න.

ඊමේල් එක - 12.madu@gmail.com
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 31 Oct 2016 10:43 PM
Posted By සඳුනි on 30 Oct 2016 10:42 PM


… …සදුනි නගා හරිම සුදුයිනෙ

මම සුද්දියෙක් කියලද හිතන් ඉන්නේ..
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
ID එකේ වැඩෙත් නැඟලා යනවා වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 01 Nov 2016 12:08 AM
Posted By Ind007ka on 31 Oct 2016 10:43 PM
Posted By සඳුනි on 30 Oct 2016 10:42 PM


… …සදුනි නගා හරිම සුදුයිනෙ

මම සුද්දියෙක් කියලද හිතන් ඉන්නේ..


ඉතින් එහෙමනෙ අය්යො පෙන්නේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
Add Reply
Page 2 of 13 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below