You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 32 << < 1213141516 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
27 Feb 2015 07:21 AM
Posted By maduranga001 on 27 Feb 2015 04:16 AM

මේවා ගොඩක් ඒවා මේ Halloween එකට කරපුවා.. ඇමෙරිකාවේ ඕක Halloween දවසට සාමාන්‍ය දෙයක් නේ. ඇමරිකාවේ දැන් ඉන්න අය මේවා හොදටම දන්නවා ඇති නේ.

ඒ කියන්නේ මචෝ....ඇමරිකාවේ ඉන්න අය මේ වගේ කියන එක නේද..?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 Feb 2015 09:06 AM
Posted By Imalka on 27 Feb 2015 07:21 AM
Posted By maduranga001 on 27 Feb 2015 04:16 AM

මේවා ගොඩක් ඒවා මේ Halloween එකට කරපුවා.. ඇමෙරිකාවේ ඕක Halloween දවසට සාමාන්‍ය දෙයක් නේ. ඇමරිකාවේ දැන් ඉන්න අය මේවා හොදටම දන්නවා ඇති නේ.

ඒ කියන්නේ මචෝ....ඇමරිකාවේ ඉන්න අය මේ වගේ කියන එක නේද..?

samahara aya nikan pare yanneth me wgae thama...hemoma name hode

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
01 Mar 2015 05:13 AM

සෞඛ්‍ය සම්පන්න මිරිිවැඩි සගලක් තෝරා ගැනීමට උපදෙස්

2967

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණී. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවය.
හැකිනම් අඩි උස සපත්තු පැළැඳීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. එමගින් වළලූ කරේත්, කලවාවලත්, මස්පි`ඩු වලත් අනවශ්‍ය ‘තද වීමක්’ සිදු වේ. එය කොන්දේ කැක්කු, හිස කැක්කුම වැනි අමාරු රැුසකටම මුල විය හැකිය. එමෙන්ම එනිසා ශ්‍රෝණි කුහරයේත් උදර කුහරයේත් තිබෙන සමහර අවයව වල පිහිටීම වෙනස් වීමට පවා ඉඩ ඇත.

අඩි උස සපත්තු පාවිච්චි කිරීමට අවශ්‍ය නම් අඟල් 2 ට වඩා උස අඩු ඒවා පමණක් තෝරා ගන්න. ඒවාත් දවසකට පැය 4- 5 කට වඩා පැළඳ ගෙන ඉන්න එපා. එමෙන්ම සතියකට දෙතුන් දවසකට වඩා අඩි උස සපත්තු දැමීම එතරම් හිතකර නොවේ.

අපේ එවැනි උණුසුම් කාළගුණයකට වඩාත් ගැළපෙන්නේ පැතලි  අඩි සහිත සපත්තු සම් සෙරෙප්පු වැනි ඒවාය. ඒවා වඩා සුවපහසුය. ලාභදායකය. එමඟින් කකුල් ගඳ ගැසීම වළක්වා ගත හැක. දෙපයට වඩාත් ගැළපෙන සපත්තු තෝරා ගැනීමේදී පහත පියවර කිහිපය උපකාරී වෙයි.

  • සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට  තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.
  • ඔබේ බරද සැළකිල්ලට ගත යුතුය.  එනිසා සපත්තු ගන්න හැම විටමසිටගෙන බැලීමටද අමතක කරන්න එපා.
  • කකුලේ දිගම ඇඟිල්ලත්,  සපත්තුවේ කෙළවරත් අතර අඟල් බාගයකවත් ඉඩක් තිබිය යුතුය
  • පැළඳගෙන පහසුවෙන්   ඇවිදිය නොහැකි නම් සපත්තු   ජෝඩුවක් කෙතරම් ලාබ හෝ   ලස්සන වුවත් පලක් නොවේ.
    එනිසා සපත්තු තෝරා ගන්නට  පෙර ටික දුරක් ඇවිද බලන්න.
  • සපත්තුවේ ඉදිරි කෙළවර  රවුම් විය යුතු අතර එය කකුලේ  හැඩයටම සමාන විය යුතුය. ඇඟිලි පහම අපහසුවක් නැතිවද දැමිය
    හැකි තරම් සපත්තු අඩි පළල් විය යුතුය.
  • ඔබට හැකිනම් සම් පාවහන් තෝරා ගන්න. ඒවායේ ඇති ඇඟිලි කුඩා සිදුරු නිසා දහදියත් බැක්ටීරියාවනුත් එක් රැුස් වීම වැළකේ. දුඟද දමන දෙපාවලට  මුල් වන්නේත් දවස පුරා හිර සපත්තු වල දෙපා ඔබා ගෙන සිටීමය.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Mar 2015 07:12 PM
matanam penne penne sulan hinda una deyak nemei oka...........
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
09 Mar 2015 07:48 PM
Posted By isurusam on 01 Mar 2015 05:13 AM

Sthuti isuru. min passe man havasata thamai sereppu ganna yanne

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
09 Mar 2015 07:49 PM
Posted By Ind007ka on 09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

hapoii me kauda me ? mathews ge wifeda

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
09 Mar 2015 11:47 PM
  • සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට  තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.

  • මේක ඇත්තක්ද 
  •  
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Mar 2015 10:03 AM
Posted By isurusam on 01 Mar 2015 05:13 AM

සෞඛ්‍ය සම්පන්න මිරිිවැඩි සගලක් තෝරා ගැනීමට උපදෙස්

2967

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණී. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවය.
හැකිනම් අඩි උස සපත්තු පැළැඳීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. එමගින් වළලූ කරේත්, කලවාවලත්, මස්පි`ඩු වලත් අනවශ්‍ය ‘තද වීමක්’ සිදු වේ. එය කොන්දේ කැක්කු, හිස කැක්කුම වැනි අමාරු රැුසකටම මුල විය හැකිය. එමෙන්ම එනිසා ශ්‍රෝණි කුහරයේත් උදර කුහරයේත් තිබෙන සමහර අවයව වල පිහිටීම වෙනස් වීමට පවා ඉඩ ඇත.

අඩි උස සපත්තු පාවිච්චි කිරීමට අවශ්‍ය නම් අඟල් 2 ට වඩා උස අඩු ඒවා පමණක් තෝරා ගන්න. ඒවාත් දවසකට පැය 4- 5 කට වඩා පැළඳ ගෙන ඉන්න එපා. එමෙන්ම සතියකට දෙතුන් දවසකට වඩා අඩි උස සපත්තු දැමීම එතරම් හිතකර නොවේ.

අපේ එවැනි උණුසුම් කාළගුණයකට වඩාත් ගැළපෙන්නේ පැතලි  අඩි සහිත සපත්තු සම් සෙරෙප්පු වැනි ඒවාය. ඒවා වඩා සුවපහසුය. ලාභදායකය. එමඟින් කකුල් ගඳ ගැසීම වළක්වා ගත හැක. දෙපයට වඩාත් ගැළපෙන සපත්තු තෝරා ගැනීමේදී පහත පියවර කිහිපය උපකාරී වෙයි.

  • සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට  තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.
  • ඔබේ බරද සැළකිල්ලට ගත යුතුය.  එනිසා සපත්තු ගන්න හැම විටමසිටගෙන බැලීමටද අමතක කරන්න එපා.
  • කකුලේ දිගම ඇඟිල්ලත්,  සපත්තුවේ කෙළවරත් අතර අඟල් බාගයකවත් ඉඩක් තිබිය යුතුය
  • පැළඳගෙන පහසුවෙන්   ඇවිදිය නොහැකි නම් සපත්තු   ජෝඩුවක් කෙතරම් ලාබ හෝ   ලස්සන වුවත් පලක් නොවේ.
    එනිසා සපත්තු තෝරා ගන්නට  පෙර ටික දුරක් ඇවිද බලන්න.
  • සපත්තුවේ ඉදිරි කෙළවර  රවුම් විය යුතු අතර එය කකුලේ  හැඩයටම සමාන විය යුතුය. ඇඟිලි පහම අපහසුවක් නැතිවද දැමිය
    හැකි තරම් සපත්තු අඩි පළල් විය යුතුය.
  • ඔබට හැකිනම් සම් පාවහන් තෝරා ගන්න. ඒවායේ ඇති ඇඟිලි කුඩා සිදුරු නිසා දහදියත් බැක්ටීරියාවනුත් එක් රැුස් වීම වැළකේ. දුඟද දමන දෙපාවලට  මුල් වන්නේත් දවස පුරා හිර සපත්තු වල දෙපා ඔබා ගෙන සිටීමය.

