Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari Jayasekara ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 32 << < 1011121314 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 05:15 AM Posted By Rosi on 24 Feb 2015 05:04 AM ow meham aya nam ona tharam mahe....wade kiyanne eth me minissunata kanna one hariyata,,kanneth junk food mai. sanasrema epa wenawa mewa dakiddi nam .. මේවා ඇතැමුන්ට විලාසිතා........කොහොම උනත් මේ වගේ දේවල් ලෝකෙට පෙන්වන හේතුව තමයි පැහැදිලි නැත්තේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 Feb 2015 07:43 AM ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි. යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි. සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි. දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි. ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි. ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය. ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය. තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි. පපු ප්‍රදේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි. ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි. ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය. ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු. දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි. කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත. පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය. තිරස් අතට ඇති පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත. පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය. දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි. දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය. 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 07:47 AM තහවුරු කරගෙනද මේ දැම්මේ 0 Deepika WBasic MemberPosts:121 24 Feb 2015 07:52 AM boru kathaa.... 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 Feb 2015 07:54 AM Posted By deepika on 24 Feb 2015 07:52 AM boru kathaa.... aga beragatha needa deepika akka.... 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 08:01 AM ඉසුරුමුනියා ටික ටික උඩ ඇවිත් දැන් උඩ ඉඳන් පහලට එන්න වගේ,,,,,,,,...එන පොට හොඳ නැතෝ. ඔන්න ලබන සතියේ තියෙන දේ ගැන නම් නෝ ගැරන්ටි,,, 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2015 08:07 AM මේවා හොයන්න ගිහින් ගුටි නොකා බේරුනොත් ඇති.ඉසුරු මල්ලිත් ටික ටික නරක් වෙනවා වගේ.. 0 Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 08:17 AM Posted By isurusam on 24 Feb 2015 07:43 AM ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි. යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි. සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි. දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි. ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි. ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය. ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය. තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි. පපු ප්‍රදේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි. ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි. ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය. ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු. දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි. කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත. පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය. තිරස් අතට ඇති පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත. පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය. දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි. දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය. මේ කියන දේවල් ඔක්කොම බැලුවොත්, බැන්දට පස්සේ බලන්න දෙයක් නැතිවෙනව 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2015 08:24 AM බඳින්න ඉස්සෙල්ලා පෙකණිය හොයන්න ගිහින් මොනවැයින් මොනවා වෙයිද? 0 Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 08:33 AM Posted By samantha on 24 Feb 2015 08:24 AM බඳින්න ඉස්සෙල්ලා පෙකණිය හොයන්න ගිහින් මොනවැයින් මොනවා වෙයිද? හොදටම විශ්වාසයි පෙකිනිය හොයන්න ගියාට ළමයි නම් හම්බ වෙන්නේ නැහැ මම හිතන්නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2015 08:36 AM ඒත් මේක බලන්න දෙයිද? යාළුවෙච්ච ගෑනු ලමය නම් බලන්න දෙයි. ඒත් අනෙක් අය? 0 Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 08:38 AM Posted By samantha on 24 Feb 2015 08:36 AM ඒත් මේක බලන්න දෙයිද? යාළුවෙච්ච ගෑනු ලමය නම් බලන්න දෙයි. ඒත් අනෙක් අය? බුරිය බලන්න යාලු වෙන්නම ඕනද ලොක්කා අර චන්නගේ නටන ඔක්කොම ළමයි බුරිය පෙන්න ගන්නනේ කොහොම හරි හදන්නේ හොදට බලනකෝ ඊලග පාර 0 Deepika WBasic MemberPosts:121 24 Feb 2015 08:40 AM Posted By samantha on 24 Feb 2015 08:36 AM ඒත් මේක බලන්න දෙයිද? යාළුවෙච්ච ගෑනු ලමය නම් බලන්න දෙයි. ඒත් අනෙක් අය? සමන්ත අය්යිට දැන් කාගෙ එකක් ද බලන්න ඕන වෙලා තියෙන්නෙ 0 Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 08:45 AM Posted By deepika on 24 Feb 2015 08:40 AM Posted By samantha on 24 Feb 2015 08:36 AM ඒත් මේක බලන්න දෙයිද? යාළුවෙච්ච ගෑනු ලමය නම් බලන්න දෙයි. ඒත් අනෙක් අය? සමන්ත අය්යිට දැන් කාගෙ එකක් ද බලන්න ඕන වෙලා තියෙන්නෙ හරිනේ , දැන් ඉතිං දීපන්කො උත්තර 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Feb 2015 01:02 PM අනේ විකාර ....මොකා හොයා ගන්නවද මේවා .. isuru nam gedaratama nakiwei owa balanna giyoth goiyoo 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2015 04:29 PM අපොයි මට දැන් කාගෙවත් එකක් බලන්න ඕනේ නැහැ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Feb 2015 05:23 PM me okkoma gathi lakshana bandinna issella thibunath..bandata passe wenas wenawane 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Feb 2015 06:51 PM හෙට මම සයිට් එක පැත්තේ නාවොත් පොඩ්ඩක් බලපං.. ගෑනු කට්ටියගේ ළැම බලන්න ගිහින් මොනව වෙයිද දන්නේ නෑ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Feb 2015 07:15 PM Posted By indika76 on 24 Feb 2015 06:51 PM හෙට මම සයිට් එක පැත්තේ නාවොත් පොඩ්ඩක් බලපං.. ගෑනු කට්ටියගේ ළැම බලන්න ගිහින් මොනව වෙයිද දන්නේ නෑ.. ayi heta iskole maha saba rasweemada? panthi kawayada? 0 ham123Veteran MemberPosts:1636 24 Feb 2015 07:20 PM Posted By isurusam on 24 Feb 2015 07:43 AM ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි. යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි. සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි. දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි. ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි. ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය. ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය. තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි. පපු ප්‍රදේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි. ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි. ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය. ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු. දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි. කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත. පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය. තිරස් අතට ඇති පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත. පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය. දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි. දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය. nari kolan kauda meva hoyagena tiyenne 0 You are not authorized to post a reply. Page 12 of 32 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor