You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 32 << < 89101112 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Feb 2015 01:05 AM
Posted By Rosi on 20 Feb 2015 08:39 AM

kohen hari hoyan enawa .....

 

ලස්සනට ලිස්සල ගිහින් තියෙනවා  රෝසි නංගි .. මෙතන වැරදි දෙයක් කියල තියෙනවා ද 

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Feb 2015 01:13 AM
Posted By ham123 on 20 Feb 2015 09:39 PM

habai 3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න

meka nam hari ithin

පුදුමයි හිමා නංගි කැරපොත්තන් ට මකුළුවන්ට බයයි කිව්වහම 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 04:58 AM
oya godak sadda dana aya oya podi sattuta bayai....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 05:19 AM
Posted By kingD on 21 Feb 2015 01:05 AM
Posted By Rosi on 20 Feb 2015 08:39 AM

kohen hari hoyan enawa .....

 

ලස්සනට ලිස්සල ගිහින් තියෙනවා  රෝසි නංගි .. මෙතන වැරදි දෙයක් කියල තියෙනවා ද 

 

 

 

 

oya okkoma harith ne aneee....

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 05:28 AM
Posted By kingD on 21 Feb 2015 01:13 AM
 

පුදුමයි හිමා නංගි කැරපොත්තන් ට මකුළුවන්ට බයයි කිව්වහම 

 

 

 

apooooooooooooo igelana karapottu inna pattakavath inne na

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 05:52 AM

mawila penawa kaa gahanawa....

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Feb 2015 10:08 PM

ගැහැනුන්ට වද දුන් සුළං

 
 
 
 
සුළඟ යනු පුදුමාකාර දෙයකි. සුළඟ එනු පිණිස අපට කළ හැකි කිසිවක් නැති අතර සුළඟ නේනු පිණිස ද කළ හැකි කිසිවක් නැත. එය ඉබේම පැමිණෙන්නේය. වෙලාවකට මද වශයෙන් ද වෙලාවකට සැඩ වශයෙන් ද පැමිණෙන්නේය. සැඩ වශයෙන් පැමිණෙන විට චිත්‍රපට හදන්නට සිතෙන අතර පණහ දශකයේදී ‛සැඩ සුළං’ චිත්‍රපයට අපට දකින්නට හැකි වූයේ ඒ නිසා විය යුතුය. දහඩිය දමන වෙලාවට අපි සුළංවලට කැමතිය. සීතල වෙලාවට කැමති නැතිය. අපේ රටට නම් සුළඟ ඕනෑම කරන දෙයක්ය. සුළඟ නැත්නම් අපේ රටත් අප්‍රිකාව තරම් රස්නයක් ඇති රටක් වන්නේ යැයි ඉස්කෝලේදී කියා දුන්නා මතකය. රට වටේ මුහුදක් ඇති නිසා අපට ඇති තරම් සුළං ලැබෙන්නේය. ඒ නිසා අපේ රට රත්වන්නේ නැතිය. හිටිගමන් එන යෝධ සුළං ලෝකයට හොඳ නැත. හොඳ නැත්තේ ඒවා ලෝකය විනාශ කරනා නිසාය. ඒ වාගේ සුළං නිසා අපට සුළඟත් එක්ක තරහා එන්නේය. සරුංගල් කාලයට සුළං ආවේ නැත්නම් ඒත් අපට තරහා එන්නේය. වෙළෙඳාමේ යන අය ඉස්සර ආසාවෙන් බලා සිටියේ වෙළෙඳ සුළං එනතුරුය. සුළඟට ගසාගෙන ආ ලොරෙන්සෝ ද අල්මේදා නිසා පරංගි අපේ රටට ආවේය. එයින් පසුව අප හැමෝටම හුළංය කියා හිතෙන තරමට දේවල් සිද්ද වුණේය. සුළං මෝල් තිබෙන නිසා විදුලිය නිපදවන අයට සුළං ඕනෑම දෙයක්ය. විදුලිය තිබුණත් නැතත් සිංදු ලියන අයට ද සුළං තියෙන්නම ඕනෑ දෙයක්ය. සුළඟේ පාවී ඈ වෙත යාවී, සුළං රැල්ළ ලෙස හමා එමී, සුළං කපොල්ලේ, සුළඟ ලෙසින් ඉගිල්ලිලා, සුළි සුළං හමාලා, සුළඟ නුඹ වගෙයි, සිහිල් සුළං රැල්ලේ වාගේ සිංදු අපට ඇහෙන්නේ ඒ නිසාය. සුළඟ ගැන තව කියන්නට එක එක දේවල් ඇතත් දැන් කියන්න යන්නේ වෙන දෙයක් ගැනය. මේ කතාව සුළඟ සහ ගැහැණු අතර ඇති සම්බන්ධයක් වාගේ දෙයක් ගැනය. සුළඟ සමග ගැහැණු සම්බන්ධද කියා දන්නේ නැති වුණත් මේ පිංතූරවලින් කියන්නේ ඒ වාගේ සම්බන්ධයක් තියෙනවා වාගේ කියාය. ඒත් මේ ගැහැණුන්ගෙන් සුළඟ ගැන මේ වෙලාවේ ඇහුවේ නම් සුළඟට වාගේම අපට ද ලුණු ඇඹුල් ඇතිව යමක් අසාගන්නට ලැබෙන බව විශ්වාසය.
 
 
 
බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කැරොලයින් ෆ්ලැක්ට සුළඟට විතරක් නොව බලා සිටිය අයගේ කැමරාවට ද අසුවුණාය.
 
 
 
 
අගේ ඇති කුමරියක් සිටි චාල්ස් කැමිලා පාකර්ට අසු වූ අතර මේ අවස්ථාවේදී කැමිලා පාකර් සුළඟට අසුවුණාය
 
කොයිතරම් මෝස්තර ඉදිරිපත් කළත් මේ වගේ ඒවා ඉදිරිපත් කරන්නට බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපණ ශිල්පිනී කෙලින් බෘෘක්ට පුලුවන් වන්නේ සුළඟට අසුවූ විටය.              
 
 
සුළඟ කියන්නේ කොයිතරම් නිර්භීත දෙයක් ද කියා සිතෙන්නේ රැජින අස්සේ මේ විදිහට සුළඟ යනවා දකින විටය.
 
 
 
මිචෙල්ට වදදෙන සුළඟ ගැන ඔබාමාට ගාණක්වත් නැති හැටි
 
 
 
මේ හෙලන් මිරන්ය. ජාතිය බ්‍රිතාන්‍යය. හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය ද දිනාගත්තාය.  ඉන්නේ එංගලන්තයේය. ‘ඉතිං මට මොකද?‘ සුළඟ ඇසුවේය.  සුළඟ ඇවිත් ඇගේ තොප්පිය ගැළවූ විට ඇගේ කට මෙසේ ඇරුනේය.
 
 
 
චීන අගමැති නම් ඉන්නේ අහක බලාගෙන වාගේය. ඒත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලාේ  මර්කෙල්ට ලැජ්ජා සිතුනාය. ඒ අගමැති  ඉන්නකොටම මෙහෙම සුළඟ ආ හින්දාය. 
 
මේ ඉන්නේ මිස්කා බර්ටන්ය. රූපවාහිනි හා ටෙලිනාට්‍ය නිළියක්ය. ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ද තිබෙන්නේය. ඒත් නිගමනය කළ හැක්කේ සුළඟට ඒවා වැඩක් නැති බවය.
 
 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Feb 2015 10:15 PM

iskole yana kaale nam ithin podi hulagakata kellekge gawumak angalak issunath athi hulagakata

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 10:25 PM
isuru kohen hoyan enavada manda meva
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
22 Feb 2015 10:41 PM
Posted By Ind007ka on 22 Feb 2015 10:15 PM

iskole yana kaale nam ithin podi hulagakata kellekge gawumak angalak issunath athi hulagakata

 

දැන් නම් ඉතින් කම්මලේ ඉන්න බල්ල වගේ තමයි නේද බන්..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Feb 2015 11:43 PM
Posted By Vita123 on 22 Feb 2015 10:41 PM
Posted By Ind007ka on 22 Feb 2015 10:15 PM

iskole yana kaale nam ithin podi hulagakata kellekge gawumak angalak issunath athi hulagakata

 

දැන් නම් ඉතින් කම්මලේ ඉන්න බල්ල වගේ තමයි නේද බන්..

 

 

ow ban ussala pennuwath balanna hithenne naha

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Feb 2015 02:21 AM
Posted By Ind007ka on 22 Feb 2015 11:43 PM

ow ban ussala pennuwath balanna hithenne naha

 

 

ඇත්තටම අහක බලාගෙනද යන්නේ..

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 02:36 AM

 

දැන් නම් ඉතින් කම්මලේ ඉන්න බල්ල වගේ තමයි නේද බන්..

 

 

ඒ මොකද මචන් දැන් උගේ ලොම් හැලිලා ද ..?

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 02:37 AM

hmmmm edum kese weththath konde aul wenawata nam math asa ne....

thanks isuru

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 02:41 AM

ඉස්කෝලේ කිව්වම නේ මතක් වෙන්නේ 
අපි නම් ගියේ මිශ්‍ර පාසල් වලටනේ, ඕව නම් ඉතින් මොනවද..?
 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Feb 2015 04:41 AM
Posted By Ind007ka on 22 Feb 2015 11:43 PM
Posted By Vita123 on 22 Feb 2015 10:41 PM
Posted By Ind007ka on 22 Feb 2015 10:15 PM

iskole yana kaale nam ithin podi hulagakata kellekge gawumak angalak issunath athi hulagakata

 

දැන් නම් ඉතින් කම්මලේ ඉන්න බල්ල වගේ තමයි නේද බන්..

 

 

ow ban ussala pennuwath balanna hithenne naha

 

oka hamadama dakala epa wela ati....wena ekak hoya ganin....

 

 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
23 Feb 2015 05:22 AM
යනතරමක් උඩ යන්නෙ ගෑනුන්ගෙමනෙ. හේතුව මොකද්ද?
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
23 Feb 2015 05:27 AM
Posted By deepika on 23 Feb 2015 05:22 AM
යනතරමක් උඩ යන්නෙ ගෑනුන්ගෙමනෙ. හේතුව මොකද්ද?

 

 යන තරමක් උඩින් යන්නේ ගෑණු තමයි

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2015 05:40 AM
Posted By deepika on 23 Feb 2015 05:22 AM
යනතරමක් උඩ යන්නෙ ගෑනුන්ගෙමනෙ. හේතුව මොකද්ද?

 

gawun andinne pirimida??

 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
23 Feb 2015 03:04 PM
අර චීන අගමැති එක්ක ඉන්න පින්තූරෙ ඇදල ඉන්නෙ ගවුමක් නෙවෙයිනෙ
0
You are not authorized to post a reply.
Page 10 of 32 << < 89101112 > >>