You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 32 << < 2829303132 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 May 2018 11:38 AM
පිරිමි මායම්

කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
ඇස් ගැසීම
වරින් වර බැලීම
සරාගී ඇසින් බැලීම
ආඩම්බරකම පෙන්වීම

නාසය ඇල්ලීම/කැසීම
ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
කට කෙළවරින් සිනාසීම
ශබ්ද නගා සිනාසීම
තොල සැපීම

බොරු කැස්ස
කෙල්ලන්ගේ කකුල් පෑගීම
කෑරීම
පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
කරාබු දැමීම

මාල පැලඳීම
බබල්ගම් (චුයින්ගම්) සැපීම
කොණ්ඩය ඇල්ලීම
අත්දෙක බැඳගෙන සිටීම
බෝට්ටු සපත්තු දැමීම

දෙපා විහිදාගෙන සිටීම
කරබාගෙන සිටීම
විහිළු කිරීම
බැරෑරුම් ලෙස කතා කිරීම
බොරු වීරකම් පෙන්වීම

කොණ්ඩය වැවීම
කොණ්ඩයේ ජෙල් ගෑම
මග යමින් ආපසු හැරී බැලීම
කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
විසිල් ගැසීම

ජංගම දුරකථනය අතේ ගෙනයාම
කොට කලිසම් ඇඳීම
යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
රැවුල මෝස්තරේට කැපීම

ලොකු අව් කණ්ණාඩි පැලඳීම
කොණ්ඩය පාට කිරීම
කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
කකුලක් උඩ කකුලක් දමා සිටීම
ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 May 2018 05:10 PM
ඔය මොණ මායම් දැම්මත් ටික කාලය ක් යද්දී ඔක්කොම හබක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 May 2018 06:18 PM
"ඇස් ගැසීම " කියන්නෙ මායමක්ද ??
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 May 2018 08:47 PM
කොල්ලෝ ගැන බොරු දාල ..........
0

deliya Nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:11 AM

Posted By Udeshika Herath on 21 May 2018 11:38 AM
පිරිමි මායම්

කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
ඇස් ගැසීම
වරින් වර බැලීම
සරාගී ඇසින් බැලීම
ආඩම්බරකම පෙන්වීම

නාසය ඇල්ලීම/කැසීම
ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
කට කෙළවරින් සිනාසීම
ශබ්ද නගා සිනාසීම
තොල සැපීම

බොරු කැස්ස
කෙල්ලන්ගේ කකුල් පෑගීම
කෑරීම
පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
කරාබු දැමීම

මාල පැලඳීම
බබල්ගම් (චුයින්ගම්) සැපීම
කොණ්ඩය ඇල්ලීම
අත්දෙක බැඳගෙන සිටීම
බෝට්ටු සපත්තු දැමීම

දෙපා විහිදාගෙන සිටීම
කරබාගෙන සිටීම
විහිළු කිරීම
බැරෑරුම් ලෙස කතා කිරීම
බොරු වීරකම් පෙන්වීම

කොණ්ඩය වැවීම
කොණ්ඩයේ ජෙල් ගෑම
මග යමින් ආපසු හැරී බැලීම
කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
විසිල් ගැසීම

ජංගම දුරකථනය අතේ ගෙනයාම
කොට කලිසම් ඇඳීම
යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
රැවුල මෝස්තරේට කැපීම

ලොකු අව් කණ්ණාඩි පැලඳීම
කොණ්ඩය පාට කිරීම
කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
කකුලක් උඩ කකුලක් දමා සිටීම
ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම



හරියටම හරි අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 May 2018 12:14 AM
කොල්ලන්ගේ මායම් වලින් අපේ නංගිලා ටික හරියට දුක් විඳිනවා වගේ නේද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2018 09:13 AM
Posted By samantha on 21 May 2018 05:10 PM
ඔය මොණ මායම් දැම්මත් ටික කාලය ක් යද්දී ඔක්කොම හබක්

Eka aththa.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2018 09:16 AM
Posted By Ind007ka on 21 May 2018 06:18 PM
"ඇස් ගැසීම " කියන්නෙ මායමක්ද ??

ඔව්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2018 09:25 AM
Posted By isurusam on 21 May 2018 08:47 PM
කොල්ලෝ ගැන බොරු දාල ..........

අනේ එහෙමද පව් අනේ ඔයාල... එතකොට කෙල්ලො ගැන දාල තියෙන්නෙ බොරු නෙවෙයිද දන්නෑ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2018 09:30 AM
Posted By maduranga001 on 22 May 2018 12:14 AM
කොල්ලන්ගේ මායම් වලින් අපේ නංගිලා ටික හරියට දුක් විඳිනවා වගේ නේද?

අපි ඒ ගැන කතා නොකර ඉමු අයියේ.. 😂😂😂
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 May 2018 08:53 PM
Posted By Udeshika Herath on 21 May 2018 11:38 AM
පිරිමි මායම්

කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
ඇස් ගැසීම
වරින් වර බැලීම
සරාගී ඇසින් බැලීම
ආඩම්බරකම පෙන්වීම

නාසය ඇල්ලීම/කැසීම
ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
කට කෙළවරින් සිනාසීම
ශබ්ද නගා සිනාසීම
තොල සැපීම

බොරු කැස්ස
කෙල්ලන්ගේ කකුල් පෑගීම
කෑරීම
පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
කරාබු දැමීම

මාල පැලඳීම
බබල්ගම් (චුයින්ගම්) සැපීම
කොණ්ඩය ඇල්ලීම
අත්දෙක බැඳගෙන සිටීම
බෝට්ටු සපත්තු දැමීම

දෙපා විහිදාගෙන සිටීම
කරබාගෙන සිටීම
විහිළු කිරීම
බැරෑරුම් ලෙස කතා කිරීම
බොරු වීරකම් පෙන්වීම

කොණ්ඩය වැවීම
කොණ්ඩයේ ජෙල් ගෑම
මග යමින් ආපසු හැරී බැලීම
කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
විසිල් ගැසීම

ජංගම දුරකථනය අතේ ගෙනයාම
කොට කලිසම් ඇඳීම
යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
රැවුල මෝස්තරේට කැපීම

ලොකු අව් කණ්ණාඩි පැලඳීම
කොණ්ඩය පාට කිරීම
කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
කකුලක් උඩ කකුලක් දමා සිටීම
ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම

මෙතන මේ සාමාන්‍ය දේවල් ටිකක්නෙ තියෙන්නෙ ... එතකොට මේවා හැම එකක්ම මායම්ද ...

හානේ තොල සැපීම මායමක්ද ..එතකොට මොකද වෙන්නෙ කෙල්ලන්ට 


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 May 2018 10:46 PM
Posted By maduranga001 on 22 May 2018 12:14 AM
කොල්ලන්ගේ මායම් වලින් අපේ නංගිලා ටික හරියට දුක් විඳිනවා වගේ නේද?


ඔය කියන මායම් දාන කොල්ලන් හදුනා ගන්නේ කොහොමද? එයාලා අහිංසක වගේ පෙනුමේද? නපුරු වගේ පෙනුමේද? 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 May 2018 02:57 AM
Posted By Udeshika Herath on 22 May 2018 09:16 AM
Posted By Ind007ka on 21 May 2018 06:18 PM
"ඇස් ගැසීම " කියන්නෙ මායමක්ද ??

ඔව්
එහෙනං කරලා බලන්න ඔනෙ අහුවෙය්ද කියලා ..මෙච්චර කල් නොකර හිටියෙ ගුටිකන්න වෙයි කියලා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 May 2018 09:25 AM
Posted By Udeshika Herath on 22 May 2018 09:16 AM
Posted By Ind007ka on 21 May 2018 06:18 PM
"ඇස් ගැසීම " කියන්නෙ මායමක්ද ??
ඔව්
එහෙම ලෙඩකුත් තියෙනව.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 May 2018 09:27 AM
Posted By gamini on 22 May 2018 10:46 PM
Posted By maduranga001 on 22 May 2018 12:14 AM
කොල්ලන්ගේ මායම් වලින් අපේ නංගිලා ටික හරියට දුක් විඳිනවා වගේ නේද?
ඔය කියන මායම් දාන කොල්ලන් හදුනා ගන්නේ කොහොමද? එයාලා අහිංසක වගේ පෙනුමේද? නපුරු වගේ පෙනුමේද? 
මේවයින් දුක් විඳින අපේ අහිංසක නංගිලාගෙන්ම තමයි අහන්න වෙන්නෙ මේක.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
24 May 2018 08:22 AM
Posted By kingD on 22 May 2018 08:53 PM
Posted By Udeshika Herath on 21 May 2018 11:38 AM
පිරිමි මායම්

කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
ඇස් ගැසීම
වරින් වර බැලීම
සරාගී ඇසින් බැලීම
ආඩම්බරකම පෙන්වීම

නාසය ඇල්ලීම/කැසීම
ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
කට කෙළවරින් සිනාසීම
ශබ්ද නගා සිනාසීම
තොල සැපීම

බොරු කැස්ස
කෙල්ලන්ගේ කකුල් පෑගීම
කෑරීම
පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
කරාබු දැමීම

මාල පැලඳීම
බබල්ගම් (චුයින්ගම්) සැපීම
කොණ්ඩය ඇල්ලීම
අත්දෙක බැඳගෙන සිටීම
බෝට්ටු සපත්තු දැමීම

දෙපා විහිදාගෙන සිටීම
කරබාගෙන සිටීම
විහිළු කිරීම
බැරෑරුම් ලෙස කතා කිරීම
බොරු වීරකම් පෙන්වීම

කොණ්ඩය වැවීම
කොණ්ඩයේ ජෙල් ගෑම
මග යමින් ආපසු හැරී බැලීම
කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
විසිල් ගැසීම

ජංගම දුරකථනය අතේ ගෙනයාම
කොට කලිසම් ඇඳීම
යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
රැවුල මෝස්තරේට කැපීම

ලොකු අව් කණ්ණාඩි පැලඳීම
කොණ්ඩය පාට කිරීම
කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
කකුලක් උඩ කකුලක් දමා සිටීම
ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම

මෙතන මේ සාමාන්‍ය දේවල් ටිකක්නෙ තියෙන්නෙ ... එතකොට මේවා හැම එකක්ම මායම්ද ...

හානේ තොල සැපීම මායමක්ද ..එතකොට මොකද වෙන්නෙ කෙල්ලන්ට 




ඔව්. එතකොට කෙල්ලො දැනගන්නව මූ හොඳ එකෙක් නෙවෙයි කියල.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
24 May 2018 08:26 AM
Posted By gamini on 22 May 2018 10:46 PM
Posted By maduranga001 on 22 May 2018 12:14 AM
කොල්ලන්ගේ මායම් වලින් අපේ නංගිලා ටික හරියට දුක් විඳිනවා වගේ නේද?


ඔය කියන මායම් දාන කොල්ලන් හදුනා ගන්නේ කොහොමද? එයාලා අහිංසක වගේ පෙනුමේද? නපුරු වගේ පෙනුමේද? 

නපුරු වුනත් අහිංසක විදියට රඟපානව
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
24 May 2018 08:29 AM
Posted By Ind007ka on 23 May 2018 02:57 AM
Posted By Udeshika Herath on 22 May 2018 09:16 AM
Posted By Ind007ka on 21 May 2018 06:18 PM
"ඇස් ගැසීම " කියන්නෙ මායමක්ද ??

ඔව්
එහෙනං කරලා බලන්න ඔනෙ අහුවෙය්ද කියලා ..මෙච්චර කල් නොකර හිටියෙ ගුටිකන්න වෙයි කියලා



අනේ ගුටිකනන වෙන්නෑ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jun 2018 12:47 AM
බරපතල කාරනා වගයක් සාකච්චා වෙන තැනක්....ඉක්මනට මාරුවෙන්න ඕනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Jun 2018 12:48 PM
Posted By Imalka on 07 Jun 2018 12:47 AM
බරපතල කාරනා වගයක් සාකච්චා වෙන තැනක්....ඉක්මනට මාරුවෙන්න ඕනේ


ආ අයියා මාරු වෙන්න නේද හැදුවෙ.... මේට ආවනම්..
0
You are not authorized to post a reply.
Page 30 of 32 << < 2829303132 > >>