You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 3 of 13 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
03 Nov 2016 07:31 AM
  •  Quote
  •  Reply
සුදුනං ඇති ඒත් ඔය පේන් තියෙන ඇගනං ඒ අහලකින්වත් තියන්න බැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
වැඩි දෙනා කැමති ID එකට Profile pic එක දාන එකට නම් එහෙම කරමු මදූ මල්ලි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
monawada me wenne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 01 Nov 2016 11:25 AM
වැඩි දෙනා කැමති ID එකට Profile pic එක දාන එකට නම් එහෙම කරමු මදූ මල්ලි.
සමහරු කැමති ප්‍රොෆයිල් පික් එකට. සමහරු වෙනත් පින්තූරයක්.

වෙනත් පින්තූරයක් අවශ්‍යයි හිතෙන අය මට එවන්න ඒ පින්තූරය ඊමේල් එකකින් මේ මස 5 වෙනි දා ඉරිදාට කළින්. පස්සේ එවලා මොකුත් කියන්න එපා ඔන්න. ප්‍රොෆයිල් පික් එක කාර්ඩ් එකට වැටිලා තියේවි. (ඊමේල් - 12.madu@gmail.com)

@ගාමිණි අයියේ - 15 දෙනාගේ කාර්ඩ් වෙන වෙනම දෙන්න ඕනද පින්තුරය සහ යුසර්නෙම් එක සහිතව. නැත්නම් පින්තූර වෙනමත් නම් ටික වෙනමත් දුන්නම ඇතිද? කොහොමද ඔයා මේක වෙනදා  කළේ?
අනෙක් මම හිතන්නෙ කාර්ඩ් එකේ ගෙට්-ටුගෙදර් එකේ දිනය සහ ස්ථාන ගැන කිසිම සඳහනක් නොකර හැදුවොත් හොඳයි කියල හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අයිඩී එකක් විදිහටම. සාමාජිකත්වය පිළිඹිඹු වෙන අයිරින්.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
පෙලක් අය ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරලා 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Nov 2016 12:36 AM
Posted By සඳුනි on 01 Nov 2016 12:08 AM
Posted By Ind007ka on 31 Oct 2016 10:43 PM
Posted By සඳුනි on 30 Oct 2016 10:42 PM

… …සදුනි නගා හරිම සුදුයිනෙ

මම සුද්දියෙක් කියලද හිතන් ඉන්නේ..

ඉතින් එහෙමනෙ අය්යො පෙන්නේ

දැන් හරිද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 02 Nov 2016 12:25 AM
පෙලක් අය ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරලා 

මම නම් මාරු කලා ..ඔයාට අගබිසව්ගේ පොටොව දාන්න ඔනේ. හී
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම් කට්ටිය ෆොටෝ ත් මාරු කරන් ලොකු සුදානමකින් නේද ..සමන්ත අයියේ අපි දෙන්නට මොකද වෙන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
ඒක තමයි නංගී.. අපිට මොණවත්ම නැහැ වගේ නේද?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 01 Nov 2016 11:20 PM
Posted By hasithad on 01 Nov 2016 11:25 AM
වැඩි දෙනා කැමති ID එකට Profile pic එක දාන එකට නම් එහෙම කරමු මදූ මල්ලි.
සමහරු කැමති ප්‍රොෆයිල් පික් එකට. සමහරු වෙනත් පින්තූරයක්.

වෙනත් පින්තූරයක් අවශ්‍යයි හිතෙන අය මට එවන්න ඒ පින්තූරය ඊමේල් එකකින් මේ මස 5 වෙනි දා ඉරිදාට කළින්. පස්සේ එවලා මොකුත් කියන්න එපා ඔන්න. ප්‍රොෆයිල් පික් එක කාර්ඩ් එකට වැටිලා තියේවි. (ඊමේල් - 12.madu@gmail.com)

@ගාමිණි අයියේ - 15 දෙනාගේ කාර්ඩ් වෙන වෙනම දෙන්න ඕනද පින්තුරය සහ යුසර්නෙම් එක සහිතව. නැත්නම් පින්තූර වෙනමත් නම් ටික වෙනමත් දුන්නම ඇතිද? කොහොමද ඔයා මේක වෙනදා  කළේ?
අනෙක් මම හිතන්නෙ කාර්ඩ් එකේ ගෙට්-ටුගෙදර් එකේ දිනය සහ ස්ථාන ගැන කිසිම සඳහනක් නොකර හැදුවොත් හොඳයි කියල හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අයිඩී එකක් විදිහටම. සාමාජිකත්වය පිළිඹිඹු වෙන අයිරින්.

පින්තූර වෙනමත් නම් ටික වෙනමත් දුන්නම ඇති 
කාර්ඩ් එකේ ගෙට්-ටුගෙදර් එකේ දිනය සහ ස්ථාන ගැන කිසිම සඳහනක් නොකර  හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අයිඩී එකක් විදිහටම. සාමාජිකත්වය පිළිඹිඹු වෙන අයිරින්. හා හා හොදයි ඔබලාට කැමති විදියක් මට නම් ප්‍රස්නයක් නැහැ, වසරින් වසර අලුතින් දෙන එක හොදයි කියන අදහසේ  මම ඉන්නේ , මම STUN  එකේ ඉන්නතාක් කරන්නට පුළුවන් උපරිමයෙන් ඔයාලාගේ වැඩ වලට දායක වන්නම් එකේ ගැටළුවක් නැහැ 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
පින්තූර වෙනමත් නම් ටික වෙනමත් දුන්නම ඇති 
කාර්ඩ් එකේ ගෙට්-ටුගෙදර් එකේ දිනය සහ ස්ථාන ගැන කිසිම සඳහනක් නොකර  හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අයිඩී එකක් විදිහටම. සාමාජිකත්වය පිළිඹිඹු වෙන අයිරින්. හා හා හොදයි ඔබලාට කැමති විදියක් මට නම් ප්‍රස්නයක් නැහැ, වසරින් වසර අලුතින් දෙන එක හොදයි කියන අදහසේ  මම ඉන්නේ , මම STUN  එකේ ඉන්නතාක් කරන්නට පුළුවන් උපරිමයෙන් ඔයාලාගේ වැඩ වලට දායක වන්නම් එකේ ගැටළුවක් නැහැ

අවුරුද්දෙම තියා ගන්න පුළුවන් නම් ඉතින් අපි දිනයත් දාමු කාර්ඩ් එකට.. වෙලාව නම් අවශ්‍ය වෙන එකක් නැහැ. SL-Stun Get-Together 2017 කියලත් දාමු. ඒක හොඳයි.

පින්තූර වෙනමත් නම් ටික වෙනමත් දුන්නම ඇති

මට මේක නැවත ස්ථිර කරන්න අයියේ. මෙහෙම ප්‍රමාණවත් ද? නැත්නම් කාර්ඩ් 15 විදියට ඩිසයින් කර දෙන්න අවශ්‍ය ද?

ඩිසයින් වැඩේ මම ඉතා ඉක්මනින් අවසන් කර දෙන්නම් සඳුනි නගා අවසන් කර ඇති තැනේ සිට. ඒ නිසා මුනත්තහඩු ඕන අය ප්‍රොෆයිල් පික් එකේ දමාගෙන හෝ හෝ ෆොටෝව මට ඊමේල් කරලා තියන්න. නොවැම්බර් 5 වනදා වන තෙක් දින තිබේ. ඉන් පසු දෙන අයට සොරි ප්ලස් වේ. ඒ වෙනුවට ප්‍රොෆයිල් පික් වැටේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
03 Nov 2016 07:34 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 02 Nov 2016 11:57 AM

මදුරංග මල්ලි ඔයාල කැමති ඕන විදියකට , ඔයා කොහොමද කරන්න ඕන කියලා අදහස් කරන්නේ මම එලෙස කර දෙන්නම්, මගෙන් වෙන්නට තියෙන්නේ ඔයාලාගේ අදහස් බලාපොරොත්තු ක්‍රියාවට පැමිණවීම පමණයි. එම කාඩ් එකේ ප්‍රමාණයත් හරියටම visiting card එකේ සයිස් එකම තමා 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 07:48 AM
  •  Quote
  •  Reply
Terms and Conditions of the Membership card.

1. The membership card is non-transferable
2. The membership benefits can not be used in conjunction or combining with any other site.
3. The membership benefits have valid until the expiration date (31st January 2017) stated.
4. Only one name per card is allowed.The member card may not be altered, tampered or modified in any manner.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 10:09 AM
  •  Quote
  •  Reply
අදහස් උදහස් ඇත්නම් කියන්න. සඳුනි නංගි සහ ගාමිණි අයියා ඉදිරපත් කළ දේවල් එකතු කොට සාදන ලදී. කාර්ඩ් එකේ උඩ කොටසෙන් සැළකිය යුතු ඉඩක් ඉතුරු කරන්න වෙනවා. බෙල්ට් එකට අවශ්‍ය සිදුර සඳහා.

ඉදිරිපස පෙනුම.

පිටුපස පෙනුම

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Nov 2016 10:18 AM
  •  Quote
  •  Reply
මට නම් වරදක් නැ ..හොද අපුරුවට තියෙනවා .
දායක වුනු හැමෝටම ගොඩක් ස්තුති .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
03 Nov 2016 10:24 AM
  •  Quote
  •  Reply
ගින්දර ටිකට තියෙන්නෙ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 10:28 AM
  •  Quote
  •  Reply
@ ගාමිණි අයියේ - මෙන්න මෙතන තියෙනවා ෆොටෝෂොප් ෆයිල් එක.
http://www.sl-stun.com/Resources/Sp...igning.zip

ඔය ඩිසයින් එකෙන් භාගයක ප්‍රමාණයක් තමයි ඇත්තටම කාර්ඩ් එකේ ප්‍රින්ට් වෙද්දී සයිස් එක වෙන්නෙ. ඒ නිසා වැඩි විස්තර කාර්ඩ් එකට ඇතුළු කිරීමෙන් ඔක්කොම අපිළිවෙල වෙන්න පුළුවන් නිසා අත්‍යවශ්‍ය විස්තර පමණක් ඇතුළත් කළා.

ප්‍රොෆයිල් පින්තුර ටිකත් මම දෙන්නම් 5 වනදා වන විට දාල තියෙන ඒවායින්.
නම් ටික දැනටමත් දීලනේ තියෙන්නේ. අවශ්‍ය නම් ආයෙත් දෙන්නම්.

පින්තූර මාරු කර ගත යුත්තන් හෙට දිනය තුළ මාරු කරන එකක් මාරු කර ගන්න. නැත්නම් මට ඊමේල් කරන්න. - 12.madu@gmail.com
මේ වැඩෙත් ඉක්මනින් අවසන් කර භාර දිය යුතුයි.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
03 Nov 2016 01:49 PM
  •  Quote
  •  Reply
ඔය තියෙන්නේ ලස්සනට.
නියමයි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Nov 2016 09:22 PM
  •  Quote
  •  Reply
ඔන්න තවම නම් මට ප්‍රොෆයිල් පික්ස් මොනවා වත් එවලා නැහැ. හොඳද?ඒ නිසා මේ තියෙන ප්‍රොෆයිල් පික් තමයි එකතු වෙන්නේ කාර්ඩ් එකට. හොඳද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
03 Nov 2016 10:25 PM
  •  Quote
  •  Reply
රජ තුමාට නම් අගබිසව්ගේ පොටෝව දාන්න අනිවාර්යෙන් හී
0
Add Reply
Page 3 of 13 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below