You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 32 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Feb 2015 11:53 PM
Posted By Imalka on 09 Feb 2015 11:12 PM
ඒ මොනවා උනත් ...ඉපදෙන හැම මිනිසාම මැරෙනවා කියන පොදු ධර්ම තාවය අනුව බලන කල කොහොමත් මැරෙන එකේ කසාදයක් බන්දලම මැරෙන එකේ පොඩි ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා...

 

ඉමල්කයා කසාද බැන්දට පස්සේ හිතාගෙන තියෙන්නේ.. කමක් නැහැ මම කොහොමත් ඉතින් මැරෙන එකනේ කියලා.. (හිත හදාගන්න)
ඒක තමයි ඔය උඩින් කියලා තියෙන්නේ වෙන විදියකට..

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Feb 2015 12:04 AM

 

ඉමල්කයා කසාද බැන්දට පස්සේ හිතාගෙන තියෙන්නේ.. කමක් නැහැ මම කොහොමත් ඉතින් මැරෙන එකනේ කියලා.. (හිත හදාගන්න)
ඒක තමයි ඔය උඩින් කියලා තියෙන්නේ වෙන විදියකට..

 

 

එක තමයි බං මම මේ කිව්වේ....උඹට එක තේරුනේ තුන් හතර පාරක් කියෙව්වමද..? 
දැන් ඉතින් තව ටික කාලයයිනෙ.ඒ    ටිකත් ඔන්න ඔහේ ඉන්නවා 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2015 12:15 AM

කෙල්ලන්ගේ ගති අරින්න බෑ බන්

 

 

uputha gathe-elakiri.com

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
10 Feb 2015 12:49 AM
කෙස්වලු පටලවා ගැනීමක් නේද? බුදු අම්මෝ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Feb 2015 12:52 AM

කිරි අප්පට බල්ලෝ පැනපි 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Feb 2015 12:57 AM
සාමාන්‍ය දෙයක‍්නේ බං...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Feb 2015 07:25 AM

ane api nam ohoma ne onna...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2015 07:56 AM
kauda danne..............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Feb 2015 09:42 AM

 ai pariksha karala balanna one da

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2015 09:51 AM
හොද පරීක්ෂණයක් දෙන්නකෝ එහෙනම්.. අපි නිරීක්ෂණය කරළා නිගමනයකට එන්නම්..
හැබැයි පරීක්ෂණයට ඉසුරුව ගන්න.. අපි නිරීක්ෂණ මට්ටමේ ඉන්නම්..
මට නම් ගුටි කන්න සනීප මදි මේ ටිකේ..ඒකයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Feb 2015 10:15 AM
Posted By maduranga001 on 10 Feb 2015 09:51 AM
හොද පරීක්ෂණයක් දෙන්නකෝ එහෙනම්.. අපි නිරීක්ෂණය කරළා නිගමනයකට එන්නම්..
හැබැයි පරීක්ෂණයට ඉසුරුව ගන්න.. අපි නිරීක්ෂණ මට්ටමේ ඉන්නම්..
මට නම් ගුටි කන්න සනීප මදි මේ ටිකේ..ඒකයි..

 

 

 

 Isuruuuuu Mokada kiyanne

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2015 02:24 PM

mawa hariyanne ne me parikshanayata.himali nanagi rosi akkai nam galapenawa.............

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2015 02:31 PM

පට්ට ෆෝභියා 9ක්... (විනාඩි 1න් කියවන්න)

 

 

ෆෝභියා විවිධාකාරයි. මෙලොව ජීවත්වන සෑම අයෙක්ම කුමක්ම හෝ ෆෝභියාවකින් පෙළෙයි. ලොව ඇති ෆෝභියා අතරින් අසාමාන්‍ය ෆෝභියා 9ක් මේ.

 

1) Agyrophobia-පාර පනින්න තියෙන භිය.

 

2) Mageirocophobia-උයන්න තියෙන භිය.

3) Pediophobia-බෝනික්කන්ට ඇති භිය.

 

4) Deipnophobia-රාත්‍රී කෑම ගන්න අතරතුර සංවාදයේ යෙදීමට ඇති භිය. 


5) Eisoptrophobia-කණ්නාඩි වලට ඇති භිය.

 

6) Demonophobia-අමනුෂ්‍යයන්ට ඇති භිය.

 

7) Pentheraphobia-නැන්දම්මාට ඇති භිය.

 

8) Arachibutyrophobia-කජු බටර් තල්ලේ ඇලේ යැයි ඇති භිය.

 

9) Cathisophobia-වාඩි වීමට ඇති භිය.

 

                   

                  

කියමු බලන්න ඔයාට තියෙන ෆෝභියාව මොකක්ද කියලා..?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Feb 2015 05:13 PM

Koi wele rassawa nathi we dai athi biya

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Feb 2015 07:10 PM
dekak tiyanava

උයන්න තියෙන භිය.
අමනුෂ්‍යයන්ට ඇති භිය.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2015 07:13 PM

himali nangi euwoth apitanam kanna tiyana baya....

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
11 Feb 2015 09:41 PM

දෙයියන්ගේ පිහිටයි.. මට නම් මේ එකක්වත් නැහැ.. 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
12 Feb 2015 09:15 AM
1) Agyrophobia-පාර පනින්න තියෙන භිය.

habei Lankawe di
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Feb 2015 09:18 AM

අමනුෂ්‍යයන්ට ඇති භිය ..... mekata nam math bayai.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2015 01:53 PM
adakale jivath wela inna ayatai bayawenna one................
0
You are not authorized to post a reply.
Page 6 of 32 << < 45678 > >>