sthuthi isuru,,,hoda visthara tikak.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Mar 2015 10:05 AM
Posted By Ind007ka on 09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

pennama allan yanawada manda,,,

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
10 Mar 2015 05:10 PM
ඇත්ත කථාව..හිර සපත්තු දාලා උණ හැදිලත් තියෙනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
10 Mar 2015 06:41 PM
Posted By Rosi on 10 Mar 2015 10:05 AM
Posted By Ind007ka on 09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

pennama allan yanawada manda,,,

ow ne e wage thamai matath penne

0

gayan fernando
New Member
New Member
Posts:66

--
11 Mar 2015 06:35 PM

පොඩ්ඩක් හුලන් වදින්න වෙන්න ඇති 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
11 Mar 2015 09:03 PM
Posted By Ind007ka on 10 Mar 2015 06:41 PM
Posted By Rosi on 10 Mar 2015 10:05 AM
Posted By Ind007ka on 09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

pennama allan yanawada manda,,,

ow ne e wage thamai matath penne

ඔන්න අපි එහෙම නෑ......ආ....ලංකාවේ නීතිය හැටියට කාන්තාවක් දිහා (ඒ දණ්ඩක්/ බෝක්කුවක්) මේ විදිහට බැලීමත් දඬුවම් ලැබියහැකි වරදක්, 
වැඩේ කියන්නේ, කාන්තාවන්ට හෙළුවෙන් යන්න තහනම් නැති එකනේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Mar 2015 09:48 PM
Posted By Ind007ka on 09 Mar 2015 07:10 PM

gahanunta wada dena sulan

දෙදරන දඟර සුළං...බිබිලි නගින බෙලි කටු... (Thundering typhoons...Blue blistering barnacles)

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
11 Mar 2015 10:10 PM
Posted By gayanfernando on 11 Mar 2015 06:35 PM

පොඩ්ඩක් හුලන් වදින්න වෙන්න ඇති 

හුලං වදිනකොට සනීප ඇති නේද බන් 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
11 Mar 2015 10:16 PM
Posted By kingD on 11 Mar 2015 10:10 PM
Posted By gayanfernando on 11 Mar 2015 06:35 PM

පොඩ්ඩක් හුලන් වදින්න වෙන්න ඇති 

හුලං වදිනකොට සනීප ඇති නේද බන් 

eka AC hall ekak newei lu

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Mar 2015 10:21 PM
Posted By kingD on 11 Mar 2015 10:10 PM
Posted By gayanfernando on 11 Mar 2015 06:35 PM

පොඩ්ඩක් හුලන් වදින්න වෙන්න ඇති 

හුලං වදිනකොට සනීප ඇති නේද බන් 

හුලන් හමනකොට.. හුලන් වදිනකොට... හැමෝටම දැනෙන්නේ පුදුම සනීපයක්.. 
කොමෙන්ටු දාන අයටත් ඒ සනීපේ දැනිලා තියෙනවා වගේ..

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
11 Mar 2015 10:23 PM
Posted By Ind007ka on 11 Mar 2015 10:16 PM
Posted By kingD on 11 Mar 2015 10:10 PM
Posted By gayanfernando on 11 Mar 2015 06:35 PM

පොඩ්ඩක් හුලන් වදින්න වෙන්න ඇති 

හුලං වදිනකොට සනීප ඇති නේද බන් 

eka AC hall ekak newei lu

wife gen ahuwada?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
17 Mar 2015 08:44 AM

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.

1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.

2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.

3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.

4. රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.

5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.

6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා

0
You are not authorized to post a reply.
Page 14 of 32 << < 1213141516 > >>