You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 32 << < 1112131415 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Feb 2015 08:50 PM

උඹලා දන්නවාද මේවා ගේ ස්ථාන නැරඹීමට යාම දඬුවම් ලැබිය හැකි වරදවල්ස් බව,

හැබැයි ඉතින් සමහර අය  අර ලිනක්ස් වගේ ඕපන් සෝර්ස්   නම් බැලුවට කමක් නැහැ,

ඒත් පරෙස්සමින්. හරිය,.?

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115

--
25 Feb 2015 08:52 AM
ammooo waridi bus ekakata thamai adath godawela thiyenne...

thanks isuru
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Feb 2015 05:08 PM
Posted By Imalka on 24 Feb 2015 08:50 PM

උඹලා දන්නවාද මේවා ගේ ස්ථාන නැරඹීමට යාම දඬුවම් ලැබිය හැකි වරදවල්ස් බව,

හැබැයි ඉතින් සමහර අය  අර ලිනක්ස් වගේ ඕපන් සෝර්ස්   නම් බැලුවට කමක් නැහැ,

ඒත් පරෙස්සමින්. හරිය,.?

kamak nadda?

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
25 Feb 2015 10:23 PM
Posted By isurusam on 24 Feb 2015 07:43 AM

ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි.

යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. ‍

අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජ‍ය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ

ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි.

සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. ‍‍

රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි.

දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි.

ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි.

ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය.

ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය.

තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි.

පපු ප්‍ර‍දේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි.

ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි.

ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය.

ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු.

දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි.

කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත.

පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය.

තිරස් අතට ඇති ‍පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත.

පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය.

දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි‍.

දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය.

ඉසුරු මල්ලි උඹවත් බලපන් ට්‍රයි කරලා ගොඩයන්න පුලුවන්ද කියලා  

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
25 Feb 2015 10:46 PM
Posted By kingD on 25 Feb 2015 10:23 PM

ඔව් බන්, උඹවත් හැදියන්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
25 Feb 2015 10:51 PM
Uu hadila thiyenne dan gaanakata..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Feb 2015 11:27 PM
math dan alwaturath niwala bonne..............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
25 Feb 2015 11:31 PM
කීප දෙනෙක් දිහා බැලුවා.. වැඩේ හරියන්නේ නෑ..
ගලවලාම තමයි බලන්න වෙන්නේ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
25 Feb 2015 11:34 PM
Posted By indika76 on 25 Feb 2015 11:31 PM
කීප දෙනෙක් දිහා බැලුවා.. වැඩේ හරියන්නේ නෑ..
ගලවලාම තමයි බලන්න වෙන්නේ..

හා හා බලාගෙනයි....

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
25 Feb 2015 11:35 PM
Posted By indika76 on 25 Feb 2015 11:31 PM
කීප දෙනෙක් දිහා බැලුවා.. වැඩේ හරියන්නේ නෑ..
ගලවලාම තමයි බලන්න වෙන්නේ..

කන්න එපා කොල්ලෝ ගලවන්න ගිහිං  

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Feb 2015 07:05 AM
 
මේකප් කරන්න ගිහින් ගම කාගත්ත තැන් 10ක්...

මේකප් දාන්නේ හැඩ වෙන්නනේ... හැඩ වෙන්න ගිහිල්ල ගම කාගත්ත කට්ටියක් තමයි මේ ඉන්නේ... මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා වගේ නේ...

#1-ලොකු අවුලක් නෑ ඉතින්...

#2 වෙන නැත්තන් ශෝක්....

#3 මේකප් කරන බඩු ටික නං ඉවර ඇති...

#4 කුරුළු කාන්තාවක්...

#5 මෝහිනී & රෝහිනී...

#6 පුදුම සුන්දරත්වයක්...

#7 පුදුම සිරියාවක්නෙ තියෙන්නෙ...

#8 හා නේ!!! සුමන අක්කා...

#9 පූසත් මේකප් කරලා...

#10 අවුලක් නෑ නේ...

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
26 Feb 2015 09:01 AM

apooooo me mona vikarayak da,,,

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Feb 2015 09:07 AM

oyalath makeup kraddi mhemada?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
26 Feb 2015 09:18 AM
Posted By isurusam on 26 Feb 2015 09:07 AM

oyalath makeup kraddi mhemada?

apoooooooooooo ne , api natural beauty

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Feb 2015 04:27 PM
ehma thama i kiyanne kauda danne............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
26 Feb 2015 05:19 PM

mamat nam penne makeup karanna gihin naagattu ewa newei mewa uwamanawenma kathata makeup karapuwa kiyala halloween wage ekakakata

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
27 Feb 2015 01:26 AM
samaharu yakku vage ne meva nam attha deval nemei ane. add venna athi
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
27 Feb 2015 01:32 AM
oyath dagena balanna lasanata tiyei.....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
27 Feb 2015 01:37 AM
ow ow man me isuru kiyanakal hitiye makeup ekak da ganna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Feb 2015 04:16 AM

මේවා ගොඩක් ඒවා මේ Halloween එකට කරපුවා.. ඇමෙරිකාවේ ඕක Halloween දවසට සාමාන්‍ය දෙයක් නේ. ඇමරිකාවේ දැන් ඉන්න අය මේවා හොදටම දන්නවා ඇති නේ.
0
You are not authorized to post a reply.
Page 13 of 32 << < 1112131415 > >>