Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari Jayasekara ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 32 << < 34567 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 03:32 PM methana oyalage name na ne ....pdumai........(himali nangi,rosi akka) 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Feb 2015 03:42 PM Posted By isurusam on 09 Feb 2015 03:32 PM methana oyalage name na ne ....pdumai........(himali nangi,rosi akka) ai baya da malli 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 03:51 PM bayak nam na methana nati akei pdume............ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2015 04:33 PM පුදුමයි ලංකාවේ කවුරුවත් නැති එක.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2015 08:43 PM 5.Chandrika Kumaranathunga 0 ham123Veteran MemberPosts:1636 09 Feb 2015 08:48 PM Posted By isurusam on 09 Feb 2015 02:45 PM ලෝකේ නපුරුම ගෑණු 1. කැතරීන් නයිට්. මේ ඔස්ට්‍රේලියානු කාන්තාව එයාගේ සැමියන් සියලු දෙනාටම කුරිරු විදිහට පහර දුන්නා විතරක් නෙමෙයි අන්තිම සැමියව මරල එයාගේ ළමයින්ට කන්න දුන්න කියල තමා සඳහන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුන පළමු ගැහැණු කෙනා මෙයයි. එයාගේ අන්තිම සැමියව 37 වතාවක් පිහියෙන් ඇනලා මැරුවේ. 2. ස්ටේසී කාස්ටර්. තවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු කෙනෙක් තමා මේ. ස්ටේසී එයාගේ සැමියන් දෙන්නෙක්ව මරලා දෙන්නගෙම මරණ වලට තමන්ගෙම දුවව අහු කරන්න උත්සාහ කලා. එතිලීන් ග්ල්යිකෝල් කියන රසායනික ද්‍රව්‍යයෙන් තමා මෙයා මේ මරණ ඔක්කොම සිද්ද කලේ. එයාගේ දුවවත් මරන්න ස්ටේසී උත්සහා කලා. 3. බෙටී නියුමාර්. මේ අවුරුදු 76 කාන්තාව එයාගේ සැමියන් 4 දෙනෙක් මරපු බවට තමා සැක කරන්නේ. මේකට හේතුව බෙටී එයාගේ සැමියන්ගේ මරණ වලින් ගොඩක් සල්ලි එකතු කරගත්ත නිසයි. 2008දී එයාගේ පස්වෙනි සැමියත් මරණයට පත් වුනා. මරණයට හේතුව ලේ විෂවීම කියල කිව්වට පොලීසිය තවම ඇය මොහුගේ මරණයට වගකිව යුතුයි කියල විශ්වාස කරනවා. 4. විකී ලෝවින්ග්. මේ තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවක්. ඇයට අමුතුම විදිහේ සුරතලෙක් හිට්යා. ඒ අවුරුදු 13ක කිඹුලෙක්. එයාගේ සැමියා කිඹුලව අතහරින්න කියල කිව්වම විකී එයාගේ සැමියව දික්කසාද කලා. එයා කිව්වේ සැම්යට තමාගේ ලෙඩ දුක බලාගන්න පුලුවන් වුනත් එයාගේ කිඹුලට තනිවම ජීවත්වෙන්න බැහැ කියලයි. මොකද හිතන්නේ? ammoooo. ganuda yaksaniyoda 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2015 08:55 PM මම මේ කල්පනා කොලේ ගෑනු කොච්චර නපුරුද කියලා.. 0 Vita 123Advanced MemberPosts:549 09 Feb 2015 09:47 PM Posted By maduranga001 on 09 Feb 2015 08:55 PM මම මේ කල්පනා කොලේ ගෑනු කොච්චර නපුරුද කියලා.. හාහා එහෙම කියන්න එපා.. අපේ වයිෆ්ලා වගේ කොච්චර සුන්දර ගැහැණුන් ඉන්නවද? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2015 10:01 PM Posted By Vita123 on 09 Feb 2015 09:47 PM Posted By maduranga001 on 09 Feb 2015 08:55 PM මම මේ කල්පනා කොලේ ගෑනු කොච්චර නපුරුද කියලා.. හාහා එහෙම කියන්න එපා.. අපේ වයිෆ්ලා වගේ කොච්චර සුන්දර ගැහැණුන් ඉන්නවද? kata arapan rupiyalak daanna 0 Vita 123Advanced MemberPosts:549 09 Feb 2015 10:07 PM Posted By Ind007ka on 09 Feb 2015 10:01 PM kata arapan rupiyalak daanna මධුරංගයා අද ගෙදර යන්නේ නද්ද දන්නේ නැහැ.. 0 ham123Veteran MemberPosts:1636 09 Feb 2015 10:32 PM Posted By maduranga001 on 09 Feb 2015 08:55 PM මම මේ කල්පනා කොලේ ගෑනු කොච්චර නපුරුද කියලා.. oya 4 dena gena kalpana karanna epa ane. wife gena kalpana karanna 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 10:37 PM mama ka ganada kalpena kranne?himali nangith me wageda? 0 Imalka HewageVeteran MemberPosts:4533 09 Feb 2015 11:04 PM හාහා එහෙම කියන්න එපා.. අපේ වයිෆ්ලා වගේ කොච්චර සුන්දර ගැහැණුන් ඉන්නවද? වයිෆ්ලා ........? 0 Imalka HewageVeteran MemberPosts:4533 09 Feb 2015 11:12 PM Posted By isurusam on 09 Feb 2015 10:37 PM mama ka ganada kalpena kranne?himali nangith me wageda? කවුරුත් මෙහෙම තමයි,................තරාතිරම, පට්ටම,තානාන්තරය, අධ්‍යාපන මට්ටම මේ මොන දේ අතින් බැලුවත්.....ලෝකයේ සියලු කාන්තාවෝ ගතිගුණ වලින් එක හා සමානයි, (බොහොම කලාතුරකින් එහෙම නොවන අතලොස්සක් ඉන්න පුළුවන්,ඒ වගේම ෆොර්මැට් කර os එක දැමිය කැකි පිරිසකුත් ඉන්නවා) උපතින්ම යහපත් අයත් නැතුවම නෙමෙයි..... ඒ මොනවා උනත් ...ඉපදෙන හැම මිනිසාම මැරෙනවා කියන පොදු ධර්ම තාවය අනුව බලන කල කොහොමත් මැරෙන එකේ කසාදයක් බන්දලම මැරෙන එකේ පොඩි ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා... 0 ham123Veteran MemberPosts:1636 09 Feb 2015 11:15 PM Posted By isurusam on 09 Feb 2015 10:37 PM mama ka ganada kalpena kranne?himali nangith me wageda? dan isuruta man gena arenna vena kalpana karanna kenek atthema nadda 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 11:28 PM thawa 2k innawa.(dcw,rosi akki) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2015 11:28 PM Posted By ham123 on 09 Feb 2015 11:15 PM Posted By isurusam on 09 Feb 2015 10:37 PM mama ka ganada kalpena kranne?himali nangith me wageda? dan isuruta man gena arenna vena kalpana karanna kenek atthema nadda dawase kathawa 0 Vita 123Advanced MemberPosts:549 09 Feb 2015 11:35 PM Posted By Imalka on 09 Feb 2015 11:04 PM හාහා එහෙම කියන්න එපා.. අපේ වයිෆ්ලා වගේ කොච්චර සුන්දර ගැහැණුන් ඉන්නවද? වයිෆ්ලා ........? ඉන්දිකයගෙයි මගෙයි වයිෆ්ල දෙන්න ගැන මම කිව්වේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2015 11:44 PM Posted By Vita123 on 09 Feb 2015 11:35 PM Posted By Imalka on 09 Feb 2015 11:04 PM හාහා එහෙම කියන්න එපා.. අපේ වයිෆ්ලා වගේ කොච්චර සුන්දර ගැහැණුන් ඉන්නවද? වයිෆ්ලා ........? ඉන්දිකයගෙයි මගෙයි වයිෆ්ල දෙන්න ගැන මම කිව්වේ... ow ow 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2015 11:46 PM Posted By Vita123 on 09 Feb 2015 10:07 PM Posted By Ind007ka on 09 Feb 2015 10:01 PM kata arapan rupiyalak daanna මධුරංගයා අද ගෙදර යන්නේ නද්ද දන්නේ නැහැ.. හපොයි විටෝ.. දැනුයි මට කම්පනාවට ආවේ.. 0 You are not authorized to post a reply. Page 5 of 32 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor