Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 32 << < 56789 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 12 Feb 2015 05:41 PM Posted By deepika on 12 Feb 2015 09:15 AM 1) Agyrophobia-පාර පනින්න තියෙන භිය. habei Lankawe di mata oka kiwwama mathak wuna lasitha ayya lankawata apu dawase paara paninna gihin wechcha de....api panna eyata huru nathi nisa panne naha bayata..passe mama ayeth gihin eyath aran paara panne 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2015 08:46 AM සුන්දර ආදරය ගැන ඔබ නොදන්න කරුණු 8ක්... (8-cool facts you didn't know about LOVE.) ආදරය කියන්නෙ අපි හැමෝටම දැනෙන දෙයක්... අපි හැමෝම විඳින, විඳල තියෙන, නැතිනම් විදින්න ආස කරන ලස්සන, සුන්දර,දුක හිතෙන, ඇඬෙන මේ වගේ එකී නොකී හැමදේම වෙන්න තියෙන හැම කෙනෙක්ටම නැතුවම බැරි ලස්සන හැඟීමක්. මේ සොඳුරු බව අතරෙ තිබ්බ අපි නොදන්න කරුණු 8ක් මේ.... 1)මෑත කාලීනව සිදු කරන ලද සමීක්ශණයකට අනුව ලස්සන සිරුරකට වඩා ලස්සන මුහුණක් සහකරුවන් ආකර්ශණය කරගන්නා බව සොයාගෙන ඇත. 02)මිනිත්තු 3ක් එකිනෙකාගේ දෑස් දෙස බලා සිටින විට දෙදෙනාගේම හදවත් එකම වේගයකින් ස්පන්දනය වීමට ආරම්භ වේ. 03)තම සහකරු හෝ සහකාරිය සමග හුරතල් වීම වේදනා නාශක වලට සමාන වූ ස්නායුමය ප්‍රතික්‍රියාවක් සිරුරේ ඇති කරයි. 04)PHILOPHOBIA යනු ආදරයෙන් වෙලීමට ඇති බියයි. 05)ඔබ යමෙකුට කැමතිද යන්න තීරණය කිරීමට යන්නේ මිනිත්තු 4ක පමණ කාලයකි. 06)ආදරය ගැන සිතීම මිනිස් මොලයේ නිර්මාණශීලී චින්තනය වැඩි කරන බව සොයාගෙන ඇත. 07)දැඩි බැඳීම් සහිත පෙම්වතුන් දෙ අත් අල්ලා සිටින විට ඔව්න්ගේ ආතතිය සහ විඩාව අඩු වන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. 08)යමෙක් ආදරය ගැනම සිතමින් සිටින විට ඔහුට බඩගිනි නොදැනෙන්නේ අප බය වූ විට හෝ උද්වේගකර මොහොතක අප සිරුරින් නිකුත්වෙන ඇඩ්‍රිනලින් හෝ(ර්)මෝනය නිසාවෙනි. 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2015 08:48 AM වැලන්ටයින්ස් දිනය ආදරවන්තයන්ගේ දිනයක් හැටියට සමරන්න පටන්ගත්තේ ඇයි? අද කාලේ වැලන්ටයින්ස් දිනය කිව්වම මතක් වෙන්නේ ආදරවන්තයන් එකිනෙකා අතර තෑගි, මල් වගේම චොක්ලට් වගේ දේවල් හුවමාරු කරන ගොඩක් ලස්සන දවසක්. ඒත් මේ උත්සවය සමරන්න පටන්ගන්න මුල් වුන හේතුව ගැන වෙනස් අදහස් ගොඩක් තිබ්බට ලෝකේ වටේ බහුතර ජනතාව පිලිගන්න මතයක් තමයි මේ. ක්‍රිස්තු වර්ශ 496දී සාන්තුවරයට ඔසවපු කතෝලික පල්ලියේ හිටපු පියතුමෙක් තමයි සාන්ත වැලන්ටයින් කියන්නේ. ඒ කාලයේදී ක්ලෝඩියස් කියන රෝමානු අධිරාජ්‍යයා ඔහුට එරෙහිව සටන් කරපු තරුණ සෙබලුන්ට විවාහ වෙන එක තහනම් කලා. මේ අවස්ථාවේදී තරුණ අයගේ ආදරය වෙනුවෙන් ඉදිරිපත් වුන සාන්ත වැලන්ටයින් ඒ අයව හොර රහසේ විවාහ කරල දුන්නා. මේ වරදට ඔහුව අන්තිමේදී හිරේට දැම්මා. හිරේ ඉන්න කාලයේදී ඔහු තමන්ගේ හිරගේ මුර කරපු පුද්ගලයාගේ දුවව ගොඩක් මාරන්තික ලෙඩකින් සුව කලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගොඩක් සමීප මිත්‍රත්වයක් ඇතිවුනා. තමන් මැරෙන්න කලින් සාන්ත වැලන්ටයින් තමන්ගේ මිතුරියට ලියුමක් ලිව්වා. ඒක යටින් අත්සන් කලේ “මීට ඔබේ ආදර වැලන්ටයින් නමින්”. මොහුව සාන්තුවරයෙක් බවට පත් කලාට පස්සේ කතෝලික පල්ලිය ඔහුගේ මංගල්‍යය පෙබරවාරි 14 වැනි දිනට යෙදෙව්වා. ආදරය වෙනුවෙන් ජීවිතය කැප කරපු සාන්තුවරයෙක් මතක් කරන්න තමයි වැලන්ටයින්ස් දිනය පටන්ගත්තේ. මොකද හිතන්නේ? 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2015 10:55 AM shaaa apuru visthara tikakne malli hoyagena awilla thiyenne..... mewa athdakim uth ekathu karada liuwe Isuru 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2015 03:43 PM apo na uputha ganim... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Feb 2015 05:24 PM ow ow isusuru me dawas wala sahenna unandu welai inne mewa gana 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2015 06:05 PM pduma mada gahilak ne gahan....................................... 0 maduranga001Most Senior MemberPosts:14123 13 Feb 2015 08:40 PM Ada okkoma valentine samaranna gihin wage.. 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Feb 2015 09:30 PM mama nam samarala awe 0 kingDVeteran MemberPosts:3362 13 Feb 2015 09:32 PM Posted By maduranga001 on 13 Feb 2015 08:40 PM Ada okkoma valentine samaranna gihin wage.. ඒක තමයි අද කව්රුවත්ම නැත්තෙ වැලන්ටයින් සමරනව ඇති දැන් 0 maduranga001Most Senior MemberPosts:14123 13 Feb 2015 09:35 PM Habaatama kohomada ban oka samaranne? Matath kiyaa deehallako.. 0 indika76Most Senior MemberPosts:10459 13 Feb 2015 09:36 PM නම වෙනි එකත් කැඩුනා.. (විකට් හොදේ.. 219/9) 0 maduranga001Most Senior MemberPosts:14123 13 Feb 2015 09:51 PM Onna anthima ekath kadunaa. 0 samanthaMost Senior MemberPosts:13194 13 Feb 2015 10:52 PM වැලන්ටයින් දවසේ මොනවද මේ කඩා ගන්නේ... 0 kingDVeteran MemberPosts:3362 14 Feb 2015 01:42 AM 06)ආදරය ගැන සිතීම මිනිස් මොලයේ නිර්මාණශීලී චින්තනය වැඩි කරන බව සොයාගෙන ඇත. මාත් වැඩි කරගන්න ට්‍රයි කරන්න ඕනෙ මගෙ නිර්මාණශීලි චින්තනය 0 kingDVeteran MemberPosts:3362 14 Feb 2015 01:43 AM Posted By samantha on 13 Feb 2015 10:52 PM වැලන්ටයින් දවසේ මොනවද මේ කඩා ගන්නේ... දන්නෙ නෑ 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2015 05:42 PM Posted By kingD on 14 Feb 2015 01:42 AM 06)ආදරය ගැන සිතීම මිනිස් මොලයේ නිර්මාණශීලී චින්තනය වැඩි කරන බව සොයාගෙන ඇත. මාත් වැඩි කරගන්න ට්‍රයි කරන්න ඕනෙ මගෙ නිර්මාණශීලි චින්තනය tx machan mamath karanna one 0 maduranga001Most Senior MemberPosts:14123 15 Feb 2015 06:20 PM Posted By Ind007ka on 15 Feb 2015 05:42 PM Posted By kingD on 14 Feb 2015 01:42 AM 06)ආදරය ගැන සිතීම මිනිස් මොලයේ නිර්මාණශීලී චින්තනය වැඩි කරන බව සොයාගෙන ඇත. මාත් වැඩි කරගන්න ට්‍රයි කරන්න ඕනෙ මගෙ නිර්මාණශීලි චින්තනය tx machan mamath karanna one නිර්මාණශීලී ගතිය වැඩි උණාට අඬු කඩාගෙන ගෙදරට වෙලා ඉන්න වෙන්න පුළුවන් බව මේකේ සදහන් කරන්න අමතක වෙලා.. ඒකයි මේ අපේ කස්ටිය දගලන්නේ.. 0 indika76Most Senior MemberPosts:10459 15 Feb 2015 06:53 PM අඩු කඩාගෙන නිදහසේ ඉන්න කොට නිර්මාණ සිතිවිලි පහල වෙනවානේ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2015 07:26 PM Posted By indika76 on 15 Feb 2015 06:53 PM අඩු කඩාගෙන නිදහසේ ඉන්න කොට නිර්මාණ සිතිවිලි පහල වෙනවානේ.. 0 You are not authorized to post a reply. Page 7 of 32 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor