You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 32 << < 2425262728 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jun 2016 01:55 AM
බලන් ගියහම පිරිමි අපි තමයි දුක් විදින්නෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2016 07:42 AM
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Aug 2016 10:45 AM

නයි මුගටිද? නයාට අඳුකොලද? මේ කියන්නෙ නැන්දම්මා ලේලිලා ගැන…

 

1. කෑම
Source – buldumbuldum.com

නැන්දම්මා – ආපෝ මේකෙ ලුණු වැඩියි. පුතා කොහොමත් ලුණු වැඩියෙන් කන්නෙ නැහැ. අනික පුතා කැරට් කන්නෙත් නැහැ. මොකට හදනවද ‍මන්දා මේවා. කොහෙද ඉතිං ගෙවල් වලින් පුරුදු කරපු එවුන්යැ

ලේලි – ඔයා කොහොමද අනේ මෙච්චරකල් මේවා කෑවෙ. අර ගොරක කෑල්ලෙ ‍ලොකු. ඔෆිස් ඇරිලා ඇවිල්ලා උයන්න කම්මැලි හින්දා කනව මිසක් මංනන් කන්නෙ නැහැ.

 

2. ආදරේ
Source - eve.com.mt

නැන්දම්මා – ඔච්චර මේ පුතාගෙ ඇඳුම් ඇඳගෙන ඉන්න තරං ආදරයක් මොකටද එයාට? මං ඊයෙත් අහගෙන පුතාට කෑගහනවා. එහෙම ගෑනි තමයි ඔය බොරු ආදරේ පෙන්නන්නෙ.

ලේලි – බැන්දට පස්සෙවත් මගේ මිනිහට ඉන්න දෙන්නෙ නැහැ. හැම මගුලම කිය කිය පස්සෙන් එනවා. තාම බැඳල නෑ කියලද දන්නෙ නැහැ හිතේ. එහෙමත් නැත්තං මං අතපය හොල්ලගන්න බැරුව ඉන්නවා කියලා හිතුවද දන්නෙ නැහැ.

 

3. අරපිරිමැස්ම
Source – youtube.com

නැන්දම්මා – හාපෝ මේකෙ සීනි ගොඩ. මං ඊයෙත් දැක්ක ටැප් එක බාගෙට වහල තියෙනවා. කාමරෙන් එද්දි ෆෑන් ඕෆ් කරන්නෙත් නැහැ.

ලේලි – මොකද්ද අනේ අර අම්මා උදේ ඉඳන් කරන විකාරෙ. හැම තිස්සෙම ඇවිත් අපේ කාමරේ ෆෑන් ඕෆ් කර කර යනවා. මට ගිය සෙනසුරාදා ඇවිල්ල‍ කිවුව ඔච්චර බත් ලිපේ තියන්න එපා කියලත්.

 

4. පිරිසිදුකම
Source - dailymail.co.uk

Source – dailymail.co.uk

නැන්දම්මා – හාපෝ මොකද්ද අර අතුගාන විදිය. තියන්න කියපං කොස්ස මං පස්සෙ අතුගාලා දාන්න. හැමදාම දෙපා දෙපාර අතුගාන්න බැහැනෙ.

ලේලි – මොකද්ද අනේ මේ පිහිදාන වැඩේ. ඊයෙත් පැයක් විතර ඔයාගෙ මේසෙ පිහිදැම්මා. මං හිතන්නෙ අපි ගැන ඔත්තු බලනවද කොහෙද?

‍ 

5. ටෝන් එක
Source – youtube.com

Source – youtube.com

නැන්දම්මා – මොකද්ද අර උඹේ ගෑනි උත්තර දෙන විදිය. කටගහන්න නං දන්නවා.

ලේලි – මොකද්ද අනේ ඕගොලොන්ගෙ අම්ම ප්‍රශ්න අහන විදිය. පොලීසියෙන් වගේ.

 

6. ඇඳුම්
Source – people.com

Source – people.com

නැන්දම්මා – මොකද්ද අර ඇඳගෙන යන ඇඳුම. අපි කිසිම කාලෙක ඇන්දෙ නැහැ ඒ වගේ විගඩං. ඊටත් කසාද බැඳපු ගෑනියෙක් නේද?

