You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 32 << < 2526272829 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
11 Mar 2017 09:25 AM
තියරි නෙමෙයි ප්‍රැක්ටිකල් කොරන්න ඉගෙන ගත්තොත් නරකද ඈ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
11 Mar 2017 05:57 PM
හොද තියරියක් ස්තුතියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Mar 2017 06:15 PM
ඇතැම් දේවල් වලටනම් එකග වෙන්න පුළුවන්. ඒත් එක එක්නොට මෙය වෙනස් විය හැක.
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Mar 2017 04:09 AM
මේක නම් පට්ට...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Mar 2017 04:53 AM
Posted By gamini on 18 Aug 2016 10:42 PM
අපේ අම්මට මගේ බිරිද නම් මියනතුරා ඇගේම දුවක් වුනා ................
ඔබේ බිරිඳ ඔබේ මවටත් හොඳින් සලකන්න ඇති කියන එක අපටත් විශ්වාස කරන්න පුළුවන් ඇයගේ ගතිගුණ දිහා බැලුවහම.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Mar 2017 04:55 AM
Posted By isurusam on 20 Aug 2016 08:49 AM
<!--[endif]----><!--[if gte mso 9]> <style> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:8.0pt; mso-para-margin-left:0cm; line-height:107%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi;} </style>  

.EKq lshkafka yß mqÿu cd;shlah’ Tjqka jgyd .ekSu ;rï wiSre ld¾hhla msßñkag ;j;a ke;’ .eyekshlaj f;afrkafka ;j;a .eyekshlagu muKla f,iska lshukla ;sfnkafka by; lreK ;j;a ikd: lrjñka nj is;sh yel’ .eyeKqka láka l;d lrk tl yd isf;a ;sfnk foh fndfyda wjia:d j, w¾: folla .kS’ th ksjerÈj f;dard fírd .ekSug yels kï Tng hym;a i;=gqodhS mjq,a ðú;hla .; l, yels fõ’ wo Tng lshd fokak hkafka ldka;djkaf.a uqúka msgjk Nhdklu joka 9 .ekhs’

1yßoekatalbjrhs
fndfyda úg .egqul wjidkfha§ fhdod.kak fuu jdlH uqúka msgùu;a iu. fld,a,d lgmshd .ekSu jvd;a iqÿiq jk nj u;l ;nd .kak’ fï foa mejiSfuka weh W;aidy lrkafka wef.a ysf;a Tfí flf¾ ;sfhk oreKq flaka;sh flfia fyda md,kh lr .ekSug is; ilid .ekSughs’ ta ksid lg mshka ke;=j Tn kej; rKavq lrkakg .shfyd;a fndfydúg weh wi, we;s ms.dk Tnf.a TÆj fidhd meñKsug yelshs’

2úkdämylafokak
Tfí fl,a, fldfya fyda .ukla hkak we÷ï wÈñka isák wjia:djl fufia mejiqjfyd;a weh fï lshkafka wehg meh nd.hla wjYH njhs’ Tn wehj tlalf.k hkakg ierfikafka u.=,a f.orla fyda hï W;aij wjia:djlg kï fndfyda úg fï úkdä 5ka yeÛfjk ld,h mehla ;rï §¾. ld,hla ùugo yelshs’ yenehs fld,a,dg f.or lEu Whkak Woõfjkak l,ska úkdä 5la ueÉ tl n,kak wjia:dj fok nj weh lsõjd kï ta lshkafka yßhgu úkdä 5la .ekh’

3 yaïï yaïï Thdf.a leue;a;la ´k tlla lr.kak
fuh hï fohla lsÍug fok wjirhla f,i jerÈhg jgyd.kak tmd’ Th lshkafka lrkak tmd lshdh’ke;skï ;uqfia ´k u.=,la lr .kakjd lshd *q,a wmafiÜ tflkah’

4 lror fjkak tmd
;j;a tla Nhdkl lshukls’ fld,a,g hï ld¾hhla lrk f,i lSm ierhla oekqj;a lr,;a fkdlr isàfuka wehf.a is; ;=, we;s n,j;a Ñ;a; msvdj flaka;sh;a iu. msg fjk Ndhkl Yíohls’ jro Tfí wf;a neúka fujeks wjia;djl l,n, ù wehj ikid kej; hdÆ lr .kakg hdu ksIam, fohla neúka ÿlska fyda ld,hg bv§ n,d isàu fydou úl,amhhs’

5 yaïï
fïl jpkhla neÆ ne,aug jpkhla jf.a fkdfmkqk;a fl,a,kaf.a NdYdfõ fuh úYd, yd w;s Nhdkl >kfha jpkhlah ‘ fïfla ioafoa jeä kï weh ys;kafka Tn mÜg fudavfhla lshdh’ fl,a, yaïï lsõfjd;a kslka fndrejg fudavfhl= iu. uka fudlgo jdo lrkafka jeks woyila thska cks; fõ’ kslka lshk tfla f;areu i|yd wxl 7 n,kak’

6 ;ekala hQ
isrdjgu weh lshkafka ;ekalahQ lshdh” fj,alï lSu fyd|h’ yenehs ;Ekalaia w f,dÜ lsõjkï ta lshkafka lsxähgh’ tlg fj,alï lshkak tmd

7 kslka
fïl yßhg l=Kdgqjlg fmr ixiqka fjk uqyqo jf.ah’ fudlla yß .sKsf.ähla mqmqrkak <.h’ fujeks wjia:djl wehf.a is; ;=, we;s wjYH;djh flfia fyda t,shg f.k oekqj;aùu isÿ jkakg hk uyd wk;=frka .e,ùug we;s tlu u.h’ fïflka mgka f.k bjr fjkafka wxl tflkah’

 

yaïï    ;ekala hQ  

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Mar 2017 06:53 PM
ඉසුරුවො මෙ තියරි ටික ප්‍රැක්ටිකල් කරලම බලපන්කො .......උබට තෙරෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Mar 2017 08:04 PM
ඒ කියන්නේ ඉසුරුවාගේ අවසානය...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Mar 2017 08:18 PM
Posted By Ind007ka on 12 Mar 2017 06:53 PM
ඉසුරුවො මෙ තියරි ටික ප්‍රැක්ටිකල් කරලම බලපන්කො .......උබට තෙරෙයි

අපිව අමාරුවේ දාන්නේ නැතුව හිටපන් 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Mar 2017 10:39 PM
කොහොම නමුත් ඉසුරුගෙත් දැන් කාලේ හරි .. මම කිව්වේ පෙලවහක් කොරාන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Mar 2017 12:38 AM
බොල ඉසුරුවෝ. තනිකඩ කාලේ වගේ ජෝලිෆුල් කාලයක් ආයෙත් එන්නේ නැහැ. ඔය ටික කාලේ ආතල් එකේ හිටු.

විවාහයත් අමු අඹයක් වැන්න. කන එකාගේ දත් හිරි වැටේ. ඒ දෙස බලා හිඳින්නාගේ කටට කෙළ උනයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Mar 2017 09:45 PM
කියන්න නම් දේවල් ගොඩායි. එක්කො ඕන්නෑ
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Apr 2017 06:42 AM
කෙල්ලෝ ගැන මොනවද දන්නෙ.


⁣1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්

2. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

4. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

5. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන
අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිව.

6. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්.
එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා :/

7. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ

8. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න .

9. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා.
(කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා.)

10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

11. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහමපාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම
ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ..

12. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, (කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් )

13. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක
ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

14. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා.

15. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

16. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

17. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි.

18. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතාකරනවා, ඒ වුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ
අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

19. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න
පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

20. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

21. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
26 Apr 2017 10:24 AM
ඉසුරු අයිය හරියටම හරි ........කෙල්ලෝ ඔහොමම තමා .........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Apr 2017 11:14 AM
කෙල්ලෝ ගැන ඉසුරු මල්ලී හොඳටම දන්නවා වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Apr 2017 06:54 PM
කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
…
…
…
…අම්ම්පා ඇත්ත ඔයි ..කෙල්ලො නෙවෙයි බැදපු ගැනුත් ඔහොමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2017 07:52 PM
Posted By Ind007ka on 26 Apr 2017 06:54 PM
කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
…
…
…
…අම්ම්පා ඇත්ත ඔයි ..කෙල්ලො නෙවෙයි බැදපු ගැනුත් ඔහොමයි

ඇත්ත කතාව බං .. ඇරපං කට රුපියල් පහක් දාන්න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
26 Apr 2017 09:05 PM
කෙල්ලෝ ගැන මොනවද දන්නෙ.................. මෙලෝ රහක් නැහැ -------------------------(මම තැනක දැක්කා කෙනෙකු ලියා තිබුනා - මගේ අදහසක් නම් නොවේ )
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2017 09:57 PM
ඒ උනාට නැතුවත් බැහැ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Apr 2017 09:08 AM
මේ සේරම බොරු
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 27 of 32 << < 2526272829 > >>