You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 12 of 13 << < 910111213 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 01:23 PM
  •  Quote
  •  Reply
එළිමහනේද ගෙට් එක තියන්න ඉන්නේ මළකෙලියයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2017 07:18 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 18 Jan 2017 01:23 PM
එළිමහනේද ගෙට් එක තියන්න ඉන්නේ මළකෙලියයි

එළිමහනක නොවේ...................... එනිසා මළකෙළියක් නොවේවා  කියා පතනවා 

 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 09:09 PM
  •  Quote
  •  Reply
issellama wahina mal wassata themunama moko
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jan 2017 09:32 PM
  •  Quote
  •  Reply
අපේ රටේ කාළගුණ දෙපාර්තමේන්තුව එහෙම වහිනවා කිව්වා නම් එදාට වහින්නේ නැහැ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jan 2017 09:52 PM
  •  Quote
  •  Reply
wessath wesse themi themi hari sisil an ganna gaman sindu ahnawa ape kattiyge
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 07:17 AM
  •  Quote
  •  Reply
මම හිතුවේ වැව ලග එලිමහනේ ඇති කියල
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2017 08:12 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Jan 2017 07:17 AM
මම හිතුවේ වැව ලග එලිමහනේ ඇති කියල

එළිමහනට වඩා අපේ වැඩ කටයුතු වලට ඉහත මාලය තෝරා ගත්තේ සන්ගීතයකුත් තියෙන නිසා අන් යට බදා නොවන්න හා අපට රිසිසේ සතුට ලබන්න 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jan 2017 09:39 PM
  •  Quote
  •  Reply
eka hodayi ahala pahala minissunta ahenne nathi eka mokada werdilaa wath sinduwak kiyanna unoth sure ekata ahala pahala aya apita gal gahanawa mama gana mata ekamayi baya hikz
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:46 PM
  •  Quote
  •  Reply
ඒකත් හොදයි අයියේ.
අපිටනං ඔන තැනක් ඔට්ටුයි.
උලත් එකයි පිලත් එකයි, උඩත් එකයි බිමත් එකයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 10:57 PM
  •  Quote
  •  Reply
ada nam wessa kurunegalata......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2017 11:33 PM
  •  Quote
  •  Reply
ගාමිණි අයියා මේ තිරණය ස්ටාෆ් සාමාජිකයන් සමගද කතා බස් කොට ගත්ත හොඳ තීරණයක්. කළින් අපි හිතාගෙන හිටියේ එළිමහනේ මේ වැඩේ සංවිධානය කරන්න නේ. අපේ එකතු වූ අංග සහ මේ වැඩේ කරගෙන යන්න පිටතින් භාධා හෝ අපෙන් අනෙත් අයට බාධා නොවෙන විදියට කෙරෙන්නයි මෙහෙම අදහස වෙනස් උනේ. ඒ තීරණය ඉතා නිවැරදියි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 01:13 AM
  •  Quote
  •  Reply
hamadema wenne hodatayi..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2017 01:31 AM
  •  Quote
  •  Reply
මම හිතනවා වැස්ස අපේ කටයුත්තට බධාවක් නොවී ආශිර්වාදයක් වේවා කියලා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2017 01:34 AM
  •  Quote
  •  Reply
වැස්සොත් කුඩ අල්ලගෙන හරි ගෙට් එක තියනවා. ඒ වගේද වැස්සොත්. ඒක මුළු රටටම සෙතක්. (එලිමහනෙන් නොවෙන නිසා අපට බාධාවක් නොමැත. )
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 06:47 AM
  •  Quote
  •  Reply
Wessata knak naha kattiya ewi wessoth apita sindu kiyanna plwan kaatawath ahenne naha sattu enne nha
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Jan 2017 11:29 AM
  •  Quote
  •  Reply
හී හි මෙහෙට අද වැස්සා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 07:48 AM
  •  Quote
  •  Reply
ගෙට් එකට එන්න හින්දද මන්දා අද වහින්න ආවත් වැස්සේ නෑ උදේ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
21 Jan 2017 08:14 AM
  •  Quote
  •  Reply
මේ සුහද හමුව අපිට අති සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් වුනා නේද හසිත අයියේ. මේ වෙනුවෙන් මහන්සු වුණ, බර පැන දරපු සෑම සියළු දෙනාටම ස්තූතියි. විශේෂයෙන්ම ගාමණී අයියාට මතක් කරන්න ඕන.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 08:24 AM
  •  Quote
  •  Reply
අනිවාර්යෙන්ම මාදව මල්ලි.
හැමෝම කරදරයක් නැතුව තම තමන්ගේ නිවෙස් වලට යන්න ඇතිනෙ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jan 2017 09:00 AM
  •  Quote
  •  Reply
මේ හමුව නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්.මදුරංග අයියට සහ ගාමිණි අයියට හා ස්ටාෆ් සාමාජිකයින්ට මාගේ ස්තුතියි පිරිනමමි
0
Add Reply
Page 12 of 13 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below