ලේලි – ඊයෙත් මගේ ස්කර්ට් එකට එක එක ඒව කිවුව. මං මොනවද ඔෆිස් ඇඳන් යන්නෙ?

 

7. යාළුවෝ
Source – huffingtonpost.com

Source – huffingtonpost.com

නැන්දම්මා – කවුද අර යාළුවො. හැච හැච ගගා ඉන්න හැටි විතරක්. කොල්ලෙක් වෙලත් අපේ පුතාටවත් නැහැ ඒවගේ යාළුවො.

ලේලි – එයාගෙ නල්ලමලේ ඕපදූප ආච්චිලා ටික වෙන්නැති හරිහමං යාළුවො ටික. කටකැඩිච්ච කටවල් ටික ඇහුනම බල්ලො බත් කන්නෙ නැහැ.

උපටා ගත්තේ -http://www.aniwa.lk

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2016 07:45 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2016 08:16 PM
එල එල වාසනාවකට අපෙ ගෙදර නම් ඔය ප්‍රශනය නැහැ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Aug 2016 06:17 AM
නැන්දම්මා – මොකද්ද අර උඹේ ගෑනි උත්තර දෙන විදිය. කටගහන්න නං දන්නවා.

ලේලි – මොකද්ද අනේ ඕගොලොන්ගෙ අම්ම ප්‍රශ්න අහන විදිය. පොලීසියෙන් වගේ.

හිකිස්...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Aug 2016 01:57 PM
හා හා හා හිනා යනවා මේවා කියවද්දී ,,අනේ අපේ දිහත් ඕවා නැ ඔන්න
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2016 10:42 PM
අපේ අම්මට මගේ බිරිද නම් මියනතුරා ඇගේම දුවක් වුනා ................
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Aug 2016 11:21 PM
හාහ් හාහ් එළකිරි පොස්ට් එක.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2016 02:25 AM
Posted By gamini on 18 Aug 2016 10:42 PM
අපේ අම්මට මගේ බිරිද නම් මියනතුරා ඇගේම දුවක් වුනා ................

දෙදෙනාගේ අදහස් සමාන ඇති ...

එතකොට ගැටුම් අඩුවෙනවා..

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2016 08:49 AM
<!--[endif]----><!--[if gte mso 9]> <style> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:8.0pt; mso-para-margin-left:0cm; line-height:107%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi;} </style> cccccccccccccccccc

.EKq lshkafka yß mqÿu cd;shlah’ Tjqka jgyd .ekSu ;rï wiSre ld¾hhla msßñkag ;j;a ke;’ .eyekshlaj f;afrkafka ;j;a .eyekshlagu muKla f,iska lshukla ;sfnkafka by; lreK ;j;a ikd: lrjñka nj is;sh yel’ .eyeKqka láka l;d lrk tl yd isf;a ;sfnk foh fndfyda wjia:d j, w¾: folla .kS’ th ksjerÈj f;dard fírd .ekSug yels kï Tng hym;a i;=gqodhS mjq,a ðú;hla .; l, yels fõ’ wo Tng lshd fokak hkafka ldka;djkaf.a uqúka msgjk Nhdklu joka 9 .ekhs’

1′yßoekatalbjrhs
fndfyda úg .egqul wjidkfha§ fhdod.kak fuu jdlH uqúka msgùu;a iu. fld,a,d lgmshd .ekSu jvd;a iqÿiq jk nj u;l ;nd .kak’ fï foa mejiSfuka weh W;aidy lrkafka wef.a ysf;a Tfí flf¾ ;sfhk oreKq flaka;sh flfia fyda md,kh lr .ekSug is; ilid .ekSughs’ ta ksid lg mshka ke;=j Tn kej; rKavq lrkakg .shfyd;a fndfydúg weh wi, we;s ms.dk Tnf.a TÆj fidhd meñKsug yelshs’

2′úkdämylafokak
Tfí fl,a, fldfya fyda .ukla hkak we÷ï wÈñka isák wjia:djl fufia mejiqjfyd;a weh fï lshkafka wehg meh nd.hla wjYH njhs’ Tn wehj tlalf.k hkakg ierfikafka u.=,a f.orla fyda hï W;aij wjia:djlg kï fndfyda úg fï úkdä 5ka yeÛfjk ld,h mehla ;rï §¾. ld,hla ùugo yelshs’ yenehs fld,a,dg f.or lEu Whkak Woõfjkak l,ska úkdä 5la ueÉ tl n,kak wjia:dj fok nj weh lsõjd kï ta lshkafka yßhgu úkdä 5la .ekh’

3′ yaïï yaïï Thdf.a leue;a;la ´k tlla lr.kak
fuh hï fohla lsÍug fok wjirhla f,i jerÈhg jgyd.kak tmd’ Th lshkafka lrkak tmd lshdh’ke;skï ;uqfia ´k u.=,la lr .kakjd lshd *q,a wmafiÜ tflkah’

4′ lror fjkak tmd
;j;a tla Nhdkl lshukls’ fld,a,g hï ld¾hhla lrk f,i lSm ierhla oekqj;a lr,;a fkdlr isàfuka wehf.a is; ;=, we;s n,j;a Ñ;a; msvdj flaka;sh;a iu. msg fjk Ndhkl Yíohls’ jro Tfí wf;a neúka fujeks wjia;djl l,n, ù wehj ikid kej; hdÆ lr .kakg hdu ksIam, fohla neúka ÿlska fyda ld,hg bv§ n,d isàu fydou úl,amhhs’

5′ yaïï
fïl jpkhla neÆ ne,aug jpkhla jf.a fkdfmkqk;a fl,a,kaf.a NdYdfõ fuh úYd, yd w;s Nhdkl >kfha jpkhlah ‘ fïfla ioafoa jeä kï weh ys;kafka Tn mÜg fudavfhla lshdh’ fl,a, yaïï lsõfjd;a kslka fndrejg fudavfhl= iu. uka fudlgo jdo lrkafka jeks woyila thska cks; fõ’ kslka lshk tfla f;areu i|yd wxl 7 n,kak’

6′ ;ekala hQ
isrdjgu weh lshkafka ;ekalahQ lshdh” fj,alï lSu fyd|h’ yenehs ;Ekalaia w f,dÜ lsõjkï ta lshkafka lsxähgh’ tlg fj,alï lshkak tmd

7′ kslka
fïl yßhg l=Kdgqjlg fmr ixiqka fjk uqyqo jf.ah’ fudlla yß .sKsf.ähla mqmqrkak <.h’ fujeks wjia:djl wehf.a is; ;=, we;s wjYH;djh flfia fyda t,shg f.k oekqj;aùu isÿ jkakg hk uyd wk;=frka .e,ùug we;s tlu u.h’ fïflka mgka f.k bjr fjkafka wxl tflkah’

 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 09:42 AM
මේක ඉතින් වැඩිය හොද කසාද බැඳපු අයට වඩා නැති අයට තමයි.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Aug 2016 11:04 PM
.EKq lshkafka yß mqÿu cd;shlah’
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Aug 2016 04:37 AM
එතකොට තැන්ක්ස් අ ලොට් කියන්නෙ කින්ඩියටද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Aug 2016 04:43 AM
තුන්වෙන්නටනම් මටත් තරමක් දුරට එකග පුළුවනි...........................මටත් ඕක අහන්නට වෙන අවස්ථා අපමණයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:42 PM

 ඔන්න ආයේ මොකට නැ කියනවද ,,මේවා නම් ඇත්තම ඇත්ත තමයි 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2016 03:10 AM
හ්ම්ම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 12:32 AM
අපෝ ගාමිණී අයියට 3 විතරයි අනන්ත මට ඔය ඔක්කෝම අනන්තයි . දවසකට 2 3 ක් වත් ඇහෙනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2017 04:59 AM





 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2017 05:08 AM
0
You are not authorized to post a reply.
Page 26 of 32 << < 2425262728 > >>