You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Apr 2015 06:52 PM by  Indika Kandanaarachchi
සඳු කවි අරණ
 116 Replies
Sort:
Page 4 of 6 << < 23456 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 09:02 AM
  •  Quote
  •  Reply

දහයයි තිහ  දැන්  අපේ රටේ        වේලාවයි 
නිවසට යා  යුතුයි වැඩ කටයුතු       බෝමයි  
ක්‍රිකට් තරඟය හෙට  දින බැලිය         යුතුයි 
මම යන්නම් ඔබ සැමට තෙරුවන්  සරණයි 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 09:09 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 21 Feb 2015 08:52 AM
Posted By Rosi on 21 Feb 2015 08:45 AM

liyannata ne sithuvilak wath hith konaka

liyanaa deyak kiyawa sitinemi  melasin senasillka

asai balannata me kavi haba yana apuruwa

hida gami mamth melasin kavi maduwe pasekinma

 

onna beri beri gathe gethuwa math ekak

 

 

නියමයි ඔබේ හැකියාවන් ඇති           ඉහලයි.
එකිනෙක ලියා පදවැල් යලි         ගලප්න්නයි
සිංහල අකුරු පමණක් තිබුනොත්       කදිමයි 
මෙහි ඇති ලින්කයේ ගොස් එය කර ගන්නයි 

 

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 

 

 

 

 

 

 

සිතල වැඩි නිසා  දෝ පද නැහැ .........     ලියවෙන්නේ

එනමුත් ස්තුති සහෝ ඔබේ මේ  ...........   සහයෝගේ   

උත්සහායක් දුන්නේ එනිසයි මේ පද .........   ගැලපෙන්නේ

එනහන්ම් ඉතින් අපි ලියමු ද හරිහරියට ....... පදහරුමේ

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2015 09:17 AM
  •  Quote
  •  Reply

පිරිමින් සමග හරි හරියට           හැප්පෙන්න
හිතුවා මදි කෙල්ලනි දැන්           දැන ගන්න 
අකමැති නිසා පොඩි වළි වල    පැටලෙන්න
ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන  එන්න 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 09:21 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM

පිරිමින් සමග හරි හරියට           හැප්පෙන්න
හිතුවා මදි කෙල්ලනි දැන්           දැන ගන්න 
අකමැති නමුත් පොඩි වළි වල    පැටලෙන්න
ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන  එන්න 

 

 

 

යන්නේ බයට නොව ,,යන්නට ඕනේ නිසා

ඇවිත් දෙන්නම් පිළිතුරු ඔබ හට ඕනේ නිසා

මෙයත් දැන් හරි චන්ඩි වගේ  පෙනෙන නිසා

ඔට්ටුයි  මල්ලි මොනවද මේ කියනා පිස්සු කතා

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2015 09:34 AM
  •  Quote
  •  Reply

ශේප් කවිය.. 


උදයම එන්නෙ රෝසී සලමින්          පියළී 
සවසට පායනව මේ අපගේ  සද      කොමළී 
දවසම හැඩයි නුඹේ සිනහව             හිමාළී 
නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 10:37 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM

පිරිමින් සමග හරි හරියට           හැප්පෙන්න
හිතුවා මදි කෙල්ලනි දැන්           දැන ගන්න 
අකමැති නිසා පොඩි වළි වල    පැටලෙන්න
ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන  එන්න 

 

 

අනගියි මචෝ පබදුම් ඔබේ            මදුරංග
උඹ වැනි තව එකෙක් හිටියොත්     අනර්ග 
දොස් කම්කටොලු වෙනවාමයි නැති   බංග 
වේවා හැමට තිසරණ  බුදු දම් සහ       සංග 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2015 10:53 PM
  •  Quote
  •  Reply

ඉඩ හැර "සඳු"ගේ කවි මල් වැල් මෙහි         පූදින්න
හිතුවේ අළුත් හුයකට  සැම ඔබ            ගෙන යන්න 
නිදහස් සුවද රස  කවි සිතිවිලි                   පතුරන්න 
කැන්දන් යන්නෙ දැන් හිටිවන     කවි      ගළපන්න

 

New Thread - http://www.sl-stun.com/Forum/afv/to.../afc/10881

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 11:06 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Feb 2015 09:34 AM

ශේප් කවිය.. 


උදයම එන්නෙ රෝසී සලමින්          පියළී 
සවසට පායන්නෙ  අපගේ  සද      කොමළී 
දවසම හැඩයි නුඹේ සිනහව             හිමාළී 
නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී 

 

කෙල්ලන් ව   ටිනවද ඔයහැටි ඇඩ්මින්               අය්යෝ 
පෙනේනේ එහෙමද උන් ඔබහට                     දෙයියෝ 
කොල්ලන් ඉතින් වැඩකට නැති වා වගේදෝ      බයියෝ 
අපි අස්වෙලා SLS යනවා එහෙනම්                 චෙරියෝ 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2015 11:17 PM
  •  Quote
  •  Reply

කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ             කෘරයි
එහෙම නැතොත් උන් ටික හොද හැටි    මෝඩයි 
කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය   කිමැයි
යන SLS එකකට මාවත් අරගෙන         යන්නයි 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 01:20 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Feb 2015 11:17 PM

කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ             කෘරයි
එහෙම නැතොත් උන් ටික හොද හැටි    මෝඩයි 
කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය   කිමැයි
යන SLS එකකට මාවත් අරගෙන         යන්නයි 

 

 

පිස්සුද බරෝ කිව්වේ   විහිලුවටයි      ඒවා 
බෙල්ල ගියත් මම දෙනවද ඔබ සැම පාවා 
මිතු දම් බිදුණු සඳ      එන්නට          ආවා 
ස්ටන් සුපිරි අල             වගේද     ගෝවා  

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 06:30 AM
  •  Quote
  •  Reply

හිරු බැස ගොසින් පැය ගානක් ගත         වෙන්නේ
අඩුවක් දැනේ නැත කවි සිතිවිලි නැග        එන්නේ 
මේ හොරාවටයි ස්ටන් අහසම               දිදුලන්නේ 
අමාවකද  අද, නැතිදෝ "සඳු"                පායන්නේ

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 07:01 AM
  •  Quote
  •  Reply

සඳු නැගෙනා තුරා මදුරා    මග             බලමින්නේ 
නොදනීද සබඳ අමාවක බව  ඔබ                දන්නේ 
දුර ඇති සඳක් ගැන අයි ඔබ ඔයහැටි  දුක්  වෙන්නේ 
ළඟ ඇති හිරු දිහා බලමින්              සැනසෙන්නේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 07:25 AM
  •  Quote
  •  Reply

නොනිනවන ම පැල තුළ සොලොසේ   පහනයි
හිරුටත්  වඩා මට ගෙන දෙන්නේ          එළියයි
"සඳු" ඇවිදින් මෙහි කවි සළු            අතුරන්නයි 
මට ඕනෑ මේ හුය ඇක්ටිව්                   වෙන්නයි


[ම - මම,මගේ 
සොලොසේ    පහන -දොළොස් මහේ පහන. වසර පුරා නොනිවන පහන
හුය- නූල, Thread] 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 07:45 AM
  •  Quote
  •  Reply

දනිමි බරෝ එය සත්තයි                  හැම දාම 
දිවි ඇති තුරා පවතීවා                    එක සේම 
මෙහි ලියවෙන්නේ  කවි පද           හැදු සේම  
ගෙයි හිරුගේ එළියෙන් නැහැවෙවා හිතු සේම  

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 07:50 AM
  •  Quote
  •  Reply
"sandu" payala nathda thama
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 08:05 AM
  •  Quote
  •  Reply
Posted By ham123 on 22 Feb 2015 07:50 AM
"sandu" payala nathda thama

කියපන් නගෝ කිවියෙන් එම             දැන්වීම 
එවිටයි දැනෙන්නේ එහි ඇති           වටිනාකම 
කවියක් දෙකක් ලියපන් මෙහි එක    විලාසෙම   
හැකිය ඔබට    කවියක් දෙනු මේ   වෙලාවේම 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 08:33 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Feb 2015 08:05 AM
Posted By ham123 on 22 Feb 2015 07:50 AM
"sandu" payala nathda thama

කියපන් නගෝ කිවියෙන් එම             දැන්වීම 
එවිටයි දැනෙන්නේ එහි ඇති           වටිනාකම 
කවියක් දෙකක් ලියපන් මෙහි එක    විලාසෙම   
හැකිය ඔබට    කවියක් දෙනු මේ   වෙලාවේම 

 

 

kavi liyanath tikak puluwan. kavi thread ekakuth tibuna (habai mehe nemei honde)
eth dan asanipa nisa  tikak vehesai
tikak intakooooo math kavi liyannam oyala ekka

 

 

0

sandu p
New Member
New Member
Posts:59






--
22 Feb 2015 08:42 AM
  •  Quote
  •  Reply
ammooooo.... lassana kavi godai.....

mata nam penenne me kollan kapatee
vitakadi kello thava vitakadi kollo wateee
kiyanaa katha api kanakata ganne natheee
kohoma unath gothanaa kavi harima wateee
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 08:48 AM
  •  Quote
  •  Reply
menna dan nam sandu payala
0

sandu p
New Member
New Member
Posts:59






--
22 Feb 2015 08:57 AM
  •  Quote
  •  Reply

me kaviya slu ekata hadapu ekak... recreate karanna mage laptop eke photoshop naha....kaatahari puluvannam meka apahu hadala danna

0
Add Reply
Page 4 of 6 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below