You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 29 of 32 << < 2728293031 > >>
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
18 May 2018 07:06 AM
අනේ ඉසුරුවො ළගදිම කන පලාගන්න ලකුණු තමයි පේන්න තියෙන්නෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 May 2018 08:01 AM
ඇත්ත දාද්දි කේන්ති යනවා තමයි .....බොමුදා සීතල වතුර එකක් කූල් වෙන්න .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 May 2018 08:07 AM
Posted By chamaramind on 18 May 2018 05:33 AM
ඇයි එතකොට මේවා 64 මායිම් වලින් එකකි වගේ

නෑ. කවුද කියන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 May 2018 08:09 AM
Posted By Jaani on 18 May 2018 07:06 AM
අනේ ඉසුරුවො ළගදිම කන පලාගන්න ලකුණු තමයි පේන්න තියෙන්නෙ

හී හී
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 May 2018 08:20 AM
Posted By isurusam on 18 May 2018 08:01 AM
ඇත්ත දාද්දි කේන්ති යනවා තමයි .....බොමුදා සීතල වතුර එකක් කූල් වෙන්න .

සීතල වතුර බීල කූල් කරන්න පුළුවන්ද බැරිද කියල දන්නව ඇති නෙහේ
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 May 2018 08:45 AM
අම්මෝ කාන්තවන්ට කේන්ති ගිහින් වගේ ...මාරු වෙන්න ඕනේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 May 2018 05:57 PM
කෙල්ලො ටික එකතු වෙලා ඉතුරු වැඩක් දෙයි වගේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 May 2018 05:59 PM
හපොයි. ඉසුරුවා ඉවරයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 May 2018 07:28 PM
මොනා වුනත් කෙල්ලො ගැන මේම බොරු කියන එක වැරදිනෙ.....
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
19 May 2018 12:15 AM

ඒ්ක අැගට ගුණයි ඒනපොට හොද නෑ ගෙට ගියොත් හොදයි

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
19 May 2018 12:17 AM

අනිවා සමන්ත අයියේ.මේකා හාල්මැස්සා වගේ ඉදගෙන නැව් කතා කියන්නේ

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
19 May 2018 12:21 AM

ඔව් ඉසුරුවගේ හදහනෙත් තියෙනවලු මේ දවස්වල අපලයි කියලා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 May 2018 02:09 AM
Posted By Jaani on 19 May 2018 12:15 AM

ඒ්ක අැගට ගුණයි ඒනපොට හොද නෑ ගෙට ගියොත් හොදයි

කවුද දැන් ගෙට වෙන්න හදන්නේ?

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 May 2018 04:55 AM
ඉසුරාළ ආයෙත් කස්තිරමක් නටන්න වගයි සූදානම...... මේ කොමෙන්ටු ටික හිහා බැලුවම වගේ තහවුරු වෙනවා එකෙන්ම.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
19 May 2018 07:51 AM
Posted By Jaani on 19 May 2018 12:17 AM

අනිවා සමන්ත අයියේ.මේකා හාල්මැස්සා වගේ ඉදගෙන නැව් කතා කියන්නේ


ඒකනම් සිරා කතාව ජා......😂😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 May 2018 07:46 PM
Posted By chamaramind on 18 May 2018 05:33 AM
ඇයි එතකොට මේවා 64 මායිම් වලින් එකකි වගේ
මෙව්ව තමයි එව්වා මල්ලි.


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 May 2018 08:01 PM
එහෙනම් ඉතින් කෙල්ලන්ට ඉන්න විදියක් නෑ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 May 2018 08:13 PM
දැන් නම් 64 ට වඩා ඇති නේ ද ......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 May 2018 08:29 PM
Posted By Udeshika Herath on 20 May 2018 08:01 PM
එහෙනම් ඉතින් කෙල්ලන්ට ඉන්න විදියක් නෑ.
ඔව්. එහෙම දේකුත් තියෙනවා. මොන විදිහකින් හිටියත් 64ට අහුවෙන ලයින් එකක් තියෙන්නෙ. සමහර විට 'සීරුවෙන් සිටීම' වගේ එකක් තමයි මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන් විදිහකට තියෙන්නෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 May 2018 11:26 AM
Posted By maduranga001 on 20 May 2018 08:29 PM
Posted By Udeshika Herath on 20 May 2018 08:01 PM
එහෙනම් ඉතින් කෙල්ලන්ට ඉන්න විදියක් නෑ.
ඔව්. එහෙම දේකුත් තියෙනවා. මොන විදිහකින් හිටියත් 64ට අහුවෙන ලයින් එකක් තියෙන්නෙ. සමහර විට 'සීරුවෙන් සිටීම' වගේ එකක් තමයි මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන් විදිහකට තියෙන්නෙ.

සීරුවෙන් හිටියත් මේකට අහුවෙන පාටක් තියෙන්නෙ.  මිනිස්සු ගොතපු බොරු කතා අෆ්ෆා.
0
You are not authorized to post a reply.
Page 29 of 32 << < 2728293031 > >>