You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Apr 2015 06:52 PM by  Indika Kandanaarachchi
සඳු කවි අරණ
 116 Replies
Sort:
Page 3 of 6 << < 12345 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 12:34 AM
  •  Quote
  •  Reply

කවි ගැන කතා කරනට  මම නම්                      ආසයි 
මේවා ලියන උදවිය නම් දැන් හරි                    විරලයි
කවියෙන් ඉදිරියට යාමට මෙහි මා                 කැමතියි
දෙනු  මැන සබඳ කවි අදහස් ඒවා                  පංකාදුයි 

 

කොහොමද මහේ කවි ය..? 

දැම්මා මමත් හදිසියේ ලියු පොඩි    කවියක් 
දෙනු මැන කවුරු හෝ මේකට උත්තරයක් 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 05:27 AM
  •  Quote
  •  Reply
Posted By sandu on 20 Feb 2015 07:56 PM
Posted By maduranga001 on 20 Feb 2015 07:30 PM

කවි ගොතනවා ඇති මයෙ හිතේ..

gethuva gethuva baratama gethuva........... (gethuva nevei... kaviyak hevva)

menna thaththa gena liyapu ekak

 

 

 

 

 

 

 

 

man hari asai mekata sandu....harima lassanata gothala...dukai eth kiywanakota .

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 05:31 AM
  •  Quote
  •  Reply
Posted By kapila ranjith on 20 Feb 2015 11:30 PM
Posted By sandu on 20 Feb 2015 01:15 PM
Honda kavi kaarayek avith thiyenne.....

oyage kavith mekata daanna kapila ranjith
eva kiyavanna api balan inna

 

 

 

math asa malak meka...apuruwataa asiriya gothala pada walata,,

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 05:38 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 21 Feb 2015 12:34 AM

කවි ගැන කතා කරනට  මම නම්                      ආසයි 
මේවා ලියන උදවිය නම් දැන් හරි                    විරලයි
කවියෙන් ඉදිරියට යාමට මෙහි මා                 කැමතියි
දෙනු  මැන සබඳ කවි අදහස් ඒවා                  පංකාදුයි 

 

කොහොමද මහේ කවි ය..? 

දැම්මා මමත් හදිසියේ ලියු පොඩි    කවියක් 
දෙනු මැන කවුරු හෝ මේකට උත්තරයක් 

 

 

apurui obe adahasa melesa nam - dakinna ta asai api eya hemadamath

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 05:57 AM
  •  Quote
  •  Reply
kavi tharagayak wage maru..........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 07:03 AM
  •  Quote
  •  Reply

බය නැහැ මමත් එනවා කවි        තරඟයට 
ඉසුරු මගේ අභියෝගය          ගනු   කරට 
දිරිමත් කරනු සියලුම අය           ඉක්මනට 
මා තනියම වුවත් එමි මේ කවි      හරඹයට 

 

0

Pathum Harshana
New Member
New Member
Posts:11






--
21 Feb 2015 07:26 AM
  •  Quote
  •  Reply

සිතුවෙමි ලියනට පිළිතුරු කවියක්
ගෙතුවෙමි කෙටියට එක කවි පදයක්
තැබුවෙමි තුන් වැනි පදයට අඩයක්
අමාරුවෙන් ලිව්වෙමි සිව් පදයක්

හැඩ වැඩ කොට කවි ලියනට නොදනිමි
තව කවි ලියනට නම් මම නොසිතමි
ලියවෙන කවි රස විඳ ඉන් සැනසෙමි
ඔබ ලියනා කවි කියවා මම යමි

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 07:35 AM
  •  Quote
  •  Reply

අභියෝගය කලෙමි කිසිවෙක් නැත                  විමසන්නේ 
කවියක් දෙකක් දැමුවද පිළිතුරු නම් නැහැ             එන්නේ 
KGP  මිතුර ඔබ ගැන මම අද  තුටු                        වන්නේ
කොල්ලන්  මිසක කෙල්ලන් නැහැ කවි                දන්නේ 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 07:41 AM
  •  Quote
  •  Reply

sha marune,,oya thiyenne ...yamu yamu ohoma yamu ,,,api innawa rasa vidinna

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 07:46 AM
  •  Quote
  •  Reply
rasa vidala vitharak hariyanne na yame baeraganna.........
0

sandu p
New Member
New Member
Posts:59






--
21 Feb 2015 08:21 AM
  •  Quote
  •  Reply
Shaa kavi madrigal patan Aran thiyenne.... Lassana kavi gothana kavi kaarayo godak innavane.....

Kabila oyage kadupul mala gena thiyana kavi pela harima lassanai thavath kavi kiyavanna balan innava
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 08:24 AM
  •  Quote
  •  Reply
kavi kariyo... nadda?
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 08:26 AM
  •  Quote
  •  Reply
ohhh sanduth ekka kavi karyo godak ekathu velane

imalka ayyata KGP uttara dilane. dan thavath kavi karayo ekathu vei
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 08:27 AM
  •  Quote
  •  Reply

කීම මේ කිසිවෙකුත් පිළිතුරු නොම    දෙන්නේ
නැතිවද  ඔබට කවි සිතුවිලි      නැග    එන්නේ
ඔබවත් නැතිද කිසිවක්    මේ ගැන       දන්නේ 
'සඳු" ඔබ හටයි මේ කවියෙන්        අමතන්නේ 

 

දාන්න බලන්න කවියෙන්ම උත්තරක් 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 08:31 AM
  •  Quote
  •  Reply

ඕනෑම කෙනක් එන්නකෝ සිටි වන    කවි දන්න
හරි කැමතියිනේ කවියෙන්        පිළිතුරු දෙන්න 
මිතුරනි මිතුරියනි  STUN             එකේ ඉන්න 
ඇරයුම ඔබ සැම  හනිකට                පිළිගන්න 

0

sandu p
New Member
New Member
Posts:59






--
21 Feb 2015 08:32 AM
  •  Quote
  •  Reply

Posted By <a href='http://www.sl-stun.com/Activity-Feed/userid/5' class='af-profile-link'>Imalka</a> on 21 Feb 2015 07:35 AM
<h4><span style="color:#330066;">අභියෝගය කලෙමි කිසිවෙක් නැත                  විමසන්නේ 

කවියක් දෙකක් දැමුවද පිළිතුරු නම් නැහැ             එන්නේ 

KGP  මිතුර ඔබ ගැන මම අද  තුටු                        වන්නේ

කොල්ලන්  මිසක කෙල්ලන් නැහැ කවි                දන්නේ </span></span></h4>


Imalka abhiyoga karanava kellanta
Baha'i kiya kavi pada wel gothannata
okkoma avothin me kavi tharangayata
Kavruda enne obe kavi rasa vindinnata

Onna mathath ekak Livva
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 08:39 AM
  •  Quote
  •  Reply

සඳු  ඔබේ  ප්‍රතිචාරය  පංකාදුයි හරි       ඉහලයි
කවියෙන් පිළිතුරක් දෙන්නට               ආසයි
සරසවි දේවියගේ නෙත් සර ඇති         පාටයි
කවි තරඟයේ ඉදිරිය ගැන           සන්තෝෂයි 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 08:45 AM
  •  Quote
  •  Reply

liyannata ne sithuvilak wath hith konaka

liyanaa deyak kiyawa sitinemi  melasin senasillka

asai balannata me kavi haba yana apuruwa

hida gami mamth melasin kavi maduwe pasekinma

 

onna beri beri gathe gethuwa math ekak

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Feb 2015 08:52 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 21 Feb 2015 08:45 AM

liyannata ne sithuvilak wath hith konaka

liyanaa deyak kiyawa sitinemi  melasin senasillka

asai balannata me kavi haba yana apuruwa

hida gami mamth melasin kavi maduwe pasekinma

 

onna beri beri gathe gethuwa math ekak

 

 

නියමයි ඔබේ හැකියාවන් ඇති           ඉහලයි.
එකිනෙක ලියා පදවැල් යලි         ගලප්න්නයි
සිංහල අකුරු පමණක් තිබුනොත්       කදිමයි 
මෙහි ඇති ලින්කයේ ගොස් එය කර ගන්නයි 

 

 http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2015 08:57 AM
  •  Quote
  •  Reply

යටව සිටිය මිස සැමදා මේ    කොපියුටරයකට
තැනුවේ නැහැ පද එක දෙක           අමුනන්ට
කාළය තමයි නැත්තෙ කවි වැල්  ගොතන්නට
තනි නැහැ ඉමල්කයො මේ මම එමි   ඉදිරියට

0
Add Reply
Page 3 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below