Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Apr 2015 06:52 PM by Indika Kandanaarachchi සඳු කවි අරණ 116 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 6 << < 23456 > >> Author Messages ham123Veteran MemberPosts:1636 22 Feb 2015 09:16 AM Quote Reply heta hadala dennam akka 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Feb 2015 02:53 PM Quote Reply sthuthi sandu,,, thawathath hoda kavi panthiyak 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Feb 2015 04:15 PM Quote Reply රස සාගරයක්.. අවාසණාවකට මේ හැකියාව මට නැහැ. ඒත් රසවිඳින්න ආසයි 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Feb 2015 06:15 PM Quote Reply samantha aiyata nati wenna ba me hakiyawa apita nanathath... 0 ham123Veteran MemberPosts:1636 22 Feb 2015 07:28 PM Quote Reply onna man haduwa akki oyage kaviyata image ekak dala "stun" ekata haduva man 0 sandu pNew MemberPosts:59 22 Feb 2015 07:31 PM Quote Reply thank you nangaa 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Feb 2015 07:33 PM Quote Reply lasanai himali nanagi.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Feb 2015 07:37 PM Quote Reply ලස්සන පිංතූරයක්. බොහොමත්ම ස්තූතියි නංගී අපේ සඳූට උදවු කලාට. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Feb 2015 08:02 PM Quote Reply කවියට උපන් හපනෙකි අපේ "සඳු" නංගා ඇයි සිටියේ මෙතුවක් කරමින් හංගා ඔප දමමින් හැම අහුමුළු අතරින් රිංගා නගා "හිමා" සුදු නැතිදා හැම බංගා [බංගා - භංග වෙලා යනවා, විනාශ වෙලා යනවා] සුදු කියන එක බෝල්ඩ් කරලා තියෙන්නේ.. දැන් වත් කුලප්පු වෙලා හොද කොමෙන්ටු දීපල්ලකෝ.. 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Feb 2015 08:34 PM Quote Reply සියලුම දෙනාගෙන් පොඩි ඉල්ලෙමක් කරන්න කැමතියි..... මේ සඳු කවි අරණ සහ හිටිවන කවි කියන නූල් දෙකෙවත් තනිකර සිංහලෙන් කොටන්න කියලා,..... මොකද..... මෙතන රසය පවතින්නේ සිංහල අකුරු ඇහැ ගැටෙනා විට විතරයි...... ඒ නිසා මදුරංග මම සහ මෙතෙක් කවි දැමූ සහ දාන්න ඉන්න අයගේ උත්සාහය වැඩිකරලීම සඳහා ඔබගේ කවියත් සිංහලෙන්ම පමණක් දාන එක අගය කරමු ..... එතෙක් මෙතෙක් කවියක් ලිවීමට තියා කවියක් ගායනා කිරීමට උනන්දු නොවුන සියලුම දෙනා ඉදිරියේදී දක්ෂ කවියන් කිවිඳියන් කරවීමයි අපේ බලාපොරොත්තුව,.... දැන් බලන්න මෙතන ඇමරිකන් කවි කාරියෝම කීයක් ඉන්නවද..? කාටද ආඩම්බර ..? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Feb 2015 09:05 PM Quote Reply Posted By ham123 on 22 Feb 2015 07:28 PM onna man haduwa akki oyage kaviyata image ekak dala "stun" ekata haduva man Niyamai... 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Feb 2015 09:12 PM Quote Reply Niyamai... සිංහල කොමෙන්ට් දමුවට හරි ස්තුතියි ඉහත කොමෙන්ටුව කියෙව්වේ නැති වගෙයි හතට කලින් ඇත්තේ බින්දු දෙකයි ඉන්දිකයෝ හෙළ බස ලීවොතින් හොඳයි 0 kapila ranjithBasic MemberPosts:115 23 Feb 2015 06:36 AM Quote Reply Posted By maduranga001 on 22 Feb 2015 08:02 PM කවියට උපන් හපනෙකි අපේ "සඳු" නංගා ඇයි සිටියේ මෙතුවක් කරමින් හංගා ඔප දමමින් හැම අහුමුළු අතරින් රිංගා නගා "හිමා" සුදු නැතිදා හැම බංගා [බංගා - භංග වෙලා යනවා, විනාශ වෙලා යනවා] සුදු කියන එක බෝල්ඩ් කරලා තියෙන්නේ.. දැන් වත් කුලප්පු වෙලා හොද කොමෙන්ටු දීපල්ලකෝ.. wata kili Laai Nangita Dee Upamawa kolla hadai kannata Laa Polpalaya 0 ham123Veteran MemberPosts:1636 24 Feb 2015 10:30 PM Quote Reply sandu kavi arane aluth kavi nadda ? 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 12:16 AM Quote Reply Posted By Himali on 24 Feb 2015 10:30 PM sandu kavi arane aluth kavi nadda ? ලියන්නේ කොහොමැයි නගෝ, නූලට දෂ්ට කරලා නෙව 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 12:51 AM Quote Reply Posted By Imalka on 25 Feb 2015 12:16 AM Posted By Himali on 24 Feb 2015 10:30 PM sandu kavi arane aluth kavi nadda ? ලියන්නේ කොහොමැයි නගෝ, නූලට දෂ්ට කරලා නෙව therune na ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:56 AM Quote Reply sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 07:06 AM Quote Reply දෙන්නට බහ නේද හිස් වෙන්නට අරණ සඳු නැති දිනට මම වෙන්නම් සරණ කවියක් ලිව්වා කියවා නොම එය පරණ කවියයි මේ දවස්වල අපේ ආභරණ 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 07:48 AM Quote Reply Posted By Rosi on 25 Feb 2015 06:56 AM sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran ekaneee. math me baluva ko sandu kiyala 0 sandu pNew MemberPosts:59 25 Feb 2015 02:21 PM Quote Reply Posted By Himali on 25 Feb 2015 07:48 AM Posted By Rosi on 25 Feb 2015 06:56 AM sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran ekaneee. math me baluva ko sandu kiyala ow ane... me davas tike site ekata log wela balala giya.... menna thava punchi kaviyak 0 Add Reply Page 5 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit