You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 32 << < 1314151617 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Mar 2015 01:37 PM

 ae para thawa ekak hoyan awith .... hebai math me news eka dekka.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Mar 2015 07:45 PM

koheda ithin ape rate gaanu mewa kawada therum ganiwida?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Mar 2015 07:47 PM

mewa pennala hada ganin...............

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Mar 2015 07:49 PM
දැන් මේව චෙක් කරල බලන්න රෑට රෑට ගෙවල් වලටත් එබිල බලන්න වෙනවා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Mar 2015 07:49 PM
ජැකලීන් නගාත් නිදා ගන්නේ මෙහෙමයි කියලා මම දැක්කා ඉන්ටවිව් එකක ඇඹරි ඇඹරි කියනවා..
වීඩියෝ එක ආයෙත් හොයා ගත්තොත් දාන්නම්..

(දැන් ඉතින් කට ඇරගෙන බලන් ඉන්න එපා බොලව්.. මම කිව්වේ ඉන්ටර්විව් එකේ වීඩියෝ එක දාන්නම් කියලා.. )

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Mar 2015 07:56 PM
Posted By indika76 on 17 Mar 2015 07:49 PM
දැන් මේව චෙක් කරල බලන්න රෑට රෑට ගෙවල් වලටත් එබිල බලන්න වෙනවා...

 

aniwa defa

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Mar 2015 08:03 PM

දැන් පිරිමින්ට හොඳ නැද්ද උපන් ඇදුමෙන් නිදා ගන්න ...මොනවද දන්නෙ නෑ ලැබෙන වාසි 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Mar 2015 09:09 PM

ටෙස්ට් කරලද දම්මේ ??

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
18 Mar 2015 07:10 AM
Posted By isurusam on 17 Mar 2015 08:44 AM

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්


 

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.


1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.

2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.

3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.

4. රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.

5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.

6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා

 

Narakamath naa.........pissu ganunta....ela idia 6 k

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Mar 2015 03:58 AM

1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.

 

oya kiyanne janela dorawal aran nidiyanna kiyala

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Mar 2015 04:13 AM

kohoma hari hetuwa hoya gatha needa?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Mar 2015 04:20 AM
Posted By isurusam on 19 Mar 2015 04:13 AM

kohoma hari hetuwa hoya gatha needa?

api newei yako experts la kiyanne

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Mar 2015 06:01 AM
Posted By Ind007ka on 19 Mar 2015 04:20 AM
Posted By isurusam on 19 Mar 2015 04:13 AM

kohoma hari hetuwa hoya gatha needa?

api newei yako experts la kiyanne

 

 

mewa wife ta pennana experts la ne kiyanne.........

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:22 AM
Posted By isurusam on 17 Mar 2015 08:44 AM

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්


 

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.


1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.

2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.

3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.

4. රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.

5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.

6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා

 

 

ane manda ithin mevata mokuth noliyath be liyalath be

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Mar 2015 08:53 AM
onna ohe liyala danna himali nangi.........
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 07:14 PM

නිරුවතින් වැඩ කරන කාර්යාලය

 
නිරුවතින් වැඩ කරන කාර්යාලය
 

අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබෙනවා.

මේකට හේතුව සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව ඔවුන් සොයාගැනීම.
‍
ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවය කිරීමේදී ඇදුම් පැළදුම් උනා දමා නිරුවතින් සේවය කිරීමට ආරම්භ කර තිබෙනවා.

nude1

nude2

nude3

nude4

nude5

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:00 PM
මේ මොන විකාරයක්ද ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2015 08:15 PM
ෂා මරුනේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 08:42 PM

ශා මරුනෙ ....ethaකොට මෙ office එකට පිටින් එන customers ලත් හෙලුවෙන්ද එන්න ඔනෙ ?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 09:02 PM
එහෙම ද දන්නේ නැ ...
0
You are not authorized to post a reply.
Page 15 of 32 << < 1314151617 > >>