Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 11:02 AM by Prasad Maduranga ගෙදරදීම ලස්සන වෙමු 246 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 13 << < 910111213 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jul 2017 06:30 AM Posted By DanuLiyanage on 05 Jul 2017 06:14 AM maath try karala balanna ona ඇයි මල්ලි කෙට්ටු වෙන්නද ඕන? නැත්නම් ලස්සන වෙන්නද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jul 2017 11:10 AM දැන් නෝනා වෙනුවටද ඔයා බොන්න හදන්නෙ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Jul 2017 06:11 PM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි නොනට කෙට්ටු වෙන්නයි ..මහත්තයට සුදු වෙන්නයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jul 2017 08:39 PM දෙන්නට ගෝනියක් වත් බොන්න වේවි දවසකට. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Jul 2017 07:03 AM හොදම ග්‍රීන් ටි හොයා ගන්න තමා අමාරු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Jul 2017 07:47 PM කොල්ලෙක් උනාම ටිකක් කළු උනාට කමක් නෑ තුෂාන් මල්ලී... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Jul 2017 04:56 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි මටත් නොකියම බැන්දද යකෝ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Jul 2017 06:25 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Jul 2017 10:11 PM Posted By Rosi on 10 Jul 2017 06:25 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා අපිනං දන්නෙ නෑ........................ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jul 2017 12:30 AM Posted By indika76 on 07 Jul 2017 07:47 PM කොල්ලෙක් උනාම ටිකක් කළු උනාට කමක් නෑ තුෂාන් මල්ලී... නැත්තං.... නැත්තං.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jul 2017 12:34 AM Posted By Rosi on 10 Jul 2017 06:25 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Jul 2017 06:58 AM Posted By maduranga001 on 11 Jul 2017 12:34 AM Posted By Rosi on 10 Jul 2017 06:25 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද? 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Jul 2017 07:37 AM Posted By maduranga001 on 11 Jul 2017 12:34 AM Posted By Rosi on 10 Jul 2017 06:25 AM Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද? හුටානා............පංකාදු ප්‍රස්නේ...... ඔබට ලයිෆ් ලයින් තුනක් හිමි වෙනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් 50 - 50 ආසක් ෆොර් ද ඕඩියන්ස් මොකද කියන්නේ ?? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 Jul 2017 07:50 AM ලස්සන වෙන්න වුනාට කනවට වඩා මූනෙ ගාන්න තමයි තියෙන්නේ. අනේ මෙහෙමත් වදයක්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Jul 2017 02:13 AM තුෂාන් මල්ලි ඔය ලයිෆ් ලයින් 3ම ගනියි වගේ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Jul 2017 02:35 PM බලමු තුෂාන් මලයා ඔය තුනම අරන් හරි ප්‍රශ්නෙට උත්තරේ ලැබේද කියලා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jul 2017 02:38 AM මම හිතන්නෙ නැහැ ඒත් උත්තරේ දෙන්න පුලුවන් වෙයි කියල. මොකද මමනේ පොරගෙ අයියා .............. මොකක් උනත් උත්තරේ දෙන්න ගත්ත කාලය වැඩියි වගේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Nov 2017 03:05 PM කෘතීම රසායනවලින් තොරව, සම පිරිසුදු කරගැනීමට, සමට පෝෂණයක් ගෙන දීමට හැකිනම් එය කෙතරම් වටිනා අවස්ථාවක්ද? ඉතින් මෙන්න මේ රහස් වට්ටෝරු ඔබේ රුව තව තවත් ඔප නංවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. ස්වාභාවික ක්ලෙන්සර් වට්ටෝරු දෙහි සහ මී පැණි මී පැණි හැන්දකට දෙහි බින්දු කිහිපයක් එක් කරගන්න. එය හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර කවාකාරව උඩු අතට මිනිත්තු දෙකක් පමණ පිරිමදින්න. මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. කෝමාරිකා සාරය කෝමාරිකා සාරයට දෙහි සහ මී කිරි එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කරගෙන ඉන් මුහුණ සහ ගෙල මිනිත්තු දහයක් පමණ සම්බාහනය කරන්න. මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය සාමන්‍ය සහ වියළි සමට ඉතාමත් සුදුසුයි. ස්වාභාවික ස්ක්‍රබ් වට්ටෝරු සහල් ස්ක්‍රබ් සහල් කුඩු කළ විට කැට වශයෙන් ඉතිරිවෙන කොටස ගන්න. යෝගට් හැන්දක් සහ දෙහි බින්දු දෙකක් එක්කරන්න. ස්ක්‍රබ් එකක් ලෙස තවරන්න.සාමන්‍ය සහ වියළි සමට වඩාත් සුදුසුයි. පරිප්පු ස්ක්‍රබ් මයිසූර් පරිප්පු මිටක් හොඳින් සෝදා පොඟවා කැබලි සිටින සේ කුඩු කරගන්න. හොඳින් ඉදුණු ඇට සහ පොතු ඉවත්කරගත් තක්කාලි කැබැල්ලක් සහ ඉතා කුඩා කැට සීනි ටිකක් එකතුකරන්න. මෙය තලපයක් ලෙස සකසා මුහුණ සහ ගෙල ස්ක්‍රබ් කරන්න. ස්වාභාවික ටෝනර් අයිස් වතුර හොඳින් ක්ලේන්සර් හෝ පිරිසුදු කරගත් මුහුණ අයිස් වතුරෙන් සෙමින් තෙමන්න. මෙහිදී සම ඇතිල්ලීම අනවශ්‍යයි. මෘදුව සේදීම පමණක් ප්‍රමාණවත්. ස්වාභාවිකවම ජලය වියළීමට ඉඩ හරින්න. පිපිඥා සාරය ඇට සහ පොතු ඉවත් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ යුෂය අනගි ටෝනර් එකක් ලෙස ක්‍රියා කරනවා. පුළුන් කැබැල්ලකින් තවරා උඩු අතට පිරිමදින්න. ස්වාභාවිකවම වේලීමට ඉඩ හරින්න. 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Nov 2017 04:34 PM පරිප්පු ස්ක්‍රබ් එකක් කරගන්න ඕනේ ...මේව අපිට හරියයිද මන්දා 0 You are not authorized to post a reply. Page 12 of 13 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty